SlideShare a Scribd company logo
දිගු කලක් ෙමරට යටත්කරෙගන සිටි විෙද්ශික පාලන රටාව මඟින් ෙද්ශීය සංස්කෘතිෙය් පැවති සාරධර්ම
ෙවනුවට වාණිජ අර්ථකමයට අදාළ ෙමරට සංස්කෘතියට කිසිෙසේත්ම ෙනොපෑෙහන සාරධර්ම හඳුන්වා ෙදනු ලැබූ
අතර ඒවා මනුෂ සදාචාරයට පටහැනි ගති ලක්ෂණ පකට කරවූ මිනිසුන් ආගමික හැදියාෙවන් ඉවතට ෙයොමු
කරවූ ඒවා විය. ෙපර බුදු දහම මත පදනම් වූ අල්ෙප්ච්ඡ දිවි ෙපෙවත මිනිස් ජන ජීවිතෙයන් ඉවත් වී වාණිජ
පාරිෙභෝජන ආර්ථික රටාව විසින් මිනිසා බහුභාණ්ඩික තත්වයට පත්කරවීය. මූලික මිනිස් අවශ තා සංතෘප්ත කර
ගනිමින් සැහැල්ලු ෙලස ජීවිකාව ෙගනයනවා ෙවනුවට හැකිතාක් අධි පාරිෙභෝජන රටාවකට ගැති වූ එෙමන්ම
පවතින සමාජ ආර්ථික කමෙයහි වහෙළක් බවට මිනිසා පත්විය.
        පවුල් ඒකකෙයහි ශක්තිය කමෙයන් හීන වී යන්නට විණි. ෙම් ෙහේතුව නිසා ෙපර ශක්තිමත්ව පැවති පවුල
ෙක්න්ද කරගත් ෙසසු සමාජ සංස්ථාද කමෙයන් විසිරීයන්නටවිය.වත්මන් යුගයතුළ ෙපර පැවති සාමූහික පවුල්
සංස්ථාව දක්නට ෙනොලැෙබ්.ඒ ෙවනුවට ඇත්ෙත් බිඳී විසිරී ගිය පවුල් එකකය.ඇතැම්විට ෙමම පවුල් සංස්ථාතුළ
මව්පිය ෙසෙනහස දරුවන්ට අහිමිය.ස්තී,පුරුෂයින් විෙද්ශගතවී විවිධවෘත්තීන්හි නිරතවීම,පියා ආරක්ෂක රැකියා
වැනි පූර්ණකාලීන වෘත්තීන්වල නිරතවීම නිසා දරුවන් හැදීවැෙඩනුෙය් ෙදමාපිය ආදරය අහිමි පසුබිමකය.ෙමය
සමාජගතව සිදුවන සුවිශාල අර්බුදයකි.අහිමි මව්පියෙසෙනහස ෙවනත් ෙතවන පාර්ශව ෙවතින් පැතීමට දරුවන්
ෙයොමුෙව්.එය ළමා අපචාර,දූෂණ,අපෙයෝජනවලට අතවැනීමයි.
                                                 îкк ºÚ æ
        අනුන්ට අතෙනොපා ජීවිතය සාර්ථකව ගතකිරීමට නම් ආර්ථික,අධ ාපනික අංශවල වැඩකටයුතු දියුණුකර
කිසියම් සමාජ මට්ටමක් ෙගොඩනඟාගත යුතුය.එෙහයින් ඒ කරුණු ඉටුකරගැනීම පිණිස කාලය,ශමය,ධනය කැප
කිරීම නිසා විවාහය පමාදවීම ෙමහි අෙනක් පැතිකඩයි.රැකියා ෙවළඳපෙල් පුහුණු ශමයට ඇති ඉල්ලුම ඉහළයත්ම,
සමාජෙය් ලැබියයුතු අධ ාපන මට්ටම හා වෘත්තීය පසුබිමද ඊට සමානුපාතිකව ඉහළ යන්නටවිය. විශ්වවිද ාලෙය්
උසස් අධ ාපනය නිමාකර පිටවන උපාධිධාරිෙයකුටපවා අද රැකියා ෙවළඳපෙල් කිසියම් තරඟකාරීබවකට
මුහුණදියයුතු මට්ටමට අධ ාපනඅවශ තා උගවඇත.ඉදිරිෙය්දී ෙම් තත්වය පශ්චාත් උපාධි මට්ටම දක්වා වුවද
වැඩිවියහැක.ෙම් නිසා පූර්ණකාලීනව අධ ාපනය ලැබියයුතු වයස් සීමාව අනුකමෙයන් ඉහළට ගමන් කරතිෙබ්.
        ෙහොඳ රැකියාවක්ෙකොට නිවසක් තනා,පිළිගත් සමාජ,ආර්ථික මට්ටමක් අත්පත්කරගැනීම පිණිස
පුද්ගලෙයකුෙග් කලවයස පසුවීයයි.ෙදමව්පියන්ෙගන් උරුම කරගත් ධනයක් ෙනොමැතිව සිය උත්සහෙයන්
හරිහම්බ කරගන්නා පුද්ගලෙයකු අසරණෙව්.ෙම් නිසා විවාහ දිවියට එළෙඹන කාල වකාවානුව වෘත්තීය ෙහෝ
උසස් අධ ාපනය ලබන කාලසීමාවට සාෙප්ක්ෂකව අනුකමෙයන් පසුපසට තල්ලු වී ඇත.ඇතැම්විටක තරුණවිය
ෙගවී මධ මවිය ගතවනෙතක්ම පුද්ගලෙයකුෙග් සාමාජීය අවශ තා සකස්කරගැනීම සඳහා ගතවීම සාමාන
කරුණක් බවට පත්ව තිෙබ්.ෙමෙසේ අධ ාපනය,රැකියාව,සමාජ මට්ටම ආදී විවිධ අවශ තා සම්පූර්ණකරගැනීමට
කාලය වැයකිරීමට සිදුවීම නිසා විවාහවීමට සුදුසු කලවයස ඉක්මෙගොස් ඇති ස්ති,පුරුෂයින් සමාජයතුළ බහුලය.
ෙකෙසේ ෙහෝ ෙම් සියලු අවශ තා සරිකරෙගන විවාහ දිවියට එළඹ දූදරුවන් ලබා ජීවිතයට එළෙඹන විට දිවිෙයන්
සමුගන්නා මැදිවිය ෙහෝ මහළුකාලයද ළඟා ෙවමින් පැවතීම ෙම් යටෙත් සාමාන ෙදයක්වී තිෙබ්.
        තරඟකාරී දිවි ෙපෙවත නිසා නිරතුරු චිත්තෙව්ගික ආෙව්ගශිලී බෙවන් හා මානසික ආතතිෙයන් කාලය
ගත කරන්නට වර්තමාන මිනිසාට සිදු වී තිෙබ්.ෙම් නිසා වර්තමාන මිනිසා නිරන්තරෙයන් දිවි ෙගවන්ෙන්
අසහනය සිත්හි දරා ෙගනය. තමාට ෙනොමැති එෙහත් අෙනකාට උරුම ඇතැයි විශ්වාස කරන විවිධ සැප සම්පත්
තමාද ලබනු රිසිව මානසිකව හා කායිකව ෙවෙහසීමට මිනිසුන් ෙපළෙඹ්.එය එක්තරා අයුරකින් පවතින සමාජ
අර්ථකමය මඟින් මානවයා ෙපළඹවීමක්ෙසේ අර්ථදැක්විය හැක.ෙමබඳු අහිතකර ෙපළඹවීම්වල පහසු ෙගොදුරක්
වීමට බහුලව මිනිසුන්හට සිදුෙව්.සිය මූලික අවශ තා තෘප්තිමත් කරගත් පමණින් නූතන මානවයා සෑහීමකට පත්
