Recommended
DOCX
AL -ICT Networking -Questions
PDF
AL ICT Lesson 1 Questions
PPTX
PPTX
PDF
PDF
AL ICT Questions(Lesson 1 and 2)
PDF
PPTX
GIT general ict for students , basics of ict
PPSX
දත්ත සන්නිවේදනය පළමු කොටස
PPTX
ICT Students Presentations
PDF
AL ICT Model Questions and Answers
PPTX
grade 10 ict unit one presentation for teachers and students
PDF
AL ICT - UNIT 01 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප වර්තමාන දැනුම් පා...
PDF
PDF
PDF
ICT Related Glossary - Letter C
PDF
PDF
PPTX
Network devices c_paranamana
PDF
Ict grade-07-tii-2019-janelaya
PDF
PDF
G.C.E.A/L Operating Systems
PDF
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
PDF
Ict 2019 second model paper
PDF
PDF
NCoE Training Sample handout [road safety]
PDF
623372883-04-තාර-කික-ද-වාර-Logic-Gates.pdf
PDF
ICT Sabaragamuwa third Term Test Grade 11 answe scheme.pdf
More Related Content
DOCX
AL -ICT Networking -Questions
PDF
AL ICT Lesson 1 Questions
PPTX
PPTX
PDF
PDF
AL ICT Questions(Lesson 1 and 2)
PDF
PPTX
GIT general ict for students , basics of ict
Similar to Com nws1l
PPSX
දත්ත සන්නිවේදනය පළමු කොටස
PPTX
ICT Students Presentations
PDF
AL ICT Model Questions and Answers
PPTX
grade 10 ict unit one presentation for teachers and students
PDF
AL ICT - UNIT 01 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප වර්තමාන දැනුම් පා...
PDF
PDF
PDF
ICT Related Glossary - Letter C
PDF
PDF
PPTX
Network devices c_paranamana
PDF
Ict grade-07-tii-2019-janelaya
PDF
PDF
G.C.E.A/L Operating Systems
PDF
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
PDF
Ict 2019 second model paper
PDF
PDF
NCoE Training Sample handout [road safety]
PDF
623372883-04-තාර-කික-ද-වාර-Logic-Gates.pdf
PDF
ICT Sabaragamuwa third Term Test Grade 11 answe scheme.pdf
Com nws1l 1. නිපුණතාව 6
ඵලදායි අන්දමින් තතොරතුරු
තෙදා ගැනීම සඳහා දත්ත
සන්නිතේදන හා පරිගණක
ජාලකරණ තාක්ෂණතෙන්
ගතේෂණෙ කරයි
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 1
2. • දත්ත සන්නිතේදනෙ පිළිෙඳ හැඳින්වීම
• දත්ත සන්නිතේදන පද්ධතිෙක මූලිකාාංග
– සම්තරේෂකෙ/දත්ත රභවෙ/ ෙවන්නා/ මූලාශ්‍රෙ (Transmitter)
– ගමනාන්තෙ/ ග්‍රාහකෙ (Receiver)
– සම්තරේෂණ පද්ධතිෙ/ සන්නිතේදන මාධය
(Communication Medium)
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 2
3. දත්ත සන්නිතේදනෙ
සම්තරේෂණ මාධයෙක් භාවිත කර කිසිෙම් උපකරණ
(උපක්‍රම) තදකක් තහෝ වැඩි ගණනක් ඔස්තසේ දත්ත
සම්තරේෂණෙ සිදුකිරීම සන්නිතේදනෙ ෙනුතවන් හඳුන්වනු
ලෙයි.
දත්ත සන්නිතේදන පද්ධතිෙක සඵල තාවෙ පහත දක්වන
මූලික ලක්ෂණ මත රඳා පවතියි
• විසර්ජනෙ/ ොරදීම - දත්ත නිවැරදි ගමනාන්තෙ ට
තගන ොම
• නිරවදයතාව - දත්ත නිවැරදිව තගන ොම
• කාලීන ෙව - අදාල කාලෙට දත්ත ලො දීම
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 3
4. දත්ත සන්නිතේදන විධි
ඒකපථ සන්නිතේදනෙ
දත්ත සම්තරේෂණෙ සිදු වනුතේ
එක් දිශාවකට පමණි
උදාහරණ
• ගුවන්විදුලි සම්තරේෂණෙ
• රූපවාහිණී සම්තරේෂණෙ
• පරිගණක ෙතුරු පුවරුව
පද්ධති ඒකකෙ
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 4
5. දත්ත සන්නිතේදන විධි
data transmission mode
අර්ධ ද්විපථ (Half
duplex)
තදපසටම සන්නිතේදනෙ
සිදුකල හැකි අතර එක්
වරකට එක් දිශාවකට
පමණක් තලසට
සන්නිතේදනෙ කරනු
ලෙයි.
එක් වරකට එක් පසකට
ගමන් කල හැකි ඒදණ්ඩක්
ආකාර තේ.
උදා: තවෝකි තටෝකි
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 5
6. දත්ත සන්නිතේදන විධි
data transmission mode
පූර්ණ ද්විපථ/ ද්විපථ
(Full duplex/duplex)
එකවර තදදිසාවටම
සන්නිතේදනෙ කල
හැකිතේ.
