1 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit)
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා සැලසුම් කරන ලද එකිනනකට අන්තර් සම්බන්ධතාවයකින්
යුත් එකිනනක පරායක්ත අවයව සමූහයක එකතුවක් පද්ධතියක් නලස හැඳින්ිය හැකිය .ඕනෑම පද්ධතියක
ප්‍රධාන සංඝඨක කිහිපයක් දැකිය හැකිය. ඒවා ආදාන , සැකසුම හා ප්‍රතිදාන නලස වර්ග කළ හැකිය.
ඕනෑම පද්ධතියකට ඊටම සීමා වූ පද්ධති සීමාවක් තිබිය හැකිය. ඇතැම් ප්‍රධාන පද්ධති තුළ උප පද්ධතී ද
රාශියක් දැකිය හැක. උදාහරණයක් ගත නහාත් මිනිසච සිරුර යනු පද්ධතියකි. එය තුළ ඇති ආහාර ජීර්ණ පද්ධතිය
, ශ්චවසන පද්ධතිය , වසා පද්ධතිය , රුධිර සංසරණ පද්ධතිය යනු මිනසච සිරුනර් උප පද්ධති කිහිපයකි. උප පද්ධති
හරහා වන බලපෑම ද ප්‍රධාන පද්ධතිනයහි ක්‍රියාකාරීත්වය නකනරහි සෘජුවම බලපෑ හැකිය.
අප නමහි දී කතා කරන පද්ධති ඒවානේ සචවභාවය අනුව ිිධ ආකාරනයන් වර්ග කළ හැකිය.
විවෘත පද්ධති (Open Systems)
අප සාමානය ජීිතනේ දී දකින නබානහෝ පද්ධති ිවෘත පද්ධති ගණයට ඇතුළත් කළ හැකිය. ිවෘත
පද්ධතියක බාහිර පරිසරය හා සම්බන්ධ වන අතුරු මුහුණත් රාශියක් තිබිය හැකිය.
නමවැනි ිවෘත පද්ධතියක අන්තර් ක්‍රියාවන් කිරීමට අවශ්ය වන ආදාන බාහිරින් සැපනේ. එනහන්ම
සැකසුම් ක්‍රියාවලනයන් අනතුරුව ප්‍රතිදානයන් ද බාහිර පරිසරයට නිකුත් කරනු ලැනේ. උදාහරණයක් නලස
ශ්චවසන පද්ධතිය ගනිමු .ශ්චවසනය සඳහා අවශ්ය වන ඔක්සිජන් ( ආදානය ) බාහිර වායු නගෝලනයන් ලබා ගනු
අතර ශ්චවසන ක්‍රියාවලනයන් අනතුරුව බාහිර පරිසරයට කාබන්ඩනයාක්සියිඩ් වායුව නිකුත් කරනු ලැනේ. නමවැනි
බාහිර පරිසරය සමඟ අන්තර් සම්බන්ධතා පවත් වනු ලබන පද්ධති ිවෘත පද්ධති නම් නේ.
පාසල් පද්ධතිය, ජජව නගෝලය , පරිගණක පද්ධති ආදී නබානහෝ පද්ධති නම් වර්ගයට අයත් නේ. ඇතැම්
ිවෘත පද්ධති මගින් ප්‍රතිදානයන් තවත් ිවෘත පද්තියක ආදනය ිය හැකිය. උදාහරණයක් නලස පාසල්
පද්ධතිනයහි එක් ප්‍රතිදානයක් වන උසසච අධයාපනයට අවශ්ය පරිසාධන මට්මමින් සමන්ිත සිසුන් ිශ්චව ිදයාල
පද්ධතිනයහි ආදනයක් බවට පත් නේ.
සංවෘත පද්ධති(Closed Systems)
1- රූපය - විවෘත පද්ධති හා සංවෘත පද්ධති
අප බාහිර පරිසරනේ දී දකින නබානහෝ පද්ධති ිවෘත පද්ධති වුවද ඇතැම් පද්ධති සංවෘත පද්ධති නලස ද වර්ග කළ
හැකිය. රුධිර සංසරණ පද්ධතිය ගනිමු. එහි බාහිරින් ආදාන ලබා නනාගැනනන අතර රුධිර සංසරණ ක්‍රියාවලය ද
බාහිර ව දැකිය නනාහැකිය. එනමන්ම එහි අවසන් ප්‍රතිදානයන්ද බාහිර පරිසරයට නිරාවරණය නනානේ. නමවැනි
බාහිර පරිසරය සමඟ සම්බන්ධතා නනාදක්වන පද්ධති සංවෘත පද්ධති නම් නේ.
2 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit)
විභාගය සඳහා...
1- සාමානය ියල නකෝෂයක් හා කුඩා ජල ිදුල බලාගාරයක් ගැන සලකන්න. නමම නදක අයත් වන්නන්
කවර පද්ධති වර්ගයකට ද නහචතු දක්වන්න.
2- සඳ මතට මුදාහල නරෝවර යානයක ඇති මුද්‍රා තබන ලද නලෝහ බඳුනක කපු බීජ කිහිපයක් ප්‍රනරෝහණය
කිරීම සඳහා පරීක්ෂණයක චීන අභයාවකාශ්ගාමීන් නයදිණි. නමම බීජ පැළ කළ බඳුනනහි ඇති සචවයංක්‍රීය
පාලක පද්ධතියකින් පැළෑටි වලට අවශ්ය උෂචණත්වය නියාමනය කරන අතර අවශ්ය ජලය ද ( පෘථිිනයන්
රැනගන යන ලද)ලබා නදයි. බඳුන තුල සිකර ඇති කැමරා ආධාරනයන් පැළෑටි වල වර්ධනය
ිදයාඥයන්ට දැක බලා ගත හැකිය. නමම සිද්ධිනේ දී ඔවුන් භාිත කළ නලෝහ බඳුන අයත් පද්ධතිය
සංවෘත පද්ධතියකට සමාන කළ හැකි ද? නහචතු දක්වන්න.
3- ශීත කළ බීම අයිසච ක්‍රීම් වැනි නද් දියවීම හා සිසිලස නැති වීම වලක්වා ගැනීම සඳහා භාිත වන භාජනයක්
ගැන සිතන්න. එහි සිසිලස ආරක්ෂා කිරීම සඳහා ඇතුළට අයිසච කැට නයාදා ඇති අතර එම භාජනය
නහාඳින් වසා ඇති නිසා එහි ඇති නද් වල සිසිලස නහාඳින් ආරක්ෂා නේ. දිගු නේලාවක් භාිතනේ දී එහි
ඇති අයිසච දියවී ජලය බවට පත්වී භාජනනයහි පතුනල් එකතු නේ.නමය පද්ධතියක් නලස සැලකුව නහාත්
එය සංවෘත පද්ධතියක් ද නැතනහාත් ිවෘත පද්ධතියක් ද? නහචතු දක්වන්න.
කෘත්‍රිම පද්ධති හා ස්වභාවික පද්ධති(Manmade System and Natural Systems)
මිනිසා ිසින් සකසන ලද පද්ධති කෘත්‍රිම පද්ධති නලස පරිසරය ිසින් නිම කරන ලද පද්ධති
සචවාභාික නලස ද හැඳින්ිය හැකිය.
කෘත්‍රිම පද්ධති සඳහා උදාහරණ නලස ගමනා ගමන පද්ධතිය,පරිගණක පද්ධති, පාසල් පද්ධතිය ද සචවභාික
පද්ධති නලස ජජව නගෝලය, මිනිසච සිරුර, රුධිර සංසරණ පද්ධතිය ආදිය ද දැක්ිය හැකිය.