ෙනොෙව්.ඔවුන්හට අවශ වනුෙය් සමාජෙය් වඩා ෙහොඳීන් කැපීෙපනන පරිදි ජීවත්වීමටය.ෙම් නිසා සිය මූලික
අවශ තා තෘප්තිමත් කරනවාට වඩා වැදගත්කමක් ඇතැම්විට ෙමබඳු කැපීෙපනීෙම් අවශ තා මුදුන්පත් කරගැනීම
පිණිස ලබාෙදන ආකාරය දක්නට ලැෙබ්.
        ෙමබඳු සාවද ආකල්ප ආර්ථික හා සාමාජයීය සුරක්ෂිතතාව උෙදසා කිසිෙසේත් යහපත් ෙනොෙව්.නිරර්බුද
පවුල් සංස්ථාවක් ගතකිරීමට ෙමබඳු ආකල්ප බාධාවකි.පවතින ආර්ථික කමෙය් වහෙලකුවීමට වඩා ෙවනත් කිසිදු
යහපතක් ෙමයින් මිනිසාහට අත්පත්ෙනොෙව්.තමා උපයන සෑම මුදලක්ම කැපීෙපනීෙම් අවශ තා පිණිස
වැයවීමමඟින් ලබන පතිලාභ නිසාද විවිධ ගැටළු උද්ගතෙව්.විලාසිතාවලට ස්තිය ලබාෙදන පමුඛ ආකල්ප පවුල්
සංස්ථාෙව් අර්බුදවලය තුඩුදී තිෙබ්.ස්තියෙග් මාතෘ ආකල්ප ගිලිහීයෑම අනියම් සබඳතාවලට සෘජුවම බලපායි.ෙමම
ගතිලක්ෂණ විලාසිතාවක් ෙලසද ඇතැම් ස්තීවාදී ආකල්ප සහිත ෙකොටස් අතර ව ාප්තව පවතී.සෑමෙදයක්ම කිරීම
පිණිස ස්තියට ඇති සමාජයීය බලපතයක් ෙලසද අසම්මත චර්යා සැලකීමට ෙමබඳු අය පසුබට ෙනොෙව්.
        අෙනක් අතට පවුල ෙක්න්ද කරගත් සාමාජික සුරක්ෂිතතාවය ද පවතින කමය තුළ බිඳ වැටීමට හා ගරා
විටීමට ලක්වීම නිසා නූතන මිනිසාහට සිදුවී ඇත්ෙත් චිත්තෙව්ගික පක්ෂෙයන් අභ න්තර වශෙයන් ෙමන්ම
සාමාජික පක්ෂෙයන් බාහිරව වශෙයන්ද දැඩි ක්ලමථ සහගත තත්වයකින් යුක්තව දිවිෙගවීමටය.ෙමම තත්වය
නිසා මානුෂික වශෙයන් මිනිසාතුළ තිබියයුතු සංෙව්දී මානසික ස්වභාවය ෙවනුවට ෛවරෙයන් ෙකෝධෙයන් හා
ආෙව්ගශීලීව කටයුතු කිරීමට ෙපළෙඹ්.තමා නිරන්තරෙයන් ෙපළනුලබන දුක්ඛ ෙදෝමනස්සයට වගකිවයුතු
පුද්ගලෙයකු ෙනොදකින ෙහතම එහි වරද පවරන්ෙන් පුද්ගලයානුබද්ධවය. එය හුෙදක් පුද්ගලෙයකු නිසා ඇති
වන්නක්ෙනොව සමාජ කමෙයහි පවතින දුර්වලතා නිසා බව වටහාගැනීමට තරම් ෙමබඳු පුද්ගලයන් දියුණු චින්තන
ශක්තියකින් සමන්විත ෙනොවීමද ෙමහිදී කැපී ෙපෙන්.ෙමබඳු පුද්ගලයින් තමා පසුවන දුක්ඛිත තත්වයට පත්කළ
මුළු මහත් සමාජය ෙකෙරහිම ඇති කරගන්ෙන් බලවත් ද්ෙව්ෂ මූලික හැඟීමකි.
                                             Ú     ª     ªя     Úк
        වර්තමාන සමාජෙය් ෙවෙසන ෙබොෙහෝ ස්තී,පුරුෂයින්ෙග් විවාහය පමාදවීම ෙවනත් සමාජඅර්බුද
රාශියකට අතවැනීමක් බවට පත්ව ඇත.ක්ෂණික,අසම්මත,විෂම,අයථා ලිංගික චර්යා බඳු අපචාරී ෙද් සමාජෙය්
ව ාප්තවීමටද ෙමබඳු මානව අවශ තා නිසිෙලස නිසි කලකෙව්ලාවට සම්පුර්ණ ෙනොවීම ෙහේතුවන බව සමාජ
විද ාඥයින් විසින් ෙපන්වාදී තිෙබ්.ෙබොෙහෝ ෙදෙනක් විවාහවියයුතු නිසි කලවයස පසුවී වුවද විවාහය සඳහා
බලාෙපොෙරොත්තුවනුෙය් තමාට වඩා ඉතා ළාබාල විවාහ සහකාරු ෙහෝ සහකාරියක්වීමද ෙමබඳු සංසිද්ධිවල
එක්තරා සැඟවුණු පැතිකඩකි.එෙලස ෙනොගැලෙපන විවාහ සිදුවීෙම් සමාජ අනතුරනම් විවාහෙයන් පරිබාහිර
ලිංගික සබඳතා පැවැත්වීම අද ෙබොෙහෝ උගව පැවතීමයි.එය අද සාමාන ෙදයක් බවට පත්ව ඇතිතරම් බහුලය.ෙම්
නිසා ලිංගාශිත ෙරෝගෙසේ නම් වන සමාජ ෙරෝගවල සීඝව ාප්තියට පවා ෙමබඳු සංසිද්ධි ෙහේතුවී තිෙබ්.තමාට වඩා
වයසින් ළාබාල,නෑඹුල් අය සමඟ පවත්වන ලිංගිකසබඳතා මඟින් වියපත්වීම පමාකළහැකියැයි මිත ාමතවාද
සමාජෙය් ධනය,බලය සහිත ස්තී,පුරුෂයින් අතර ව ාප්තව පැවතීමද ෙනොඉඳුල්,හිරිමල්ගැටවර තරුණ, තරුණියන්
ධනය,බලය ඇති සල්ලාල මහළු, මැහැලියන්ෙග් කාමපිපාසාෙව් ෙගොදුරුබවට පත්වීමට පධාන ෙහේතුවකි.දුගී
දුප්පත්කම ෙහේතුෙවන් එබඳු අතවර නිහඬව විඳදරාෙගන ඒ නිසාම ඔවුන්ෙගන්උරුමවූ පාපෙරෝග වැළඳී ජීවිතය
විඳවන අහිංසකයින්ෙග් කඳුළ සමාජ ෙඛ්දවාචයකි.
        මරණය යන වදන පවා කිසියම් ෙකෙනකුහට මහත් බියක් තැති ගැන්මක් මානසික ෙව්දනාවක් ෙගන දිය
හැකි වදනකි. ෙලොව ජීවත්වන සෑම පුද්ගලෙයකුම මරණයට පත්වන බව දන්නා නමුත් මරණයට පත් ෙනොවී එක
තත්පරයක් ෙහෝ ස්වකීය ජීවිතය දිගුෙකොට පවත්වා ගැනීමට ඕනෑම පුද්ගලෙයකු දක්වන්ෙන් මහත් ආශාවකි. ඒ
තත්වය ඔබටත් මටත් අප හැම ෙදනාටම ෙපොදුය. මරණය ෙකෙනකුහට මහත් ෙශෝකයක් ෙගනෙදන සිදුවීමක් වී
ඇත්ෙත් මරණය පිළිබඳව ඇතිකර ෙගන තිෙබන ආකල්ප සමුදාය නිසාය. යෙමක් තමාෙග් ජීවිතය මහත් ෙසේ
පෙයෝජනවත් ද ඒ පුද්ගලයාෙග් විෙයෝව මහත් ෙව්දනා ෙගන ෙදයක් ෙසේ ෙබොෙහෝ ෙදෙනකුහට දැෙන්.
