Download free for 30 days
Sign in
Upload
Language (EN)
Support
Business
Mobile
Social Media
Marketing
Technology
Art & Photos
Career
Design
Education
Presentations & Public Speaking
Government & Nonprofit
Healthcare
Internet
Law
Leadership & Management
Automotive
Engineering
Software
Recruiting & HR
Retail
Sales
Services
Science
Small Business & Entrepreneurship
Food
Environment
Economy & Finance
Data & Analytics
Investor Relations
Sports
Spiritual
News & Politics
Travel
Self Improvement
Real Estate
Entertainment & Humor
Health & Medicine
Devices & Hardware
Lifestyle
Change Language
Language
English
Español
Português
Français
Deutsche
Cancel
Save
Submit search
EN
ආහ
Uploaded by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
336 views
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
Education
◦
Read more
0
Save
Share
Embed
Embed presentation
Download
Download to read offline
1
/ 2
2
/ 2
More Related Content
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Viewers also liked
PDF
1
by
aquaindustrialgroup
PPTX
TRIBE Presentations
by
Miguel Monteiro
ODT
Actividad1
by
PITUFACE
PDF
Test
by
habitualentrant78
PPT
Mundo Feliz
by
Sistematizacion De la Enseñanza
PDF
Preguntas formuladas al Pleno Ordinario (Junio) del Ayuntamiento de Fuenlabrada
by
Upyd Fuenlabrada
PDF
Test
by
quaintwealth1895
PDF
BOB DIVISITION CFT
by
Muhammad Nazir Taj Tanoli
PDF
CCNP_Certificate.PDF
by
Harish Nimje
PDF
O profissional de secretariado
by
Sandra Yang
PPTX
Comicsanimadosonline
by
Sistematizacion De la Enseñanza
PDF
Test
by
Christopher Robins
ODT
Qnt 351 final exam new 2016
by
andrey_milev
PPTX
Análisis de la estrategia
by
Sistematizacion De la Enseñanza
PDF
Essential oil of Baccharis as a sustainable alternative for small farmers in ...
by
Agriculture Journal IJOEAR
PDF
certificates
by
Ahmed Desoky, PMP
1
by
aquaindustrialgroup
TRIBE Presentations
by
Miguel Monteiro
Actividad1
by
PITUFACE
Test
by
habitualentrant78
Mundo Feliz
by
Sistematizacion De la Enseñanza
Preguntas formuladas al Pleno Ordinario (Junio) del Ayuntamiento de Fuenlabrada
by
Upyd Fuenlabrada
Test
by
quaintwealth1895
BOB DIVISITION CFT
by
Muhammad Nazir Taj Tanoli
CCNP_Certificate.PDF
by
Harish Nimje
O profissional de secretariado
by
Sandra Yang
Comicsanimadosonline
by
Sistematizacion De la Enseñanza
Test
by
Christopher Robins
Qnt 351 final exam new 2016
by
andrey_milev
Análisis de la estrategia
by
Sistematizacion De la Enseñanza
Essential oil of Baccharis as a sustainable alternative for small farmers in ...
by
Agriculture Journal IJOEAR
certificates
by
Ahmed Desoky, PMP
Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
Manava 5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
Lets Meditate 10
by
Priyal Kulathilaka
PDF
Si najtaz tahadeyat_haiah
by
Loveofpeople
PDF
2
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
Manava 6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PPTX
Structure
by
Gayan Jayawardana
PPTX
SAF - Structure සැකැස්ම
by
Gayan Jayawardana
PDF
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
4
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Manava 5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Lets Meditate 10
by
Priyal Kulathilaka
Si najtaz tahadeyat_haiah
by
Loveofpeople
2
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Manava 6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Structure
by
Gayan Jayawardana
SAF - Structure සැකැස්ම
by
Gayan Jayawardana
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
4
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
Sabawa
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
4
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Sabawa
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
4
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
1.