සජීව පද්ධති හා ලභෞතික පද්ධති( Live system and Nonliving System)
ිවෘත වූත් සචවයංව සංිධානය වූත් පරිසරය සමඟ සම්බන්ධතා පවත්වනු ලබන පද්ධති සජීව පද්ධති නම්
නේ. එනසච සජීවී නනාවන නගාඩනඟන ලද පද්ධති නභෞතික පද්ධති නලස හැඳින්ිය හැකිය.පාසල් පද්ධතිය,
පුසචතකාල පද්ධතිය හා පරිගණක පද්ධති නභෞතික පද්ධති නලස ද මානව රුධිර සංසරණ පද්ධතිය , ජජව
පද්ධතිය , වායු නගෝලය ආදිය සජීව පද්ධති වලට නිදසුන් නේ.
ලතාරතුරු පද්ධති ( Information systems )
සැකසුමකට ලක් නනාකළ අංක , මිණුම් , වර්ණ , ශ්ේද .. ආදිය දත්ත නලස සලකණු ලැනේ. නමම සංිධිත
ආකාරයට ඇති දත්ත සැකසුමකට ලක් කිරීනමන් නතාරතුරු නිර්මාණය කර ගත හැකිය. නමනලස දත්ත නතාරතුරු
බවට පත් කර ගත හැකි පද්ධතියක් නතාරතුරු පද්ධතියක් නලස හැඳින්නේ. ඒවානේ භාිත වන සචවභාවය
අනුව නතාරතුරු පද්ධති වර්ග රාශියක් දැකිය හැකිය.
1. කාර්යාලයීය සචවක්‍රීයකරණ පද්ධති - Office Automation Systems (OAS)
වදන් සැකසුම, ිදුත් තැපෑල හා කාර්යනියමකරණ වැනි කාර්යාලයක කටයුතු කාර්යක්ෂම කරන
පද්ධතියක් මින් අදහසච නේ.
2. ගනුනදනු සැකසුම් පද්ධති - Transaction Processing Systems (TPS)
වයාපාරයක එදිනනදා සිදුවන ගනුනදනු හා ඒවා වාර්තා කර ගැනීමට භාිත වන පද්ධතියකි. නමමගින්
ආයතනයක නමනහයුම් මට්මටනම් (නමනහයුම් මට්මටනම් යනුනවන් අදහසච නකනරන්නන් ආයතනයක බාහිර
පාර්ශ්වයන් සමඟ සම්බන්ධ වන අවසචථාවයි ) නසචවකයන්හට නසචවා ලබා ගත හැකිය.
නමවැනි ගනුනදනු සැකසුම් පද්ධතියක් ආකාර නදකකට ක්‍රියාත්මක නේ. එනම්,
• කාණ්ඩ දත්ත සැකසුම
• තත්කාලීන දත්ත සැකසුම යනුනවනි.
3 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit)
3. කළමනාකරණ නතාරතුරු පද්ධති - Management Information Systems (MIS)
ආයතනයක සැලසුම් ක්‍රියාවලය පාලනයට සහ තීරණ ගැනීමට අවශ්ය වන දිනපතා කරන වැඩපිළිබඳ
සාරාංශ් හා ිනශ්චෂ වාර්තා සකසන පද්ධතියකි.නමමඟින් ද ආයතනයක නමනහයුම් මට්මටනමහි
පරිශීලකයන්හට නසචවා ලබා ගත හැකිය.
4. තීරණ සහායක පද්ධති - Decisions Support Systems (DSS)
වයාපාරික දත්ත ිශ්චනල්ශ්නය කිරීම මගින් තීරණ ගැනීනම් ක්‍රියාවලයට උදේකරනු ලබන පද්ධති තීරණ
සහායක නලස හැඳින්නේ. නමවැනි පද්ධතියක තීරණ ලබා ගැනීනම් ක්‍රමනේද , පරිපාලන නීති , ක්‍රියාදාම
හා තීරණ ගැනීමට අවශ්ය වන යාන්රණයට අදාල දත්ත ඇතුළු කළ යුතුය. ඉන් අනතුරුව වර්තමාන දත්ත
ඇතුළු කළ පසුව අදාල තීරණය ගැනීමට අවශ්ය වන නතාරතුරු පද්ධතිය මගින් ලබා නදනු ලැනේ.
5. ිධායක සහායක පද්ධති - Executive Support Systems (ESS)
ආයතනයක තීරණ ගනු ලබන්නන් ිධායක නිලධාරීන් ිසිනි. ආයතනයක සචථාපිත කරනු ලබන
පද්ධතියක් මගින් ිධායක තීරණ ලබා ගැනීමට අවශ්ය නතාරතුරු ජනනය කර ගත හැකිය . නමවැනි
පද්ධතියක් ිධායක සහායක පද්ධතියක් නම් නේ.
6. භූනගෝලීය නතාරතුරු පද්ධති - Geographical Information Systems (GIS)
2- රූපය - භූනගෝලීය නතාරතුරු පද්ධති (
මූලාශ්‍රය-
https://www.nationalgeographic.org )
භූනගෝලීය දත්ත එක් රැසච නකාට ඒවා ගබඩා
කර තබා ගනිමින් ඒවාට අදාල ගණනය කිරීම්
හා ිශ්චනල්ශ්නය කර ගැනීනම් කාර්යයන්
නයාදා ගත හැකි ආකාරනයහි පද්ධතියක් මින්
අදහසච නේ.
7. දැනුම් කළමනාකරණ පද්ධති-
Knowledge Management Systems (KMS)
ආයතනයක කළමනාකරණ කටයුතු සඳහා
අවශ්ය වන දැනුම ගබඩා නකාට තබා ගනිමින්
ඒවා එම ආයතනනයහි අවශ්ය වන පුුුද්ගලයන් නවත ලබා
නදමින් කටයුතු කිරීමට සකසා ඇති පද්ධති දැනුම්
කළමනාකරණ පද්ධතියක් නම් නේ.
8. අන්තර්ගත කළමනාකරණ පද්ධති- Content
Management Systems (CMS)
නමවැනි පද්ධතියක කිසියම් කාර්යයකට අදාල ව අඩංගු
කර ඇති කරුණු වලට අවශ්ය පරිදි එක් කිරීම් නවනසච කිරීම්
පහසුනවන් කළ හැකිය. තනා ඇති නිවසක් තමන්ට අවශ්ය
පරිදි නවනසච නකාට ගන්නා ආකාරනයන් නමවැනි පද්ධති
නිර්මාණය කර තිනේ. නවේ අඩි ඉතා ඉක්මනින් හා
පහසුනවන් සකසා ගත හැකි සන්ධාර කළමනාකරණ පද්ධති නම් සඳහා නිදසුනකි.
3- රූපය - නවේ අඩි නිර්මාණකරණය සඳහා භාිත වන අන්තර්ගත කළමනාකරණ පද්ධති
9. වයවසාය සම්පත් සැලසුම් පද්ධති- Enterprise Resource Planning Systems (ERPS)
නමවැනි වයවසාය සම්පත් සැලසුම් පද්ධතියක් මගින් නතාරතුරු ිශ්චනල්ශ්නය, වාර්තා සැකසීම ,
නතාරතුරු සන්සන්දනාත්මකව ලබා ගැනීනම් පහසුකම් සහිත නේ. කාර්යාලයක පසුබිම් කාර්යයන් (
Back office functions ) සහ මානව සම්පත් සචවයංක්‍රීයකරණය ERP මෘදුකාංග නිෂචපදානය ,
4 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit)
සැලසුම්කරණය, සංවර්ධනය, නිෂචපාදනය , නවළදාම සහ අලිකරණය එකිනනක සම්බන්ධ කිරීම සඳහා
නමවැනි පද්ධතියක් අවශ්ය නේ.