        ඊට සාෙප්ක්ෂකව තමා එතරම් ෙනොහඳුනන ෙහෝ තමාට එතරම් උපකාරී ෙනොවූ පුද්ගලෙයකුෙග් මරණය
දුකක් ෙසේ ෙනොදැෙනන්ෙන් එකි පුද්ගලයාෙග් විෙයෝව නිසා තමන්ට අත්ෙනොවූ පතිලාභයක් පිළිබදව යටි සිෙතහි
තෘෂ්ණාවක් ෙනොමැති ෙහයිනි.අපෙග් සිතට දුක දැෙනන්ෙන් මරණයට පත්වූ පුද්ගලයා සමඟ කිසියම් මානසික
බැඳීමක් අප විසින් ෙගොඩනඟා ෙගන ඇති බැවිනි. ෙමම මානසික බැඳීමක් ෙනොමැති තැන දුකක්ද ජනිත ෙනොෙව්.
අප කිසිෙසේත් නන්නාඳුනන අෙයකුෙග් මරණය පිළිබඳව අපතුළ කම්පනයක් ෙහෝ දුකක් ජනිත ෙනොකරන්ෙන් ෙම්
නිසාය.අෙනක් අතට මරණයට පත්වූ පුද්ගලයා අපෙග් ජීවිතයට සමීප වූ පමාණයට මරණය නිසා අප ලබන
ෙව්දනාවද මහත්ෙව්.අෙනක් අතට තමන් විසින් තමාට පිය වස්තූන් හා පුද්ගලයන් හා සිතින් පවත්වා ගනුලැබූ
බැඳීම එක්වරම අහිමිවීම නිසාද සිතට දුක හටගනියි.
        අප ඉඳුරන්ෙගන් ලබාගනු ලබන විවිධ අරමුණු කාලයක් තිස්ෙසේ පිය ෙලස වින්දනය කරමින් ඒ සමඟ
ආකර්ශණාත්මක මානසික සංකීර්ණයක් ෙගොඩනඟාෙගන කටයුතු කළ හුරුව දිගු කලක් තිස්ෙසේ දුක ෙලස අපෙග්
මනසට වද ෙදයි. ෙමම මානසික සංකීර්ණය ෙගොඩනැඟීම සිදු වන්ෙන් අප ඉන්දියයන් ඇසුෙරන් ලබන අත්දැකීම්
වරදවා සංජානනය කිරීම නිසා බව බුදු දහෙම් දැක්ෙව්. මානසික සංකීර්ණ ෙගොඩනඟා ගැනීෙම් කියාවළිය
තණ්හාව ෙලස ද වරදවා සංජානනය කිරීම අවිද ාව ෙලස ද දැක් වූ විට තණ්හාව අවිද ාව නිසා හට ගන්නා අතර
අවිද ාව ඇති වන්ෙන් තණ්හාව නිසාම බව බුදු දහම ෙපන්වා දී තිෙබ්. ෙමම කියාවළිය විස්තර සහිතව පටිච්ච
සමුත්පාදය මඟින් අර්ථ දක්වා ඇත. ෙකෙනකු ෙමම කියාවළිය මනාව පත ක්ෂ ෙලස අවෙබෝධ කරගැනීම නිසා
දුෙකන් මිදීම ලබන බව එහි දී පැහැදිලි කර දී තිෙබ්.
                                           i i   ª Ú ш ª ª ª
        ෙම් අනුව කිසියම් පුද්ගලෙයකුෙග් මරණය ෙශෝකයක් ඇතිකරනු ලබන්ෙන් ඒ මරණය සමඟම ෙමෙතක්
තමාට හිමිවූ විවිධෙද් අහිමිවීමකට පත්වීම නිසායි.ෙමෙසේ වන්ෙන් අප විසින් පුද්ගලයන් හා ෙභෞතික වස්තූන්
ෙකෙරහි ෙගොඩනඟා තිෙබන තෘෂ්ණාව තවදුරටත් ඊට ආකර්ශණයවීමට සුදුසුෙදය ෙනොලැබීම නිසා සිෙතහි ඇති
වන ගැටීෙම් තත්වය දුක ෙලස අර්ථදක්වනු ලැෙබ්.ෙම් අනුව දුක හා බිය ඇතිවීමට ගැටීම යන එකම ෙහේතුව මූලික
ෙව්.බිය හා දුක යනු අපෙග් මානසික ආෙව්දන පැතිකඩතුළ හටගනු ලබන ස්නායු සංෙව්දන තත්ව ෙදකක් හඳුනා
ගන්නා ආකාරයෙව්.ෙමම හැඳිනීම සිදු වන්ෙන් සංජානන පැතිකඩ නිසාය.
        ෙම් අනුව දුක හා බිය අපෙග් සිත තුළ ඇතිවන සංකල්පයන් ෙදකක් පමණි. එෙසේ නම් අප දුකට හා බියට
පතිචාර දක්වන ෙලස සිදු කරනු සියළුම කියාවන් අපෙග්ම චිත්ත සංකල්පනා ෙදකක් අරමුණුෙකොට අප විසින්
කියාත්මක වීමක් පමණි. ෙවනත් ෙලසකින් දක්වතෙහොත් දුක හා බිය බැහැරින් පැමිෙණන යමක් ෙනොව එය
අපෙග් සිෙත්ම උත්පාදවන එක්තරා තත්වයකි.ෙම් නිසා විවිධෙලස දුකට පත්වනවා ෙහෝ යම් යම් ෙද් නිසා බියට
පත් වනවා යනුෙවන් අදහස් කරන්ෙන් සැබවින්ම අප බාහිර වස්තු නිසා දුකට ෙහෝ බියට පත්වීමක් ෙනොව එකී
බාහිර වස්තු ඇසුෙරන් අප සිත තුළ සකස් කරගන්නා අපෙග්ම සංකල්පවලට අප විසින්ම දුක් හා බිය වීමකි.
        ෙම් තත්වය වඩාත්ම ෙහොඳින්ම දැනගත හැකියාව ලැබීමට අෙප් සිත නිශ්චලව පවතින අවස්ථාවක දී ෙහෝ
කිසියම් අරමුණක් ෙකෙරහි සිත රඳවා කියාකරන අවස්ථාවක දී සිෙතහි පවතින පැහැදිලි පවිත ස්වභාවය මතුව
ඇති අවස්ථාවක දී දුකක් ෙහෝ බියක් පැමිණියෙහොත් එය සිතින් ඉවත්කිරීමට වෑයම් ෙනොකර හුෙදක් එම දුක ෙහෝ
බිය ෙකෙරහි කිසිදු මානසික සම්බන්ධයක් ඇති ෙනොකරෙගන ඒ ෙදස පියවි සිහිෙයන් හා එකඟ වූ සිතින් යුක්තව
අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටියෙහොත් එක්තරා අවස්ථාවකදී හටගැනී,කමිකව වර්ධනයවී අවසානෙයහි
වියැකීෙගොස් නැතිව යන අයුරු දැකගතහැකිය.බුදුරජාණන්වහන්ෙසේෙග්ම ෙසොයාගැනීමක්ෙසේ සැලෙකන ෙබෞද්ධ
භාවනා කමය වූ විදර්ශනා භාවනා කමය පදනම්වී ඇත්ෙත්ද හුෙදක් ෙමෙලස මානසික ලක්ෂණ ෙදස සිහිය හා
එකඟ වූ සිතින් විචාර් පූර්වකව, මධ ස්ථව නුවණ වර්ධනය වන පරිදි නිරීක්ෂණය කිරීම මතයි.


