Download free for 30 days
Sign in
Upload
Language (EN)
Support
Business
Mobile
Social Media
Marketing
Technology
Art & Photos
Career
Design
Education
Presentations & Public Speaking
Government & Nonprofit
Healthcare
Internet
Law
Leadership & Management
Automotive
Engineering
Software
Recruiting & HR
Retail
Sales
Services
Science
Small Business & Entrepreneurship
Food
Environment
Economy & Finance
Data & Analytics
Investor Relations
Sports
Spiritual
News & Politics
Travel
Self Improvement
Real Estate
Entertainment & Humor
Health & Medicine
Devices & Hardware
Lifestyle
Change Language
Language
English
Español
Português
Français
Deutsche
Cancel
Save
Submit search
EN
PJ
Uploaded by
Prabath Jayawardena
PDF, PPTX
16,366 views
පරිගණක පරිණාමය Evolution of Computer sinhala
පරිගණක පරිණාමය Computer Evolution sinhala
Technology
◦
Read more
9
Save
Share
Embed
Embed presentation
Download
Download as PDF, PPTX
1
/ 8
2
/ 8
Most read
3
/ 8
Most read
4
/ 8
5
/ 8
6
/ 8
Most read
7
/ 8
8
/ 8
More Related Content
PDF
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
by
Chamara Thilakarathne
PPTX
ICT Students Presentations
by
Mahesh Kodituwakku
PDF
පරිගණකයේ විකාශය
by
Rajith Pemabandu
PPSX
පරිගණක වර්ගීකරණය
by
Tennyson
PDF
Input and Output Devicesආදාන හා ප්‍රතිදාන උපාංග
by
Mahesh Kodituwakku
PDF
පරිගණකයේ පරිණාමය(Histry of computer)
by
NoteGun LMS
PDF
ICT
by
Mahesh Kodituwakku
PDF
Grade -9 ICT Lesson Notes
by
Mahesh Kodituwakku
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
by
Chamara Thilakarathne
ICT Students Presentations
by
Mahesh Kodituwakku
පරිගණකයේ විකාශය
by
Rajith Pemabandu
පරිගණක වර්ගීකරණය
by
Tennyson
Input and Output Devicesආදාන හා ප්‍රතිදාන උපාංග
by
Mahesh Kodituwakku
පරිගණකයේ පරිණාමය(Histry of computer)
by
NoteGun LMS
ICT
by
Mahesh Kodituwakku
Grade -9 ICT Lesson Notes
by
Mahesh Kodituwakku
What's hot
PPTX
පද්ධති ඒකකය
by
Tennyson
PDF
Data life cycle
by
Mahesh Kodituwakku
PPSX
දත්ත සහ තොරතුරු
by
Tennyson
PDF
G.C.E. O/L ICT(Lesson 1)
by
Mahesh Kodituwakku
PDF
ICT Lessons in Sinhala
by
Mahesh Kodituwakku
PDF
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
by
Mahesh Kodituwakku
PDF
Network Devices
by
Mahesh Kodituwakku
PPTX
Ict grade 10
by
udayanka sampath
PDF
Grade 10 ICT Short Notes in Sinhala(2015)
by
Mahesh Kodituwakku
PDF
Operating Systems::: G.C.E O/L
by
Mahesh Kodituwakku
PDF
ICT in Sinhala
by
Mahesh Kodituwakku
PDF
Arduino Basic for Grade 9
by
Mahesh Kodituwakku
PDF
G.C.E.A/L Operating Systems
by
Mahesh Kodituwakku
PDF
G.C.E O/L ICT Short Notes Grade-11
by
Mahesh Kodituwakku
PDF
Grade 10 1st Term IT Notes
by
Navinda Dissanayake
PDF
G.C.E O/L ICT -Multimedia
by
Mahesh Kodituwakku
PDF
HTML/Web Development (Grade 11-ICT)
by
Mahesh Kodituwakku
PDF
G.C.E. O/L ICT Lessons Database sinhala
by
Mahesh Kodituwakku
PDF
Ict grade 11 term notes
by
Chanuka Jayendra
PPTX
COMPUTER Ports
by
Roshan sp
පද්ධති ඒකකය
by
Tennyson
Data life cycle
by
Mahesh Kodituwakku
දත්ත සහ තොරතුරු
by
Tennyson
G.C.E. O/L ICT(Lesson 1)
by
Mahesh Kodituwakku