10. ිනශ්චෂඥ පද්ධති- Expert Systems
4- රූපය - ිනශ්චෂඥ පද්ධතියක සැකසුම
නමවැනි පද්ධතියක් කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ පද්ධතියක් නලස සැලනක්. යම් ක්නෂචරයක් පිළිබඳ
ිනශ්චෂඥනයක් තීරණ ගන්නා ආකාරය අධයයනය මගින් නමවන් පද්ධතියක් නිර්මාණය කර ගැනීම
සිදුනේ. වර්තමානනේ දී නලෝකනේ භාිත වන ජනප්‍රිය ිනශ්චෂඥ පද්ධති කිහිපයක් පහත දැක්නේ.
• DENDRAL: අණුක වුහයන්නේ රසායනික සැකැසචම ිශ්චනල්ශ්නයන් කිරීම සඳහා භාිත නේ.
• PXDES: නපනහළු පිලකාවක වර්තමාන තත්ත්වය අධයයනට භාිත නේ.
• CaDet: මුල් අවධිනේ දීම පිලකා හඳුනා ගැනීමට භාිත නේ.
11. සුහුරු පද්ධති- Smart Systems
5- රූපය - සුහුරු නිවසක්
නමවැනි පද්ධතියක් මගින් සංනේදනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාලනය කිරීම මගින් පවතින දත්ත
භාිත කරමින් අනාවැකි පැවසීම නමන්ම අනුවර්තී ආකාරනයන් තීරණ ගැනීම සිදු කරයි. අඩු බලශ්ක්ති
පරිනභෝජනය , සංනේදක හරහා දත්ත ඒක රාශී කර ගැනීම නමවැනි පද්ධතියක ලක්ෂණයකි. නමවැනි
සුහුරු පද්ධතියක් ජාලකරණ හැකියා පදනම් කර ගනිමින් සචවරන්තව ක්‍රියාත්මක නකාට වැඩ කිරීම සඳහා
නයාදා ගත හැකිය. අප සාමානයනයන් භාිත කරන සචමාර්ට්ම දුරකථනයක සිට සචමාර්ට්ම නගර දක්වා සුහුරු
පද්ධති වලට උදාහරණ සපයයි.
5 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit)
පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘති
පරිගණක ගත නතාරතුරු පද්ධතියක් නගාඩ නැගීම අප සිතන තරම් පහසු නැත. පද්ධතියක් නගාඩ නැගීනම් දී නම්
සඳහා අනුගමනය කළ යුතු අදියර කිහිපයක්ම තිනේ. ඒවා ප්‍රධාන අදියර 7 කට නවන්නකාට දැක්ිය හැකිය.නමම
අදියර පිළිනවලන් පහත පරිදි දැක්ිය හැකිය.
1. පද්ධතිය හඳුනා ගැනීම නහවත් ිමර්ශ්නය(System Investigation)
2. පද්ධති ිශ්චනල්ශ්නය(System Analysis)
3. පද්ධති සැලසුම්කරණය(System Design)
4. පද්ධති සංවර්ධනය(System Development)
5. පද්ධති පරීක්ෂාව(System Testing)
6. පද්ධතිය ක්‍රියාත්මක කිරීම(System Implementation)
7. පද්ධති නඩත්තුව (System Maintenance)
නලසිනි. නමම අදිරයන් ක්‍රියාත්මක කිරීම සඳහා භාිත කරනු ලබන ිිධ ක්‍රමනේද පද්ධති සංවර්ධන ජීවන චක්‍ර
ආකෘති නලස හැඳින්ිය හැකිය. බහුලව භාිත වන ආකෘති කිහිපයක් හඳුනා ගනිමු.
1. දිය ඇල ආකෘතිය ( Waterfall Model )
2. සර්පිල ආකෘතිය( Spiral Model )
3. සුචලය ආකෘතිය( Agile Model )
4. මූලාකෘතිකරණය( Prototype Model )
5. ශීඝ්‍ර නයදවුම් සංවර්ධනය( Rapid Application Development – RAD )
දැන් අපි නම් එක් එක් ආකෘති පිළිබඳව හඳුනා ගනිමු.
දිය ඇල ආකෘතිය ( Waterfall Model )
දිය ඇල ආකෘතිය පද්ධති සංවර්ධනය සඳහා නයාද
ගැනනන අනුක්‍රමික ( අනුපිළිනවළින් සිදු කරනු ලබන )
ආකෘතියක් නලස හැඳින්ිය හැකිය. 1970 වර්ෂනේ දී
ඩේලේ. ඩේලේ නරායිසච ිසින් නමම ක්‍රමනේදය හඳුන්වා
නදන ලදී. එක් අදියරක ප්‍රතිදානය අනනක් අදියරක
ආදානය නලස නයාදා ගනිමින් නර්ඛීයව ගලා යන
ක්‍රමනේදයක් නමහි දී නයාදා ගැනන්.
සරල උදාහරණයක් ගතනහාත් ශ්කයතා අධයයනනයන්
අනතුරුව අවශ්යතා ිශ්චනල්ශ්න කිරීම නමහි සිදුවන අතර
එය අවසන් කිරීනමන්
අනතුරුව පද්ධති සැලසුම්කරණය වශ්නයන් එක් පියවරක්
අවසන් කිරීනමන් අනතුරුව ඊළඟ පියවර ආරම්භ කරන
අයුරින් පද්ධතිය නගාඩ නැගීම නමහි දී සිදුනේ. අවශ්යතා ඉතා පැහැදිලව හඳුනා නගන ඇති පද්ධති නගාඩ නැගීම
සඳහා ඉතා සුදුසු ක්‍රමනේදයකි. දැන් අපි නමම ආකෘතිනයහි දැකිය හැකි අවාසිදායක ලක්ෂණ කිහිපයක් පියවර
වශ්නයන් හඳුනා ගනිමු.
• සැබෑ නල්කනේ දී සැමිටම පද්ධති සංවර්ධන වයාපෘති ක්‍රියාත්මක වන්නන් නර්ඛීය පියවර ඔසචනසච
නනානේ. නමනිසා නමම පද්ධති ක්‍රමනේදය සැමිටම ප්‍රානයෝගික නනාවීමට ඉඩ ඇත.
• නමම ආකෘතිනයහි පරිශීලක අවශ්යතා හඳුනා ගැනීම සිදුවන්නන් මුල් අදියනර් දී පමණි. සාමානයනයන්
නසචවාදායක අවශ්යතා එකවර හඳුනා ගැනීම නහෝ එක් කර ගැනීම පහසු නැත. නමනිසා පද්ධතිය අසාර්ථක
වීනම් වැඩි ඉඩක් ඇති ිය හැකිය.
• නමම දිය ඇල ආකෘතිය හරහා පද්ධති සංවර්ධනනේ දී අවසන් නිමැවුම ලබා ගැනීමට අවසන් අදියර
දක්වා බලා සිටීමට සිදුනේ. නමනිසා අවසානනේ ලැනබන පද්ධතිය පරිශීලක අවශ්යතා වලට පටහැනි වූ
නවනසච වූ එකක් වීනම් වැඩි සම්භාිතාවයකින් යුතු ිය හැකි වීම ප්‍රධාන දුර්වලතාවයකි.
