SlideShare a Scribd company logo
දහම් යාත්‍රා
සද්ධම් ආර්ය පදනම ගෙන එන දහගම් නැවුම් අත්දැකීම
හැදින්වීම
• බුදු දහගම් නිර්මල සහ ප්‍රාගයෝගික හා විවෘත භාවය නිසා එය එදිගනදා ජීවිතය සාර්ථක කර ෙැනීමට
විවිධාකාර පැතිකඩ අනුසාරගයන් සිදුකල හැක.
• වර්තමාන තරඟකාරී සමාජ රටාව නිසා අගේ ෙත සිත විඩාබර ෙතියක් උසුලයි. ඒ නිසාම රැකියාව,
පවුල් ජීවිතය නීරස පීඩාකාරී බවක් දරයි.
• එම ස්වභාවය මෙ හරවා ෙනිමින් ජීවිතය වඩා උද්ගයොගිමත් එකක් බවට හැරවීම සඳහාත් රැකියා
කරන කාලය වඩා ඵලදායී කර ෙැනීම පිණිසත් ගබෞද්ධ ඉෙැන්වීම් ගයොදාෙත හැක.
• ඒක පුද්ෙල ඵලදායීතාවය ඉහළ නැැංග්විමටත් අන්තර් පුද්ෙල සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීමටත්
බුදු දහගම් එන ඉෙන්වීම් ගයොදා ෙත හැක.
• ධනාත්මක චින්තනයත් අවධානය ඉවසීම ආදී උසස් මානව ෙැණදම් ගරෝපණය කිරීමට ගමම සදහම්
චාරිකා වැඩසටහන් මාලාව සන්විධානය කර ඇත
රණ බිමට බුදු සිසිල
• රට ජාතිය ආෙම ගවනුගවන් තම ජීවිතය පුජා කල වීගරෝදාර රණ විරැවන්ටත් ඔවුන්ගග් පවුල් වල
සාමාජිකයන්ටත් පුණයානුගමෝදනාත්මක කෘතඥතාවය දැක්වීම. ගමමගින් දැනට සුජීවත්ව සිටින
රණවිරැවන්ගග් චිත්ත ධධර්යය ඉහල නැැංග්වීමට බලාගපොරාත්තු ගේ.
• වැඩසටහනට සහභාගීවන රණ විරැවන්ට සහ අගනක් සියළු ගදනාටම ගසත් පැතීම ඔවුන් කල සියළු
කැපකිරීම් ඇෙයීම. දැනට සිදු කරන ගසේවය පැසසීම.
• භාවනාව තුලින් රණ විරැවන්ට තාක්ෂණික වශගයන් වැදෙත්වන දියුණු තියුණු වන කුසලතා පිලිබද
හැදින්වීමක් සිදුකිරීම.
• එම කුසලතාවයන් රණ පිටියට පමණක් ගනො එදිගනදා ජීවිතය සාර්ථක කරෙැනීමටද උපකාරී වන
ආකාරය සාකච්ජා ගකගර්.
• අවසානගේ සියළු සැංසාර දුකින් අත මිදීමට බුදුන් වහන්ගසේගග් ඉෙැන්වීම් ප්‍රාගයෝගිකව පුහුණු කල හැකි
ආකාරය පැහැදිලි කරගද්.
රණ බිමට බුදු සිසිල එක්දින සීල භාවනා වැඩසටහන
• අටසිල් සමාදන්ව දවස පුරා බුද්ධ වන්දනාමය , ධර්ම ගද්ශනාමය, ධර්ම සාකච්ජාමය හා භාවනා
වැඩසටහන් වලින් සමන්විත ගේ
• වීඩිගයෝ තාක්ෂණය උපගයෝගී කර ෙනිමින්ද ගිහි පැවදි සිත්ෙන්නා සුළු ගද්ශන සමූහයක්
අන්තර්ෙතව ඇත.
• බුද්ධ පුජාවන් ආදිය සරල සිැංහල බසින් සිදු ගකගරන අතර ඒ සඳහා සහභාගී වන සියළු ගදනාගග්
සක්‍රීය දායකත්වය ලබා ෙනී.
• සාකච්ජා කරන දහම් කරැණු පවා ඉතාමත් ප්‍රාගයෝගික ප්‍රගයෝජනවත් ඒවා වන අතර සැංවාදාත්මක
ස්වරෑපගයන් අසන්නන්ගග් ප්‍රශ්න හා ෙැටළු වලට පිළිතුරැ සපයමින්ම සිදුකරනු ලබන්ගන්
ෙතානුෙතික ක්‍රමගයන් ගමොගහොතක් ඔබ්බට යමින්ය.
• ගමමගින් දහගම් ප්‍රාගයෝගික පුරැදු පුහුණු කල හැකි ඉෙැන්වීම් හදුන්වාදීම සිදුගේ.
ගප.ව.07:00 දස සිල් සමාදන් වීම,ගකටි අනුශාසනාව සහ උදැසන කිරි ආහාර බුද්ධ පුජාව
- ෙරුතර ස්වාමින් වහන්ගසේ හා සද්ධම් ආර්ය පදනම
