Download free for 30 days
Sign in
Upload
Language (EN)
Support
Business
Mobile
Social Media
Marketing
Technology
Art & Photos
Career
Design
Education
Presentations & Public Speaking
Government & Nonprofit
Healthcare
Internet
Law
Leadership & Management
Automotive
Engineering
Software
Recruiting & HR
Retail
Sales
Services
Science
Small Business & Entrepreneurship
Food
Environment
Economy & Finance
Data & Analytics
Investor Relations
Sports
Spiritual
News & Politics
Travel
Self Improvement
Real Estate
Entertainment & Humor
Health & Medicine
Devices & Hardware
Lifestyle
Change Language
Language
English
Español
Português
Français
Deutsche
Cancel
Save
Submit search
EN
Uploaded by
Priyal Kulathilaka
627 views
Lets Meditate 10
Economy & Finance
◦
Business
◦
Read more
0
Save
Share
Embed
Embed presentation
Download
Download to read offline
1
/ 4
2
/ 4
3
/ 4
4
/ 4
More Related Content
PDF
2
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
Karaniya Meththa Suthraya
by
Priyal Kulathilaka
PDF
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PPTX
Praweshaya
by
Gayan Jayawardana
PDF
Lets Maditate 09
by
Priyal Kulathilaka
PDF
Lets Meditate 02
by
Priyal Kulathilaka
2
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
Karaniya Meththa Suthraya
by
Priyal Kulathilaka
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
Praweshaya
by
Gayan Jayawardana
Lets Maditate 09
by
Priyal Kulathilaka
Lets Meditate 02
by
Priyal Kulathilaka
Similar to Lets Meditate 10
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
අපේ සම්පත ගමේ පංසල
by
Gayan Jayawardana
PPTX
අපේ සම්පත ගමේ පංසල
by
Gayan Jayawardana
PPTX
Structure
by
Gayan Jayawardana
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
Si najtaz tahadeyat_haiah
by
Loveofpeople
PDF
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PPTX
SAF - Structure සැකැස්ම
by
Gayan Jayawardana
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
PDF
Si salehat gareiat
by
Loveofpeople
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
අපේ සම්පත ගමේ පංසල
by
Gayan Jayawardana
අපේ සම්පත ගමේ පංසල
by
Gayan Jayawardana
Structure
by
Gayan Jayawardana
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.8
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Si najtaz tahadeyat_haiah
by
Loveofpeople
3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
by
snhewage
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