ICT Lessons in Sinhala
by
Mahesh Kodituwakku
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
by
Mahesh Kodituwakku
Network Devices
by
Mahesh Kodituwakku
Ict grade 10
by
udayanka sampath
Grade 10 ICT Short Notes in Sinhala(2015)
by
Mahesh Kodituwakku
Operating Systems::: G.C.E O/L
by
Mahesh Kodituwakku
ICT in Sinhala
by
Mahesh Kodituwakku
Arduino Basic for Grade 9
by
Mahesh Kodituwakku
G.C.E.A/L Operating Systems
by
Mahesh Kodituwakku
G.C.E O/L ICT Short Notes Grade-11
by
Mahesh Kodituwakku
Grade 10 1st Term IT Notes
by
Navinda Dissanayake
G.C.E O/L ICT -Multimedia
by
Mahesh Kodituwakku
HTML/Web Development (Grade 11-ICT)
by
Mahesh Kodituwakku
G.C.E. O/L ICT Lessons Database sinhala
by
Mahesh Kodituwakku
Ict grade 11 term notes
by
Chanuka Jayendra
COMPUTER Ports
by
Roshan sp
Viewers also liked
PPT
Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...
by
Nalaka Gunawardene
PPTX
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatie
by
Markus Oei
PDF
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン
by
Code for Kanagawa
PDF
Payer information Humanitarian Use Device therapy for gastroparesis
by
Carol Kaemmerer
PDF
Clinical monograph upper cervical lead placement
by
Carol Kaemmerer
PDF
Remekh pravo dpa_11ukr_(191-12)_s
by
sergius3000
PPTX
τα οπλα του αγωνα
by
5ο Γυμνάσιο Ξάνθης
PPTX
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...
by
Markus Oei
PPTX
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...
by
Markus Oei
PDF
Code for Japan Summit 2015 落し物ドットコム promotion
by
Code for Kanagawa
PDF
地方創生裏トークLT
by
Kaz Furukawa
PDF
Design Thinking: Native Hawaiian Plants
by
dwee90034
PPTX
ελληνικη επανασταση 1821
by
5ο Γυμνάσιο Ξάνθης
PPTX
Oi πρωταγωνιστες του 1821
by
5ο Γυμνάσιο Ξάνθης
PDF
4 1
by
Pannathat Champakul
PPT
Sc1362
by
ประวิทย์ เรืองไรรัตนโร?
PDF
Ict 11
by
NW/Giri/Wennoruwa Maha Vidyalaya
PDF
Drupal 8: Most common beginner mistakes
by
Iztok Smolic
PPTX
Intro to Shared Decision Making
by
Informed Medical Decisions Foundation
PPTX
Títulos de renta fija: Bonos.
by
Gilberto David Velásquez Bustamante
Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...
by
Nalaka Gunawardene
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatie
by
Markus Oei
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン
by
Code for Kanagawa
Payer information Humanitarian Use Device therapy for gastroparesis
by
Carol Kaemmerer
Clinical monograph upper cervical lead placement
by
Carol Kaemmerer
Remekh pravo dpa_11ukr_(191-12)_s
by
sergius3000
τα οπλα του αγωνα
by
5ο Γυμνάσιο Ξάνθης
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...
by
Markus Oei
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...
by
Markus Oei
Code for Japan Summit 2015 落し物ドットコム promotion
by
Code for Kanagawa
地方創生裏トークLT
by
Kaz Furukawa
Design Thinking: Native Hawaiian Plants
by
dwee90034
ελληνικη επανασταση 1821
by
5ο Γυμνάσιο Ξάνθης
Oi πρωταγωνιστες του 1821
by
5ο Γυμνάσιο Ξάνθης
4 1
by
Pannathat Champakul
Sc1362
by
ประวิทย์ เรืองไรรัตนโร?