                                         දර්ශනපති
                                 සුජිත් නිශාන්ත ෙහේවෙග්

More Related Content

What's hot

MULLERIAN ANOMALIES
MULLERIAN ANOMALIES MULLERIAN ANOMALIES
MULLERIAN ANOMALIES
Meenakshi Vempalli
 
Urological trauma during O/G procedures
Urological trauma during O/G proceduresUrological trauma during O/G procedures
Urological trauma during O/G procedures
GAURAV NAHAR
 
10 genitourinary trauma
10 genitourinary trauma10 genitourinary trauma
10 genitourinary trauma
Habrol Afzam
 
Obstetric anatomy
Obstetric anatomyObstetric anatomy
Obstetric anatomy
Pave Medicine
 
Hydronephrosis
HydronephrosisHydronephrosis
Hydronephrosis
Bharath Anantha
 
CONGENITAL MALFORMATIONS OF KIDNEY
CONGENITAL MALFORMATIONS OF KIDNEYCONGENITAL MALFORMATIONS OF KIDNEY
CONGENITAL MALFORMATIONS OF KIDNEY
Dr. Roopam Jain
 
Hernias1
Hernias1Hernias1
Hernias1
Deep Deep
 
Meconium ileus surgical management
Meconium ileus surgical managementMeconium ileus surgical management
Meconium ileus surgical management
Ahmed Almumtin
 
Structure and development of Urinary bladder by Dr. Tatheer
Structure and development of Urinary bladder by Dr. TatheerStructure and development of Urinary bladder by Dr. Tatheer
Structure and development of Urinary bladder by Dr. Tatheer
SMS_2015
 
Congenital abnormities of kidney ad ureter 30 3-10
Congenital abnormities of kidney ad ureter 30 3-10Congenital abnormities of kidney ad ureter 30 3-10
Congenital abnormities of kidney ad ureter 30 3-10
Musfirah Tahir
 
Development of kidney and ureter
Development of kidney and ureterDevelopment of kidney and ureter
Development of kidney and ureter
Kushagra Garg
 
surgical anatomy of kidney and ureter
surgical anatomy of kidney and uretersurgical anatomy of kidney and ureter
surgical anatomy of kidney and ureter
Prashant Jr Llrm Chauhan
 
Peritoneum_2.ppt
Peritoneum_2.pptPeritoneum_2.ppt
Peritoneum_2.ppt
drmanirul islam
 
ACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIOND
ACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIONDACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIOND
ACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIOND
DR SETH JOTHAM
 
Blood supply of female pelvis.
Blood supply of female pelvis.Blood supply of female pelvis.
Blood supply of female pelvis.
dr. gokul reshmi mariappan
 
Rh
RhRh
Pediatric urology:Prune Belly Syndrome(PBS)
Pediatric urology:Prune Belly Syndrome(PBS)Pediatric urology:Prune Belly Syndrome(PBS)
Pediatric urology:Prune Belly Syndrome(PBS)
GovtRoyapettahHospit
 
Gynecological surgical emergencies
Gynecological surgical emergenciesGynecological surgical emergencies
Gynecological surgical emergencies
David Howard
 
SURGICAL ANATOMY
SURGICAL ANATOMYSURGICAL ANATOMY
SURGICAL ANATOMY
Meenal Sethi
 
Vaginal approach for Stress Urinary Incontinence surgery
Vaginal approach for Stress Urinary Incontinence surgeryVaginal approach for Stress Urinary Incontinence surgery
Vaginal approach for Stress Urinary Incontinence surgery
Rohan Sharma
 

What's hot (20)

MULLERIAN ANOMALIES
MULLERIAN ANOMALIES MULLERIAN ANOMALIES
MULLERIAN ANOMALIES
 
Urological trauma during O/G procedures
Urological trauma during O/G proceduresUrological trauma during O/G procedures
Urological trauma during O/G procedures
 
10 genitourinary trauma
10 genitourinary trauma10 genitourinary trauma
10 genitourinary trauma
 
Obstetric anatomy
Obstetric anatomyObstetric anatomy
Obstetric anatomy
 
Hydronephrosis
HydronephrosisHydronephrosis
Hydronephrosis
 
CONGENITAL MALFORMATIONS OF KIDNEY
CONGENITAL MALFORMATIONS OF KIDNEYCONGENITAL MALFORMATIONS OF KIDNEY
CONGENITAL MALFORMATIONS OF KIDNEY
 
Hernias1
Hernias1Hernias1
Hernias1
 
Meconium ileus surgical management
Meconium ileus surgical managementMeconium ileus surgical management
Meconium ileus surgical management
 
Structure and development of Urinary bladder by Dr. Tatheer
Structure and development of Urinary bladder by Dr. TatheerStructure and development of Urinary bladder by Dr. Tatheer
Structure and development of Urinary bladder by Dr. Tatheer
 
Congenital abnormities of kidney ad ureter 30 3-10
Congenital abnormities of kidney ad ureter 30 3-10Congenital abnormities of kidney ad ureter 30 3-10
Congenital abnormities of kidney ad ureter 30 3-10
 
Development of kidney and ureter
Development of kidney and ureterDevelopment of kidney and ureter
Development of kidney and ureter
 
surgical anatomy of kidney and ureter
surgical anatomy of kidney and uretersurgical anatomy of kidney and ureter
surgical anatomy of kidney and ureter
 
Peritoneum_2.ppt
Peritoneum_2.pptPeritoneum_2.ppt
Peritoneum_2.ppt
 
ACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIOND
ACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIONDACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIOND
ACUTE SCROTUM.....pdf. ACUTE SCROTAL CONDITIOND
 
Blood supply of female pelvis.
Blood supply of female pelvis.Blood supply of female pelvis.
Blood supply of female pelvis.
 