ගප.ව.07:45 උදැසන උපාසක පිණ්ඩපාත දානය
ගප.ව.08:30 “බුදු සසුන හැඳින එහි හැසිගරමු ” - උදැසන ධර්ම ගද්ශනාව
-ෙරුතර ස්වාමින් වහන්ගසේ
ගප.ව.09:30 ගිලන්පස දානය
ගප.ව.10:00 “තුන් ගලෝකාග්‍ර බුදු පියාණන්ගග් උත්තම ගුණ වඩමු” - බුද්ධානුස්සති භාවනා වැඩසටහන
ගප.ව.10:45 දහවල් බුද්ධ පුජාව
ගප.ව.11.30 දහවල් උපාසක දානය හා විගේකය
ප.ව. 01:00 පිරිත් සජ්ජායනය
ප.ව. 01:30 “ගලොව ගරේෂ්ඨතම ජයග්‍රහණය” - සවස ධර්ම ගද්ශනය
-ෙරුතර ස්වාමින් වහන්ගසේ
ප.ව. 02.30 සවස ගිලන්පස දානය
ප.ව. 03:00 “ගහලන හුස්මක ගසොදුරු බව අත්දකිමු” - ආනාපානසති භාවනා වැඩසටහන
ප.ව. 04:00 ගබෝධි පුජාව ,මියගිය රණ විරුවන්ට පින්දීම සහ ගසත් පිරිත් ගද්ශනාව
ප.ව. 05:00 සිල් පවාරණය
දදදින විදර්ශනා වැඩමුළුව
• එක් දින සීල භාවනා වැඩසටහනින් පසුව සැංවිධානය කරන් ලබන ගමම වැඩසටහන ඉතා සුහදව
සහභාගීවන අයවළුන් හට පහසු වන පරිදි ආජීව අෂ්ඨමක වැනි විගශේෂිත ගිහි සීලයක් සමාදන්ව
පවත්වනු ලබයි.
• ගමහිදී ගබෞද්ධ භාවනා ඉෙැන්වීම් අතර අග්‍ර ඵලය වු විදර්ශනා භාවනාව පිලිබඳව සවිස්තරව පැහැදිලි
කර ගදන අතර එමගින් පහත ප්‍රගයෝජන ඉස්මතු වන ගලස භාවනා කමටහන් වඩයි.
• තම හැගීම් හඳුනා ෙැනීම හා ඒවා පාලනය. අවධානය හා සිත පිලිබඳ අවගබෝධය.
• තම කය ෙැන වැටහීම පැහැදිලි කර ෙැනීම සහ සිත කය අතර පවතින සම්බන්ධය අවගබෝධ කර
ෙැනීම.
• බිය සන්ත්‍රාසය ආගේෙශීලී බව ගනොඉස්පාසුව වැනි සටන් බිගම්දීත් අගනකුත් රාජකාරි කටයුතු
වලදීත් සාමානය ජීවිතගේදීත් බාධා අතිකරවන ගමම සෘනාත්මක චිත්තාගේෙ පාලනයටත්
• ධධර්යය වීර්යය අභීතබව ප්‍රගබෝධමත් බව ඉවසීම මුදිතාව කරැණාව වැනි ධනාත්මක සිතුවිලි
වර්ධනයටත් විදර්ශනා භාවනාව සෘජුවම ගහේතු පදක ගේ.
පිඹුරුපත් සැකදසමින් පවතින වයාපෘති.
• වැඩ බිමට බුදු සිසිල: රාජකාරි ස්ථානගේ ඵලදායිතාව ඉහල නැැංවීමට ගසේවා
දායකයන්ගග් යහපත් සමබර මානසිකත්වය අතයවශයගේ. සාර්ථක අන්තර් මානව
සම්බන්ධතා ඇතිකිරීමටත්, අභිගච්තනය(motivation), ධනාත්මක චින්තනය වැඩි
දියුණු කිරීමටත් ගබෞද්ධ භාවනා ක්‍රම ගේද ඉතා සාර්ථකව උපගයෝගී කරෙත් හැක.
එපමණක් ගනොව රාජකාරි හා බැඳුනු ආතති තත්වයන්ද, විශාදිය,කාැංසාව වැනි මානසික
ස්වභාවයන් මැනවින් වලක්වා ෙැනීමටත් විදර්ශනා භාවනා සමත් බව ධවදය
විදයාත්මකවද සනාථ වී ඇත. එවැනි ක්‍රමගේදයන් හදුන්වා ගදමින් සාර්ථක ගමන්ම
කාර්යක්ෂම වැඩ බිමක් උගදසා ගමම වැඩසටහන සැංවිධානය කර ඇත.
• සම්බුදු සිසිල සිපිරිදෙට: සිර දඩුවම් ලැබූ අය උගදසා ඔවුන්ගග් සාර්ථක මානසික
පුනුරුත්ථාපනක් ඉලක්ක කර ෙනිමින්ද වඩා සමාජ හිතකාමී,දැහැමි පුරවැසියකු
සමාජයට නිදහස් කිරීමද අරමුණින්. බුද්ධ වන්දනාමය, සමථ/විදර්ශනා භාවනා
වැඩසටහන් වලින්ද ගමම වයාපෘතිය නිර්මාණය වී ඇත.