Ict 11
by
NW/Giri/Wennoruwa Maha Vidyalaya
Drupal 8: Most common beginner mistakes
by
Iztok Smolic
Intro to Shared Decision Making
by
Informed Medical Decisions Foundation
Títulos de renta fija: Bonos.
by
Gilberto David Velásquez Bustamante
Similar to පරිගණක පරිණාමය Evolution of Computer sinhala
PPTX
Computer all Gens one to four in Sinhala.pptx
by
lordfool12
PPT
evolution-of-the-computersin the history of computers
by
neilj7293
PPTX
foundaion computer hardware workshop.pptx
by
YasanthaWeerasinghag
PDF
Introduction.pdf technology & ICT ppts ..
by
dinithialutharachchi
PPTX
GIT general ict for students , basics of ict
by
PrabathWithanage1
PPTX
පරිගණකයේ ප්‍රදා.pptx sfghrtnvryger dthhhre
by
nimshankaushalya75
PPTX
Computer Hardware note for student .pptx
by
CharithaBandara10
PPTX
6 ශ්‍රේණිය ICT - Lesson 1.pptx
by
CompetenteMyla
PDF
Unit _ 1
by
DilrukshiniDeLivera1
PDF
AL ICT Lesson 1 Questions
by
Mahesh Kodituwakku
PDF
ICT Grade 8 and 9
by
Mahesh Kodituwakku
PDF
AL ICT Questions(Lesson 1 and 2)
by
Mahesh Kodituwakku
PDF
Ict grade-07-tii-2019-janelaya
by
Jinani Walisundara
PDF
AL ICT Lesson 13
by
Mahesh Kodituwakku
PDF
ICT Related Glossary - Letter C
by
Madushan Sandaruwan
PPTX
peripheral devices note grade 9 ICT.pptx
by
Iresha32
PDF
AI
by
Mahesh Kodituwakku
PPTX
Problems Related to Computers Presentation
by
Kushan Dananjaya
PDF
Questions for Lesson 5(AL ICT)
by
Mahesh Kodituwakku
PDF
මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය_TL_I_001__techlogiclk.com.pdf
by
samindulakshan
Computer all Gens one to four in Sinhala.pptx
by
lordfool12
evolution-of-the-computersin the history of computers
by
neilj7293
foundaion computer hardware workshop.pptx
by
YasanthaWeerasinghag
Introduction.pdf technology & ICT ppts ..
by
dinithialutharachchi
GIT general ict for students , basics of ict
by
PrabathWithanage1
පරිගණකයේ ප්‍රදා.pptx sfghrtnvryger dthhhre
by
nimshankaushalya75
Computer Hardware note for student .pptx
by
CharithaBandara10
6 ශ්‍රේණිය ICT - Lesson 1.pptx
by
CompetenteMyla
Unit _ 1
by
DilrukshiniDeLivera1
AL ICT Lesson 1 Questions
by
Mahesh Kodituwakku
ICT Grade 8 and 9
by
Mahesh Kodituwakku
AL ICT Questions(Lesson 1 and 2)
by
Mahesh Kodituwakku
Ict grade-07-tii-2019-janelaya
by
Jinani Walisundara
AL ICT Lesson 13
by
Mahesh Kodituwakku
ICT Related Glossary - Letter C
by
Madushan Sandaruwan
peripheral devices note grade 9 ICT.pptx
by
Iresha32
AI
by
Mahesh Kodituwakku
Problems Related to Computers Presentation
by
Kushan Dananjaya
Questions for Lesson 5(AL ICT)
by
Mahesh Kodituwakku
මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය_TL_I_001__techlogiclk.com.pdf
by
samindulakshan
පරිගණක පරිණාමය Evolution of Computer sinhala
1.
පරිගණක පරිණාමය ගවේෂණය
කිරීම Script: Prabath Shantha CCNA,MCSA Prabathshantha@gmail.com
2.