6 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit)
• පද්ධතිය නගාඩනැගීම සිදුවන්නන් පියවර වශ්නයන් නිසා නපර පියවර අවසන් වන තුරු ඉදිරි පියවර
ආරම්භ කිරීමට නමම ආකෘතිය අනුව නනාහැකිය. නමනිසා වයාපෘති කණ්ඩායනමහි පිරිසට බලා සිටීම
සිදුවීම හා අනවශ්ය පරිදි කාලය ගත වීම අවාසියකි.
විභාගය සඳහා .....
පාසල් පුසචතකාලනයහි නපාත් පත් බැහැරදීම සඳහා නව පද්ධතියක් තැනීමට අදහසච කරයි. නම් සඳහා පද්ධති
සංවර්ධන ආකෘතියක් නලස දිය ඇල ආකෘතිය භාිත කළ හැකි බව ඔබනේ මිතුනරකු කියයි. නමම ප්‍රකාශ්ය ගැන
ඔබනේ අදහසච දක්වන්න.
සර්පිල ආකෘතිය (Spiral Model)
නබානහම් ිසින් 1988 දී හඳුන්වා නදනු ලැබූ ආකෘතියකි. නමය දියඇල ආකෘතිනයහි හා ඒකකෘත සංවර්ධන
ආකෘතිනයහි එකතුවක් නලස දැක්ිය හැකිය. අවධානම ඉතා ඉහල පද්ධති සංවර්ධනය කිරීම සඳහා නයාදා ගත
හැකි ආකෘතියක් නලස නමය හඳුන්වා දිය
හැකිය.
• නමම ආකෘතිනයහි සෑම චක්‍රයක්
අවසානනේ දීම නිර්මාණ කරන ලද
නතාරතුරු මූලාකෘතියක් නලස භාිත
කරමින් පරිශීලකයන්නේ අදහසච ිමසීමක්
සිදු නකනර්. ඒ අනුව පියවර වශ්නයන්
පද්ධතිය සංවර්ධනය කර ගනිමින් අවසන්
පද්ධතිය දක්වා පියවර කිහිපයකින් දියුණු
නකාට අවසන් පද්ධතිය නිර්මාණය කර
ගැනීම නමහිදී සිදුනේ. නසචවාදායකයන්හට
නිශ්චිතව තම අවශ්යතා ඉදිරිපත් කිරීමට
අපහසු අවසචථා සඳහා නමම ආකෘතිය නයාදා
ගත හැකිය.
සුචලය ආකෘතිය( Agile Model )
වර්තමානනේ දී ඉතා
ජනප්‍රිය සංවර්ධන
ආකෘතියකි. පද්ධතිය
නගාඩ නැගීම නේගවත්
චක්‍ර කිහිපයකින් සමන්ිත
වන සංවර්ධන
ආකෘතියකි. අවශ්යතා
සචථාවර නහෝ නවනසච වන
ඕනෑම ආකාරයක
පද්ධතියක් නිර්මාණය
කර ගැනීම සඳහා නමය
නයාදා ගත හැකිය. නමය
පුනර්කරණ/පුනර්වෘත්ති
ප්‍රනේශ්යක් වන අතර සෑම
නගාඩනැගීමක් අවසානනේ දී නව සංසචකරණයක් නිකුත් කරනු ලැනේ. එක් එක් නිකුතුනවහි වර්ධනයක් හා
7 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit)
ගුණාත්මක බව ගැන සැම ිටම සැලකිලමත් නේ. අවසන් නිකුතුනවහි දී පරිශීලකයන්නේ සියලු අවශ්යතා
අන්තර්ගත වන පරිදි පද්ධතිය නිර්මාණය කරනු ලැනේ.
නමම ආකෘතිනයහි දැකිය හැකි ිනශ්චෂ ලක්ෂණ කිහිපයකි.
• කඩිනම් ආකාරනයන් නිර්මාණය නකනරන චක්‍ර කිහිපයක් ඇසුරින් පරිශීලක අවශ්යතා වලට වඩාත්
ගැලනපන ආකාරනයහි පද්ධතියක් නගාඩ නැංවීම අරමුණු කර නගන තිබීම.
• මෘදුකාංග සංවර්ධකයන් හා පරිශීලකයන් අතර මනා සම්බන්ධතාවයක් නගාඩනැනගන නිසා පද්ධතිය
පුද්ගල අවශ්තා මත නගාඩ නැංවීම සිදුනේ.
• ක්‍රියාකාරී පද්ධතියක් සති කිහිපයක් තුළ සංවර්ධනය කර ගත හැකි වීම.
• නිරන්තර පුද්ගල අවශ්යතා නවනසච වීම් අනුව පද්ධතිය සංවර්ධනය කිරීම පහසු වීම.
• සුචලය ආකෘතිය සඳහා භාිත වන ජනප්‍රිය උදාහරණ කිහිපයක් නලස Scrum, eXtreme Programming
(XP) හා Feature Driven Development (FDD) ආදිය දැක්ිය හැකිය.
මූලාකෘතිකරණය( Prototype Model )
නමහි දී සැකසීමට බලානපානරාත්තු වන පද්ධතිනයහි ලක්ෂණ සහිත ආකෘතියක් සැකසීම සිදුනේ.
මූලාකෘතිකරණය මගින් සංවර්ධනය නවමින් පවතින පද්ධතියක ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශ්නය කිරීමට භාිත වන
නමුත් එමඟන් පද්ධතිනයහි සම්ූර්ණ ක්‍රියාකාරීත්වය නමමඟින් ප්‍රදර්ශ්නය නනානේ. පරිශීලකයානේ අවශ්යතා
නිසිපරිදි අවනබෝධ කර ගැනීම සඳහා පද්ධතියක් සංවර්ධනය කිරීනම් මුල් අදියර වල දී නමම ක්‍රමනේදය නයාදා
ගත හැකිය . ඉන් අනතුරුව නර්ඛීය නහෝ පුනරාවෘත්ති සංවර්ධන ක්‍රමනේදයක් භාිත නකාට පද්ධතිය නගාඩනැඟිය
හැකි නේ.
ශීඝ්‍ර නයදවුම් සංවර්ධනය( Rapid Application Development – RAD )
නමහි දී පද්ධති සංවර්ධන කාර්යය සදහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීම සිදුවන අතර ඉතා අඩු කාලයක් නයාදා
ගනිමින් නේගවත්ව ක්‍රියාකාරී මට්මටනම් පද්ධතියක් නගාඩනැංවීම සිදුනේ. පද්ධතිය තුළින් බලානපානරාත්තු වන
කාර්ය බද්ධ අවශ්යතා ( පද්ධතිනයන් මූලකව බලානපානරාත්තු වනු ලබන අවශ්යතා ) හඳුනා ගනිමින් මූලක
සැලසැසචමක් නිර්මාණය කර ගැනීම සිදුනේ. ඉන් අනතුරුව එය ඇසුරින් සකසන ලද පද්ධතිය පියවර කිහිපක්
ඔසචනසච සංවර්ධනය කරමින් ඉතා නකටි කාලයක් තුළ අවසන් සංසචකරණය එළි දැක්වීම නමහි ලක්ෂණයයි.
නමම ඒකකනයහි මුල් නකාටස නමහි දක්වා ඇති අතර ඉදිරිනේ දී නදවන නකාටස එළි දැක්වීමට නියමිතය. නමම
නකාටස පිළිබඳ ඔබනේ අදහසච කරණා කර දක්වන්න. එය නදවන නකාටස එළි දැක්වීනම් දී පිටිවහලක් වනු ඇත.
maheshkodit@outlook.com

7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම

  • 1.