මිනිස්ආකල්ප,චර්යා පිළිබඳ අවෙබෝධය
ලැබීමට සියුම්ව හා පර්ෙය්ෂණාත්මකව සිදුකරන නිරීක්ෂණ උපකාරීෙව්.ෙමබඳු නිරීක්ෂණතුළින් උපකහාගන්නා ලද විවිධ අත්දැකීම් තමාෙග් සිතැඟී වටහාගැනීම සඳහාද භාවිතාකළ හැක.බාහිරින් විද මාන තත්වයට වඩා අභ න්තර චිත්තස්වභාවය අනෙප්ක්ෂිත අයුරින් ෙවනස්බව ෙමබඳු නිරීක්ෂවල දී ෙපෙන්.ෙමෙසේ වන්ෙන් ඇයි?ෙබොෙහෝ ෙදනාට සාරධර්මවලට හුරුපුරුදුවීෙම්දී ෙම්බව ඇතිෙව්.මීට ෙහේතුව පුද්ගල සිෙත් පැවති මුල්හුරුව ෙවනස්කිරීෙම් අපහසුවයි.ස්වභාවෙයන්ම මිනිස් සිත නරක අතට බරය.එය එක්වරම ෙවනස්කළ ෙනොහැක.කමානූකූලව මහත් වෑයමකින් එෙසේ කළ හැක.උඩින් කුශල ධර්ම පුහුණුකළත් යටින් සිත කියාකරනුෙය් ෙමෙතක් එය හුරුපුරුදුව සිටී රටාව අනුවය.ෙම් නිසා උඩින් යහ සිතිවිල්ලක ස්වරූපෙයන් නරක සිතිවිලි සිතට අරමුණුෙව්.නමුත් ෙම් තත්වය ටික කලකින් මඟහැරී යයි. අල්ෙප්ච්ඡතාවය නම් පමණට වඩා පත ෙනොපිළිගන්නා වූ ස්වභාවයයි. අල්ෙපච්ඡතාවෙයන් යුතු පුද්ගලයන්ට ඕනෑම ෙකෙනක් පහදිති. පශංසා කරති. එකී පුද්ගලයාෙග් කීර්ති ෙඝෝෂාව සෑම අතම පැතිෙරයි. සාමාන පුහුදුන් මිනිසුන්ෙග් ස්වභාවය වනාහී ෙනොපිලිගන්නා තැනැත්තාහට වැඩිපුර දීමට ෙපළඹීමයි. කිසියම් ෙදයක අවශ වන්ෙන් එහි අවශ තාවය ඇති තැනැත්තාහට වුවත්, එෙසේ අවශ තාවය තිබුණත් නැතත්, සත වශෙයන්ම ෙහෝ ව ාජ ෙලස ෙහෝ ඒවා පතික්ෙෂේප කරන පුද්ගලයාහටම ලබාදීමට පයත්න දරන්ෙන් පුහුදුන් බව නිසාය. ආහාර පාන, වස්ත, නිවාස හා ආරක්ෂාව වැනි ෙද් සැබවින්ම ඉතාමත් තදින් අවශ කරන පුද්ගලයාහට එෙසේ දීමට සාමාන පුහුදුන් මිනිසුන් ෙනොකැමති වීම ස්වභාවයයි. eº Ú මිනිසුන් යමක් ෙදන්ෙන් තමන්ට යමක් ලබාගැනීෙම් ෙච්තනාෙවන් නිසා කිසිවක් ෙනොමැති තැනැත්තාහට වඩා යමක් කමක් ඇති තැනැත්තාහට දීමට නිරායාසෙයන්ම ෙපළෙඹ්. අවශ තාවය සැබවින්ම ඇති තැනැත්තාට ඉතාස්වල්පයක්වත් ෙනොමැතිවීමත්,ඇති තැනැත්තාටම ඒවා දීමට මිනිසුන් වඩාත් ෙපළඹීමත් නිසා ඇති තැනැත්තා ළඟම සෑම ෙදයක්ම ෙගොඩ ගැෙසයි. අල්ෙප්ච්ඡතාවය නිසා ලැෙබන කීර්ති පශංසාවටත්, ලාභයටත් ආශා උපදවන්නා වූ පුද්ගලයා ෙකෙරහි ෙලෝභය අල්ෙප්ච්ඡතා ස්වරූපෙයන් පහළ ෙව්. එම ව ාජ සාරධර්මයට මුලාවන පුද්ගලයින් ස්වකීය චිත්ත සන්තානෙයහි අල්ෙප්ච්ඡතාවය හැතැයි මුළාවට