More Related Content

Viewers also liked

17. COSOP Looking Forward
17. COSOP Looking Forward17. COSOP Looking Forward
17. COSOP Looking Forward
ifadseahub
 
Illinois Medical Marijuana Card Renewal
Illinois Medical Marijuana Card RenewalIllinois Medical Marijuana Card Renewal
Illinois Medical Marijuana Card Renewal
Midwest Compassion
 
Project achievments of PADEE cambodia ifad 20 april 2016 final
Project achievments of PADEE cambodia ifad 20 april 2016 finalProject achievments of PADEE cambodia ifad 20 april 2016 final
Project achievments of PADEE cambodia ifad 20 april 2016 final
ifadseahub
 
Trinity Kings World Leadership: (formerly) Petra's Int'l Donald O Clay II
Trinity Kings World Leadership: (formerly) Petra's Int'l Donald O Clay IITrinity Kings World Leadership: (formerly) Petra's Int'l Donald O Clay II
Trinity Kings World Leadership: (formerly) Petra's Int'l Donald O Clay II
Terrell Patillo
 
Project presentations tssd cambodia adb ifad 20 april 2016
Project presentations tssd cambodia adb ifad 20 april 2016Project presentations tssd cambodia adb ifad 20 april 2016
Project presentations tssd cambodia adb ifad 20 april 2016
ifadseahub
 
Overview of decentralisation lao pdr-sisana
Overview of decentralisation lao pdr-sisanaOverview of decentralisation lao pdr-sisana
Overview of decentralisation lao pdr-sisana
Munkh Orgil
 
Aspire programme Cambodia Ifad 20 april 2016
Aspire programme Cambodia Ifad 20 april 2016Aspire programme Cambodia Ifad 20 april 2016
Aspire programme Cambodia Ifad 20 april 2016
ifadseahub
 
El Cerebro Reptil - Villanos de la Comunicación 2
El Cerebro Reptil -  Villanos de la Comunicación 2El Cerebro Reptil -  Villanos de la Comunicación 2
El Cerebro Reptil - Villanos de la Comunicación 2
Gonzalo Raffo
 
Michelangelo sculptures
Michelangelo sculpturesMichelangelo sculptures
Michelangelo sculptures
Shashanka Wishvajith
 