උදා:
• දුරකතනෙ
• දුරකතන ජාල
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 6
7. දත්ත සන්නිතේදනතේදී භාවිත වන මූලික සාංරචක
තරේෂකො/
ෙවන්නා
sender
ග්‍රාහකො/
ගමනාන්තෙ
receiver
මාධයෙ medium
පණිවිඩෙ message
සන්නිවේදන උපක්‍රම අතර එකඟතාව
සම්තරේෂණ පද්ධතිෙ
වරේෂක පරිගණකය වවතින් ග්‍රාහක පරිගණකය වවත යවනු ලබන පණිවුඩ
අංකිත සංඥා ආකාරවයන් එම පරිගණකයට වයොමු කරන අතර වැඩි දත්ත
රමාණයක් යැවීවේදී ඒවා දත්ත බහළු වලස යවනු ලබයි.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 7
8. දත්ත සන්නිතේදනතේදී භාවිත වන මූලික සාංරචක
වරේෂක/ යවන්නා - පණිවුඩ යවනු ලබන්නා වහෝ පරිගණකය
(ආරේභක දත්ත සේවරේෂකය) වමන්ම අතරමැද පිහිටා
ඇති, දත්ත ලබාවගන සේවරේෂණය කරන උපක්‍රමයක්ද
විය හැකිය. වමහිදී අදාල කාර්යය වනුවේ සේවරේෂණය
සඳහා දත්ත උත්පාදනය කිරීමයි. ඒ අනුව තමන් සතු
දත්ත වමන්ම ලැවබන දත්තද සේවරේෂණය කරයි.
උදා: මාර්ග ආරක්ෂණ කැමරා පද්ධති මගින් ලබාගන්නා
දත්ත රධාන මධයස්ථානයට සේවරේෂණය කිරීවේදී එම
කැමරා පද්ධතිය වරේෂකය වේ.
ගුවන් විදුලි සේවරේෂණ මධයස්ථානයක්
වද්ශකවයක්
ජංගම දුරකථනයකින් වකටි පණිවුඩ යවන්වනක්
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 8
9. දත්ත සන්නිතේදනතේදී භාවිත වන මූලික සාංරචක
සම්තරේෂණ පද්ධතිෙ - ගමනාන්තෙ තතක් පණිවුඩ රැතගන ොතම් වගකීම දරණු
ලෙයි. පණිවුඩ, සන්නිතේදන මාධය හා උපක්‍රම, නිෙමාවලි ආදී දෑ තමෙට
ඇතුලත් තේ.
උදා: විදුලි සන්තද්ශනෙ (දුරකථන භාවිතෙ, ගුවන්විදුලිෙ ආදී වශතෙන්)
පණිවුඩෙ (message) - සන්නිතේදනතේ දී දත්ත හා තතොරතුරු සම්තරේෂණෙ
කිරීම තලස තමෙ හඳුන්වනු ලෙයි. තතොරතුරු තගනෙන්නා තලසද නම්
කරනු ලෙන අතර පාඨ, අාංක, රූප, ශබ්ද, වීඩිතෙෝ ආදී වූ සාංයුතිෙකි.
සන්නිතේදන සැකසුම් ක්‍රිොවලිතෙහි දී පණිවුඩෙක උත්පාදනෙ තරේෂක
විසින් සිදුකරනු ලෙයි.
නිෙමාවලි (Protocol) - දත්ත හා තතොරතුරු සන්නිතේදන පාලන නීති
සමූහෙකි. සන්නිතේදන උපක්‍රම අතර එකඟතාවෙක් එමගින් ඇති කරයි.
නිෙමාවලි තනොමැතිව සාර්ථක සන්නිතේදනෙක් සිදු තනොතේ.
ග්‍රාහකෙ/ ලෙන්නා/ ගමනාන්තෙ (Receiver) - සන්නිතේදනතේදී සවන් තදන්නා,
පාඨකො, නිරීක්ෂකො ආදී වශතෙන් තනිව තහෝ සමූහ වශතෙන් තහෝ
ඍජුවම පණිවුඩ ලොගන්නා ග්‍රාහක/ ග්‍රාහකෙ තලස හඳුන්වනු ලෙයි.
සම්තරේෂණ පද්ධතිෙ මගින් දත්ත ලො ගැනීම සහ දත්ත ලො දිම සිදු කරයි.Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 9
10. පරිගණක ජාල හැඳින්වීම
දත්ත හා තතොරතුරු සන්නිතේදනතේදී පරිගණක
තදකක් තහෝ වැඩි සාංඛ්‍යාවක් සන්නිතේදන
මාධයෙක් මගින් එකිතනකට සම්ෙන්ධව එම
සන්නිතේදන කාර්ෙ ඉටු කිරීම පරිගණක ජාල තලස
හැඳින්විෙ හැකිෙ. සම්පත් තපොදුතේ භාවිත කිරීමට
අවස්ථාව තමමගින් සලසා දී ඇත. සන්නිතේදනතේදී
සිෙලුම දත්ත සාංඥා ෙවට පත් වී සම්තරේෂණෙ
තකතර්.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 10
11. ජාලකරණ උපාාංග කිහිපෙක්
• ජාලකරන අතුරු මුහුණත් කාඩ්පත NIC (Network Interface
card)
• රිපීටටරෙRepeater
• මුර්ජකෙ Modem
• තසේතුව Bridge
• නාභියෙ හා ස්විචෙ Hub and Switch
• මාං හසුරුව හා මාං ද්වාර Router and gate way
12. රැහැන් සම්ෙන්ධතා සහිත පරිගණක ජාල
• පරිගණක ජාලතෙහි
ඇති සිෙළු පරිගණක
හා දෘඩ සම්පත්
මධයගත මාංහසුරුව
සමග රැහැන්වලින්
සම්ෙන්ධ වී ඇත.
• ජාලෙ තුල ඇති සිෙළු
පරිගණකෙන්ට තමහි
දක්වා ඇති ආකාරෙට
මුද්‍රණ ෙන්ත්‍රෙ
තපොදුතේ භාවිත කල
හැකිතේ.