SAF - Structure සැකැස්ම
by
Gayan Jayawardana
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
1
by
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Si salehat gareiat
by
Loveofpeople
More from Priyal Kulathilaka
PDF
Karaniya Meththa Suthraya
by
Priyal Kulathilaka
PDF
Hudekalawa Sundarai1
by
Priyal Kulathilaka
PDF
HNDA Circular 46 1990(e)
by
Priyal Kulathilaka
PDF
Fundamentals of Financial Accounting 2008
by
Priyal Kulathilaka
PDF
Fundamentals of Financial Accounting 2007
by
Priyal Kulathilaka
PDF
Commercial Awareness 2008
by
Priyal Kulathilaka
PDF
HNDA Circular 46 1990(sin)
by
Priyal Kulathilaka
PDF
2008 B COM - Circular 46 1990(e) III
by
Priyal Kulathilaka
PDF
Interemediate Financial Accounting 2006
by
Priyal Kulathilaka
PDF
Audit & Assurance 2005
by
Priyal Kulathilaka
PDF
Business Statistics 2007
by
Priyal Kulathilaka
PDF
Business Communication 2007 - II
by
Priyal Kulathilaka
PDF
Business Communication 2006
by
Priyal Kulathilaka
PDF
Business Communication 2008
by
Priyal Kulathilaka
PDF
Fundamentals of Financial Accounting 2006
by
Priyal Kulathilaka
PDF
Financial Accounting 2006
by
Priyal Kulathilaka
PDF
Taxation 2005
by
Priyal Kulathilaka
PDF
Results
by
Priyal Kulathilaka
PDF
Commercial Awareness 2007
by
Priyal Kulathilaka
PDF
Dont Tell Lies
by
Priyal Kulathilaka
Karaniya Meththa Suthraya
by
Priyal Kulathilaka
Hudekalawa Sundarai1
by
Priyal Kulathilaka
HNDA Circular 46 1990(e)
by
Priyal Kulathilaka
Fundamentals of Financial Accounting 2008
by
Priyal Kulathilaka
Fundamentals of Financial Accounting 2007
by
Priyal Kulathilaka
Commercial Awareness 2008
by
Priyal Kulathilaka
HNDA Circular 46 1990(sin)
by
Priyal Kulathilaka
2008 B COM - Circular 46 1990(e) III
by
Priyal Kulathilaka
Interemediate Financial Accounting 2006
by
Priyal Kulathilaka
Audit & Assurance 2005
by
Priyal Kulathilaka
Business Statistics 2007
by
Priyal Kulathilaka
Business Communication 2007 - II
by
Priyal Kulathilaka
Business Communication 2006
by
Priyal Kulathilaka
Business Communication 2008
by
Priyal Kulathilaka
Fundamentals of Financial Accounting 2006
by
Priyal Kulathilaka
Financial Accounting 2006
by
Priyal Kulathilaka
Taxation 2005
by
Priyal Kulathilaka
Results
by
Priyal Kulathilaka
Commercial Awareness 2007
by
Priyal Kulathilaka
Dont Tell Lies
by
Priyal Kulathilaka
Lets Meditate 10
1.
Let's Meditate (part