Investor presentation deck q1 v4 short
Investor presentation deck q1 v4 shortInvestor presentation deck q1 v4 short
Investor presentation deck q1 v4 short
Ed Stahl
 
Cos'è il CRM
Cos'è il CRMCos'è il CRM
Cos'è il CRM
ICT Sviluppo
 
L.p. the beginning
L.p. the beginningL.p. the beginning
L.p. the beginning
Lamont Patterson
 
MY CV
MY CVMY CV

Viewers also liked (13)

Similar to Daham yathra

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
grade 09 buddhism pdf for government students
grade 09 buddhism pdf for government studentsgrade 09 buddhism pdf for government students
grade 09 buddhism pdf for government students
InokaSenevirathna
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
Gayan Jayawardana
 
දම් පා ගුරු උපදේශනය - පළමු දිනය
දම් පා ගුරු උපදේශනය - පළමු දිනය දම් පා ගුරු උපදේශනය - පළමු දිනය
දම් පා ගුරු උපදේශනය - පළමු දිනය
Wasura Edirisuriya
 
grade 10 and grade 11 buddhism for gce ol
grade 10 and grade 11 buddhism for gce olgrade 10 and grade 11 buddhism for gce ol
grade 10 and grade 11 buddhism for gce ol
InokaSenevirathna
 
Similar to Daham yathra (16)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
2
22
2
 
grade 09 buddhism pdf for government students
grade 09 buddhism pdf for government studentsgrade 09 buddhism pdf for government students
grade 09 buddhism pdf for government students
 
Lets Meditate 10
Lets Meditate 10Lets Meditate 10
Lets Meditate 10
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
 
දම් පා ගුරු උපදේශනය - පළමු දිනය
දම් පා ගුරු උපදේශනය - පළමු දිනය දම් පා ගුරු උපදේශනය - පළමු දිනය
දම් පා ගුරු උපදේශනය - පළමු දිනය
 
Structure
StructureStructure
Structure
 
Lets Maditate 09
Lets Maditate 09Lets Maditate 09
Lets Maditate 09
 
grade 10 and grade 11 buddhism for gce ol
grade 10 and grade 11 buddhism for gce olgrade 10 and grade 11 buddhism for gce ol
grade 10 and grade 11 buddhism for gce ol
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
Daham yathra

