SlideShare a Scribd company logo
1 of 85
Download to read offline
සවියෙන් යෙරට අපි එකට
e - ඉයෙනුම් ොසල
ය ොරණ අධ්‍යාෙන කලාෙෙ
යරේණිෙ විෂෙෙ වාරෙ ොඩම
10 ඉතිහාසය 1 3. පූර්ව රාජ්‍ය සමය
සැකසුම - වයි.ඩී. ප්‍රිෙදර්ශනී
බෙ/ය ො/ ෙැල්යෙොල ක.වි. ෙල්ොත
1
පුර්ව රාජ්‍ය සමය යනු කුමක්ද?
• ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් බිහි වීමට වෙර රට
ොලනය කළ ආකාරයයි. රජු හා රාජ්‍ය
නැමැති සංකල්ෙය බිහිවීමට වෙර ෙැවති
යුගයයි.
2
පුර්ව රාජ්‍ය සමවේ ශ්‍රී ලංකාවේ
නිශ්චිත ොලකවයක් සිටිවේ නැත.
• කුඩා ප්‍රවේශවල (ප්‍රාවේශිය වශවයන්) බලය ෙවත්වා වගන
යන ලේවේ වත්වෙොවහොසත්කම් ඇති ප්‍රභුන් පිරිසක් විසිනි.
වමොවුන් ෙරුමකවරු වහවත් ප්‍රමුඛයා වලස වසල්ලිපි වල
සදහන්වේ.
• ගම් කිහිෙයක් භාරව කටයුතු කවල් ෙරුමකවරුන්ය.
3
ගෘහෙති
• ක්‍රි.පු. 900 වන විට වමරට වියළි කලාෙවේ ජ්‍නාවාස වයාප්ත වී
ඇත.එක ගමක ෙවුල් 1සිට 30 දක්වා ප්‍රමාණයක් ජීවත් වූහ.
• ෙවුල යන්න අතීතවේ හදුන්වා ඇත්වත් “කුල” හදුන්වා ඇත.
• ෙවුලක ප්‍රධානීයා ගෘහෙති /ගහෙති නම් වේ.
ෙෘ ෙති පිළිබද යතොරතුරු සද න් වන යසල්ලිපි
• සුමනවේ ෙවුලට අයත් වලෝහ වැඩවල රැකියාවේ නිරත වු
ගෘහෙතිවයකු ගල්ගුහාවක් පිරිසිදු වකොට භික්ෂුන් වහන්වසේලාට පූජ්‍ා
කළ බව වෙරිමියන්කුලම් වසල්ලිපිවේ සදහන්වේ.
4
5
ගමික (ගමණි/ග්‍රාමවභෝජ්‍ක/ග්‍රාමික)
• ගම් ප්‍රධානියා වේ.
ෙමිකයේ කාර්ෙභාරෙ
• ගමට අයත් වැේ නඩත්තු කිරීම
• වැවේ ජ්‍ලය වබදා හැරීම
• ආවාහ විවාහ කටයුතු සිදු කිරීම
• භාණ්ඩ හුවමාරු කර ගැනීම
• ආරවුල් විසඳීම
• ගවම් සාමය හා විනය ෙවත්වා වගන යාම
• ගම් වැසියන් සමග සාමූහිකව කටයුතු කිරීම හා අසල්වැසි ගම් සමග
සුහදව කටයුතු කිරීම
• ගවම් ආදායම එකතු කිරීම
6
ෙරුමකවරුන් පිළිබඳ වතොරතුරු
සදහන් වන වසල්ලිපි
• දඹුල්ලට ආසන්න කණ්ඩලම යකොත්ෙල්කන්යේ යසල්ලිපිෙ
එහි එම වසල්ලිපිය ක්‍රි.පු. 250ට අයත්වේ. ෙරුමකවරවයකු
භික්ෂුන් වහන්වසේලා වවත ගල් ගුහාවක් පුජ්‍ා කළ බව සදහන්
වේ. එම වසල්ලිපිවේ වතොටවබොජ්‍ක යනුවවන් හදුන්වා
ඇත්වත් එම ෙරුමක වරයායි.