-10) ධර්මය අදහා ගැනීම පෙබෝධය ඉපදීමට ෙහේතුවක් 1 නාවලපිටිෙය් අරියවංශ හිමි අපි මීට කලින් සාකච්ඡා කරමින් සිටිෙය් නිබ්බිදා සූතෙය් සඳහන් කරුණු පිළිබඳ යි. අපි එතන දී කථා කළා බණ භාවනා කිරීෙමන් සාර්ථක පතිඵල ලබා ගන්න කැමැති ෙකනකු විසින් බුදුරජාණන් වහන්ෙසේ ෙග් අවෙබෝධය අදහා ගත යුතුයි කියන කාරණාව. ඒ වෙග් ම අපි මහා පඥාවක් නැති අය විදිහට, සාමාන්‍ය මිනිස්සු විදිහට, නුවණ පිරිෙහන කාලෙය් ඉපදුණු අය විදිහට, ෙම් ධර්මෙයන් අවම ෙහෝ පිහිටක් පිළිසරණක් ලබා ගැනීම පිණිස කළ යුත්ෙත් කුමක් ද කියන ෙද් ත්, කථා කළා. අපි පකාශ කෙළේ එක එල්ෙල් ම භාග්‍යවතුන්වහන්ෙසේ විසින් පකාශ කරන දහම් කාරණා පිළිගැනීෙමන් අපිට නිවන් මඟට පිවිෙසන්න පහසු පෙව්ශයක්, මාර්ගයක් හදා ගන්න අවස්ථාවක් තිෙබන බවයි. සමහර තැන්වල දී භාග්‍යවතුන් වහන්ෙසේ ෙපන්වා ෙදනවා “ෙමන්න ෙමෙහම කෙළොත් ෙමෙහම සිද්ධ ෙවනවා” කියලා. ඒ විදියට එක එල්ෙල් ම පකාශ කරන ධර්ම අපිට මුණ ගැෙහනවා. ඉතින් අපි සාමාන්‍ය මනුෂ්‍යයන් විදිහට, ෙලොකු දැනුමක් නැති අය විදිහට, අපි අපි ගැන ම ෙතෝරා ෙබ්රාගත යුතු යි. ඒ විදිහට ෙතෝරාෙගන අපට එක එල්ෙල් ෙපන්වා ෙදන දහම් කාරණා ඔස්ෙසේ, ධර්මය පුරුදු කරන්න කල්පනා කෙළොත් අපිට ෙලොකු පිළිසරණක් ලබා ගන්න අවස්ථාවක් තිෙයනවා. නිබ්බිදා සූත ෙද්ශනාව ළඟ ම තිෙබනවා තව ෙද්ශනාවක්. ‘ආසවක්ඛය සූතය’ කියලා. ඒ ෙද්ශනාෙව් දී භාග්‍යවතුන් වහන්ෙසේ අපට ෙම් විදියට කියා ෙදනවා. ‘පඤ්චිෙම් භික්ඛෙව්, ධම්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තන්ති”. ඒ කියන්ෙන් ‘කාරණා පහක් බහුල වශෙයන් පුරුදු කරන ෙකනකුට, ඒ ධර්ම පහ පු◌ු රුදු කිරීම, බහුල වශෙයන් පුරුදු කිරීම ආශව ක්ෂයවීම පිණිස පවතිනවා’ කියලා. ෙමොනවද ඒ ධර්මතා පහ, ‘ඉධ භික්ඛෙව්, භික්ඛු අසුභානුපස්සී කාෙය් විහරති, ආහාෙර් පටික්කුලසඤ්ඤී , සබ්බෙලෝෙක් අනභිරතසඤ්ඤී, සබ්බ සංඛාෙර්සු අනිච්චානුපස්සී, මරණසඤ්ඤී ෙඛෝ පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා ෙහෝති’. එතෙකොට අර කලින් සූතෙය් කියා ෙදන ඒ භාවනා පහ ම තමයි, ෙමතන දී ත් කියා ෙදන්ෙන්. ෙමොනව ද ඒ භාවනා පහ....? අසුභ සංඥාව, ආහාරෙය් පිළිකුල් සංඥාව, සබ්බෙලෝෙක් අනභිරත සංඥාව, සබ්බ සංඛාෙර්සු අනිච්ච සංඥාව, මරණ සතිය. එතෙකොට කලින් ෙද්ශනාෙව් දී අපට කියලා ෙදනවා, ඒ භාවනා පහ යම් ෙකෙනක් පුරුදු කෙළොත්, නියත වශෙයන් ම අවෙබෝධෙයන් කළකිරීම කියන ෙද් සිද්ධ ෙවනවා කියලා. ඒ ෙද් ස්ථිර වශෙයන් ම සිද්ධ ෙවනවා කියලා අපට ෙපන්වා ෙදනවා. ඊළඟට ඒ අවෙබෝධෙයන් කළකිරුණු ෙකනාට සිද්ධ වන ෙද් තමයි, ෙනො ඇල්ම ඇතිවීම, ඇල්ම නිරුද්ධ වනවා. ඒත් එක්ක ම සිත සංසිෙඳනවා. ඊට පස්ෙසේ ඒ සංසිඳුණු සිතින්
2.
එයාට පුළුවන්කම තිෙයනවා