Rh
RhRh
Rh
 
Pediatric urology:Prune Belly Syndrome(PBS)
Pediatric urology:Prune Belly Syndrome(PBS)Pediatric urology:Prune Belly Syndrome(PBS)
Pediatric urology:Prune Belly Syndrome(PBS)
 
Gynecological surgical emergencies
Gynecological surgical emergenciesGynecological surgical emergencies
Gynecological surgical emergencies
 
SURGICAL ANATOMY
SURGICAL ANATOMYSURGICAL ANATOMY
SURGICAL ANATOMY
 
Vaginal approach for Stress Urinary Incontinence surgery
Vaginal approach for Stress Urinary Incontinence surgeryVaginal approach for Stress Urinary Incontinence surgery
Vaginal approach for Stress Urinary Incontinence surgery
 

Viewers also liked

ข่าว ไอที2
ข่าว ไอที2ข่าว ไอที2
ข่าว ไอที2
Areeya Onnom
 
รูปแบบของการส่งสัญญาณข้อมูล
รูปแบบของการส่งสัญญาณข้อมูลรูปแบบของการส่งสัญญาณข้อมูล
รูปแบบของการส่งสัญญาณข้อมูล
TuaLek Kitkoot
 
Tobias Recommendation
Tobias RecommendationTobias Recommendation
Tobias RecommendationSally Polvino
 
Ein wolf
Ein wolf Ein wolf
Ein wolf
Daýan Acosta
 
Presentation2
Presentation2Presentation2
Presentation2
ganga_nursery
 
Saint brigita
Saint brigitaSaint brigita
Saint brigita
garcidanyel
 
Plataforma de internet
Plataforma de internetPlataforma de internet
Plataforma de internet
niequin
 
docente analucia
docente analuciadocente analucia
docente analucia
diplomado innovatic
 
MicroRNAs regulated cell differentiation in plants: Case Study
MicroRNAs regulated cell differentiation in plants: Case StudyMicroRNAs regulated cell differentiation in plants: Case Study
MicroRNAs regulated cell differentiation in plants: Case Study
Agriculture Journal IJOEAR
 
Gestion de imagen como factor clave de posicionamiento
Gestion de imagen como factor clave de posicionamientoGestion de imagen como factor clave de posicionamiento
Gestion de imagen como factor clave de posicionamiento
Leynnis Pacheco
 

Viewers also liked (15)

ข่าว ไอที2
ข่าว ไอที2ข่าว ไอที2
ข่าว ไอที2
 
รูปแบบของการส่งสัญญาณข้อมูล
รูปแบบของการส่งสัญญาณข้อมูลรูปแบบของการส่งสัญญาณข้อมูล
รูปแบบของการส่งสัญญาณข้อมูล
 
Tobias Recommendation
Tobias RecommendationTobias Recommendation
Tobias Recommendation
 
Ein wolf
Ein wolf Ein wolf
Ein wolf
 
Presentation2
Presentation2Presentation2
Presentation2
 
Robots1
Robots1Robots1
Robots1
 
Eliminar grasa
Eliminar grasaEliminar grasa
Eliminar grasa
 
Mito Atlas
Mito AtlasMito Atlas
Mito Atlas
 
Saint brigita
Saint brigitaSaint brigita
Saint brigita
 
Plataforma de internet
Plataforma de internetPlataforma de internet
Plataforma de internet
 
Present tenses
Present tensesPresent tenses
Present tenses
 
docente analucia
docente analuciadocente analucia
docente analucia
 
MicroRNAs regulated cell differentiation in plants: Case Study
MicroRNAs regulated cell differentiation in plants: Case StudyMicroRNAs regulated cell differentiation in plants: Case Study
MicroRNAs regulated cell differentiation in plants: Case Study
 
Test
TestTest
Test
 
Gestion de imagen como factor clave de posicionamiento
Gestion de imagen como factor clave de posicionamientoGestion de imagen como factor clave de posicionamiento
Gestion de imagen como factor clave de posicionamiento
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14

අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
Gayan Jayawardana
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
Gayan Jayawardana
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4snhewage
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14 (20)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8
 
1
11
1
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3
 
1
11
1
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
 
Manava 5
Manava  5 Manava  5
Manava 5
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
 

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (20)