පත්ෙව්. ෙමය අල්ෙප්ච්ඡතාවෙයහි පැහැය හා මතුපිට හැඩය ෙගන පුද්ගල අභ න්තරෙයහි ඊට සමාන ෙලස උපදින ව ාජ සාරධර්මයකි. ෙමම ව ාජ සාරධර්මය අල්ෙපච්ඡතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලස දහෙමහි විස්තර ෙකෙර්. ඇතැම්විටක අල්ෙප්ච්ඡතාවය ෙවනුවට මෙහච්ඡතාවය ද අල්ෙප්ච්ඡතාවය ෙලස වරදවා වටහා ගැනීම නිසා ද ෙම් ආකාරයටම මිනිසුන් කටයුතු කරති. දන්සැලක ආහාර පාන ෙබදාෙදන ආකාරය නිරීක්ෂණය කළෙහොත් එහි අවශ තාවය ඇති තැනැත්තාහට වඩා යමක් කමක් තිෙබන ඇත්තන් ෙසොයමින් නවීන සුෙඛෝපෙභෝගී වාහන පසුපස්ෙසේ පන්න පන්නා සිසිල් බීම ෙහෝ ආහාර පාන පිරිනැමීමට සාමාන පුහුදුන් මිනිසා ෙපළඹී ඇති අන්දම නිරීක්ෂණය කළ හැකිය. ව ාජ සාරධර්ම පුද්ගලයින් තුළ කියාත්මක වන ආකාරය වටහා ගැනීමට ෙමය කදිම නිදසුනකි. දන්දීම ඉතාමත්ම ෙහොඳ ෙදයකි. ෙනොදී සිටීමට වඩා ෙකෙසේ ෙහෝ දීම ෙහොඳය. නමුත් එය සිදු කිරීෙම් දී පඥාවන්තව කටයුතු කිරීෙමන් ඉන් ලබාගත හැකි පුණ හා කුශල ශක්තිය වැඩි දියුණු කරගත හැකිය. විෙචය දානතා නම් පතිපත්ති ගරුක ගුණවත් පුද්ගලයන් ෙතෝරාෙගන ඔවුන් විෂෙයහි ආහාර පාන, වස්තු, නිවාස වැනි උපෙභෝග පරිෙභෝග දෑ ලබාදීෙම් ස්වභාවයයි. බුදුරජාණන් වහන්ෙසේ විමසා ලබා දන්දීම “විෙච දානං සුගතස්ස සත්ථං” ෙලස වර්ණනාවට ලක් කර තිෙබ්. එම නිසා දන්ෙදන විට පතිපත්ති ගරුක ගුණවත් පුද්ගලයන් ෙතෝරා එම පරිත ාග පිරිනැමීෙමහි ෙදෝෂයක් ෙනොමැත. එෙහත් තමාෙග් දාන ෙච්තනාවට අවහිර වන ආකාරෙයන් යමක් උවමනාවට වඩා ෙසොයා බලන්නට වුවෙහොත් එම කියාව සාර්ථක කරගැනීමට බාධා ඇතිෙව්.නමුත් සිය දානෙච්තනාව සාර්ථකවීමට සිල්වතුන් පමණක්ම ෙසවීම අනිවාර්යය ෙනොෙව්. නිරායාසෙයන්ම ෙලෝභ සිත් සහිත පුද්ගලයා ෙසොයා විමසා බලන මුවාෙවන් තමාෙග් දානෙයහි පතිගාහකයා පිළිබඳව කුකුස් උපදවා විළිසර වීම විෙචය දානතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය නමැති ව ාජ සාරධර්මය ෙලස අර්ථ දැක්ෙව්. සමහරු මහ මඟ සිඟමන් යදින යාචකයන් ෙහොරුන්, නීති විෙරෝධි කටයුතුවලට සමබන්ධවන්නන් හා රක්ෂාව පිණිස කුලියට සිඟා කන්නන් වශෙයන් සලකා ඔවුන්හට යමක් දීම ඔවුන්ෙග් වංචාවට හසුවීමක් බවක් සිතති. සිඟන්නන්ට දීමට වඩා ළමා නිවාසවලට,අනාථ නිවාසවලට දන් දීම වඩා යහපත් බව සිතා දන්දීෙම් කියාව පසුවට තබති.