  • 1. දහම් යාත්‍රා සද්ධම් ආර්ය පදනම ගෙන එන දහගම් නැවුම් අත්දැකීම
  • 2. හැදින්වීම • බුදු දහගම් නිර්මල සහ ප්‍රාගයෝගික හා විවෘත භාවය නිසා එය එදිගනදා ජීවිතය සාර්ථක කර ෙැනීමට විවිධාකාර පැතිකඩ අනුසාරගයන් සිදුකල හැක. • වර්තමාන තරඟකාරී සමාජ රටාව නිසා අගේ ෙත සිත විඩාබර ෙතියක් උසුලයි. ඒ නිසාම රැකියාව, පවුල් ජීවිතය නීරස පීඩාකාරී බවක් දරයි. • එම ස්වභාවය මෙ හරවා ෙනිමින් ජීවිතය වඩා උද්ගයොගිමත් එකක් බවට හැරවීම සඳහාත් රැකියා කරන කාලය වඩා ඵලදායී කර ෙැනීම පිණිසත් ගබෞද්ධ ඉෙැන්වීම් ගයොදාෙත හැක. • ඒක පුද්ෙල ඵලදායීතාවය ඉහළ නැැංග්විමටත් අන්තර් පුද්ෙල සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීමටත් බුදු දහගම් එන ඉෙන්වීම් ගයොදා ෙත හැක. • ධනාත්මක චින්තනයත් අවධානය ඉවසීම ආදී උසස් මානව ෙැණදම් ගරෝපණය කිරීමට ගමම සදහම් චාරිකා වැඩසටහන් මාලාව සන්විධානය කර ඇත
  • 3. රණ බිමට බුදු සිසිල • රට ජාතිය ආෙම ගවනුගවන් තම ජීවිතය පුජා කල වීගරෝදාර රණ විරැවන්ටත් ඔවුන්ගග් පවුල් වල සාමාජිකයන්ටත් පුණයානුගමෝදනාත්මක කෘතඥතාවය දැක්වීම. ගමමගින් දැනට සුජීවත්ව සිටින රණවිරැවන්ගග් චිත්ත ධධර්යය ඉහල නැැංග්වීමට බලාගපොරාත්තු ගේ. • වැඩසටහනට සහභාගීවන රණ විරැවන්ට සහ අගනක් සියළු ගදනාටම ගසත් පැතීම ඔවුන් කල සියළු කැපකිරීම් ඇෙයීම. දැනට සිදු කරන ගසේවය පැසසීම. • භාවනාව තුලින් රණ විරැවන්ට තාක්ෂණික වශගයන් වැදෙත්වන දියුණු තියුණු වන කුසලතා පිලිබද හැදින්වීමක් සිදුකිරීම. • එම කුසලතාවයන් රණ පිටියට පමණක් ගනො එදිගනදා ජීවිතය සාර්ථක කරෙැනීමටද උපකාරී වන ආකාරය සාකච්ජා ගකගර්. • අවසානගේ සියළු සැංසාර දුකින් අත මිදීමට බුදුන් වහන්ගසේගග් ඉෙැන්වීම් ප්‍රාගයෝගිකව පුහුණු කල හැකි ආකාරය පැහැදිලි කරගද්.
  • 4. රණ බිමට බුදු සිසිල එක්දින සීල භාවනා වැඩසටහන • අටසිල් සමාදන්ව දවස පුරා බුද්ධ වන්දනාමය , ධර්ම ගද්ශනාමය, ධර්ම සාකච්ජාමය හා භාවනා වැඩසටහන් වලින් සමන්විත ගේ • වීඩිගයෝ තාක්ෂණය උපගයෝගී කර ෙනිමින්ද ගිහි පැවදි සිත්ෙන්නා සුළු ගද්ශන සමූහයක් අන්තර්ෙතව ඇත. • බුද්ධ පුජාවන් ආදිය සරල සිැංහල බසින් සිදු ගකගරන අතර ඒ සඳහා සහභාගී වන සියළු ගදනාගග් සක්‍රීය දායකත්වය ලබා ෙනී. • සාකච්ජා කරන දහම් කරැණු පවා ඉතාමත් ප්‍රාගයෝගික ප්‍රගයෝජනවත් ඒවා වන අතර සැංවාදාත්මක ස්වරෑපගයන් අසන්නන්ගග් ප්‍රශ්න හා ෙැටළු වලට පිළිතුරැ සපයමින්ම සිදුකරනු ලබන්ගන් ෙතානුෙතික ක්‍රමගයන් ගමොගහොතක් ඔබ්බට යමින්ය. • ගමමගින් දහගම් ප්‍රාගයෝගික පුරැදු පුහුණු කල හැකි ඉෙැන්වීම් හදුන්වාදීම සිදුගේ.