Sabawa
SabawaSabawa
Sabawa
 
5
55
5
 
4
44
4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14

  • 1. දිගු කලක් ෙමරට යටත්කරෙගන සිටි විෙද්ශික පාලන රටාව මඟින් ෙද්ශීය සංස්කෘතිෙය් පැවති සාරධර්ම ෙවනුවට වාණිජ අර්ථකමයට අදාළ ෙමරට සංස්කෘතියට කිසිෙසේත්ම ෙනොපෑෙහන සාරධර්ම හඳුන්වා ෙදනු ලැබූ අතර ඒවා මනුෂ සදාචාරයට පටහැනි ගති ලක්ෂණ පකට කරවූ මිනිසුන් ආගමික හැදියාෙවන් ඉවතට ෙයොමු කරවූ ඒවා විය. ෙපර බුදු දහම මත පදනම් වූ අල්ෙප්ච්ඡ දිවි ෙපෙවත මිනිස් ජන ජීවිතෙයන් ඉවත් වී වාණිජ පාරිෙභෝජන ආර්ථික රටාව විසින් මිනිසා බහුභාණ්ඩික තත්වයට පත්කරවීය. මූලික මිනිස් අවශ තා සංතෘප්ත කර ගනිමින් සැහැල්ලු ෙලස ජීවිකාව ෙගනයනවා ෙවනුවට හැකිතාක් අධි පාරිෙභෝජන රටාවකට ගැති වූ එෙමන්ම පවතින සමාජ ආර්ථික කමෙයහි වහෙළක් බවට මිනිසා පත්විය. පවුල් ඒකකෙයහි ශක්තිය කමෙයන් හීන වී යන්නට විණි. ෙම් ෙහේතුව නිසා ෙපර ශක්තිමත්ව පැවති පවුල ෙක්න්ද කරගත් ෙසසු සමාජ සංස්ථාද කමෙයන් විසිරීයන්නටවිය.වත්මන් යුගයතුළ ෙපර පැවති සාමූහික පවුල් සංස්ථාව දක්නට ෙනොලැෙබ්.ඒ ෙවනුවට ඇත්ෙත් බිඳී විසිරී ගිය පවුල් එකකය.ඇතැම්විට ෙමම පවුල් සංස්ථාතුළ මව්පිය ෙසෙනහස දරුවන්ට අහිමිය.ස්තී,පුරුෂයින් විෙද්ශගතවී විවිධවෘත්තීන්හි නිරතවීම,පියා ආරක්ෂක රැකියා වැනි පූර්ණකාලීන වෘත්තීන්වල නිරතවීම නිසා දරුවන් හැදීවැෙඩනුෙය් ෙදමාපිය ආදරය අහිමි පසුබිමකය.ෙමය සමාජගතව සිදුවන සුවිශාල අර්බුදයකි.අහිමි මව්පියෙසෙනහස ෙවනත් ෙතවන පාර්ශව ෙවතින් පැතීමට දරුවන් ෙයොමුෙව්.එය ළමා අපචාර,දූෂණ,අපෙයෝජනවලට අතවැනීමයි. îкк ºÚ æ අනුන්ට අතෙනොපා ජීවිතය සාර්ථකව ගතකිරීමට නම් ආර්ථික,අධ ාපනික අංශවල වැඩකටයුතු දියුණුකර කිසියම් සමාජ මට්ටමක් ෙගොඩනඟාගත යුතුය.එෙහයින් ඒ කරුණු ඉටුකරගැනීම පිණිස කාලය,ශමය,ධනය කැප කිරීම නිසා විවාහය පමාදවීම ෙමහි අෙනක් පැතිකඩයි.රැකියා ෙවළඳපෙල් පුහුණු ශමයට ඇති ඉල්ලුම ඉහළයත්ම, සමාජෙය් ලැබියයුතු අධ ාපන මට්ටම හා වෘත්තීය පසුබිමද ඊට සමානුපාතිකව ඉහළ යන්නටවිය. විශ්වවිද ාලෙය් උසස් අධ ාපනය නිමාකර පිටවන උපාධිධාරිෙයකුටපවා අද රැකියා ෙවළඳපෙල් කිසියම් තරඟකාරීබවකට මුහුණදියයුතු මට්ටමට අධ ාපනඅවශ තා උගවඇත.ඉදිරිෙය්දී ෙම් තත්වය පශ්චාත් උපාධි මට්ටම දක්වා වුවද වැඩිවියහැක.ෙම් නිසා පූර්ණකාලීනව අධ ාපනය ලැබියයුතු වයස් සීමාව අනුකමෙයන් ඉහළට ගමන් කරතිෙබ්. ෙහොඳ රැකියාවක්ෙකොට නිවසක් තනා,පිළිගත් සමාජ,ආර්ථික මට්ටමක් අත්පත්කරගැනීම පිණිස පුද්ගලෙයකුෙග් කලවයස පසුවීයයි.ෙදමව්පියන්ෙගන් උරුම කරගත් ධනයක් ෙනොමැතිව සිය උත්සහෙයන් හරිහම්බ කරගන්නා පුද්ගලෙයකු අසරණෙව්.ෙම් නිසා විවාහ දිවියට එළෙඹන කාල වකාවානුව වෘත්තීය ෙහෝ උසස් අධ ාපනය ලබන කාලසීමාවට සාෙප්ක්ෂකව අනුකමෙයන් පසුපසට තල්ලු වී ඇත.ඇතැම්විටක තරුණවිය ෙගවී මධ මවිය ගතවනෙතක්ම පුද්ගලෙයකුෙග් සාමාජීය අවශ තා සකස්කරගැනීම සඳහා ගතවීම සාමාන කරුණක් බවට පත්ව තිෙබ්.ෙමෙසේ අධ ාපනය,රැකියාව,සමාජ මට්ටම ආදී විවිධ අවශ තා සම්පූර්ණකරගැනීමට කාලය වැයකිරීමට සිදුවීම නිසා විවාහවීමට සුදුසු කලවයස ඉක්මෙගොස් ඇති ස්ති,පුරුෂයින් සමාජයතුළ බහුලය. ෙකෙසේ ෙහෝ ෙම් සියලු අවශ තා සරිකරෙගන විවාහ දිවියට එළඹ දූදරුවන් ලබා ජීවිතයට එළෙඹන විට දිවිෙයන් සමුගන්නා මැදිවිය ෙහෝ මහළුකාලයද ළඟා ෙවමින් පැවතීම ෙම් යටෙත් සාමාන ෙදයක්වී තිෙබ්. තරඟකාරී දිවි ෙපෙවත නිසා නිරතුරු චිත්තෙව්ගික ආෙව්ගශිලී බෙවන් හා මානසික ආතතිෙයන් කාලය ගත කරන්නට වර්තමාන මිනිසාට සිදු වී තිෙබ්.ෙම් නිසා වර්තමාන මිනිසා නිරන්තරෙයන් දිවි ෙගවන්ෙන් අසහනය සිත්හි දරා ෙගනය. තමාට ෙනොමැති එෙහත් අෙනකාට උරුම ඇතැයි විශ්වාස කරන විවිධ සැප සම්පත් තමාද ලබනු රිසිව මානසිකව හා කායිකව ෙවෙහසීමට මිනිසුන් ෙපළෙඹ්.එය එක්තරා අයුරකින් පවතින සමාජ අර්ථකමය මඟින් මානවයා ෙපළඹවීමක්ෙසේ අර්ථදැක්විය හැක.ෙමබඳු අහිතකර ෙපළඹවීම්වල පහසු ෙගොදුරක් වීමට බහුලව මිනිසුන්හට සිදුෙව්.සිය මූලික අවශ තා තෘප්තිමත් කරගත් පමණින් නූතන මානවයා සෑහීමකට පත් ෙනොෙව්.