    1 | MaheshKodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) 7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා සැලසුම් කරන ලද එකිනනකට අන්තර් සම්බන්ධතාවයකින් යුත් එකිනනක පරායක්ත අවයව සමූහයක එකතුවක් පද්ධතියක් නලස හැඳින්ිය හැකිය .ඕනෑම පද්ධතියක ප්‍රධාන සංඝඨක කිහිපයක් දැකිය හැකිය. ඒවා ආදාන , සැකසුම හා ප්‍රතිදාන නලස වර්ග කළ හැකිය. ඕනෑම පද්ධතියකට ඊටම සීමා වූ පද්ධති සීමාවක් තිබිය හැකිය. ඇතැම් ප්‍රධාන පද්ධති තුළ උප පද්ධතී ද රාශියක් දැකිය හැක. උදාහරණයක් ගත නහාත් මිනිසච සිරුර යනු පද්ධතියකි. එය තුළ ඇති ආහාර ජීර්ණ පද්ධතිය , ශ්චවසන පද්ධතිය , වසා පද්ධතිය , රුධිර සංසරණ පද්ධතිය යනු මිනසච සිරුනර් උප පද්ධති කිහිපයකි. උප පද්ධති හරහා වන බලපෑම ද ප්‍රධාන පද්ධතිනයහි ක්‍රියාකාරීත්වය නකනරහි සෘජුවම බලපෑ හැකිය. අප නමහි දී කතා කරන පද්ධති ඒවානේ සචවභාවය අනුව ිිධ ආකාරනයන් වර්ග කළ හැකිය. විවෘත පද්ධති (Open Systems) අප සාමානය ජීිතනේ දී දකින නබානහෝ පද්ධති ිවෘත පද්ධති ගණයට ඇතුළත් කළ හැකිය. ිවෘත පද්ධතියක බාහිර පරිසරය හා සම්බන්ධ වන අතුරු මුහුණත් රාශියක් තිබිය හැකිය. නමවැනි ිවෘත පද්ධතියක අන්තර් ක්‍රියාවන් කිරීමට අවශ්ය වන ආදාන බාහිරින් සැපනේ. එනහන්ම සැකසුම් ක්‍රියාවලනයන් අනතුරුව ප්‍රතිදානයන් ද බාහිර පරිසරයට නිකුත් කරනු ලැනේ. උදාහරණයක් නලස ශ්චවසන පද්ධතිය ගනිමු .ශ්චවසනය සඳහා අවශ්ය වන ඔක්සිජන් ( ආදානය ) බාහිර වායු නගෝලනයන් ලබා ගනු අතර ශ්චවසන ක්‍රියාවලනයන් අනතුරුව බාහිර පරිසරයට කාබන්ඩනයාක්සියිඩ් වායුව නිකුත් කරනු ලැනේ. නමවැනි බාහිර පරිසරය සමඟ අන්තර් සම්බන්ධතා පවත් වනු ලබන පද්ධති ිවෘත පද්ධති නම් නේ. පාසල් පද්ධතිය, ජජව නගෝලය , පරිගණක පද්ධති ආදී නබානහෝ පද්ධති නම් වර්ගයට අයත් නේ. ඇතැම් ිවෘත පද්ධති මගින් ප්‍රතිදානයන් තවත් ිවෘත පද්තියක ආදනය ිය හැකිය. උදාහරණයක් නලස පාසල් පද්ධතිනයහි එක් ප්‍රතිදානයක් වන උසසච අධයාපනයට අවශ්ය පරිසාධන මට්මමින් සමන්ිත සිසුන් ිශ්චව ිදයාල පද්ධතිනයහි ආදනයක් බවට පත් නේ. සංවෘත පද්ධති(Closed Systems) 1- රූපය - විවෘත පද්ධති හා සංවෘත පද්ධති අප බාහිර පරිසරනේ දී දකින නබානහෝ පද්ධති ිවෘත පද්ධති වුවද ඇතැම් පද්ධති සංවෘත පද්ධති නලස ද වර්ග කළ හැකිය. රුධිර සංසරණ පද්ධතිය ගනිමු. එහි බාහිරින් ආදාන ලබා නනාගැනනන අතර රුධිර සංසරණ ක්‍රියාවලය ද බාහිර ව දැකිය නනාහැකිය. එනමන්ම එහි අවසන් ප්‍රතිදානයන්ද බාහිර පරිසරයට නිරාවරණය නනානේ. නමවැනි බාහිර පරිසරය සමඟ සම්බන්ධතා නනාදක්වන පද්ධති සංවෘත පද්ධති නම් නේ.
  • 2.
    2 | MaheshKodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) විභාගය සඳහා... 1- සාමානය ියල නකෝෂයක් හා කුඩා ජල ිදුල බලාගාරයක් ගැන සලකන්න. නමම නදක අයත් වන්නන් කවර පද්ධති වර්ගයකට ද නහචතු දක්වන්න. 2- සඳ මතට මුදාහල නරෝවර යානයක ඇති මුද්‍රා තබන ලද නලෝහ බඳුනක කපු බීජ කිහිපයක් ප්‍රනරෝහණය කිරීම සඳහා පරීක්ෂණයක චීන අභයාවකාශ්ගාමීන් නයදිණි. නමම බීජ පැළ කළ බඳුනනහි ඇති සචවයංක්‍රීය පාලක පද්ධතියකින් පැළෑටි වලට අවශ්ය උෂචණත්වය නියාමනය කරන අතර අවශ්ය ජලය ද ( පෘථිිනයන් රැනගන යන ලද)ලබා නදයි. බඳුන තුල සිකර ඇති කැමරා ආධාරනයන් පැළෑටි වල වර්ධනය ිදයාඥයන්ට දැක බලා ගත හැකිය. නමම සිද්ධිනේ දී ඔවුන් භාිත කළ නලෝහ බඳුන අයත් පද්ධතිය සංවෘත පද්ධතියකට සමාන කළ හැකි ද? නහචතු දක්වන්න. 3- ශීත කළ බීම අයිසච ක්‍රීම් වැනි නද් දියවීම හා සිසිලස නැති වීම වලක්වා ගැනීම සඳහා භාිත වන භාජනයක් ගැන සිතන්න. එහි සිසිලස ආරක්ෂා කිරීම සඳහා ඇතුළට අයිසච කැට නයාදා ඇති අතර එම භාජනය නහාඳින් වසා ඇති නිසා එහි ඇති නද් වල සිසිලස නහාඳින් ආරක්ෂා නේ. දිගු නේලාවක් භාිතනේ දී එහි ඇති අයිසච දියවී ජලය බවට පත්වී භාජනනයහි පතුනල් එකතු නේ.නමය පද්ධතියක් නලස සැලකුව නහාත් එය සංවෘත පද්ධතියක් ද නැතනහාත් ිවෘත පද්ධතියක් ද? නහචතු දක්වන්න. කෘත්‍රිම පද්ධති හා ස්වභාවික පද්ධති(Manmade System and Natural Systems) මිනිසා ිසින් සකසන ලද පද්ධති කෘත්‍රිම පද්ධති නලස පරිසරය ිසින් නිම කරන ලද පද්ධති සචවාභාික නලස ද හැඳින්ිය හැකිය. කෘත්‍රිම පද්ධති සඳහා උදාහරණ නලස ගමනා ගමන පද්ධතිය,පරිගණක පද්ධති, පාසල් පද්ධතිය ද සචවභාික පද්ධති නලස ජජව නගෝලය, මිනිසච සිරුර, රුධිර සංසරණ පද්ධතිය ආදිය ද දැක්ිය හැකිය. සජීව පද්ධති හා ලභෞතික පද්ධති( Live system and Nonliving System) ිවෘත වූත් සචවයංව සංිධානය වූත් පරිසරය සමඟ සම්බන්ධතා පවත්වනු ලබන පද්ධති සජීව පද්ධති නම් නේ. එනසච සජීවී නනාවන නගාඩනඟන ලද පද්ධති නභෞතික පද්ධති නලස හැඳින්ිය හැකිය.