More Related Content
PDF
Operating Systems::: G.C.E O/L PDF
G.C.E.A/L Operating Systems PDF
Arduino Basic for Grade 9 PDF
PDF
Grade -9 ICT Lesson Notes PDF
Input and Output Devicesආදාන හා ප්‍රතිදාන උපාංග PDF
G.C.E. O/L ICT Lessons Database sinhala PDF
G.C.E O/L ICT -Multimedia What's hot
PDF
PDF
PDF
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය PDF
PDF
PDF
PDF
Grade 10 ICT Short Notes in Sinhala(2015) PDF
PDF
PDF
HTML/Web Development (Grade 11-ICT) PPSX
PPSX
PDF
Internet and Email -O/L ICT PDF
PDF
මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිතා කිරීම PDF
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT PDF
PDF
PDF
PDF
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS Viewers also liked
PDF
G.C.E O/L ICT Short Notes Grade-11 PDF
PDF
Pascal programming language PDF
PPTX
Database Programming Project Assignment PDF
PDF
ICT G.C.E O/L 2016 Model Paper PPSX
PDF
PPTX
Data Structure and Algorithms PPTX
PPTX
Joomla හි User Registration ගැන දැන ගනිමු PDF
PDF
USE OF SOCIAL NETWORKS AND ITS EFFECTS ON STUDENTS PDF
පරිගණකයේ පරිණාමය(Histry of computer) DOCX
PHI class I application 2016 PDF
PPTX
Similar to ICT Students Presentations
PPTX
GIT general ict for students , basics of ict PDF
AL ICT Lesson 1 Questions PDF
PDF
PDF
AL ICT Questions(Lesson 1 and 2) PPTX
PDF
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම PPTX
PPTX
6 ශ්‍රේණිය ICT - Lesson 1.pptx PPTX
grade 10 ict unit one presentation for teachers and students ODP
It & mrc for management reforms PDF
ICT Related Glossary - Letter C PPTX
PDF
Ict grade-07-tii-2019-janelaya PDF
NCoE Training Sample handout [road safety] PDF
IT BPO CAREER GUIDANCE - SINHALA PDF
PDF
DFD,Activity Diagram ,Document Flow Diagram PPTX
අවශ්‍යතා සපුරාලීමට තාක්ෂණික සේවා යොදාගනිමු. PDF
It & mrc for management reforms More from Mahesh Kodituwakku
PDF
PDF
DOCX
G.C.E O/L and A/L Lessons PDF
PDF
PDF
PDF
G.C.E O/L Model Papers( for 2019) PDF
G.C.E A/L ICT Grade 12 paper PDF
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019 PDF
PDF
PDF
DOCX
IOT G.C.E AL ICT Questions PDF
HTML,CSS,PHP Questions -AL ICT DOCX
AL Questions - Programing PDF
PDF
AL ICT Model Questions and Answers PDF
G.C.E A/L ICT- Database Management ICT Students Presentations
- 1.
ත ොරතුරු හාසන්නිතේදන
ාක්ෂණය
Information and Communication Technology
MADE BY:-
H.DILUSHI HANSIMALI.
K.P.NETHMI AYESHIKA
- 2.
ත ොරතුරු හාසන්නිතේදන ාක්ෂණය.
තතොරතුරු හා සන්නිතේදන තාක්ෂණය යනු ?
දත්ත සකස් කර තතොරතුරු බවට පත් කිරීමටත්,
ඒවා හුවමාරු කරගැනීමටත් භාවිතා කරනු ලබන
තාක්ෂණය
- 3.
විවිධ ක්තෂේත්‍රයන්හි තතොරතුරුසහ
සන්නිතේදන තාක්ෂණතේ භාවිතය.
අධයාපන තෂේත්‍රය (Education)
මුලය තෂේත්‍රය (Finance)
තසෞඛ්‍ය තෂේත්‍රය (Health)
ප්‍රවාහන තෂේත්‍රය (Transportation)
සන්නිතේදන තෂේත්‍රය (Communication)
විතනෝදාස්වාදය (Entertainment)
Video
- 4.
ඉ - රාජ්‍යතේතයදවුම් (e - Government)
• රජ්‍යක් තතොරතුරු හා සන්නිතේදන තාක්ෂණය තයොදා
ගනිමින් තම රතටහි පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා
රාජ්‍ය තනොවන සංවිධාන සහ තවනත් රටවල රාජ්‍යයන්
සමඟ සම්බන්ධතා පැවැත්වීම.