වතොටවබොජ්‍ක යනු තීර්ථය අනුභව කරන්නා යන්නයි .එනම්
වතොටුෙවල් බදු අය කරන්නා යන්නයි. 7
ගෘහෙතින් අතරින් ගමිකයින් ෙත් වූ බවට
වතොරතුරු සදහන් වන මුලාශ්‍රයක් වන්වන්,
බුේධව ෝෂ හිමියන්වේ සමන්තොසාදිකාව ය.
• ගම්වල නායකයින් අවනකුත් ගම්වල නායකයින් සමග
සුහදව කටයුතු කළ බවට වතොරතුරු සදහන් වන
මූලාශ්‍රයක් වන්වන් සිතුල්ෙේව ප්‍රවේශවේ වකොරවක්ගල
ප්‍රවේශවයන් හමුවන වසල්ලිපියයි.
• එහි සදහන් වන්වන් ගමික සුමන,ගමික සිව,ගමික තිදන
යන කම් ප්‍රධානින් වසින් ගල්ගුහාවක් පිරිසිදු වකොට
භික්ෂුන් වහන්වසේලාට පූජ්‍ා කල බව සදහන්වේ. 8
ෙැරණි ගම්වැසියන් මුහුණ දුන්
අභිවයෝග
• වැේ වැසි ජ්‍ලවයන් වෙෝෂණය වු අතර එම ජ්‍ලය වකටි
කාලයකට ප්‍රමාණවත් වීම
• ෙසු කාලීනව ගම්වල ජ්‍නගහනය වර්ධනය වීම නිසා වැේ වල
ජ්‍ලය ප්‍රමාණවත් වනොවීම
• වැඩිවන ජ්‍නගහනයට අවශය ආහාර නිෂ්ොදන කිරිමට වැඩි භූමි
ප්‍රමාණයක් වගා කිරිම වහේතුවවන් ජ්‍ලය ප්‍රමාණවත් වනොවීම
9
වැේ හා ඇළ මාර්ග ඉදි කිරිවම් අරමුණු
• භුමිවේ ඉහළින් පිහිටි වැවක් ජ්‍ලවයන් පිරි ගිය ෙසු ඒ
තුළින් පිටතට ගලා යන ජ්‍ලය ෙහල ඇති වැවට හරවා
ජ්‍ලය සංරක්ෂණ කිරීම
• ඇළ මාර්ගවේ නිරන්තරවයන් ජ්‍ලය ගලා යාමට සලස්වා
ඇළ වදෙස භුමිවේ වතතමන ඉහල නැංවීම.වම් නිසා වියළි
කලාෙවේ ෙහසුවවන් වබෝග වගා කළ හැකි විය.
10
වමවසේ සකස් කළ වැේ ෙේධතිය වැේ ප්‍රෙතනය
වහවත් එල්ලංගාව වලස හදුන්වා ඇත.
11
ෙරුමකවේ කාර්යභාරය
• වැේ ෙේධතිය නඩත්තු කිරීම
• වැේ ෙේධතිවේ ජ්‍ලය වබදා හැරීමයි
12
13
ෙරුමකවරුන් සදහා භාවිතා කළ
සුසාන භුමියක් (ක්‍රි.පු.700-ක්‍රි .පු. 450)
14
15
ෙරුමකලු
• ප්‍රාවේශිය ොලනයට සම්බන්ධ වු
කාන්තාවන් හදුන්වා ඇත්වත් ෙරුමකලු
වලසයි.
16
17
 ඇතැම් ප්‍රාවේශිය ොලකයන් තමන් රජ්‍ යන නමින්
හඳුන්වා ඇත. රජ්‍ යනු සතුටු කරන්නා නම් අදහස
වදයි.
• වෙොචනි රජ්‍ වලස ප්‍රවේශීය ොලකවයකු හඳුන්වා ඇත.
ඒ පිළිබද මාතවල් “ඇඹුල්අවේ” ප්‍රවේශවයන් හමු වු
වසල්ලිපිවේ සදහන් වේ.
• කෑගල්ල යටහවලන නම් ෙැරණි වබෞේධ විහාරවේ
දුහතර රජ්‍ වලස ප්‍රාවේශිය ොලකවයකු හඳුන්වා ඇත.
18
රාජ්‍යත්වවේ වර්ධනය
රාජ්‍යත්වයේ වර්ධ්‍නෙ ෙනු,
• වබදීගිය ගිය ෙැතිරුණු (විවක්න්ද්‍රගත) ඒක් පුේගලවයකු වටා
ඒකරාශි (මධයගත ) වීමයි.