පාසල් පද්ධතිය, පුසචතකාල පද්ධතිය හා පරිගණක පද්ධති නභෞතික පද්ධති නලස ද මානව රුධිර සංසරණ පද්ධතිය , ජජව පද්ධතිය , වායු නගෝලය ආදිය සජීව පද්ධති වලට නිදසුන් නේ. ලතාරතුරු පද්ධති ( Information systems ) සැකසුමකට ලක් නනාකළ අංක , මිණුම් , වර්ණ , ශ්ේද .. ආදිය දත්ත නලස සලකණු ලැනේ. නමම සංිධිත ආකාරයට ඇති දත්ත සැකසුමකට ලක් කිරීනමන් නතාරතුරු නිර්මාණය කර ගත හැකිය. නමනලස දත්ත නතාරතුරු බවට පත් කර ගත හැකි පද්ධතියක් නතාරතුරු පද්ධතියක් නලස හැඳින්නේ. ඒවානේ භාිත වන සචවභාවය අනුව නතාරතුරු පද්ධති වර්ග රාශියක් දැකිය හැකිය. 1. කාර්යාලයීය සචවක්‍රීයකරණ පද්ධති - Office Automation Systems (OAS) වදන් සැකසුම, ිදුත් තැපෑල හා කාර්යනියමකරණ වැනි කාර්යාලයක කටයුතු කාර්යක්ෂම කරන පද්ධතියක් මින් අදහසච නේ. 2. ගනුනදනු සැකසුම් පද්ධති - Transaction Processing Systems (TPS) වයාපාරයක එදිනනදා සිදුවන ගනුනදනු හා ඒවා වාර්තා කර ගැනීමට භාිත වන පද්ධතියකි. නමමගින් ආයතනයක නමනහයුම් මට්මටනම් (නමනහයුම් මට්මටනම් යනුනවන් අදහසච නකනරන්නන් ආයතනයක බාහිර පාර්ශ්වයන් සමඟ සම්බන්ධ වන අවසචථාවයි ) නසචවකයන්හට නසචවා ලබා ගත හැකිය. නමවැනි ගනුනදනු සැකසුම් පද්ධතියක් ආකාර නදකකට ක්‍රියාත්මක නේ. එනම්, • කාණ්ඩ දත්ත සැකසුම • තත්කාලීන දත්ත සැකසුම යනුනවනි.
  • 3.
    3 | MaheshKodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) 3. කළමනාකරණ නතාරතුරු පද්ධති - Management Information Systems (MIS) ආයතනයක සැලසුම් ක්‍රියාවලය පාලනයට සහ තීරණ ගැනීමට අවශ්ය වන දිනපතා කරන වැඩපිළිබඳ සාරාංශ් හා ිනශ්චෂ වාර්තා සකසන පද්ධතියකි.නමමඟින් ද ආයතනයක නමනහයුම් මට්මටනමහි පරිශීලකයන්හට නසචවා ලබා ගත හැකිය. 4. තීරණ සහායක පද්ධති - Decisions Support Systems (DSS) වයාපාරික දත්ත ිශ්චනල්ශ්නය කිරීම මගින් තීරණ ගැනීනම් ක්‍රියාවලයට උදේකරනු ලබන පද්ධති තීරණ සහායක නලස හැඳින්නේ. නමවැනි පද්ධතියක තීරණ ලබා ගැනීනම් ක්‍රමනේද , පරිපාලන නීති , ක්‍රියාදාම හා තීරණ ගැනීමට අවශ්ය වන යාන්රණයට අදාල දත්ත ඇතුළු කළ යුතුය. ඉන් අනතුරුව වර්තමාන දත්ත ඇතුළු කළ පසුව අදාල තීරණය ගැනීමට අවශ්ය වන නතාරතුරු පද්ධතිය මගින් ලබා නදනු ලැනේ. 5. ිධායක සහායක පද්ධති - Executive Support Systems (ESS) ආයතනයක තීරණ ගනු ලබන්නන් ිධායක නිලධාරීන් ිසිනි. ආයතනයක සචථාපිත කරනු ලබන පද්ධතියක් මගින් ිධායක තීරණ ලබා ගැනීමට අවශ්ය නතාරතුරු ජනනය කර ගත හැකිය . නමවැනි පද්ධතියක් ිධායක සහායක පද්ධතියක් නම් නේ. 6. භූනගෝලීය නතාරතුරු පද්ධති - Geographical Information Systems (GIS) 2- රූපය - භූනගෝලීය නතාරතුරු පද්ධති ( මූලාශ්‍රය- https://www.nationalgeographic.org ) භූනගෝලීය දත්ත එක් රැසච නකාට ඒවා ගබඩා කර තබා ගනිමින් ඒවාට අදාල ගණනය කිරීම් හා ිශ්චනල්ශ්නය කර ගැනීනම් කාර්යයන් නයාදා ගත හැකි ආකාරනයහි පද්ධතියක් මින් අදහසච නේ. 7. දැනුම් කළමනාකරණ පද්ධති- Knowledge Management Systems (KMS) ආයතනයක කළමනාකරණ කටයුතු සඳහා අවශ්ය වන දැනුම ගබඩා නකාට තබා ගනිමින් ඒවා එම ආයතනනයහි අවශ්ය වන පුුුද්ගලයන් නවත ලබා නදමින් කටයුතු කිරීමට සකසා ඇති පද්ධති දැනුම් කළමනාකරණ පද්ධතියක් නම් නේ. 8. අන්තර්ගත කළමනාකරණ පද්ධති- Content Management Systems (CMS) නමවැනි පද්ධතියක කිසියම් කාර්යයකට අදාල ව අඩංගු කර ඇති කරුණු වලට අවශ්ය පරිදි එක් කිරීම් නවනසච කිරීම් පහසුනවන් කළ හැකිය. තනා ඇති නිවසක් තමන්ට අවශ්ය පරිදි නවනසච නකාට ගන්නා ආකාරනයන් නමවැනි පද්ධති නිර්මාණය කර තිනේ. නවේ අඩි ඉතා ඉක්මනින් හා පහසුනවන් සකසා ගත හැකි සන්ධාර කළමනාකරණ පද්ධති නම් සඳහා නිදසුනකි. 3- රූපය - නවේ අඩි නිර්මාණකරණය සඳහා භාිත වන අන්තර්ගත කළමනාකරණ පද්ධති 9. වයවසාය සම්පත් සැලසුම් පද්ධති- Enterprise Resource Planning Systems (ERPS) නමවැනි වයවසාය සම්පත් සැලසුම් පද්ධතියක් මගින් නතාරතුරු ිශ්චනල්ශ්නය, වාර්තා සැකසීම , නතාරතුරු සන්සන්දනාත්මකව ලබා ගැනීනම් පහසුකම් සහිත නේ. කාර්යාලයක පසුබිම් කාර්යයන් ( Back office functions ) සහ මානව සම්පත් සචවයංක්‍රීයකරණය ERP මෘදුකාංග නිෂචපදානය ,
  • 4.