• මහජ්‍නතාවට රාජ්‍ය අංශතේ ලිපි තේඛ්‍න, තපොදු දත්ත
සහ තතොරතුරු, පුවත්පත්, ගැසට්, නීති, තතොරතුරු
නිතේදන සහ විවිධ තසේවාවන් නිවතසේ සිටම පහසුතවන්
ලබාගත හැකිවීම.
– රාජ්‍ය තතොරතුරු තක්න්ද්‍රය (1919) www.gic.gov.lk
– ශ්‍රී ලංකා රජ්‍තේ තවබ් පිටුව www.gov.lk
- 5.
ඉ - රාජ්‍යතේතයදවුම් (e - Government)
– රාජ්‍ය අංශතේ අමාතයංශ, තදපාර්තතම්න්තු සංස්ථා සහ
වයවස්ථාපිත ආයතන විසින් පවත්වා තගන යනු ලබන
තවබ් අඩවි.
උදා :-
– අධයාපන අමාතයංශය www.gic.gov.lk
– තසෞඛ්‍ය අමාතයංශය www.health.gov.lk
– විභාග තදපාර්තතම්න්තුව www.doenets.lk
– තතොරතුරු හා සන්නිතේදන තාක්ෂණආයතනය (ICTA) www.icta.lk
• රාජ්‍ය ආයතන එකිතනක සම්බන්ධව දත්ත පද්ධති
පවත්වා තගන යාම තුලින් කාර්යක්ෂම තසේවාවක්
ලබා දීම.
- 6.
අධ්‍යාපන තෂේත්‍රය (Education)
•පංති කාමරය තුල,
– පරිගණක ආශ්‍රිත සමර්පණ (Presentations)
ශිෂයයන්ට පහසුතවන් තත්රුම් ගත හැකි රසවත් අකාරතයන්
පාඩම් ඉදිරිපත් කිරීම.
– පරීක්ෂණ සහිත වීඩිතයෝ දර්ශන
– සඟරා, ලිපි, තේඛ්‍න සකස් කිරීම සහ මුද්‍රණය කිරීම.
– අධයාපනික ක්‍රීඩා
– පාඩම් සහිත CD භාවිතය (learning CD)
– අන්තර්ජ්‍ාලය ඔස්තසේ විෂයන් පුළුේව අධයනය කිරීම.
• Wikipedia www.wikipedia.org
- 7.
අධ්‍යාපන තෂේත්‍රය (Education)
•ඕනෑම තැනකදී ඕනෑම තේලාවකදී අධයාපනය
ලැබීම.
– අන්තර්ජ්‍ාල පහසුකම භාවිත කර තමන්ට පහසු
ස්ථානයක සිට අවශය ඕනෑම තමොතහොතක
ස්වයංඅධයනතේ තයදීමට අවස්ථාව ලැතබ්.
උදා:-
ඉ - තක්සලාව www.e-thaksalawa.moe.gov.lk
තවබ් පාඨශාල www.edulanka.lk/component/tag/Web-Patashala
විදු මං තපත
- 8.
අධ්‍යාපන තෂේත්‍රය (Education)
ඉතගනුම්ඉගැන්වීම් ක්‍රියාවලියට භාවිත කිරීම.
බහුමාධය තාක්ෂණය (Multimedia Technology) සහ
පරිගණක මෘදුකාංග (Computer software)
භාවිතතයන් ශිෂයයන්ට තත්රුම් ගත හැකි, රසවත්
ආකාරතයන් පාඩම් සැලසුම් කර, පරිගණක
භාවිතතයන් ඉතගනුම් ඉගැන්වීම් කටයුතු කල හැකිය.
තමම පරිගණක අධයාපනික වැඩසටහන් නැවත නැවත
භාවිත කල හැකිවීම සුවිතශේෂී ලක්ෂණයකි.
- 9.
අධ්‍යාපන තෂේත්‍රය (Education)
පරිගණකආධාරක ඉතගනුම (Computer Assisted
Learning - CAL)
පරිගණක උපතයෝගී කර ගනිමින් අධයාපනය ලැබීම.
පරිගණක ආධාරක ඉගැන්වීම (Computer Based
Teaching - CBT)
පරිගණක ඇසුරින් ඉගැන්වීම.
- 10.
අධ්‍යාපන තෂේත්‍රය (Education)
දුරස්ථඅධයාපනයට (Distance Education) ඉඩ
සැලසීම.