• බලය විවක්න්ද්‍රගතව ෙැවතිවේ රජ්‍ යන සංකල්ෙය ඇති
වීමට වෙරය.
19
20
වියේන්ද්‍රෙත
වීම
බලෙ
බලෙ
බලෙ බලෙ
බලය මධයගත වීම යනු,
එනම් රට එක්වසේසත් වීමයි.නැතිනම් බලය එක් පුේගලවයකු
වටා ඒකරාශි වීමයි.
මධයග
තවීම
බලය
බලය
බලය
21
උදා:
• ෙණ්ඩුකාභය රජ්‍තුමා
• වේවානම්පියතිස්ස රජ්‍තුමා
• කාවන්තිස්ස රජ්‍තුමා
• මුළු ලංකාවටම බලොන අයුරින් රාජ්‍යත්වය පුළුල් වූ
ෙසු එම ොලකයන් හැදින් වූවේ මහරජ්‍ යන නාමවයනි.
22
මපුරුමුකා වහවත් මහාෙරුමක
• ෙරුමකවරුන්වේ නායකයා වහවත් මහා ෙරුමක
වහවත් රජ්‍ නමින් හඳුන්වනු ලැබීය.
23
මූලාශ්‍රවලට අනුව වමරට ොලනය කළ
ප්‍රථම රජු වන්වන් ෙණ්ඩුකාභය රජ්‍තුමාය
• ෙණ්ඩුකාභය රජ්‍තුමා, ප්‍රාවේශිය ොලකයන් (මාමාවරුන්) සමග
සටන් වකොට ඒ ප්‍රවේශ අත්ෙත් කර ගනිමින් රජු බවට ෙත් වීම
• අනුරාධපුර නගරය ොලන මධයස්ථානය වලස වතෝරා ගැනීම
හා අනුරාධපුර නගරය මාර්ග, සූසාන භුමී, අංග වලින් සමන්විත
සැළසුම් සහගත නගරයක් බවට ෙත් කිරීම.
24
• දස වැනි රාජ්‍ය වර්ෂවේ දී දිවයිවන් ග්‍රාම සීමා ෙැනවීම
• අභය වැව වහවත් බසවක්කුලම වැව ඉදි කිරිම
• අනුරාධපුර නගරවේ වරෝහලක් ඉදි කිරීම
• වවනත් ආගමික පුජ්‍කයන්වේ ආගමික කටයුතු සදහා
වගොඩනැගිලි ඉදි කිරීම
25
වේවානම්පියතිස්ස රජ්‍තුමා ප්‍රාවේශීය
ොලකයන් සමග සුහදව කටයුතු
කිරිමට ගත් ක්‍රියා මාර්ග
ශ්‍රී මහා වබෝධීන්වහන්වසේ වරෝෙණය කරන අවස්ථාවේ දි
කතරගම හා චන්දනගම ක්ෂත්‍රියන්ට ආරාධනා කිරීම
26
ශ්‍රී මහා වබෝධීන්වහන්වසේවේ ශාඛා දිවයිවන්
විවිධ ප්‍රවේශවල වරෝෙණය කිරිම
27
වේවානම්පියතිස්ස රජුවගන් ඉටු
වසේවාවන්
• අවශෝක රජ්‍තුමා එවන ලද රාජ්‍කකුධ භාණ්ඩ වයොදා වගන
අභිවෂේක උත්සවය ෙැවැත්වීම.
• වදවනපිය අභිධානය භාවිතයට ගැනීම
• මිහිදු මහරහතන් වහන්වසේ වමරටට රැවගන ආ බුදු දහම වමරටට
වයාප්ත කිරිමට කටයුතු කිරීම
• මහාවංශයට අනුව වේවානම්පියතිස්ස රජු එක් වර්ෂයක් තුළ,
* මහා විහාරය * ඉසුරුමුණි විහාරය
* ථූොරාමය 28
වේවානම්පියතිස්ස රජුවගන් ඉටු
වසේවාවන්
• වවස්සගිරි විහාරය
• මහාොලී දාන ශාලාව
• තිස්සමහාරාම විහාරය
• ශ්‍රී මහාවබෝධිය වරෝෙණය කිරීම හා
• තිසා වැව ඉදිකළ බව සඳහන්වේ.