කුශල විපාක නිසා ෙලෝභ කිරීම මීට ෙහේතුවයි. නිවසක පැවැත්ෙවන සංඝගත දක්ෂිණාවකට වැඩිහිටි වෘද්ධ භික්ෂුන් වහන්ෙසේලාට වඩා ළමා සාමෙණ්ර භික්ෂුන් වහන්ෙසේලා වැඩිපුර වැඩියෙහොත් ඇතැම් අය තරමක් සිත රිදවා ගනිති. තමන් විසින් ආරධනා කළ පමාණයට වඩා අඩුෙවන් වැඩමවීම ද ගිහි පක්ෂෙයහි සිත රිදවීමට කරුණකි. එහිලා සංඝගත දක්ෂිණාෙවහි වැදගත් වන්ෙන් පමාණාත්මක බව ෙනොව ගුණාත්මක බව යන කරුණ ෙබොෙහෝ ෙදෙනක් ෙනොදනිති. ඇතැෙමකු ගෙම් ෙහෝ නගරෙයහි තම නිවස අසල ඇති පන්සලට දන් පිරිනැමීට වඩා ඊට ෙබොෙහෝ දුර ඈත පිහිටි ආරණ , භාවනා මධ ස්ථාන, ෙයෝගාශම, වන අසපු ෙසොයා ෙසොයා යන්ෙන් ගම ෙහෝ නගරය ආශිතව ජීවත්වන භික්ෂූන් වහන්ෙසේලාට වඩා දුර බැහැර පිහිටි ස්ථානවල සිටින භික්ෂූන් වහන්ෙසේලා සිල්වත් ෙලස කල්පනා කරන ෙහයිනි.ෙකෙනකුෙග් සීලය පවතින්ෙන් අභ න්තරව මිස බැහැර තැනක ෙනොෙව්. ඇතැම්විට එකම පිරිෙවෙනහි ෙහෝ විශ්වවිද ලෙයහි අධ ාපනය ලැබූ භික්ෂූන් වහන්ෙසේලා ෙම් ෙදතැෙනහිම වැඩ සිටිය හැකි බව පවා ඔවුහු අමතක කරති. ඉතාමත්ම ස්වල්ප ෙදෙනකුෙග් වැරදි හැසිරීම් රටාව නිසා උගතුන් බුද්ධිමතුන් ෙලස ගරු කරන අතරම අවිනයවත් පිරිසක් ෙලස විශ්වවිද ාලයීය උසස් අධ ාපනය ලැබූ සමස්ත සුවිශාල පිරිස ෙදසම කිසියම් සැක මුසු දෘෂ්ටියක් ෙහලීමට රාජ හා ෙපෞද්ගලික
2.
ආයතනවල පධානීන් ෙපළඹීම
ෙසේවා වියුක්තික උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා සම්පාදනය අවම වීමට එක් ෙහේතුවක් විය හැකිය.විචාරපූර්වකවීම සාරධර්මයක් වුවත් ෙමහිදී සිත්තුළ එකී ස්වරූපෙයන් පහළ වනුෙය් ව ාජ සාරධර්මයකි.ඇතැම්විට සැකයද විචාරපූර්වක ස්වරූපෙයන් පහළෙව්.එය එක්වර හැඳීනීම අපහසුය. ලද ෙදයින් සතුටුවීම සෑහීමකට පත්වීම සන්තුට්ඨිතාවයයි. වඩ◌ා ෙහොඳ ආහාර පාන, වස්ත, නිවාස ආදිය ෙසොයමින් ෙනොසිට ලද ෙදයකින් පහසු ෙදයකින් සෑහීමකට පත්වීම සන්තුට්ඨිතා ගුණයයි. තමන් සතු ෙද් විය පැහැදම් කිරීමට අකමැති ෙලෝභය සිත තුළ ඇති පුද්ගලයාෙග් සිෙතහි ධනය වියදම් කිරීමට අවස්ථාවක් පැමිණි විට සන්තුට්ඨිතා ෙව්ශෙයන් සන්තෘප්තිය යන සාරධර්මෙයහි මතුපිට හැඩතලය හා පැහැයම ෙගන ෙලෝභය යන ව ාජ සාරධර්මය පහළ ෙව්. මසුරු සිතැත්තා ස්වකීය මසුරු බව නිසාම අන යන්ට ෙනොදීම හා තමා පරිෙභෝජනයට ෙනොගැනීම යන සාවද කරුණු ෙදකම සිදුෙව්.