සිසුන් හා ගුරුවරයා මුහුණට මුහුණලා කරන ඉතගනුම
තවනුවට, ගුරුවරයා එක් ස්ථානයක සිට සටහන් හා
උපතදස් ලබාතදන විට සිසුන් ඔවුන්ට පහසු ස්ථානයකදී
අවශය පරිදි අධයාපනය ලැබීමට හැකියාව ලැබී ඇත.
තමහිදී එකවර විශාල සිසුන් පිරිසකට තසේවය ලබා
ගැනීමට හැකිවීම විතශේෂත්වයකි.
- 11.
අධ්‍යාපන තෂේත්‍රය (Education)
විෂයන්පිලිබඳ පුළුේව අධයනය කල හැකි වීම .
පරිගණක සහ ඉතලක්තරොනික උපාංග, අන්තර්ජ්‍ාලය
(Internet) භාවිතා කර අදාළ විෂයන් පිලිබදව අමතර
දැනුමක් පහසුතවන් ලබා ගත හැකිවීම. (e-Learning)
තවබ් ආධාරක ඉගැන්වීම (Web Based Teaching -
WBT)
අන්තර්ජ්‍ාලය භාවිත කරමින් අධයාපන කටයුතු සිදුකිරීම.
- 12.
අධ්‍යාපන තෂේත්‍රය (Education)
පාසේපරිපාලන කටයුතු සදහා තයොදා ගැනීම
සිසුන්තේ වාර්තා, විභාග ප්‍රතිඵල සහ ලකුණු පවත්වා
ගැනීමට, ගුරුවරුන්තේ තතොරතුරු පවත්වා ගැනීමට
තමන්ම පාසතේ කාර්යාලයීය කටයුතු සදහා පහසුතවන්
තයොදා ගත හැක. තමමගින් අදාළ වාර්තා, තතොරතුරු
සුරක්ෂිතව පරිගණක ගත කර ඇති නිසා ඒවා
විශ්තේෂණයට, සංතශෝධනයට සහ අවශය අවස්ථා
වලදී කඩිනමින් තතොරතුරු තබදා හැරීමටත් පහසු වී
ඇත.
- 13.
කෘෂි කර්මාන්තතේ තයදවුම්.
•කෘෂි කර්මාන්තයට අතයාවශය වන කාලගුණික දත්ත
(වර්ෂාපතනය, සුළං දිශාව) පහසුතවන් ලබා ගැනීමට
හැකි වීම.
• නවීන තාක්ෂණතයන් යුතු ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර
භාවිතතයන් තගොවියාතේ කටයුතු පහසුවීම.
– ස්වයංක්‍රීය කුරුමිණි පාලන යන්ත්‍රය
– වගා බිතමහි තත්ත්වය මනින යන්ත්‍රය
– ස්වයංක්‍රීය ජ්‍ල සැපයුම
– ස්වයංක්‍රීය වේ පැළ ඉවත්කරණය
– තරොතබෝ තාක්ෂණතයන් පැළ සිටුවීම
– තරොතබෝ තාක්ෂණතයන් අස්වනු තනලීම
- 14.
කෘෂි කර්මාන්තතේ තයදවුම්.
•විවිධ කෘෂි කටයුතු සඳහා අන්තර්ජ්‍ාලය සහ
ඉතලක්තරොනික තැපෑල භාවිතය
• තවළඳපළ මිල ගණන් පිළිබඳ විස්තර හුවමාරු කර
ගැනීම.
• නව තබෝග වර්ග හදුන්වා දීම සඳහා විවිධ පර්තේෂණ
කටයුතු සිදු කිරීම.
• කෘෂි පර්තේෂණයන්හි නියුතු විදයාඥයින්තේ
තතොරතුරු හුවමාරු කරගැනීම සඳහා ජ්‍ාල පද්ධති
නිර්මාණය.
• කෘෂි තගවීම් පිලිබඳ වාර්තා පරිගණකගත කිරීම.
- 15.
මුල්‍ය තෂේත්‍රය (Finance)
බැංකුජ්‍ාලකරණය
බැංකු තහෝ මුලය ආයතන තම ශාඛ්‍ා කාර්යාල මේ ශාඛ්‍ාව
සමග පරිගණක ජ්‍ාල පද්ධති හරහා සම්බන්ධ කර තිතබ්.