29
• ශ්‍රී මහා වබෝධීන් වහන්වසේ වැඩම කිරීවම්දී සං මිත්තා
වතරණිය සමග ශිල්ෙ වශ්‍රේණි 18 ක් ෙැමිණ විවිධ
කර්මාන්ත ආරම්භ කිරීම
• එළාර නම් වසොළී ොලකයා වමරටට ආක්‍රමණය
කරන ලේවේ අවසේල රජ්‍තුමාවේ ොලන
කාලවේදීය.
30
ථූොරාමය
31
මිනිසා හා අශ්ව හිස
32
දුටුගැමුණු රජ්‍තුමා
• ප්‍රථම වරට රට එක්වසේසත් කර බලය මධයගත කර ොලන කිරීම
වම් සදහා දුටු ගැමුණු රජුට වසන්ෙතිවරුන්වේ සහය හිමි විය. ඔවුන්
වසල්ලිපිවල හඳුන්වා ඇත්වත් ෙරුමකවරුන් වලසයි.
උදා -
ෙරුමක වේළුසුමන - වසන්ෙති වේළුසුමන
ෙරුමක ඵුස්සවේව - වසන්ෙති ඵුස්සවේව
ෙරුමක නන්ද්‍රිමිත්‍ර - වසන්ෙති නන්දිමිත්‍ර
ෙරුමක වථරපුත්තාභය - වසන්ෙති වථරපුත්තාභය
33
දුටුගැමුණු රජ්‍තුමා
• දසමහ වයෝධයන් පිළිබද වතොරතුරු සදහන් වන්වන්
සිතුල්ෙේව වසල්ලිපිවේය.
• රවේ ෙරිොලන කටයුතු විධිමත් කිරිවම් අරමුණින්
අධිකරණ ශාලා පිහිටුවා විනිශ්චය කරුවන් ෙත්
කිරීම.
34
බුදු සසුන දියුණු කිරිම කටයුතු කිරීම
උදා- * රුවන්වැලි මහා සෑය ඉදි කිරිම
* වලෝවාමහාොය ඉදිකිරිම
* මිරිසවැටිය චචතය ඉදි කිරිම ඇතුළු වවවහර විහාර 99 ක්
ඉදිකිරිම
• වරෝහල් 18 ඉදි කිරිම
• ද්‍රවිඩ ොලනය නිසා අඩෙණ වී ගිය කෘෂිකර්මාන්තය නැවත නගා
සිටුවීමට කඩිනමින් පියවර ගැනීම
• සතුරාට ෙවා වගෞරව දැක්වීම
මියගිය එළාර රජුවේ වසොවහොනක් තනවා එම ස්ථානවයන් යන අය එම
වසොවහොනට ගරු කළ යුත්බව සදහන් කිරිම 35
රාජ්‍යත්වවේ සංකල්ෙ
36
රජ්‍තුමාවගන් රට වැසියාට ඉටුවිය
යුතු යුතුකම්
1. රට ආර්ථික වශවයන් රට දියුණු කිරිම
උදා - වැේ අමුණු සදා කෘෂි කර්මාන්තය නගා සිටුවීම
2. රටවැසියා ආරක්ෂා කිරිම
උදා - ෙරසතුරු උවදුරු වලින්
3. රටවැසියාවේ ආධයාත්මික සංවර්ධනය ඇති කිරිම
උදා - වබෞේධ ශාසනය වැඩි දියුණු කිරීම
4. රට වැසියාවේ වසෞඛය ෙහසුකම් වැඩි දියුණු කිරිම
37
රාජ්‍යත්වය පිළිබද විවිධ සංකල්ෙ
• වේවත්ව සංකල්ෙය මහවසන් රජු( මින්වන්රි වදවියන්)
• වබෝධිසත්ව සංකල්ෙය සිරිසඟවබෝ රජු
• අලකෙ මහරජ්‍ වහවත් ආලකමන්දාෙති 1 වන කාශයෙ රජු
• නර ඉවසර (නවර්ශ්වර ) කූටකණ්ණ අභය රජු
• චක්‍රවර්ති සංකල්ෙය නිශ්ශංක මල්ල රජු
(කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්වසේ)
වීරත්වෙ සංකල්ෙෙ
38
රුවන්වැලි මහා සෑයට වරෝමවයන් වීදුරු ෙබළු
වගන්වා පූජ්‍ා කළ රුවන්වැලි සෑ මළුවේ දක්නට
ලැවබන භාතිකාභය රජ්‍තුමාවේ පිළිරුව
39
රාජ්‍ය උරුමය
• පියාවගන් පුතාට
උදා- ෙණ්ඩුකාභය රජුවගන් මුටසිව රජුට
• සවහෝදරයාවගන් සවහෝදරයාට
උදා- දුටු ගැමුණු රජුවගන් ෙසුව සේධාතිස්ස රජුට
• බිසවවේ වසොවහොයුරා මහනුවර යුගවේ රජ්‍කම හිමි
විය.