13. රැහැන් රහිත සම්ෙන්ධක පරිගණක ජාල
• රැහැන් රහිත මාංහසුරුව
මගින් පරිගණක සම්ෙන්ධ
වී ඇත.
• රැහැන් රහිත ජාල
කාඩ්පතක් මගින්
පරිගණකෙ මාංහුරුව හා
සම්ෙන්ධ වීම
• රැහැන් රහිත ජාල
ඇඩප්ටරෙක් මගින්
පරිගණකෙ මාංහුරුව හා
සම්ෙන්ධ වීම
14. 15. සරල පැරණි දුරකථන තසේවා (POTS - Plain old telephone service) විතේදක
(splitter)
තදපස සම්ෙන්ධ දුරකථනෙන්හි අධි සාංඛ්‍යාත (high-frequency) හා අව
සාංඛ්‍යාත (low-frequency) හඬ දත්ත විතේදකෙක් තලස සවිකර ඇති
උපක්‍රමෙකි.
අධි සාංඛ්‍යාත හා අව සාංඛ්‍යාත සාංඥා දුරකථන රැහැන් මගින් නිවැරදි
උපක්‍රමෙට තගන ෙන ගමන් පථෙක් තලස සැලකිෙ හැකිෙ.
සාංඥා ෙලාතපොතරොත්තු හඬ ඇමතුම් බිඳ වැටුනු අවස්ථාවක දී පථෙ එම හඬ
ඇමතුම් ආතේදනෙ කර තමතහයුම සිදුකර ලීමට සහෙ තේ.
විතේදක (splitter)
17. නිපණතා මට්ටම 6.1
සාංඥා සහ ඒවාතේ ගුණ ගතේෂණෙ කරයි
අන්තර්ගතෙ ඉතගනුම් ඵල කාලච්තේද
• සාංඥා රරූප
• අාංකිත
• රතිසම
• ගුණ
• විස්තාරෙ (Amplitude)
• සාංඛ්‍යාතෙ (Frequency)
• තරාංග ආොමෙ(Wave Length)
• කලාව (Phase)
• මාධයෙක රචාරණ තේගෙ
• අාංකිත හා රතිසම
සාංඥා සහ ඒවාතේ
ගුණ රස්තාරිකව
නිරූපණෙ කරයි.
• සාංඥා ගුණ අතර ඇත
සෙැඳිොවට අදාල වූ
ගැටළු විසඳයි.
03
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 17
18. සාංඥා (signal)
රතිසම (analog) අාංකිත(digital)
රතිසම සාංඥා - අඛ්‍ණ්ඩව තහෝ අපරිමිත තහෝ තලස විවිධ
කුඩා පරිමාණතේ තවනස් වීම් ආකාර මගින් සාංඥා
ඉදිරිපත් කරනු ලෙයි. ඉතා සුමට තලස
තවනස්වන/සන්තතික සයින වක්‍ර ආකාරව ගමන්
කරයි.
උදාහරණ: ශබ්දෙ, ආතලෝකෙ, උෂ්ණත්වෙ ආදිෙ තමන්ම
වායු තරෝධක/ පීටඩන නිෂ්පාදන කර්මාන්තෙන්හි රෙල
තලස භාවිත තකතරන සාංඥා පද්ධති තලස දැක්විෙ
හැකි තේ. තවෝල්ටීෙතාව වැනි විදුත් සාංඥා සහ
විදුත් ධාරා ආදී වු සන්තතික සාංඥා තමෙට අදාල තේ.
අාංකිත සාංඥා - ඒකාකාර වුහෙකින් යුතු
නිෙත හා සාංගත සාංඥා තමෙට අෙත්ෙ.
ක්ෂණික තවනස් වීම් අන්තර්ගත
තාක්ෂණෙ භාවිතව ඇත. 0 හා 1 තලස
අව හා අධි සාංඥා තවනස්වීම දක්වයි.
එනම් විවික්ත සාංඥා නිරූපනෙ කරනු
ලෙයි.
උදා: අාංකිත තහෝරා ෙතුරු, පරිගණක
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 18
19. 1. විස්තාරෙ (Amplitude)-
තරාංගතේ උස තමමගින්
නිරූපනෙ කරනු ලෙයි.
වායුතගෝලීෙ පීටඩනෙ ට
අදාලව විචලනෙ
සිදුවන රතිසම
තරාංගෙක උස
විස්තාරෙ තේ. එම
විචලන මස්තකෙ හා
තනරුව අනුව ඉහළ
පහළ ගමන් ගනියි.
තමම තරාංග සයින වක්‍ර
ආකාර තේ.