අතීතවේ සිට වර්තමානය
දක්වා පරිගණකවල ආකෘතිවේ සිදු වී ඇති පරිණාමය ප්‍රධාන පරම්පරා 5 කින් සමන්විත වේ. 1. පළමු පරම්පරාව – රික්ත නළ (vacuum tubes) 2. වදවන පරම්පරාව – ට්‍රාන්සිස්ටරය (transistor) 3. වතවන පරම්පරාව – සවමෝධානය කරන ලද පරිපථ (Integrated circuit 4. හතරවන පරම්පරාව – ක්ෂුද්‍ර සකසනය (Microprocessor) 5. පස්වන පරම්පරාව – කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)
3.
පළමු පරම්පරාව –
රික්ත නළ (vacuum tubes) 1. පළමු පරම්පරාව තුළ දී බිහි වූ පරිගණකවය හි විදුත් පරිපථ (circuit) සඳහා රික්ත නළ (vacuum tubes) වයොදා වගන ඇත. 2. මතක රඳවනය සඳහා චුම්බක වබර(magnetic drums) භාවිතා කර ඇත. 3. එම පරිගණක විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගන්නා බැවින් ස්ථාපනයට විශාල ප්‍රමාණවේ කාමරයක් අවශය වේ. 4. එහි ක්‍රියාකාරීත්වය සඳහා අධික විදුත් ප්‍රමාණයක් වැය වේ. 5. ඒ වහේතුවවන් ජනනය වන අධික තාප ප්‍රමාණය පරිගණකවේ ක්‍රියාකාරීත්වය අඩාල කරවයි (malfunctions). 6. වමම සංකුලතා මග හරවා ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. 7. එම නිසා පළමු පරම්පරාවේ පරිගණක නඩත්තුව සඳහා අධික මිලක් වැය වී ඇත. 8. පළමු පරම්පරාවේ පරිගණකවලට වටහා ගත හැක්වක් අවම මට්ටවම් ක්‍රමවේඛන භාෂාවවන් සමන්විත වමවහයුම් පමණි. 9. එකී යන්ත්‍ර භාෂාව(machine language) හරහා වරකට විසඳිය හැක්වක් එක් ගැටලුවක් පමණි. 10. ආදානය පරිගණකයට වයොමු කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) සහ කඩදාසි පටි (paper tape) වයොදා වගන ඇත. 11. ප්‍රතිදානය මුද්‍රිත (printouts) තුළින් නිරූපණය කර ඇත. 12. UNIVAC සහ ENIAC පරිගණක පළමු පරම්පරාවේ නිෂ්පාදනය වූ පරිගණක වලට උදාහරණ වේ.
4.
විද්‍යුත් පරිපථ (circuit)
රික්ත නළ (vacuum tubes) චුම්බකබබර (magnetic drums) යන්ත්‍ර භාෂාව(machine language) ඡිද්‍රිත කාඩ්පත් (punched card) කඩද්‍යාසි ප්‍රතිද්‍යානය මුද්‍රිත (paper tape printouts) UNIVAC ENIAC
5.
වදවන පරම්පරාව (1956-1963) 1.
වදවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කර ඇත්වත් රික්ත නළ වවනුවට ට්‍රාන්සිස්ටර භාවිතා කරමිනි. 2. එබැවින් වදවන පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් කුඩා විය. 3. තව ද ට්‍රාන්සිස්ටර භාවිතය වහේතුවවන් බලශක්ති භාවිතවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවී ඇත. 4. නිෂ්පාදන සහ නඩත්තු වියදම් ද අවම වී ඇත. 5. වමහිදී ද පළමු පරම්පරාවේ පරිගණක වමන්ම ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) භාවිතා කර ඇත. 6. සංවක්තාත්මක(symbolic) වහෝ ඇවසම්බ්ලි භාෂාව(assembly language) දක්වා දියුණු කරමින් වයොදා වගන ඇත. 7. වමම කාලපරිච්වේදය තුළ ඉහල මට්ටවම් ක්‍රමවේඛන භාෂා වන COBOL සහ FORTRAN යන භාෂාවල මුේ අනුවාදන නිර්මාණය වී ඇත. 8. වමම පරම්පරාව තුළ නිර්මාණය වූ පළමු පරිගණකය පරමාණු ශක්ති කර්මාන්තය උවදසා නිර්මාණය වී ඇත.
6.