• රජුවේ වසොවහොයුරියවේ පුත්‍රයාට රජ්‍කම හිමිවිය.
40
රාජ්‍ය තන්ත්‍රය
• වේශොලන බලය විමධයගතව ෙැවති අවධිවේ ෙරුමකවරුන්ව
සිටි වබොවහෝ වදනා එකට එක් වකොට රාජ්‍ය වගොඩනැගුණු
නිසා රජු සියලු ෙරුමකවරුවන්වේ ප්‍රධානියා විය.
• එවහයින් රජු හැඳින්වීමට මහාෙරුමක වහවත් මපුරුමුකා යන
ෙදය භාවිතා විය. බලය මධයගත වීමට වෙර ද බලවත්
ෙරුමකවරුන් රජ්‍ යන වයවහාර නරතිනම් ෙදය භාවිතා කර
ඇත.
• නමුත් බලය මධයගත වු ෙසු රවේ ොලකයා හැඳින්වීමට
භාවිතා කරන ලේවේ මහරජ්‍ යන ෙදයයි.
41
වේශොලන බලය විමධයගත වීමත් සමඟ
වගොඩනැගුණු රාජ්‍ය ෙරිොලන සැකැස්ම
42
43
අතීතවේ සිටි රාජ්‍ය නිලධාරීන් විසින් භාවිතා කළ
මැටි මුද්‍රා කිහිෙයකි. තිස්සමහාරාම ෙැරණි
නාගරික වගොඩනැගිල්ලකින් හමු වී ඇත.
44
තිස්සමහාරාම ෙැරණි මාගම නගරවයන් හමු වූ
මැටි මුද්‍රාවකි. රුහුවණ් රාජ්‍කීයන් භාවිතා කළ
සංවක්ත කිහිෙයක් එහි දක්නට ලැවේ.
45
යමරට ොලනෙ කළ යරේෂ්ඨ
රජ්‍වරු
46
දුටුගැමුණු රජ්‍තුමා
47
දුටුගැමුණු රජ්‍තුමා ඉටු වූ වසේවාවන්
• ෙළමුවරට රට එක්වසේසත් කිරීම
උදා- ෙරුමක නන්දිමිත්‍ර
ෙරුමක වේළුසුමන
ෙරුමක වථරපුත්ථාභය
• උදා- ප්‍රාවේශිය වශවයන් බලය හිමි කරගත ෙරුමකවරුන්වේ
බලය ලබා වගන රට එක්වසේසත් කිරීම. උදා- එළාර නම් වසොළි
ොලකයාවගන් රට මුදා ගැනීම.
• ප්‍රථමවරට සංවිධානාත්මක සටන් කලාවක් හදුන්වා දීම.
48
නන්දිමිත්‍ර වසවනවියාවේ පිළිරුවක්
49
50
51
• ෙරාජ්‍ෙට ෙත් ප්‍රතිමල්ලවොයේ යසොය ොනට
යෙෞරව කිරිමට අණ කිරීයමන් එතුමායේ
රාජ්‍යතාන්ත්‍රික බව මනාව කිොොයි.
52
වසේනා ගමන්ගත් මාර්ගය
53
ජ්‍නතාව වකවරහි දැක් වූ සහනශිලී
ප්‍රතිෙත්තිය
උදා -
• රුවන්වැලි මහා සෑය ඉදි කරන සමවේ එහි
සතර වාසල් වදොරටුවේ දන්සැල් ෙැවැත්වීම.
• ස්තූෙ ඉදිකිරීමට සහභාගී වු සියළු වදනාටම
වැටුප් වගවීම.