විෙශේෂ ඤාණ ඇතිකර ගන්න. ඒ විෙශේෂ ඤාණ ඇතිකර ගත්ත ෙකනාට පුළුවන්කම තිෙබනවා ආර්ය සත්‍ය පිළිබඳ පරිපූර්ණ අවෙබෝධය ඇතිකර ගන්න. අන්න එයා නිවන අවෙබෝධ කරනවා. එතෙකොට ෙම් ආසවක්ඛය සූත ෙද්ශනාෙව දී කියලා ෙදන්ෙන් ඒ ධර්මතා පහ ම පුරුදු කරන ෙකනාට ආශව ක්ෂය ෙවනවා කියල යි. එතෙකොට බලන්න ෙම් ධර්ම අපි පිළිගත්ෙතොත්, ෙම් ධර්ම හත අපි ් ෙහොඳ අවෙබො◌ධයක් විශ්වාසයක් ඇතිකර ගත්ෙතොත්, අප තුළ නිර්භය බවත් ඇතිවනව ද නැද්ද? අපි තුළ නිර්භය බවක් උපදිනවා. කුමක් ෙකෙරහි ද නිර්භය බව උපදින්ෙන්? සසරින් නිදහස් වීම පිළිබඳ විශ්වාසයක් ඇතිෙවනවා. සංසාරය ෙකෙරහි තිෙබන බිය අඩු ෙවන්න පටන් ගන්නවා. සංසාෙරන් නිදහස්වීමට ඉඩකඩක් තිෙබනවා කියල දැනගන්න ෙකනාට සසර බිය අඩු වන්න පටන්ගන්නවා. ඒක යි නිර්භය බව කියලා කියන්ෙන්. සසරින් නිදහස් වන්න ඉඩ කඩක් නෑ කියලා ෙත්ෙරන ෙකනාට සංසාෙර් බිය තිෙයනවා. බහුල වශෙයන් තිෙයනවා. ඒ භීතිෙයන් එයාට ඉන්න සිද්ධ වනවා. නමුත් සංසාෙරන් නිදහස් වන්න ඉඩකඩක් තිෙයනවා කියලා යම් ෙකනකුට නිසැක බවක් තිෙයනවා නම්, ඒ සැනින්, ඒ සමගම එයා තුළින් සසර බිය පහ වන්න පටන් ගන්නවා. අන්න එතෙකොට එයා නිර්භය බවට පත්ෙවනවා. අර කලින් බෙය් හිටපු ෙකනා කලබල යි. ඉවසීමක් නෑ, දැන් නිසැක බවට ආපු ෙකනාට නිර්භය බව උපදිනවා, නිර්භය බවත් එක්ක එයාට ඉවසීම තිෙයනවා, කලබෙල් අයින්ෙවලා, කලබලය අයින් උනා ම ඉවසීම තිෙයනවා. දැන් ෙමොකද එයා කරන්ෙන්? දැන් ෙම් කියා දීලා තිෙබන ධර්මය, ෙපන්වා දී තිෙබන ධර්මය ෙකොෙහොම ද පුරුදු කරන්ෙන්◌් කියලා එයා කල්පනා කරනවා. ඊළඟට එයා ටික ටික පුරුදු කරනවා, පැය ගණන් එක දිගට ඉඳෙගන ‘දැන් ඉතින් මම අද සමාධියට යන්නම්” කිය කියා පුරුදු ෙවනවද? එෙහම ද කරන්ෙන්?..නෑ. ෙකෙනක් ඒ විදියට ෙම්ක ඉක්මනින් ම කරනවා කියලා කල්පනා කරන්ෙන් ඇයි....? කුමක් මුල් ෙවලා ද එෙහම කල්පනා කරන්ෙන්....? තමා ගැන විශ්වාසය මුල් ෙවලා. තමා ගැන තිෙයන අධි තක්ෙසේරුව මුල් කරෙගන තමයි ‘මම ෙම්ක ඉක්මනට කරන්නම්’ කියලා කල්පනා කරන්ෙන්. නමුත් තමා ගැන ෙනෙමයි, බුදුරජාණන් වහන්ෙසේ ෙකෙරහි විශ්වාසය ඇතිවුණු ෙකනා කල්පනා කරන්ෙන්, ‘’ෙම්ක හිමින් හිමින් මම පුරුදු කර ගන්න ඕන” කියලා යි. ඇයි එයාට නිර්භයබව තිෙයනවා. එයාට ෙදොර ඇරිලා. දැන් මඟ ෙප්නවා. එයා කලබල ෙවනව ද?. කලබල ෙවන්ෙන් නෑ. එයා ටික ටික පුරුදු කරනවා. එෙහනම් අපි තුළ කලබලයක් තිෙයනවා නම් අපි තුළ නැත්ෙත් කුමක් ද කියලා බලන්න. අපි කලබල ෙනො වී පුරුදු කරනවා නම්, අප තුළ තිෙබන්ෙන් කුමක් ද කියලා ෙත්රුම් ගන්න. කලබල ෙනො වී ටික ටික පුරුදු කරනවා කියලා කියන්ෙන් කම්මැලිකම අලසකම ෙනෙම්. ඒක සකසා වැඩීමට අයිති එකක්. ‘සකසලා වඩනව, පිළිෙවළකට කරනවා’ කියන එකයි, ඒ ඒෙකන් අදහස් වන්ෙන්. එතෙකොට භාවනා පිළිෙවළකට කරන්ෙන්◌් ෙකොෙහොම ෙකනා ද? ඉවසීම තිෙයන ෙකනා. ඉවසීම තිෙයන්ෙන් කාට ද? නිර්භය බවට පැමිණි ෙකනාට. නිර්භය බවට පත් වන්ෙන් කවුද? නිසැක බවට පත්වන ෙකනා, නිසැක බවට පත්වන්ෙන් ෙකොෙහොම ෙකනාද? භාග්‍යවතුන් වහන්ෙසේ ෙග් අවෙබෝධය අදහා ගැනීෙමන්. භාග්‍යවතුන් වහන්ෙසේ ෙග් අවෙබෝධය අදහා ගත්ත ෙකනා වන්ෙන් කවුද? භාග්‍යවතුන් වහන්ෙසේ ෙග් ෙද්ශනාව පිළිගත්ත ෙකනා. අපි භාවනාව හැමවිට ම පිළිෙවළකට කරන්න පුරුදු වන්න ඕන. කරන්නන්
3.