රතිසම සාංඥාවක ගුණාාංග
තනරුව/ තද්‍රෝණිෙ
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 19
20. 2. සාංඛ්‍යාතෙ - ඒකක කාලෙකදී ගමන් ගන්නා තරාංග ස්පන්දන සාංඛ්‍යාව
සාංඛ්‍යාතෙ තලස හඳුන්වන අතර මිනුම් සඳහා හර්ට්ස් (Hz) ඒකක
භාවිත කරයි
Hz= තත්පරෙකදී එක් තරාංග ස්පන්දනෙක් ගමන් කිරීම
තපොදු සාංතක්ත f, ν
SI ඒකක hertz
SI පාදක ඒකක s−1
කිතලෝ හර්ට්ස් 103 Hz
තමගා හර්ට්ස් 106 Hz
f=1/p
සාංඛ්‍යාතෙ = 1/ආවර්තෙ
f=1/T
සාංඛ්‍යාතෙ = 1/කාලෙ
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 20
21. 3. තරාංග ආොමෙ - තරාංගතේ ොෙද ශීර්ෂ තදකක් අතර දුර, තනරු/ තද්‍රෝණි
තදකක් අතර දුර තමන්ම සයින වක්‍රෙක් තගොඩ නැතගන කාල පරාසෙද
තමෙට අෙත් තලස දැක්විෙ හැකිෙ. තෙොතහෝ විට දුර මීටර තලස
දක්වයි. රූප සටහනට අනුව λ මගින් තමෙ නිරූපනෙ කරනු ලෙයි.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 21
22. කලාව(phase)
• තරාංගෙක ආරම්භක අවස්ථාතේ තකෝණෙ කලාව
නමින් හඳුන්වයි
• ආරම්භක අවස්ථාව ෙනු කාලෙ = 0 අවස්ථාවයි
• කලා තෙදුම් ආකාර
– එකලා (single phase)
– ද්විකලා (two phase)
– තතකලා (three phase)
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 22
23. 24. 25. 26. 27. මාධය තුල රචාරණ තේගෙ
සන්නිතේදන නාලිකා/ චැනල ආදී වූ
මාධය ඔස්තසේ තරාංගෙක් රචාරණෙ වන
තේගෙ තමනමින් හඳුන්වනු ලෙයි. තමම
රචාරණ සීඝ්‍රතාවෙ, භාවිත කරන මාධය
මත රඳා පවතී.
උදා: LAN සහ WAN ජාල තාක්ෂණෙ,
ඒවාතේ කලාප පළල අනුව රචාරණ
තේගෙ හඳුනා ගැනීමට හැකි වීම.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 27
28. නිපණතා මට්ටම 6.2
සාංඥා සම්තරේෂණ මාධය ගතේෂණෙ කරයි
අන්තර්ගතෙ ඉතගනුම් ඵල කාලච්තේද
• රැහැන් - නියමු මාධය (guided media) (ඇඹරි
යුගල(twisted pair), සමක්ෂක තක්ෙලෙ(coaxial
cables), රකාශ තන්තු (Fiber optics) ෙනාදිෙ)
• නිදහස් අවකාශ - නියමු වනොවන මාධය
(unguided media)
• ගුණ
• ගුප්තතාව/ පමාව (latency)
• කලාප පළල(band width)
• ත ෝෂාව (noise)
• ෙලහීන වීම/ ෙලක්ෂෙෙ/ වැහැරීම
(attenuation)
• විකෘතිෙ (distortion)
• සරල ස්ථලෙ(simple topology): ඍජු ලක්ෂ
සම්ෙන්ධතාව (point to point connection)
• නියමු හා නියමු
වනොවන වශවයන්
මාධය වර්ගීකරණය
කරයි.
• ගුප්තතාව/ පමාව,
කලාප පළල ත ෝෂාව,
වැහැරීම සහ විකෘතිෙ
සාංඥා නිතේදනෙ
තකතරහි ෙලපාන්තන්
තකස්දැයි විස්තර කරයි.
03
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 28
29. 6.2 දත්ත සන්නිතේදන මාධය
මාධයය
නියමු/ රැහැන්
ඇඹරි
රැහැන්
යුගල
වැසුණු
වනොවැසුණු
සමාක්ෂක
වයොත්
රකාශ
තන්තු
නියමු වනොවන/
නිදහස් අවකාශ
ගුවන් විදුලි
තරංග
අවධෝරක්ත
කිරණ
ක්ෂුද්‍ර
තරංග
භූතගෝලීෙ
Terrestrial
චන්ද්‍රිකා
Satellite
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 29
30. ඇඹරි රැහැන් යුගල
වැසුණු ඇඹරි රැහැන් යුගල
Shielded Twisted Pair
තනොවැසුණු ඇඹරි රැහැන් යුගල
Unshielded Twisted Pair
පරිවෘත රැහැන් යුගල තලස සමාවෘත තමම රැහැන් මගින් ෙැහැර විවිධ
ආකාරතෙන් ඇතිවන ත ෝෂාකාරී ෙව අවම කර ගැනීමට උපකාරී තේ.
එතහත් සමහරක් රැහැන් ොහිර ත ෝෂාවන්ට නැඹුරු ෙවක් දක්වන අවස්ථාද
පවතියි. තම්වා තෙොතහෝ ලාභදායි වන අතර අඩු කලාප පළල (bandwidth)
කින් යුතුවන අතර වැහැරීම (attenuation) ඉහළ මට්ටමක පවතී.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 30
31. සමක්ෂක තෙොත coaxial cable
ඉහළ සාංඛ්‍යාතෙකින් යුතු සාංඥා මගින් දත්ත සම්තරේෂණෙ සිදු කරයි. සරල
ණ-තඹ මාධය තෙොදා ඇත. දත්ත හුවමාරුව තක්න්ද්‍රීෙ සන්නාෙක හරහා
සිදුකරනු ලෙයි. ඇඹරි රැහැන් යුගලෙන්ට වඩා දත්ත සම්තරේෂණ ධාරිතාවෙ
ඉහළ මට්ටමක පවතී.
සමානයතෙන් රූපවාහිණී සාංඥා ෙැවීමට තෙොදා ගනු ලෙයි. ඉහළ කලාප
පළලකින් යුතුෙ. එතමන්ම පරිගණක ජාල සම්ෙන්ධක තලසද තෙොදා ගනු
ලෙයි.
දත්ත සම්තරේෂණතේදී ස්ථාවර තලසම ඒවා හිරවීම වැලැක්වීතම් ශඛ්‍යතාවෙක්
ඇති අතර කාර්ෙක්ෂම හා ආරක්ෂිත ආකාරෙට සාංඥා තගන ොමට දාෙක තේ.