තම් නිසා ගණුතදනුකරුවන්ට ඕනෑම ශාඛ්‍ාවක සිට තම
කටයුතු සිදු කිරීමට හැකිය.
ස්වයංක්‍රීය තටලර් යන්ත්‍ර භාවිතය (Automated Teller
Machines - ATM)
තම ගිණුම අයත් බැංකු ශාඛ්‍ාවට තනොතගොස්, ATM යන්ත්‍ර
හරහා ඕනෑම අවස්ථාවක ඕනෑම ශාඛ්‍ාවක සිට තම
ගිණුතමන් ඉක්මනින් මුදේ ලබා ගැනීමට හැකියාව ලැතබ්.
- 16.
මුල්‍ය තෂේත්‍රය (Finance)
භාණ්ඩමිලදී ගැනීතම්දී මුදේ භාවිතා තනොතකොට
Credit Card, Debit Card මගින් තගවීම් කටයුතු සිදු
කිරීමට හැකියාව ලැබී ඇත.
Telebanking, Phonebanking සහ Netbanking
තසේවා ලබාදීම.
ගණුතදනුකරුවන්ට තම බැංකුවට තහෝ ශාඛ්‍ාවට තනොතගොස්
නිවතසේ සිටම තම පරිගණකය භාවිතයන්, තමන්තේම තහෝ
තවනත් අයතේ ගිණුම් අතර මුදේ හුවමාරු කිරීම, තතෝරා
ගත් තසේවා සදහා වූ බිේපත් තගවීම වැනි ගිණුම් කටයුතු
කරගැනීම සදහා පහසුකම් ලබා දී ඇත.
- 17.
මුල්‍ය තෂේත්‍රය (Finance)
බැංකුතහෝ මුලය ආයතන වල පරිපාලන කටයුතු
සිදු කිරීම.
බැංකු වැල වැදගත් තතොරතුරු තගොනු වශතයන්
සුරක්ෂිතව පරිගණක ගත කර තිබීම නිසා පරිපාලන
කටයුතු විධිමත් සහ කාර්යක්ෂම අයුරින් කරතගන
යාමට අවස්ථාව සැලසී ඇත.
- 18.
තසෞඛ්‍ය තෂේත්‍රය (Health)
නිවැරදිවතරෝග විනිශ්චය කිරීමට
විතශේෂ පරිගණක වලින් සමන්විත විවිධාකාරතේ
විශ්තේෂණ යන්ත්‍ර, පරීක්ෂණ සදහා භාවිත කරන ‘CT
Scanners’ , ‘MRI Scanners’ , ‘ECG’ හා ‘EEG’ වැනි
යන්ත්‍ර නිසා තරෝග විනිශ්චය වඩාත් නිවැරදිව හා
කාර්යක්ෂමව සිදුකල හැකිව තිතබ්. තසෞඛ්‍ය තෂේත්‍රය
තුල වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම තසේවාවක්
සැපයීමට තමමගින් හැකියාව ලැබී ඇත.
- 19.
- 20.
- 21.
තසෞඛ්‍ය තෂේත්‍රය (Health)
අසාධයතරෝගීන්තේ තසෞඛ්‍ය තත්ත්වය නිරතුරුව
නිරීක්ෂණයට
තරෝහේ වැල ඇති විවිධ යන්ත්‍ර සහ උපකරණ
පරිගණක හා එකාබද්ධව පැවතීම නිසා, තරෝගීන්තේ
තරෝගී තත්ත්වය පිලිබඳ ව වඩාත් නිවැරදි නිගමන වලට
ඒ ඒ පරීක්ෂණ කිරීම තුලින් එළඹිය හැකිය. එතමන්ම
තරෝගීන් සහ ඔවුන්තේ තරෝග පිළිබඳව වාර්තා
ඉතලක්තරොනික දත්ත සමුදායක් තලස පවත්වාතගන යා
හැක.
- 22.
තසෞඛ්‍ය තෂේත්‍රය (Health)
දුරස්ථශලයකර්ම සිදු කිරීමට
විතද්ශීය විතශේෂඥ වවදයවරුන් ඔහුතේ රතට් සිට ම
සම්බන්ධ කරගැනීම, උපතදස් ගැනීම පමණක් තනොව
දුරස්ථ ශලයකර්ම සිදු කිරීමට පවා අද හැකියාව ලැබී
ඇත.
රසායනික ද්‍රවය විශ්තේෂණයට හා ඖෂධ
නිෂ්පාදනයට
- 23.