ඔවුන්හට අවශ වනුෙය් සමාජෙය් වඩා ෙහොඳීන් කැපීෙපනන පරිදි ජීවත්වීමටය.ෙම් නිසා සිය මූලික අවශ තා තෘප්තිමත් කරනවාට වඩා වැදගත්කමක් ඇතැම්විට ෙමබඳු කැපීෙපනීෙම් අවශ තා මුදුන්පත් කරගැනීම පිණිස ලබාෙදන ආකාරය දක්නට ලැෙබ්. ෙමබඳු සාවද ආකල්ප ආර්ථික හා සාමාජයීය සුරක්ෂිතතාව උෙදසා කිසිෙසේත් යහපත් ෙනොෙව්.නිරර්බුද පවුල් සංස්ථාවක් ගතකිරීමට ෙමබඳු ආකල්ප බාධාවකි.පවතින ආර්ථික කමෙය් වහෙලකුවීමට වඩා ෙවනත් කිසිදු යහපතක් ෙමයින් මිනිසාහට අත්පත්ෙනොෙව්.තමා උපයන සෑම මුදලක්ම කැපීෙපනීෙම් අවශ තා පිණිස වැයවීමමඟින් ලබන පතිලාභ නිසාද විවිධ ගැටළු උද්ගතෙව්.විලාසිතාවලට ස්තිය ලබාෙදන පමුඛ ආකල්ප පවුල් සංස්ථාෙව් අර්බුදවලය තුඩුදී තිෙබ්.ස්තියෙග් මාතෘ ආකල්ප ගිලිහීයෑම අනියම් සබඳතාවලට සෘජුවම බලපායි.ෙමම ගතිලක්ෂණ විලාසිතාවක් ෙලසද ඇතැම් ස්තීවාදී ආකල්ප සහිත ෙකොටස් අතර ව ාප්තව පවතී.සෑමෙදයක්ම කිරීම පිණිස ස්තියට ඇති සමාජයීය බලපතයක් ෙලසද අසම්මත චර්යා සැලකීමට ෙමබඳු අය පසුබට ෙනොෙව්. අෙනක් අතට පවුල ෙක්න්ද කරගත් සාමාජික සුරක්ෂිතතාවය ද පවතින කමය තුළ බිඳ වැටීමට හා ගරා විටීමට ලක්වීම නිසා නූතන මිනිසාහට සිදුවී ඇත්ෙත් චිත්තෙව්ගික පක්ෂෙයන් අභ න්තර වශෙයන් ෙමන්ම සාමාජික පක්ෂෙයන් බාහිරව වශෙයන්ද දැඩි ක්ලමථ සහගත තත්වයකින් යුක්තව දිවිෙගවීමටය.ෙමම තත්වය නිසා මානුෂික වශෙයන් මිනිසාතුළ තිබියයුතු සංෙව්දී මානසික ස්වභාවය ෙවනුවට ෛවරෙයන් ෙකෝධෙයන් හා ආෙව්ගශීලීව කටයුතු කිරීමට ෙපළෙඹ්.තමා නිරන්තරෙයන් ෙපළනුලබන දුක්ඛ ෙදෝමනස්සයට වගකිවයුතු පුද්ගලෙයකු ෙනොදකින ෙහතම එහි වරද පවරන්ෙන් පුද්ගලයානුබද්ධවය. එය හුෙදක් පුද්ගලෙයකු නිසා ඇති වන්නක්ෙනොව සමාජ කමෙයහි පවතින දුර්වලතා නිසා බව වටහාගැනීමට තරම් ෙමබඳු පුද්ගලයන් දියුණු චින්තන ශක්තියකින් සමන්විත ෙනොවීමද ෙමහිදී කැපී ෙපෙන්.ෙමබඳු පුද්ගලයින් තමා පසුවන දුක්ඛිත තත්වයට පත්කළ මුළු මහත් සමාජය ෙකෙරහිම ඇති කරගන්ෙන් බලවත් ද්ෙව්ෂ මූලික හැඟීමකි. Ú ª ªя Úк වර්තමාන සමාජෙය් ෙවෙසන ෙබොෙහෝ ස්තී,පුරුෂයින්ෙග් විවාහය පමාදවීම ෙවනත් සමාජඅර්බුද රාශියකට අතවැනීමක් බවට පත්ව ඇත.ක්ෂණික,අසම්මත,විෂම,අයථා ලිංගික චර්යා බඳු අපචාරී ෙද් සමාජෙය් ව ාප්තවීමටද ෙමබඳු මානව අවශ තා නිසිෙලස නිසි කලකෙව්ලාවට සම්පුර්ණ ෙනොවීම ෙහේතුවන බව සමාජ
  • 2. විද ාඥයින් විසින් ෙපන්වාදී තිෙබ්.ෙබොෙහෝ ෙදෙනක් විවාහවියයුතු නිසි කලවයස පසුවී වුවද විවාහය සඳහා බලාෙපොෙරොත්තුවනුෙය් තමාට වඩා ඉතා ළාබාල විවාහ සහකාරු ෙහෝ සහකාරියක්වීමද ෙමබඳු සංසිද්ධිවල එක්තරා සැඟවුණු පැතිකඩකි.එෙලස ෙනොගැලෙපන විවාහ සිදුවීෙම් සමාජ අනතුරනම් විවාහෙයන් පරිබාහිර ලිංගික සබඳතා පැවැත්වීම අද ෙබොෙහෝ උගව පැවතීමයි.එය අද සාමාන ෙදයක් බවට පත්ව ඇතිතරම් බහුලය.ෙම් නිසා ලිංගාශිත ෙරෝගෙසේ නම් වන සමාජ ෙරෝගවල සීඝව ාප්තියට පවා ෙමබඳු සංසිද්ධි ෙහේතුවී තිෙබ්.තමාට වඩා වයසින් ළාබාල,නෑඹුල් අය සමඟ පවත්වන ලිංගිකසබඳතා මඟින් වියපත්වීම පමාකළහැකියැයි මිත ාමතවාද සමාජෙය් ධනය,බලය සහිත ස්තී,පුරුෂයින් අතර ව ාප්තව පැවතීමද ෙනොඉඳුල්,හිරිමල්ගැටවර තරුණ, තරුණියන් ධනය,බලය ඇති සල්ලාල මහළු, මැහැලියන්ෙග් කාමපිපාසාෙව් ෙගොදුරුබවට පත්වීමට පධාන ෙහේතුවකි.දුගී දුප්පත්කම ෙහේතුෙවන් එබඳු අතවර නිහඬව විඳදරාෙගන ඒ නිසාම ඔවුන්ෙගන්උරුමවූ පාපෙරෝග වැළඳී ජීවිතය විඳවන අහිංසකයින්ෙග් කඳුළ සමාජ ෙඛ්දවාචයකි. මරණය යන වදන පවා කිසියම් ෙකෙනකුහට මහත් බියක් තැති ගැන්මක් මානසික ෙව්දනාවක් ෙගන දිය හැකි වදනකි. ෙලොව ජීවත්වන සෑම පුද්ගලෙයකුම මරණයට පත්වන බව දන්නා නමුත් මරණයට පත් ෙනොවී එක තත්පරයක් ෙහෝ ස්වකීය ජීවිතය දිගුෙකොට පවත්වා ගැනීමට ඕනෑම පුද්ගලෙයකු දක්වන්ෙන් මහත් ආශාවකි. ඒ තත්වය ඔබටත් මටත් අප හැම ෙදනාටම ෙපොදුය. මරණය ෙකෙනකුහට මහත් ෙශෝකයක් ෙගනෙදන සිදුවීමක් වී ඇත්ෙත් මරණය පිළිබඳව ඇතිකර ෙගන තිෙබන ආකල්ප සමුදාය නිසාය. යෙමක් තමාෙග් ජීවිතය මහත් ෙසේ පෙයෝජනවත් ද ඒ පුද්ගලයාෙග් විෙයෝව මහත් ෙව්දනා ෙගන ෙදයක් ෙසේ ෙබොෙහෝ ෙදෙනකුහට දැෙන්. ඊට සාෙප්ක්ෂකව තමා එතරම් ෙනොහඳුනන ෙහෝ තමාට එතරම් උපකාරී ෙනොවූ පුද්ගලෙයකුෙග් මරණය දුකක් ෙසේ ෙනොදැෙනන්ෙන් එකි පුද්ගලයාෙග් විෙයෝව නිසා තමන්ට අත්ෙනොවූ පතිලාභයක් පිළිබදව යටි සිෙතහි තෘෂ්ණාවක් ෙනොමැති ෙහයිනි.