ඇඹරි රැහැන් යුගලෙන්ට වඩා මිල තරමක් අධික වුවත් රකාශ තන්තු
රැහැන්වලට වඩා ලාභදායී තේ.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 31
32. දත්ත සම්තරේෂණතේදී ආතලෝක තරාංග, වීදුරු තහෝ ප්ලාස්ටික් තහෝ නළෙක්
හරහා ගමන් කිරීම මගින් එම කාර්ෙෙ ඉටුකරනු ලෙයි. 1950 ගණන් වලදී
එන්ඩස්තකෝප් උපකරණ (endoscopes) සඳහා සාංවර්ධනෙ කල තමම
තාක්ෂණෙ 1960 ගණන් වලදී දුරකථන සඳහා භාවිත කල හැකි ෙව එම
ඉාංජිතන්රුවන් විසින් හඳුනා තගන දත්ත සම්තරේෂණතේදී තෙොදා ගැනීමට
කටයුතු කර ඇත. තමමගින් දත්ත සම්තරේෂණ තේගෙ සාමානයතෙන්
තත්පරෙට කි.මී.300,000 ක් පමණ තේ.
• තේගෙ - ජාල තමතහයුම් සඳහා ඉහළ තේගෙකින් එනම් ගිගා බිටු
වලින් මිනුම් කරනු ලෙයි.
• කලාප පළල - විශාල ධාරිතාවෙකින් යුතුෙ.
• දුර - සාංඥා තෙොතහෝ දුරක් නැවත රාණවත් (refreshed) කිරීමක්
තනොමැතිව රෙල තලස ගමන් කරනු ලෙයි.
• රතිතරෝධෙ - විශාලතර රතිතරෝධෙක්, ගුවන්විදුලි, තමෝටර තහෝ
තවනත් ආකාර රැහැන් ආසන්නතේ පවත්නා විදුත්චුම්ෙක
ත ෝෂාවට ෙලපානු ලෙයි.
• නඩත්තුව - නඩත්තු විෙදම අඩු මට්ටමක පවතී
රකාශ තන්තු
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 32
33. 34. පරිගණක ජාලෙන්හිදී
රකාශ තන්තු රැහැන් භාවිතෙ
දිගු දුර දත්ත සම්තරේෂණෙ සඳහා භාවිත කරන තමම රැහැන් වල පහත
සඳහන් වාසිදාෙක තත්ව පවතී.
• අඩු වැහැරීම (Less attenuation) : තතොරතුරු ගමන්කිරීතම්දී
දල වශතෙන් වාර 10ක් වත් එෙට අවශය වර්ධක පූර්වතෙහි
සකසා ගනු ලෙයි. තමතහෙ වීම හා නඩත්තුව ලාභදායි තේ.
• නිතරෝධන රහිත ෙව: තඹ රැහැන් තමන් තනොව, විශ්වාසවන්ත
තලස ගුණාත්මක ෙවින් යුතු තතොරතුරු සම්තරේෂණෙ කල
හැකි ෙව
• ඉහළ මට්ටතම් කලාප පළල : සම විශ්කම්භෙකින් යුතු තඹ
රැහැන් වලට වඩා රකාශ තන්තු මගින් දත්ත තෙොතහෝ දුරක්
රැතගන ො හැකි ෙව
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 34
35. නිෙමු තනොවන මාධය
ගුවන් විදුලි සම්තරේෂණ මාධය
ගුවන් විදුලි තරාංග
• රූපවාහිනී ගුවන් විදුලි වැඩසටහන් සම්තරේෂණෙ
සඳහා භාවිත කරනු ලෙන විදුත් චුම්ෙක තරාංගයි.
• සේදිසා වයාප්ත සාංඥාවන්තගන් යුතු ගුවන් විදුලි
තරාංගෙන් හි සාංඛ්‍යාතතේ ඉහළ මට්ටම 300
ගිගාහර්ට්ස්(GHz) පහළ මට්ටම 30 හර්ට්ස්(Hz)
තලස සලකනු ලෙයි.
• දිගු තරාංග ආොමෙකින් (longer wavelength) සහ
අෙනතගෝලීෙ පරාවර්තිත (reflected by the
ionosphere) ෙවකින් යුක්ත තේ.
• Wi-Fi (Wireless Fidelity - රැහැන් රහිත අනුකූල
තාවෙ) සඳහා භාවිත කරනු ලෙයි.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 35
36. ක්ෂුද්‍ර තරාංග - විදුත් චුම්ෙක ශක්ති(electromagnetic radiation ) තරාංග
ආොමෙකි(wavelength). මි.මී. 1 සිට මීටර 1 දක්වා පරාසෙකින් යුතු වන
අතර සාංඛ්‍යාතෙ (frequency) 300 MHz (100 cm) සහ 300 GHz (0.1 cm)
තලස දක්වනු ලෙයි. භාවිත ආකාරෙ අනුව UHF- Ultra high frequency
සහ EHF - Extremely high frequency (මි.මී. තරාංග millimeter wave)
කලාප තුල අන්තර් ගත වන ෙව සටහන් තේ. තෙොතහෝ තසයින් 1GHz සහ
100 GHz පරාසෙක එනම් තරාංග ආොමෙ 3mm සහ 300 mm අතර
පවත්නා ෙව ගුවන් විදුලි ඉාංජිතන්රුවන්තේ මතෙයි. තර්ඛීෙ පථෙක ගමන්
කරයි. චන්ද්‍රිකකා සන්නිතේදනතේදී භාවිත තකතර්.