  • 5. ගප.ව.07:00 දස සිල් සමාදන් වීම,ගකටි අනුශාසනාව සහ උදැසන කිරි ආහාර බුද්ධ පුජාව - ෙරුතර ස්වාමින් වහන්ගසේ හා සද්ධම් ආර්ය පදනම ගප.ව.07:45 උදැසන උපාසක පිණ්ඩපාත දානය ගප.ව.08:30 “බුදු සසුන හැඳින එහි හැසිගරමු ” - උදැසන ධර්ම ගද්ශනාව -ෙරුතර ස්වාමින් වහන්ගසේ ගප.ව.09:30 ගිලන්පස දානය ගප.ව.10:00 “තුන් ගලෝකාග්‍ර බුදු පියාණන්ගග් උත්තම ගුණ වඩමු” - බුද්ධානුස්සති භාවනා වැඩසටහන ගප.ව.10:45 දහවල් බුද්ධ පුජාව ගප.ව.11.30 දහවල් උපාසක දානය හා විගේකය ප.ව. 01:00 පිරිත් සජ්ජායනය ප.ව. 01:30 “ගලොව ගරේෂ්ඨතම ජයග්‍රහණය” - සවස ධර්ම ගද්ශනය -ෙරුතර ස්වාමින් වහන්ගසේ ප.ව. 02.30 සවස ගිලන්පස දානය ප.ව. 03:00 “ගහලන හුස්මක ගසොදුරු බව අත්දකිමු” - ආනාපානසති භාවනා වැඩසටහන ප.ව. 04:00 ගබෝධි පුජාව ,මියගිය රණ විරුවන්ට පින්දීම සහ ගසත් පිරිත් ගද්ශනාව ප.ව. 05:00 සිල් පවාරණය
  • 6. දදදින විදර්ශනා වැඩමුළුව • එක් දින සීල භාවනා වැඩසටහනින් පසුව සැංවිධානය කරන් ලබන ගමම වැඩසටහන ඉතා සුහදව සහභාගීවන අයවළුන් හට පහසු වන පරිදි ආජීව අෂ්ඨමක වැනි විගශේෂිත ගිහි සීලයක් සමාදන්ව පවත්වනු ලබයි. • ගමහිදී ගබෞද්ධ භාවනා ඉෙැන්වීම් අතර අග්‍ර ඵලය වු විදර්ශනා භාවනාව පිලිබඳව සවිස්තරව පැහැදිලි කර ගදන අතර එමගින් පහත ප්‍රගයෝජන ඉස්මතු වන ගලස භාවනා කමටහන් වඩයි. • තම හැගීම් හඳුනා ෙැනීම හා ඒවා පාලනය. අවධානය හා සිත පිලිබඳ අවගබෝධය. • තම කය ෙැන වැටහීම පැහැදිලි කර ෙැනීම සහ සිත කය අතර පවතින සම්බන්ධය අවගබෝධ කර ෙැනීම. • බිය සන්ත්‍රාසය ආගේෙශීලී බව ගනොඉස්පාසුව වැනි සටන් බිගම්දීත් අගනකුත් රාජකාරි කටයුතු වලදීත් සාමානය ජීවිතගේදීත් බාධා අතිකරවන ගමම සෘනාත්මක චිත්තාගේෙ පාලනයටත් • ධධර්යය වීර්යය අභීතබව ප්‍රගබෝධමත් බව ඉවසීම මුදිතාව කරැණාව වැනි ධනාත්මක සිතුවිලි වර්ධනයටත් විදර්ශනා භාවනාව සෘජුවම ගහේතු පදක ගේ.
  • 7. පිඹුරුපත් සැකදසමින් පවතින වයාපෘති. • වැඩ බිමට බුදු සිසිල: රාජකාරි ස්ථානගේ ඵලදායිතාව ඉහල නැැංවීමට ගසේවා දායකයන්ගග් යහපත් සමබර මානසිකත්වය අතයවශයගේ. සාර්ථක අන්තර් මානව සම්බන්ධතා ඇතිකිරීමටත්, අභිගච්තනය(motivation), ධනාත්මක චින්තනය වැඩි දියුණු කිරීමටත් ගබෞද්ධ භාවනා ක්‍රම ගේද ඉතා සාර්ථකව උපගයෝගී කරෙත් හැක. එපමණක් ගනොව රාජකාරි හා බැඳුනු ආතති තත්වයන්ද, විශාදිය,කාැංසාව වැනි මානසික ස්වභාවයන් මැනවින් වලක්වා ෙැනීමටත් විදර්ශනා භාවනා සමත් බව ධවදය විදයාත්මකවද සනාථ වී ඇත. එවැනි ක්‍රමගේදයන් හදුන්වා ගදමින් සාර්ථක ගමන්ම කාර්යක්ෂම වැඩ බිමක් උගදසා ගමම වැඩසටහන සැංවිධානය කර ඇත. • සම්බුදු සිසිල සිපිරිදෙට: සිර දඩුවම් ලැබූ අය උගදසා ඔවුන්ගග් සාර්ථක මානසික පුනුරුත්ථාපනක් ඉලක්ක කර ෙනිමින්ද වඩා සමාජ හිතකාමී,දැහැමි පුරවැසියකු සමාජයට නිදහස් කිරීමද අරමුණින්. බුද්ධ වන්දනාමය, සමථ/විදර්ශනා භාවනා වැඩසටහන් වලින්ද ගමම වයාපෘතිය නිර්මාණය වී ඇත.