    4 | MaheshKodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) සැලසුම්කරණය, සංවර්ධනය, නිෂචපාදනය , නවළදාම සහ අලිකරණය එකිනනක සම්බන්ධ කිරීම සඳහා නමවැනි පද්ධතියක් අවශ්ය නේ. 10. ිනශ්චෂඥ පද්ධති- Expert Systems 4- රූපය - ිනශ්චෂඥ පද්ධතියක සැකසුම නමවැනි පද්ධතියක් කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ පද්ධතියක් නලස සැලනක්. යම් ක්නෂචරයක් පිළිබඳ ිනශ්චෂඥනයක් තීරණ ගන්නා ආකාරය අධයයනය මගින් නමවන් පද්ධතියක් නිර්මාණය කර ගැනීම සිදුනේ. වර්තමානනේ දී නලෝකනේ භාිත වන ජනප්‍රිය ිනශ්චෂඥ පද්ධති කිහිපයක් පහත දැක්නේ. • DENDRAL: අණුක වුහයන්නේ රසායනික සැකැසචම ිශ්චනල්ශ්නයන් කිරීම සඳහා භාිත නේ. • PXDES: නපනහළු පිලකාවක වර්තමාන තත්ත්වය අධයයනට භාිත නේ. • CaDet: මුල් අවධිනේ දීම පිලකා හඳුනා ගැනීමට භාිත නේ. 11. සුහුරු පද්ධති- Smart Systems 5- රූපය - සුහුරු නිවසක් නමවැනි පද්ධතියක් මගින් සංනේදනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාලනය කිරීම මගින් පවතින දත්ත භාිත කරමින් අනාවැකි පැවසීම නමන්ම අනුවර්තී ආකාරනයන් තීරණ ගැනීම සිදු කරයි. අඩු බලශ්ක්ති පරිනභෝජනය , සංනේදක හරහා දත්ත ඒක රාශී කර ගැනීම නමවැනි පද්ධතියක ලක්ෂණයකි. නමවැනි සුහුරු පද්ධතියක් ජාලකරණ හැකියා පදනම් කර ගනිමින් සචවරන්තව ක්‍රියාත්මක නකාට වැඩ කිරීම සඳහා නයාදා ගත හැකිය. අප සාමානයනයන් භාිත කරන සචමාර්ට්ම දුරකථනයක සිට සචමාර්ට්ම නගර දක්වා සුහුරු පද්ධති වලට උදාහරණ සපයයි.
  • 5.
    5 | MaheshKodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘති පරිගණක ගත නතාරතුරු පද්ධතියක් නගාඩ නැගීම අප සිතන තරම් පහසු නැත. පද්ධතියක් නගාඩ නැගීනම් දී නම් සඳහා අනුගමනය කළ යුතු අදියර කිහිපයක්ම තිනේ. ඒවා ප්‍රධාන අදියර 7 කට නවන්නකාට දැක්ිය හැකිය.නමම අදියර පිළිනවලන් පහත පරිදි දැක්ිය හැකිය. 1. පද්ධතිය හඳුනා ගැනීම නහවත් ිමර්ශ්නය(System Investigation) 2. පද්ධති ිශ්චනල්ශ්නය(System Analysis) 3. පද්ධති සැලසුම්කරණය(System Design) 4. පද්ධති සංවර්ධනය(System Development) 5. පද්ධති පරීක්ෂාව(System Testing) 6. පද්ධතිය ක්‍රියාත්මක කිරීම(System Implementation) 7. පද්ධති නඩත්තුව (System Maintenance) නලසිනි. නමම අදිරයන් ක්‍රියාත්මක කිරීම සඳහා භාිත කරනු ලබන ිිධ ක්‍රමනේද පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘති නලස හැඳින්ිය හැකිය. බහුලව භාිත වන ආකෘති කිහිපයක් හඳුනා ගනිමු. 1. දිය ඇල ආකෘතිය ( Waterfall Model ) 2. සර්පිල ආකෘතිය( Spiral Model ) 3. සුචලය ආකෘතිය( Agile Model ) 4. මූලාකෘතිකරණය( Prototype Model ) 5. ශීඝ්‍ර නයදවුම් සංවර්ධනය( Rapid Application Development – RAD ) දැන් අපි නම් එක් එක් ආකෘති පිළිබඳව හඳුනා ගනිමු. දිය ඇල ආකෘතිය ( Waterfall Model ) දිය ඇල ආකෘතිය පද්ධති සංවර්ධනය සඳහා නයාද ගැනනන අනුක්‍රමික ( අනුපිළිනවළින් සිදු කරනු ලබන ) ආකෘතියක් නලස හැඳින්ිය හැකිය. 1970 වර්ෂනේ දී ඩේලේ. ඩේලේ නරායිසච ිසින් නමම ක්‍රමනේදය හඳුන්වා නදන ලදී. එක් අදියරක ප්‍රතිදානය අනනක් අදියරක ආදානය නලස නයාදා ගනිමින් නර්ඛීයව ගලා යන ක්‍රමනේදයක් නමහි දී නයාදා ගැනන්. සරල උදාහරණයක් ගතනහාත් ශ්කයතා අධයයනනයන් අනතුරුව අවශ්යතා ිශ්චනල්ශ්න කිරීම නමහි සිදුවන අතර එය අවසන් කිරීනමන් අනතුරුව පද්ධති සැලසුම්කරණය වශ්නයන් එක් පියවරක් අවසන් කිරීනමන් අනතුරුව ඊළඟ පියවර ආරම්භ කරන අයුරින් පද්ධතිය නගාඩ නැගීම නමහි දී සිදුනේ. අවශ්යතා ඉතා පැහැදිලව හඳුනා නගන ඇති පද්ධති නගාඩ නැගීම සඳහා ඉතා සුදුසු ක්‍රමනේදයකි. දැන් අපි නමම ආකෘතිනයහි දැකිය හැකි අවාසිදායක ලක්ෂණ කිහිපයක් පියවර වශ්නයන් හඳුනා ගනිමු. • සැබෑ නල්කනේ දී සැමිටම පද්ධති සංවර්ධන වයාපෘති ක්‍රියාත්මක වන්නන් නර්ඛීය පියවර ඔසචනසච නනානේ. නමනිසා නමම පද්ධති ක්‍රමනේදය සැමිටම ප්‍රානයෝගික නනාවීමට ඉඩ ඇත. • නමම ආකෘතිනයහි පරිශීලක අවශ්යතා හඳුනා ගැනීම සිදුවන්නන් මුල් අදියනර් දී පමණි. සාමානයනයන් නසචවාදායක අවශ්යතා එකවර හඳුනා ගැනීම නහෝ එක් කර ගැනීම පහසු නැත. නමනිසා පද්ධතිය අසාර්ථක වීනම් වැඩි ඉඩක් ඇති ිය හැකිය. • නමම දිය ඇල ආකෘතිය හරහා පද්ධති සංවර්ධනනේ දී අවසන් නිමැවුම ලබා ගැනීමට අවසන් අදියර දක්වා බලා සිටීමට සිදුනේ. නමනිසා අවසානනේ ලැනබන පද්ධතිය පරිශීලක අවශ්යතා වලට පටහැනි වූ නවනසච වූ එකක් වීනම් වැඩි සම්භාිතාවයකින් යුතු ිය හැකි වීම ප්‍රධාන දුර්වලතාවයකි.