නිෙමු තනොවන මාධය
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 36
37. 38. 39. • විදුත් චුම්ෙක කිරණ වර්ණාවලිෙකි.
• තරාංග ආොම පරාසෙ නැතනෝ මීටර 700 (nm) සිට මිලි මීටර 1(mm)
දක්වා පවතින ෙව සටහන් තේ.
• තරාංග සාංඛ්‍යාතෙ ගිගාහර්ට්ස් (GHz) 300 සිට තටරා හර්ට්ස් (THz) 400
දක්වා පවතී.
• අතධෝරක්ත තරාංග, දෘෂය ආතලෝකෙට වැඩි දිගින් යුතු වුවත් ගුවන් විදුලි
තරාංගවලට වඩා තකටි දුරක් සතුතේ.
• තකටි දුර දත්ත සම්තරේෂණෙ සඳහා භාවිත කරන සන්නිතේදන ආකාරෙකි.
උදා : දුරස්ථ පාලක
අතධෝරක්ත කිරණ (Infrared Radiation)
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 39
40. ගුප්තතාව (Latency) - ජාල ගුප්ත තාව ෙනු
දත්ත ඒකකෙක්/ෙහළුවක් එක්
ස්ථානෙක(ධාරකෙක) සිට තවත්
ස්ථානෙකට ගමන් කිරීමට ගතවන
කාලෙයි. තමම කාලෙ මනිනු ලෙන්තන් මිලි
තත්පර ඒකක වලිනි.
ජාජාල සම්ෙන්ධතාව
කලාප
පළල
ජාල ගුප්ත තාව
සාංඥා ගුණාාංග - ගුප්තතාව
පුද්ගල
පරිගණකෙ
• ගුප්තතාව පමාව තලසද හඳුන්වනු ලෙයි.
ගුප්තතාව = රචාරණ පමාව + තපළ බිඳ වැටීම් පමාව + සම්තරේෂණ පමාව
Latency = Propagation Delay + Queueing Delay + Transmission Delay
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 40
41. රචාරණ පමාව (Propagation Delay)
බිටුවක් එක් වරක් සන්ධානෙ මත තැබූවිට දී, එෙ සන්ධානෙ හරහා ගමන්
කිරීමට ගතවන කාලෙයි.
විදුත් චුම්ෙක සාංඥා (ආතලෝක) මත පදනම් වන චාරිකා මාධයෙකි.
ෆයිෙර් මාධයතෙහි 2 x 108 m/s තේ
රචාරණ පමාව = දුර/ සාංඥා තේගෙ.
තපළ පමාව (Queuing Delay)
සෑම අතරමැදි මාංසලක(node) තහෝ මාංහසුරුවක (router), ෙහළුවක්
(packet) තපළක පවතී. එෙ පමාවීමට අදාල සම්තරේෂණ පූර්ව
අනුපිළිතවලක් ඇත.
තකොපමණ කාලෙක් පමාවිෙ යුතුද? ජාලකෙ මත රඳා පවත්නා භාරෙ -
මාංහසුරුව තකොපමණ ෙහළු රමාණෙක් පරික්‍රමණෙ (traversing) කරයිද?
ෙන්න තමෙට අදාල තේ.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 41
42. කලාප පළල - රතිසම සාංඥා
සැකසුතම්දී සාංඛ්‍යාතවල
පරාසෙක් වන අතර
හර්ට්ස්(Hertz) වලින් මනිනු
ලෙයි. අවම සාංඛ්‍යාත හා උපරිම
සාංඛ්‍යාත සීමාව පරාසෙ තුල
සම්තරේෂිතසම්ෙන්ධිත සාංඥා
සමූහෙකි. අාංකිත උපක්‍රම සඳහා
කලාප පළල තත්පරෙට බිටු
තහෝ තත්පරෙට ෙයිට තලස
දක්වනු ලෙයි.
සාංඥා ගුණාාංග - කලාප පළල
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 42
43. සාම්රදායික තලස තත්පරෙට බිටු (bps) තලස මිනුම් කලද නූතන පරිගණක
ජාල සම්ෙන්ධතාවෙන්හිදී විශාල දත්ත ධාරිතාවෙක් එහා තමහා තගන ෙන
ෙැවින් තත්පරෙට බිටු මිලිෙන එනම් තත්පරෙට තමගා බිටු (megabits per
second තහෝ Mbps) තහෝ තත්පරෙට බිටු බිලිෙන එනම් තත්පරෙට ගිගා බිටු
(gigabits per second තහෝ Gbps)
සම්තරේෂණ කාලෙ (Transmission Time)
• කලාප පළලක කාර්ෙෙන්
• කලාප පළල Aනම්, සම්තරේෂණ කාලෙ 1/A තේ.
• කලාප පළල 10 Mbps නම්, සම්තරේෂණ කාලෙ 1/(10 x 106) = 1 ms.
සාංඥා ගුණාාංග - කලාප පළල
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 43
44. ත ෝෂාව noise
සම්තරේෂණතේදී කුමන ආකාරතේ ොධාවන් මැදිහත්/ නිතරෝධනෙ
(interfere) වීම තහෝ තතොරතුරු ෙවන්නා හා ලෙන්නා ට අන්තර් නිතේශනෙ
සිදු කිරීම ත ෝෂාව තලස හඳුන්වනු ලෙයි. තමෙ ලැතෙන සාංඥා වුවත් සාංතේදී
සාංඥා වක් තනොතේ.