ෙමය අල්ෙප්ච්ඡතාවය ෙනොෙව්. එෙසේම සන්තුට්ඨිතාවය ද ෙනොෙව්. තමන්ට ඇති පමාණයට අවශ තාවය අනුව වියපැහැදම් කිරීම ධනවත් පුද්ගලයාෙගන් සමාජය බලාෙපොෙරොත්තු ෙව්. ධනය කිසිකලක තනි පුද්ගලෙයකු අත පමණක් රඳන ෙදයක් ෙනොෙව්. එය සංසරණයවීම අවශ ය.ඒ සඳහා සාධාරණව ෙබදාහදාෙගන ජීවත්වීම අවශ ය.සමජීවිකතාව හා සමාජානුෙයෝගී පැවැත්ම ෙමහිලා වැදගත්ය. බුදුරදුන් ධරමාන කාලවකවානුෙව් අනාථ පිණ්ඩික, විශාඛා සිටු ෙද්විය වැනි ධනවත් සිටුවරු සිටුවරියන් හට දිළිඳු අය ෙවනුෙවන් ධනය විය පැහැදම් කිරීෙම් වටිනාකම බුදුන් වහන්ෙසේ විසින්ම පැහැදිලි කර දී ඔවුන්ෙග් ධනය සමාජ ෙසේවය පිණිස කැප කිරීෙම් නිවැරදි කමෙව්දය අනුව ඔවුන්ෙග් ජීවන රටාව හික්මවනු ලැබුෙව් සමාජයට එය ලැබිය යුතු ෙදයක් වූ ෙහයිනි. සන්තුට්ඨිතාවය ඇති වන්ෙන් ධනය රැස් කළ පමණින් ෙනොව එය තමාෙග් හා අන යන්ෙග් ෙමෙලොව හා පරෙලොව සුඛ විහරණය සඳහා කැප කළ පමණටය. ෙමම ව ාජ සාරධර්මය සන්තුට්ඨිතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලස හැඳින්ෙව්. අනුන් ෙකෙරහි අනුකම්පාව කරුණාව දක්වන ස්වභාවය පරානුද්දයතා නම් ෙව්. දුගී මගී යාචක ආදී ෙකෙනකු තමා ෙවත විත් කිසියම් ෙදයක් ඉල්ලා සිටින විට තමන් සතු වස්තුව දීමට ෙනොකැමති පුද්ගලයන්ෙග් චිත්ත සන්තානෙයහි ඒ පිළිබඳව වූ ෙලෝභය පරානුද්දතා ෙව්ශෙයන් ව ාජ සාරධර්මයක් ෙලස හටගනියි. එයට ඒ පුද්ගලයා මුළාවට පත්ෙවයි. ඒ නිසා අනුන්ෙගන් ඉල්ලා සිටීමට පරාධින වීමට ෙහේතුවකි. යමක් ෙම් ආකාරයට දිගින් දිගටම ලබාදුනෙහොත් ඒ නිසාම මිනිසුන් කම්මැලි අලස වීමට ඉඩකඩ ඇත. ª к ªк එෙසේම එයට ආශාව උපදවා කිසිදු කය සිත ෙවෙහසා කිසිදු වැඩක් පළක් සිදු ෙනොෙකොට පුරුද්දක් වහෙයන් ෙමෙලස ඉල්ලාෙගන කෑමට පුරුදු වනු ඇත. ඒ නිසා මිනිසුන්ෙග් අලසකම ඇබ්බැහිවීමට ඉඩ ඇත. එෙහයින් මිනිසුන්හට පරිත ාග කිරීම සුදුසු ෙනොෙව්. පරිත ාග ෙනොකිරීමම මිනිසුන්හට සිදු කරන විශාල ෙසේවයකි. යනුෙවන් සිතමින් කිසිම ෙදයක් කිසිම ෙකෙනකුහට ලබා ෙනොෙදයි. ෙමය පරානුද්දතා ෙව්ශෙයන් ඇතිවන ෙලෝභය සාරධර්මයක මතුපිට හැඩෙයන් යුක්තව ඇති ෙව්. ෙමය ව ාජ සාරධර්මකි. ෙමම ව ාජ සාරධර්මය