වාෙල් කරලා වැඩක්
නෑ. එෙහම වුෙණොත් මහා ලාභයක් අපි ත් අහිමි කර ෙගන, ෙලෝකයට ත් අහිමි කරලා දාන පිරිසක් බවට පත්ෙවනවා. අපි පිළිෙවළකට ෙම්ක කෙළොත් එෙහම, අපිට භාවනාවකින් ලබාගත හැකි පතිඵල ලබා ගන්න පුළුවන්. ඇයි අපි එෙහම කියන්ෙන්? ඒ භාග්‍යවතුන් වහන්ෙසේ ෙපන්වා ෙදනවා ෙම් ධර්මය වඳ බැහැලා නෑ කියලා. ෙම් ධර්මය ජීවමාන යි. ඒ ධර්මෙය් ගුණයක් තිෙයනවා ‘අකාලික’ යි කියලා ෙන්ද? අන්න ඒ ගුණය ගැන කල්පනා කරලා ඒ ගුණය පිළිගැනීෙමන් තමයි අපි ෙම් පකාශය කරන්ෙන්. එෙහනම් අපි ෙම් ධර්මය පිළිගත්ෙතොත් අපිට පුළුවන්කම ලැෙබනවා සකසලා වඩන්න. එතෙකොට පිළිෙවළකට කරන්න පුළුවන් අය බවට අපි පත්ෙවනවා. ඒක කෘතිම ම ෙගොඩනගන්න බෑ. පිළිෙවළකට කරනවා කියන එක කෘතිම ව ෙගොඩනගා ගන්න බෑ. ඒක තමා තුළ ඉපෙදන්න ඕන ගුණයක්. දැන් සමහර ෙද් තිෙයනවා කෘතිම ව කරනවා. දැන් අපිට කම්කරුෙවකුට කියන්න පුළුවන් විනාඩියකට ගෙඩොලක් ෙග්න්න කියලා. එයා හැම විනාඩිෙය් ම ගෙඩොලක් ෙග්නවා. පිළිෙවළකට කරනවා. ඒක කෘතිම යි. ‘මැෂින් එකක් තිෙයනවා, ඒෙකන් විනාඩියකට යමක් නිෂ්පාදනය වනවා. පිළිෙවළකට සිදු ෙවනවා. ඒක කෘතිම යි. නමුත් බණ භාවනාවක් පිළිෙවළකට කිරීම කෘතිම ව කරන්න බෑ. එයා කරන්න බලයි. නමුත් ටික දවසකින් ‘ෙමොනව ද ෙම්... ෙම්ක කරන්න බෑ’ කියලා නිකන් ඉන්නවා. එෙහම ෙවනවා ෙන්ද? ෙපොඩ්ඩ ෙපොඩ්ඩ කරන්න බලනවා. ටික කලකින් ‘ෙම්ක හරි යන්ෙන් නෑ. ෙම්ක බෑ’ කියලා අතහැරලා දානවා. ඒ ෙමොකද? ‘ෙම්ක පිළිෙවළකට කළ යුතු යි’ කියලා තමා තුළ උපන් හැඟීමක් නෑ. ෙපොඩ්ඩක් කරලා අතහැරලා දානවා. ඇයි ඒ, සැක යි, විශ්වාසය නෑ. විශ්වාසය තිෙයනවා නම් අපි බණ භාවනා පිළිෙවළකට කරනවා. ෙම් මහ ෙපොෙළෙව් මැණික් තිෙයනවා කියලා දන්නවා නම්, විශ්වාසයක් තිෙයනවා නම්, එයා පිළිෙවළකට වැඩක් නැති ෙද් අයින් කරලා, ෙහොඳට සුදුසු පස ෙතෝරෙගන, පිළිෙවළින් ඒක ෙසෝදලා ෙබොරළු අයින් කරලා මැණික් ගල අතට ගන්නවා. විශ්වාසය නැති ෙකනාට, ඒ ශිල්පය දන්ෙන් නැති ෙකනාට ඒක කරන්න බෑ. ඒ නිසා අපි ෙත්රුම් ගත යුතු යි, ෙම් ධර්මය