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 44
45. ෙලහීන වීම/වැහැරීම attenuation
සාංඥා රෙලතාව අඩුවීම වැහැරීම තලස හඳුන්වනු ලෙයි. අාංකිත හා රතිසම
සාංඥා වර්ග අනුව තමම වැහැරීම අර්ථ හටගනු ලෙයි. සම්තරේෂිත දුර අනුව
පරිගණක ජාල අතර සාංඥා රෙලතාව අඩුවීම තහෝ නැතිවීම, සන්නිතේදනතේදී
decibels (dB) මගින් මිනුම් කරනු ලෙයි. වැහැරීතමන් ආරක්ෂා වීතම්
ක්‍රමතේදෙක් තලස සාංඥා රෙලතාව වැඩිකර ගැනීමට විස්තාරණෙ
(amplification) තෙොදා ගනු ලෙයි.
ඇතිවීමට තහේතුවන අවස්ථා
පරාසෙ (range), නිතරෝධනෙ (interference) සහ රැහැතන් රමාණෙ (wire
size)
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 45
46. විකෘති වීම Distortion
විකෘතිවීම - ධ්වනිෙ හා ඉතලක්තරොනික විදයාවට අනුව මූලික තරාංග ආකාර
මත තහෝ විවිධ සම්ෙන්ධිත උපක්‍රම අනුව සාංඥා ගුණාාංග තවනස් වීම තමනමින්
හැඳින්විෙ හැකි තේ. එෙ සාමානයතෙන් සාංඥා පහත වැටීමක් තලස දක්වයි
උදා : වීඩිතෙෝ පද්ධතිෙක රතිබිම්ෙ අවක්‍රමණෙ වීම
තමෙ වැරදි තහෝ තදෝෂ සහිත සන්නිතේදනෙකට තහේතුවිෙ හැකිෙ
සන්නිවේදන මාධයවේ ධාරණය හා වරේරණයමගින් ඇතිකරණ සංඥාවේ ගුණාංග වවනස් වීම
(ගු.මා.සං.)
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 46
47. සරල ස්ථලක (Simple topology)
R – Router (මාංහසුරුව)
S – Source (රභවෙ)
D – Destination (ගමනාන්තෙ)
ජාලෙක එක් අග්‍රෙක සිට
අතනක් අග්‍රෙට දත්ත සාංඥා
සම්තරේෂණෙට අදාල
සැකසුමකි.
සන්නිතේදනතේදී දත්ත හා
තතොරතුරු තවතසසි තලසට
සම්තරේෂණෙ සිදුකරනු ලෙයි.
උදා :peer to peer network
සරල ස්ථලක:ඍජු ලක්ෂ සේබන්ධතාව: වමමගින් පරිගණක, මංහසුරු, වසේවාදායක වැනි
ජාල කරණ උපාංග වදකක් එක රැහැනකින් සේබන්ධ කරයි.
(ගු.මා.සං.)
Vineetha Dharmasiri – Former ADE-ICT – ZEO-Negombo 47
48. Editor's Notes #30 නියමු/ රැහැන්
ජාලයකින් ජාලයකට සම්බන්ධතාව ගොඩ නගා එම ජාල උපකරණ අතර දත්ත හුවමාරු කිරීම සඳහා භාවිත කෙරෙන භෞතික මාධ්‍යකි. දත්ත හුවමාරු සංඛ්‍යාතය නොවෙනස්ව පවත්වා ගනිමින් ස්ථාන අතර දත්ත හුවමාරුවීමට ඉඩ සලසන බැවින් දත්ත ආබාධ වීම අවම වේ.
නියමු නොවන/ නිදහස් අවකාශ
මෙම සංඥා වායුගෝලය තුල සංසරණය වන බැවින් දත්ත ඕනෑම දිශාවකට ගමන් කිරීමේ ප්‍රවනතාවයක් පවතී
#35 දිගු දුර දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිත කරන මෙම රැහැන් වල පහත සඳහන් වාසිදායක තත්ව පවතී.
අඩු වැහැරීම (Less attenuation) : තොරතුරු ගමන්කිරීමේදී දල වශයෙන් වාර 10ක් වත් එයට අවශ්‍ය වර්ධක පූර්වයෙහි සකසා ගනු ලබයි. මෙහෙය වීම හා නඩත්තුව ලාභදායි වේ.
නිරෝධන රහිත බව: තඹ රැහැන් මෙන් නොව, විශ්වාසවන්ත ලෙස ගුණාත්මක බවින් යුතු තොරතුරු සම්ප්‍රේෂණය කල හැකි බව
ඉහළ මට්ටමේ කලාප පළල : සම විශ්කම්භයකින් යුතු තඹ රැහැන් වලට වඩා ප්‍රකාශ තන්තු මගින් දත්ත බොහෝ දුරක් රැගෙන යා හැකි බව
#41 මුල් කාලීනව පැවති පරිගණක ජාල නියමාවලීන් හි බොහෝ විට මෙහෙයුම් සිදු වූයේ ස්ථානීය ප්‍රදේශ ජාල හෝ විශ්ව විද්‍යාල මණ්ඩප ජාලකරණය පදනම්ව දත්ත බහලු ගමන්කරවීම ලෙසයි. අන්තර්ජාල භාවිතයේදී මෙම නියමාවලි නිරන්තරයෙන් ඉතා හොඳම ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ නමුත්, 1/10තත්. කාලයක් තුල දත්ත බහළුවක්/පොදියක් (a packet) ලොව ඕනෑම ස්ථානයක ඇති අදාල ගමනාන්තයට ගෙන යාමේ හැකියාව පැවතුනි. ආපසු පැමිණෙන බහළු මෙම සංඛ්‍යාව දෙගුණ කරමින් මිලි තත්පරයට 200 ලෙස ගෙන ඇත. පසුව ප්‍රකාශ තන්තු භාවිතයත් සමග අලෝක ස්පන්දන වේගය තත්පරයට කි.මී.200,000 හෝ සැතපුම්124,000 ක ප්‍රමාණයක් ගමන් කරවීමේ හැකියාව ලැබුණි. ඒ අනුව වට-ගමන්-කාලය(round-trip-time) මිලි තත්පරයට කි.මී.100හෝ සැතපුම් 62 ප්‍රමාණයක් විය.