බතවන පරම්පරාව (1964-1971) 1.
සවමෝධානය කරන ලද පරිපථ (Integrating the circuit)භාවිතය වතවන පරම්පරාවේ පරිගණක හි සුවිවශේෂී සංදිස්ථානයක් වේ. 2. ට්‍රාන්සිස්ටර ක්ෂුද්‍ර කෘත (miniature) කර සිලිකන් පතුරු මත ප්‍රතිස්ථාපනය කිරීවමන් නිපද වූ අර්ධ සන්නායක(semiconductors) භාවිතය පරිගණක වමවහයුම්වල වේගවත්බව සහ කාර්යක්ෂමතාවය වර්ධනය 3. ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) වවනුවට යතුරු පුවරු (keyboard) භාවිතා කර ඇත. 4. ප්‍රතිදානය සඳහා මුද්‍රිත(printouts) වවනුවට වමොනිටරය (monitor) භාවිතා කර ඇත. 5. අතුරු මුහුණත වලස කාරක පද්ධති (operating systems) භාවිතා කර ඇත. 6. එකවර එකිවනකට වවනස් භාවිත (applications) රාශියක් ක්‍රියා කරවීමට හැකියාව ලැබී ඇත. 7. වතවන පරම්පරාවේ පරිගණක හට පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට හැකිවී ඇත. Integrating the circuit Old keyboard Old Moniter
7.
හතරවන පරම්පරාව (1971-වර්තමානය) 1.
හතරවන පරම්පරාවේ පරිගණක ක්ෂුද්‍ර සකසන (microprocessor) මත පදනම් ව නිර්මාණය වී ඇත. 2. සවමෝධානය කරන ලද විශාල පරිපථ ප්‍රමාණයක් එක් සිලිකන් පතුරක් (silicon chip) මත ස්ථාපනය කර ඇත. 3. පළමු පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් ඉතා විශාල වුව ද වර්තමානය වන විට වමකී තාක්ෂණික වමවලම් අත්වලහි රඳවා ගත හැකි ප්‍රමාණයට කුඩා වී ඇත. 4. 1981 වර්ෂවේ දී IBM ආයතනය මගින් පළමු වරට ගෘහාශ්‍රිත පරිශීලකයන් සඳහා විවශේෂවයන් පරිගණක නිර්මාණය කරන ලදි. 5. වර්තමානවේ දී ක්ෂුද්‍ර සකසන (microprocessor) පරිගණක ක්වෂේත්‍රය තුළ පමණක් වනොව අවනකුත් තාක්ෂණික වමවලම් සඳහා ද වයොදා ගැවන්. 6. වමවලස නිර්මාණය වූ කුඩා පරිගණක තාක්ෂණික කටයුතු සඳහා බහුල ව වයොදා ගනී. වලොව පුරා විසිරී ඇති විවිධ ජාල එකිවනක සම්බන්ධ කර අන්තර්ජාලය නිර්මාණය කිරීමට වමකී තාක්ෂණවේ දියුණු ව ඉවහේ වී ඇත. Microprocessor and silicon chip
8.
පස්වන පරම්පරාව (වර්තමානබේ සිට
ඔබ්බට) 1. වමම පරම්පරාවේ පරිගණක සහ වමවලම් පදනම් වී ඇත්වත් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) 2. ශබ්ද හඳුනාගැනීවම් භාවිත (voice recognition applications) වැනි ක්වෂේත්‍ර වර්තමානවේ දියුණු වවමින් පවතී. 3. සමාන්තර සැකසුම හා අධිසන්නායක භාවිතය කෘත්‍රිම බුද්ධිය යථාර්තයක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් ලබා වද්. 4. එවමන්ම ඉදිරි වසර කීපය තුල ක්වවොන්ටම් සංඛයානනය(quantum computation), අණුක තාක්ෂණය(molecular technology) සහ නැවනෝ තාක්ෂණය(nanotechnology) යන ක්වෂේත්‍ර තුළින් පරිගණක ආකෘති සහ පරිගණක වමවලම් වල සීග්‍ර දියුණුවක් සිදු වවමින් පවතී Quantum processer
Download