තසෞඛ්‍ය තෂේත්‍රය (Health)
TeleMedicine භාවිතය
තරෝහලකට තනොතගොස් දුරකථනය තහෝ අන්තර්ජ්‍ාලය
භාවිත තකොට අවශය වවදයවරයකු සදහා කලින්
තේලාවක් තවන්කර ගැනීතම් හැකියාවද පවතී. තමයට
අමතරව වවදයවරයකු හමු තනොවී, ඔහු හා සම්බන්ධ වී
අවශය ප්‍රතිකාර ලබා ගැනීමටද හැකියාව තමතමගින්
ලැබී ඇත.
- 24.
ප්‍රවාහන තෂේත්‍රය (Transportation)
ගුවන්ගමන් සදහා
ප්‍රධාන වශතයන් ගුවන් ගමන් පාලනය (Air Traffic
Control), ගුවන් ප්‍රතේශ පත්‍ර නිකුත් කිරීම, ආසන
තවන්කිරීම (Reservation) වැනි කටයුතු සදහා තයොදා
ගනී. තවද නියමුවන් රහිත යානා පාලනය කිරීම
සිදුකරනුතේද යානය තුල ඇති පරිගණක පද්ධතියක්
මගිනි.
දුම්රිය ගමන් පාලනයට
තම් සදහා ස්වයංක්‍රීය පරිගණක පද්ධති භාවිත කතර්.
- 25.
ප්‍රවාහන තෂේත්‍රය (Transportation)
ප්‍රවාහනක්තෂේත්‍රයට අදාළ තදපාර්තතම්න්තු වල
කටයුතු සදහා
තමෝටර්රථ වාහන ලියාපදිංචි කිරීතම්
තදපාර්තතම්න්තුවට රථ වාහන ලියාපදිංචිය,
ඉතලක්තරොනික දත්ත සහිත රියදුරු බලපත් නිකුත්
කිරීම, තතොරතුරු තගොනු සුරක්ෂිතව පවත්වා ගැනීම
වැනි කටයුතු පහසුතවන් කරතගන යාමට හැකියාව
ලැබී ඇත.
- 26.
සන්නිතේදන තෂේත්‍රය (Communication)
විශ්වගම්මාන සංකේපය
අන්තර්ජ්‍ාලය මගින් ඇති වූ තමම සංකේපය හරහා
රටවේ අතර, ජ්‍ාතීන් අතර දුරස්ථභාවය අඩුවී ඇත.
තමමගින් තලොව ඕනෑම රටක, ඕනෑම තමොතහොතක
සිදුවන ඕනෑම තදයක් ඉතා ඉක්මනින් නිවතසේ සිටම
අන්තර්ජ්‍ාලය හරහා ලබා ගැනීතම් හැකියාව ලැබී ඇත.
- 27.
සන්නිතේදන තෂේත්‍රය (Communication)
ජ්‍නමාධය මුද්‍රිත මාධය ආයතන වල
වර්තමානතේ ඉදිරිපත් කරනු ලබන තබොතහෝ ගුවන්
විදුලි, රුපවාහිනී වැඩසටහන් නිර්මාණය සදහා
පරිගණකය ඇසුරු කරගනී. අතීතතේ වැඩි කාලයක්
වැයකරමින් නිර්මාණය කල වැඩසටහන්, පුවත්පත්,
තපොත්පත් වර්තමානතේ ඉතා අඩු කාලයකින්
නිර්මාණය කිරීමට තමමගින් හැකියාව ලැබී ඇත.
- 28.
විතනෝදාස්වාදය (Entertainment)
පරිගණක ක්‍රීඩා
විවිධපරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමටත්, ඒවාතේ
නියැලීමටත් හැකියාව ලැබීම තුලින් බුද්ධිය, ක්ෂණික
තීරණ ගැනීතම් හැකියාව සහ නිර්මාණශීලිත්වය වැඩි දියුණු
කරගැනීමට හැකියාව ලැබී ඇත.
චිත්‍රපට සහ සංගීතමය කටයුතු
උසස් ප්‍රමිතියකින් යුතු චිත්‍රපට සහ ගීත නිපදවීමට හැකියාව
ලැබී ඇත. තම්වා නැරඹීම තුලින් විතනෝදාස්වාදයක් තමන්ම
කායික හා මානසික සුවයක් අත්කර ගැනීමට හැකියාව ලැබී
ඇත.
Video