#43 in analog signal processing, bandwidth is the difference between two frequencies at the lower and upper boundaries of a continuous set. It is typically quantified in hertz. Ideally, a signal with a frequency that lies in the specified range passes through a medium without a significant amount of amplitude reduction.
* ඩෙසිබල් - මිණුම් ඒකකයකි a unit used to measure the intensity (තීව‍්‍රතාව )of a sound or the power level of an electrical signal by comparing it with a given level on a logarithmic scale.
(in general use) a degree of loudness.
"his voice went up several decibels"
#45 Noise is any type of disruption that interferes with the transmission or interpretation of information from the sender to the receiver.
In communication studies and information theory, noise refers to anything that interferes with the communication process between a speaker and an audience. It is also called interference. #46 සංඥා ප්‍රබලතාව අඩුවීම. අංකිත හා ප්‍රතිසම සංඥා අනුව වෙනස්වීම සිදුවේ. සම්ප්‍රේෂිත දුර අනුව ජාල අතර සංඥා සම්බන්ධතාව අඩු වැඩි වේ.
Attenuation: attenuation is the reduction of the signal energy as it travels through the given medium. o Distortion: Distortion is alteration (distort) of properties of a transferred signal caused by the capacitance and inductance of the communication medium. o Simple topology: point-to-point connection: A Point-to-point topology connects two networking devices such as computers, switches, routers, or servers connected back to back using a single piece of cable.
attenuation. Attenuation is a general term that refers to any reduction in the strength of a signal. Attenuation occurs with any type of signal, whether digital or analog. Sometimes called loss, attenuation is a natural consequence of signal transmission over long distances.
In computer networking, attenuation is a loss of communication signal strength measured in decibels (dB). One of the methods used to increase signal strength to prevent attenuation issues is amplification.
Attenuation Demystified
Attenuation occurs on computer networks for several reasons:
range - both wireless and wired transmissions gradually dissipate in strength over longer reaches
interference - on wireless networks, radio interference or physical obstructions like walls also dampen communication signals
wire size - on wired networks, thinner wires suffer from higher (more) attenuation than thicker wires
#47 විකෘති වීම ධ්වනිය හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව අනුව මූලික තරංග ආකාර මත හෝ විවිධ සංරචක අතර සම්බන්ධිත උපක්‍රම අනුව සංඥා ගුණාංග වෙනස්වීම. එය සාමාන්‍යයෙන් සංඥා පහත වැටීම (අවක්‍රමණය වීම) උදා : වීඩියෝ පද්ධතියක ප්‍රතිබිම්බ අවක්‍රමණය වීම
වැරදි හෝ දෝෂ සහිත සන්නිවේදනයකට හේතුවිය හැකිය
ප්‍රතිදාන තරංග ආකාර විරූප වීම
රේඛීය නොවන සම්බන්ධයකින් යුතු ඉලෙක්ට්‍රොනික සංරචක හා බල සැපයුම් සීමා කිරීම හේතුපාදක කර ගනිමින් ඇතිවන අන්තර් මූර්ඡනාව ප්‍රපංච/සංසිද්ධි ගැටුම
සන්නිවේදන මාධ්‍යයේ ධාරණය හා ප්‍රේරණය මගින් ඇතිකරණ සංඥාවේ ගුණාංග වෙනස් වීම #48 ජාලයක එක් අග්‍රයක සිට අනෙක් අග්‍රයට දත්ත සංඥා සම්ප්‍රේෂණයට අදාල සැකසුමකි. සන්නිවේදනයේදී දත්ත හා තොරතුරු වෙසෙසි ලෙසට සම්ප්‍රේෂණය සිදුකරනු ලබයි.
උදා :peer to peer network තාරකා ආකාර ජාල
Simple Topology
The simplest, fully featured deployment විහිදීම would consistent of a single internal Standard Edition Front End server with a single consolidated ඒකාබද්ධ Edge server and Reverse Proxy ප්‍රතියුක්තය server/appliance located in a perimeter network. This topology contains a single SIP domain and uses the least amount of hostnames possible to still provides all client functionality.
සරල ස්ථලක:ඍජු ලක්ෂ සම්බන්ධතාව: මෙමගින් පරිගණක, මංහසුරු, සේවාදායක වැනි ජාල කරණ උපාංග දෙකක් එක රැහැනකින් සම්බන්ධ කරයි.
Simple topology: point-to-point connection: A Point-to-point topology connects two networking devices such as computers, switches, routers, or servers connected back to back using a single piece of cable. #49 A process of transmitting data signal from one point to another through the network ... The communication i.e. transferring of data and information over significant .... Star networks are one of the most common computer network topologies. In its simplest form, a star network consists of one central node, typically a switch or hub ..
සරක ස්ථකවය:ඍජු කක්ෂය සේෙන්ධ්‍තොව: තමමීින් පපතගණව, මාහසුරු, තස්වොදොයව වැනි ජොකවරණ සපොාග තදවක් එව රැහැනකින් සේෙන්ධ් වරයි.
Simple topology: point-to-point connection: A Point-to-point topology connects two networking devices such as computers, switches, routers, or servers connected back to back using a single piece of cable.