  • 6.
    6 | MaheshKodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) • පද්ධතිය නගාඩනැගීම සිදුවන්නන් පියවර වශ්නයන් නිසා නපර පියවර අවසන් වන තුරු ඉදිරි පියවර ආරම්භ කිරීමට නමම ආකෘතිය අනුව නනාහැකිය. නමනිසා වයාපෘති කණ්ඩායනමහි පිරිසට බලා සිටීම සිදුවීම හා අනවශ්ය පරිදි කාලය ගත වීම අවාසියකි. විභාගය සඳහා ..... පාසල් පුසචතකාලනයහි නපාත් පත් බැහැරදීම සඳහා නව පද්ධතියක් තැනීමට අදහසච කරයි. නම් සඳහා පද්ධති සංවර්ධන ආකෘතියක් නලස දිය ඇල ආකෘතිය භාිත කළ හැකි බව ඔබනේ මිතුනරකු කියයි. නමම ප්‍රකාශ්ය ගැන ඔබනේ අදහසච දක්වන්න. සර්පිල ආකෘතිය (Spiral Model) නබානහම් ිසින් 1988 දී හඳුන්වා නදනු ලැබූ ආකෘතියකි. නමය දියඇල ආකෘතිනයහි හා ඒකකෘත සංවර්ධන ආකෘතිනයහි එකතුවක් නලස දැක්ිය හැකිය. අවධානම ඉතා ඉහල පද්ධති සංවර්ධනය කිරීම සඳහා නයාදා ගත හැකි ආකෘතියක් නලස නමය හඳුන්වා දිය හැකිය. • නමම ආකෘතිනයහි සෑම චක්‍රයක් අවසානනේ දීම නිර්මාණ කරන ලද නතාරතුරු මූලාකෘතියක් නලස භාිත කරමින් පරිශීලකයන්නේ අදහසච ිමසීමක් සිදු නකනර්. ඒ අනුව පියවර වශ්නයන් පද්ධතිය සංවර්ධනය කර ගනිමින් අවසන් පද්ධතිය දක්වා පියවර කිහිපයකින් දියුණු නකාට අවසන් පද්ධතිය නිර්මාණය කර ගැනීම නමහිදී සිදුනේ. නසචවාදායකයන්හට නිශ්චිතව තම අවශ්යතා ඉදිරිපත් කිරීමට අපහසු අවසචථා සඳහා නමම ආකෘතිය නයාදා ගත හැකිය. සුචලය ආකෘතිය( Agile Model ) වර්තමානනේ දී ඉතා ජනප්‍රිය සංවර්ධන ආකෘතියකි. පද්ධතිය නගාඩ නැගීම නේගවත් චක්‍ර කිහිපයකින් සමන්ිත වන සංවර්ධන ආකෘතියකි. අවශ්යතා සචථාවර නහෝ නවනසච වන ඕනෑම ආකාරයක පද්ධතියක් නිර්මාණය කර ගැනීම සඳහා නමය නයාදා ගත හැකිය. නමය පුනර්කරණ/පුනර්වෘත්ති ප්‍රනේශ්යක් වන අතර සෑම නගාඩනැගීමක් අවසානනේ දී නව සංසචකරණයක් නිකුත් කරනු ලැනේ. එක් එක් නිකුතුනවහි වර්ධනයක් හා
  • 7.
    7 | MaheshKodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) ගුණාත්මක බව ගැන සැම ිටම සැලකිලමත් නේ. අවසන් නිකුතුනවහි දී පරිශීලකයන්නේ සියලු අවශ්යතා අන්තර්ගත වන පරිදි පද්ධතිය නිර්මාණය කරනු ලැනේ. නමම ආකෘතිනයහි දැකිය හැකි ිනශ්චෂ ලක්ෂණ කිහිපයකි. • කඩිනම් ආකාරනයන් නිර්මාණය නකනරන චක්‍ර කිහිපයක් ඇසුරින් පරිශීලක අවශ්යතා වලට වඩාත් ගැලනපන ආකාරනයහි පද්ධතියක් නගාඩ නැංවීම අරමුණු කර නගන තිබීම. • මෘදුකාංග සංවර්ධකයන් හා පරිශීලකයන් අතර මනා සම්බන්ධතාවයක් නගාඩනැනගන නිසා පද්ධතිය පුද්ගල අවශ්තා මත නගාඩ නැංවීම සිදුනේ. • ක්‍රියාකාරී පද්ධතියක් සති කිහිපයක් තුළ සංවර්ධනය කර ගත හැකි වීම. • නිරන්තර පුද්ගල අවශ්යතා නවනසච වීම් අනුව පද්ධතිය සංවර්ධනය කිරීම පහසු වීම. • සුචලය ආකෘතිය සඳහා භාිත වන ජනප්‍රිය උදාහරණ කිහිපයක් නලස Scrum, eXtreme Programming (XP) හා Feature Driven Development (FDD) ආදිය දැක්ිය හැකිය. මූලාකෘතිකරණය( Prototype Model ) නමහි දී සැකසීමට බලානපානරාත්තු වන පද්ධතිනයහි ලක්ෂණ සහිත ආකෘතියක් සැකසීම සිදුනේ. මූලාකෘතිකරණය මගින් සංවර්ධනය නවමින් පවතින පද්ධතියක ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශ්නය කිරීමට භාිත වන නමුත් එමඟන් පද්ධතිනයහි සම්ූර්ණ ක්‍රියාකාරීත්වය නමමඟින් ප්‍රදර්ශ්නය නනානේ. පරිශීලකයානේ අවශ්යතා නිසිපරිදි අවනබෝධ කර ගැනීම සඳහා පද්ධතියක් සංවර්ධනය කිරීනම් මුල් අදියර වල දී නමම ක්‍රමනේදය නයාදා ගත හැකිය . ඉන් අනතුරුව නර්ඛීය නහෝ පුනරාවෘත්ති සංවර්ධන ක්‍රමනේදයක් භාිත නකාට පද්ධතිය නගාඩනැඟිය හැකි නේ. ශීඝ්‍ර නයදවුම් සංවර්ධනය( Rapid Application Development – RAD ) නමහි දී පද්ධති සංවර්ධන කාර්යය සදහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීම සිදුවන අතර ඉතා අඩු කාලයක් නයාදා ගනිමින් නේගවත්ව ක්‍රියාකාරී මට්මටනම් පද්ධතියක් නගාඩනැංවීම සිදුනේ. පද්ධතිය තුළින් බලානපානරාත්තු වන කාර්ය බද්ධ අවශ්යතා ( පද්ධතිනයන් මූලකව බලානපානරාත්තු වනු ලබන අවශ්යතා ) හඳුනා ගනිමින් මූලක සැලසැසචමක් නිර්මාණය කර ගැනීම සිදුනේ. ඉන් අනතුරුව එය ඇසුරින් සකසන ලද පද්ධතිය පියවර කිහිපක් ඔසචනසච සංවර්ධනය කරමින් ඉතා නකටි කාලයක් තුළ අවසන් සංසචකරණය එළි දැක්වීම නමහි ලක්ෂණයයි. නමම ඒකකනයහි මුල් නකාටස නමහි දක්වා ඇති අතර ඉදිරිනේ දී නදවන නකාටස එළි දැක්වීමට නියමිතය. නමම නකාටස පිළිබඳ ඔබනේ අදහසච කරණා කර දක්වන්න. එය නදවන නකාටස එළි දැක්වීනම් දී පිටිවහලක් වනු ඇත. maheshkodit@outlook.com