අපෙග් සිතට දුක දැෙනන්ෙන් මරණයට පත්වූ පුද්ගලයා සමඟ කිසියම් මානසික බැඳීමක් අප විසින් ෙගොඩනඟා ෙගන ඇති බැවිනි. ෙමම මානසික බැඳීමක් ෙනොමැති තැන දුකක්ද ජනිත ෙනොෙව්. අප කිසිෙසේත් නන්නාඳුනන අෙයකුෙග් මරණය පිළිබඳව අපතුළ කම්පනයක් ෙහෝ දුකක් ජනිත ෙනොකරන්ෙන් ෙම් නිසාය.අෙනක් අතට මරණයට පත්වූ පුද්ගලයා අපෙග් ජීවිතයට සමීප වූ පමාණයට මරණය නිසා අප ලබන ෙව්දනාවද මහත්ෙව්.අෙනක් අතට තමන් විසින් තමාට පිය වස්තූන් හා පුද්ගලයන් හා සිතින් පවත්වා ගනුලැබූ බැඳීම එක්වරම අහිමිවීම නිසාද සිතට දුක හටගනියි. අප ඉඳුරන්ෙගන් ලබාගනු ලබන විවිධ අරමුණු කාලයක් තිස්ෙසේ පිය ෙලස වින්දනය කරමින් ඒ සමඟ ආකර්ශණාත්මක මානසික සංකීර්ණයක් ෙගොඩනඟාෙගන කටයුතු කළ හුරුව දිගු කලක් තිස්ෙසේ දුක ෙලස අපෙග් මනසට වද ෙදයි. ෙමම මානසික සංකීර්ණය ෙගොඩනැඟීම සිදු වන්ෙන් අප ඉන්දියයන් ඇසුෙරන් ලබන අත්දැකීම් වරදවා සංජානනය කිරීම නිසා බව බුදු දහෙම් දැක්ෙව්. මානසික සංකීර්ණ ෙගොඩනඟා ගැනීෙම් කියාවළිය තණ්හාව ෙලස ද වරදවා සංජානනය කිරීම අවිද ාව ෙලස ද දැක් වූ විට තණ්හාව අවිද ාව නිසා හට ගන්නා අතර අවිද ාව ඇති වන්ෙන් තණ්හාව නිසාම බව බුදු දහම ෙපන්වා දී තිෙබ්. ෙමම කියාවළිය විස්තර සහිතව පටිච්ච සමුත්පාදය මඟින් අර්ථ දක්වා ඇත. ෙකෙනකු ෙමම කියාවළිය මනාව පත ක්ෂ ෙලස අවෙබෝධ කරගැනීම නිසා දුෙකන් මිදීම ලබන බව එහි දී පැහැදිලි කර දී තිෙබ්. i i ª Ú ш ª ª ª ෙම් අනුව කිසියම් පුද්ගලෙයකුෙග් මරණය ෙශෝකයක් ඇතිකරනු ලබන්ෙන් ඒ මරණය සමඟම ෙමෙතක් තමාට හිමිවූ විවිධෙද් අහිමිවීමකට පත්වීම නිසායි.ෙමෙසේ වන්ෙන් අප විසින් පුද්ගලයන් හා ෙභෞතික වස්තූන් ෙකෙරහි ෙගොඩනඟා තිෙබන තෘෂ්ණාව තවදුරටත් ඊට ආකර්ශණයවීමට සුදුසුෙදය ෙනොලැබීම නිසා සිෙතහි ඇති වන ගැටීෙම් තත්වය දුක ෙලස අර්ථදක්වනු ලැෙබ්.ෙම් අනුව දුක හා බිය ඇතිවීමට ගැටීම යන එකම ෙහේතුව මූලික ෙව්.බිය හා දුක යනු අපෙග් මානසික ආෙව්දන පැතිකඩතුළ හටගනු ලබන ස්නායු සංෙව්දන තත්ව ෙදකක් හඳුනා ගන්නා ආකාරයෙව්.ෙමම හැඳිනීම සිදු වන්ෙන් සංජානන පැතිකඩ නිසාය. ෙම් අනුව දුක හා බිය අපෙග් සිත තුළ ඇතිවන සංකල්පයන් ෙදකක් පමණි. එෙසේ නම් අප දුකට හා බියට පතිචාර දක්වන ෙලස සිදු කරනු සියළුම කියාවන් අපෙග්ම චිත්ත සංකල්පනා ෙදකක් අරමුණුෙකොට අප විසින් කියාත්මක වීමක් පමණි. ෙවනත් ෙලසකින් දක්වතෙහොත් දුක හා බිය බැහැරින් පැමිෙණන යමක් ෙනොව එය අපෙග් සිෙත්ම උත්පාදවන එක්තරා තත්වයකි.ෙම් නිසා විවිධෙලස දුකට පත්වනවා ෙහෝ යම් යම් ෙද් නිසා බියට පත් වනවා යනුෙවන් අදහස් කරන්ෙන් සැබවින්ම අප බාහිර වස්තු නිසා දුකට ෙහෝ බියට පත්වීමක් ෙනොව එකී බාහිර වස්තු ඇසුෙරන් අප සිත තුළ සකස් කරගන්නා අපෙග්ම සංකල්පවලට අප විසින්ම දුක් හා බිය වීමකි. ෙම් තත්වය වඩාත්ම ෙහොඳින්ම දැනගත හැකියාව ලැබීමට අෙප් සිත නිශ්චලව පවතින අවස්ථාවක දී ෙහෝ කිසියම් අරමුණක් ෙකෙරහි සිත රඳවා කියාකරන අවස්ථාවක දී සිෙතහි පවතින පැහැදිලි පවිත ස්වභාවය මතුව ඇති අවස්ථාවක දී දුකක් ෙහෝ බියක් පැමිණියෙහොත් එය සිතින් ඉවත්කිරීමට වෑයම් ෙනොකර හුෙදක් එම දුක ෙහෝ බිය ෙකෙරහි කිසිදු මානසික සම්බන්ධයක් ඇති ෙනොකරෙගන ඒ ෙදස පියවි සිහිෙයන් හා එකඟ වූ සිතින් යුක්තව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටියෙහොත් එක්තරා අවස්ථාවකදී හටගැනී,කමිකව වර්ධනයවී අවසානෙයහි වියැකීෙගොස් නැතිව යන අයුරු දැකගතහැකිය.බුදුරජාණන්වහන්ෙසේෙග්ම ෙසොයාගැනීමක්ෙසේ සැලෙකන ෙබෞද්ධ භාවනා කමය වූ විදර්ශනා භාවනා කමය පදනම්වී ඇත්ෙත්ද හුෙදක් ෙමෙලස මානසික ලක්ෂණ ෙදස සිහිය හා එකඟ වූ සිතින් විචාර් පූර්වකව, මධ ස්ථව නුවණ වර්ධනය වන පරිදි නිරීක්ෂණය කිරීම මතයි. දර්ශනපති සුජිත් නිශාන්ත ෙහේවෙග්