පරානුද්දයතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙසේ ෙප්නවා දී තිෙබ්. ෙමකී ව ාජ සාරධර්මයට මුලාවීම නිසා ඇතැම් පුද්ගලෙයෝ මූලික සමාජ සංස්ථා ෙසේ සැළෙකන ස්වාමියා, බිරිඳ, දූ දරු, මව් පිය වැඩිහිටි, ගුරුවර, මිත, ෙසේව , ෙසේවක, පූජ හා පූජක පක්ෂය ෙවත තම◌ාෙගන් ඉටු විය යුතු සාමාජික යුතුකම් පවා පැහැරහැරීමට ෙපළෙඹති.පරාභවයට ෙහේතුවන ෙමවැනිෙද් පරාභව සූතෙය්ද සිඟාෙලෝවාද සූතෙය්ද සඳහන්ය. ආත්ම සංරක්ෂණතාවය නම් තමාෙග් ජීවිතය ආරක්ෂා කරන ස්වභාවයයි. ස්වකීය ජීවිතාරක්ෂාව සඳහාවත් සමහරු මුදල් වියදම් කිරීමට අකමැති ෙවති. ඒ ෙලෝභය ආත්ම සංරක්ෂණ ෙව්ශය ගන්නා බැවිනි. එයින් රැවටීමට පත්වන පුද්ගලයින් ෙහොඳ ෙනොෙහොඳ ගුණ අගුණ ෙද් කුමක්දැයි ෙනොදනියි. ගුණ ෙදෙයහි ෙදොස් දැක ඉවත් කරන අතර අගුණ ෙද් ෙහොඳ යැයි සලකා ස්වකීය පෙයෝජනයට ගනියි. ෙමම ව ාජ සාරධර්මය ආත්ම සංරක්ෂණතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලස සැලෙක්. ඉතාමත්ම සුඛ විහරණ සහගතව හැදී වැඩුණු ඇතැම් පුද්ගලයින් අන යන් හා ඇසුරු කිරීෙම් ඇති විවිධ අනාරක්ෂිත ස්වභාවය සලකා සමාජශීලී බෙවන් ඈත් වී කටයුතු කිරීමට උත්සහ දරන්ෙන් ආත්ම සංරක්ෂණෙයහි ස්වරූපෙයන් ව ාජ සාරධර්මයක් ෙලස මතුවන ෙලෝභය නිසාය. දිගු කලක් විෙද්ශ ගත වී සිට පැමිණි ඇතැම් පුද්ගලෙයෝ එම විෙද්ශ රටවල දියුණු ෙසෞඛ පහසුකම්වලට සාෙප්ක්ෂකව ෙමරට අපිරිසිදු කම හා අයහපත් ආකල්ප සංවර්ධනයට බාධාවක් ෙසේ කල්පනා ෙකොට ආත්ම සංරක්ෂණෙයහි ෙව්ශෙයන් පහළවන ව ාජ සාරධර්මයක් වූ ෙලෝභයට වසඟව හැකි ඉක්මනින් නැවත විෙද්ශගතවීමට උත්සහ කරති. දන්සැල්, අනාථ නිවාස විවිධ සමිති සමාගම්වලට ආධාර පිණිස නිෙවස්වලට බාහිර පිරිස පැමිෙණනවාට ඇතැම් පුද්ගලයින් අකමැති වන්ෙන් එමඟින් ස්වකීය ෙපෞද්ගලිකත්වය හා ආරක්ෂාවට ඉන් බාධා එල්ලවන ෙසේ සලකාය. වර්තමානෙයහි පවතින ෙසොර සතුරු උපදව නිසා එෙසේ කිරීෙමහි කිසියම් සාධාරණත්වයක් විද මාන වුවත්, ආත්ම සංරක්ෂණය නැමැති ව ාජ සාරධර්මෙය් ස්වරූපෙයන් තමා ෙනොදැනුවත්වම කියාත්මක වන පරිත ාග කිරිෙම් ෙලෝභය ෙමහි දී සිත තුළ පහළ වන ෙපන්වා දිය හැකිය.පුද්ගල චරිතායන සංවර්ධනයට ෙමබඳු සෘණාත්මක ආකල්ප ඉවත්කළ යුතුය. දර්ශනපති සුජිත් නිශාන්ත ෙහේවෙග්
Download