තුළ නිවන් මඟ තිෙයනවා’ කියන විශ්වාසය අපිට බලවත් ව තිෙයන්න ඕන. අන්න ඒ විශ්වාසය තිෙයන ෙකනා සකසලා ෙම්ක කරනවා. පිළිෙවළකට කරනවා. ඉතින් ෙම්කට කාලයක් ඕන. දවසින් ෙදෙකන් ෙකෙරන්ෙන් නෑ. සතිෙයන් හමාෙරන් ෙකෙරන්ෙනත් නෑ. මාෙසන් ෙදෙකන් ෙකෙරන්ෙන ත් නෑ. අවුරුද්ෙදන් ෙදෙකන් ෙකෙරන්ෙන ත් නෑ. අපි එෙහම ෙකටි කලකට සීමා කරෙගන බෑ. එෙහම සීමා කරන්න බැරි නිසා තමයි අපි මුළු ජීවිෙත් ෙම් ෙවනුෙවන් කැපකළ යුත්ෙත්. සකසලා යමක් කිරීම පිණිස, පිළිෙවළකට යමක් කිරීම පිණිස දීර්ඝ කාලයක් යනවා. අතිදීර්ඝ සංසාරයක් නවත්වන්න සතියකින් ෙදකකින් කල්පනා කෙළොත් ඒක අසාධාරණයි ෙන් ද? සාමාන්‍ය භාෂාෙවන් කිව්ෙවොත් ඒක අසාධාරණ යි ෙන් ද? අති දීර්ඝ කාලයක් යන්න තිෙයන සසර ගමනක් ෙම්ක. ෙකළවරක් ෙනො ෙපෙනන ගමනක් යන්න අපට සිද්ධ ෙවලා තිෙයනවා. ඉතින් ඒක ෙම් පැයකින් ෙදකකින් ඉවර කරන්න කල්පනා කෙළොත් ඒක ගැලෙපනවා ද? ඒක ගැලෙපන්ෙන් නෑ. නමුත් අපි මුළු ජීවිතෙය් ම කැප කරලා හරි කමක් නෑ ෙම් සසර ගමන් බිඳින්න කල්පනා
4.
කරන්න ඕන. අන්න
ඒ සඳහා අපි ෙම් ෙද්ශනා ෙපන්වා දීලා, අපි ෙමොකක්ද පුරුදු කළ යුත්ෙත්. ඒ පුරුදු කළ යුතු ෙද් ෙකෙසේ පුරුදු කළ යුතු ද කියන කාරණාව ඉස්මතු කරලා ෙදන්න කල්පනා කෙළේ. ඒ නිසා පිළිගන්න ෙම් ධර්මයන්, විශ්වාස කරන්න ෙම් ධර්මයන්. අදහා ගන්න ෙම් ධර්මයන්. අන්න එතෙකොට ඔය අය ස්වයංව ම තැන්පත් අය බවට පත් ෙවනවා. කලබලය අතහැෙරනවා. ඔය අය තුළ පෙබෝධමත් බව ඇතිෙවනවා. පෙබෝධය කියන එක ඉෙබ් ඇති කරන්න බෑ. කෘතිම ව ෙගොඩනගන්න බෑ. ෙම් ධර්මය පිළිගැනීෙමන් ම ඔබ පෙබෝධයට පත්ෙවනවා. ඒත ධර්මතාවයක්. ඒක කාටවත් බෙලන් කරන්න බෑ. නිසා ඔබට පෙබෝධෙයන් වාසය කරන්ට ඕනෑ නම්, ෙම් ධර්මය අදහා ගන්න. ෙම් ධර්මය සත්‍යයක්, ෙම්ක පුරුදු කෙළොත් පතිඵල ලැෙබනවා කියන තැනට අපි එන්න ඕන. එතෙකොට අපි පෙබෝධෙයන් ඉන්ෙන්. එතෙකොට අපිට කාෙගවත් ෙමෙහයවීමක් නැතිව ෙම්ක කරන්න පුළුවන්. අපිට කාෙගවත් බල කිරීමක් ඕන නෑ. ‘ආ ෙම්ක කරන්න.... අද කළා ද...’ කිය කියා අහන්න ඕන නෑ. අපි ආසාෙවන් කරනවා. අඩුපාඩුවක් වරදක් තිබුෙණොත් අපි අහගන්නවා. අහෙගන කරනවා. කලක් යනෙකොට අපිට පුරුදු කරන ෙද්ට අදාළ පතිඵල මතුෙවන්න පටන් ගන්නවා. එතෙකොට අපි අදහාගත්ත ෙද් පත්‍යක්ෂ ෙදයක් බවට පත්ෙවනවා. ඒ අදහා ගත්ත ෙද් තවදුරටත් පත්‍යක්ෂ ෙවන්න ෙවන්න අෙප් ගමන තවත් ෙව්ගවත් ෙවනවා. යම් ෙකෙනක් ගමනක් යන්න පාර ෙහොයනවා. පාර ෙහොයනෙකොට ෙකෙනක් පාර ගැන කියල ෙදනවා. ඉතින් ෙමයා ෙම්ක අදහාෙගන යන්න පටන් ගන්නවා. මඟ සලකුණු ෙපෙනන්න ෙපෙනන්න විශ්වාසය වැඩිෙවනවාද නැද්ද? විශ්වාසය වැඩිෙවනවා. විශ්වාසය වැඩිෙවන්න වැඩිෙවන්න එයා ගමන ෙව්ගවත් කරනවාද නැද්ද? ෙව්ගවත් කරනවා. එතෙකොට මුලදී හිමින් ගියා කියලා අගටත් හිමින් යෑමක් තිෙයනවද? නෑ. මුල දී හිමින් තමයි පටන් ගන්ෙන්. ඇයි ඒ? ඒක ෙතෝරා ෙබ්රා ගන්න ඕනෑ. ෙතෝරාෙබ්රා ගන්න ෙතක් අපි හිමිහිට යි යන්ෙන්. පිළිෙවළකට කරනවා කියන එෙකන් අදහස් වන එක ෙදයක් තමයි ඒ. ඉතින් අන්න ඒ විදිහට ඔය අය ෙම් ධර්මය ෙකෙරහි විශ්වාසය තියා ගත්ෙතොත් අපිට පුළුවන්කම ලැෙබයි, පිළිෙවළකට බණ භාවනා පුරුදු කරලා අෙප් ජීවිතය සාර්ථක කර ගන්න. ඒ නිසා බණ භාවනා කරන ෙකෙනක් විදියට ආරම්භෙය්දී ම කළයුත්ෙත් ෙම් ධර්මය ෙකෙරහි නිසැක බවට පත් වන එකයි. ඒ නිසා ෙම් ෙද්ශනා ෙහොඳින් කියන්න. ඒ ෙද්ශනා කියවලා භාග්‍යවතුන් වහන්ෙසේ ෙග් අවෙබෝධය අදහාගන්න. ෙමතන නිවන් මඟ තිෙබනවා කියන විශ්වාසය ඇතිකර ගන්න. එතෙකොට ඔබලා පෙබෝධෙයන් ඉන්න අය බවට පත්ෙවයි. ඔබලා පිළිෙවළකට ෙම්ක කරන්න පටන්න ගනියි. එෙහමනම් ඒ භාග්‍යවතුන් වහන්ෙසේ විසින් අපට ෙපන්වා දී තිෙබන නිවන් මඟ කෙරහි බලවත් වූ විශ්වාසය සියලු ෙදනාෙග් සිත් තුළ ඇති කර ගැනීමට භාග්‍යය උදා ෙව්වා කියලා අපි ආශිර්වාද කරනවා....! (පූජනීය පින්වත් නාවලපිටිෙය් අරියවංශ ස්වාමීන් වහන්ෙසේ විසින් පවත්වන්නට ෙයදුන් දහම් ෙදසුමක් ඇසුරින් සකසක් කළ ෙමම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි) http://www.lakehouse.lk/budusarana/2010/01/07/tmp.asp?ID=vision03
Download