54
55
බුදු දහම නගා නගා සිටුවීමට අනගි
වමවහවරක් ඉටු කිරීම
• රුවන් වැලි මහා සෑය , වලෝවාමහා ප්‍රසාදය මිරිසවැටිය වැනි
දාගැේ ඉදි කිරිමට කටයුතු කිරීම
• සෑම ගමක ම ධර්ම වේශකයන් වහන්වසේලා ලවා ධර්ම වේශනා
ෙැවැත්වීම
• තම රාජ්‍ය කාලය තුළ වවසක් උත්සව 24 ක් ෙැවැත්වීම
• ආවරෝගයශාලා 18ක් පිහිටුවා වසෞඛය වසේවාව දියුණු කිරිමට
දායක වීම
• එවමන්ම තමා විසින් කරන ලද සියලු යහෙත් ක්‍රියා පින් වෙොවතහි
සටහන් කිරිමට එතුමා අමතක වනොකවළේය.
56
රුවන්වැලි මහා සෑය
57
58
59
මිරිසවැටි දාගැබ
60
වසභ රජ්‍තුමා
61
වසභ රජ්‍තුමාවේ වැදගත් තතු
• ලම්භකර්ණ වෙළෙවත් ආරම්භක ොලකයා වීම
• අභයන්තර ොලනය විධිමත් වලස සංවිධානය කිරීම. එනම්
ෙරිොලන දිස්ත්‍රික්ක වවන් වකොට ඒවා ොලනය කිරිමට
ඇමතිවරුන් ෙත් කිරීම.
උදා-
• එතුමා දිවයිවන් විවිධ ප්‍රවේශවල පිහිටුවන ලද වසල්ලිපි
වලින් ඒ බව අනාවරණය වේ.
62
නකදිව වහවත් යාෙනය ප්‍රවේශය ොලනය
කිරීමට ෘෂිගිරිනම් ඇමතිවරයා ෙත්කළ බව
වල්ලිපුරම් රන් සංවේශවේ සඳහන්වේ.
63
වල්ලිපුරම් රන්ෙත
64
විශාල ප්‍රමාණවේ වැේ ඉදි කිරිවම් පුවරෝගාමීයා
වලස කටයුතු කිරීම
• වැේ 11 ඉදිකළ බව මූලාශ්‍රවල සඳහන්වේ.
උදා-
• මහවිලච්චිය වැව
• වනොච්චිවෙොතන වැව
• ඇළහැර ඇළ
ඒ අතර සුවිවශේෂී නිර්මාණ වේ
65
මහවිලච්චිය වැව හා ඇළහැර ඇළ
66
උමං ජ්‍ල මාතිකා වහවත් උමං ජ්‍ල
තාක්ෂණය හදුන්වා දීම
67
උදා- තිසා වැවේ සිට කුේටම් වෙොකුණට උමං ජ්‍ල
තාක්ෂණවයන් ජ්‍ලය වගන යාම
වසභ රජ්‍තුමා දුර දක්නා නුවණින්
කටයුතු කළ ොලකවයකු වලස වන්වා
දිය හැකිය.
උදා-
• දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නවේ ඇති වූ ආහාර
හිඟයක් වහේතුවවන් වමරට නිෙදවන ලද ධානය සඳහා
ඉල්ලුමක් ඇති විය. වහා නව ජ්‍ලාශ ඉදි කිරීමට රජ්‍වේ
මුදල් වැය කිරිමට වසභ රජ්‍තුමා විසින් ගන්නා ලද
තීරණය වදගත් වේ.
• විධිමත් වලස බදු අය කිරීම
68
වමරට වවවහර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට
වසභ රජ්‍තුමා විසින් ක්‍රියා කළ ආකාරය අන් කිසිදු
ොලකවයකුට වඩා වනොවදවවනි වේ.
උදා-
• වබෞේධ විහාරවල දිරූතැන් ප්‍රතිසංස්කරණය කිරීම හා
භික්ෂුන් වහන්වසේලාවේ සිේෙස සෙයා ගැනීමටත්
එවමන්ම විහාරවලට වදන ලද දීමනා පිළිබඳ
වසල්ලිපිවල වතොරතුරු සඳහන් වේ.
69
ෙළමු වන විජ්‍යබාහු රජ්‍තුමා
70
විජ්‍යබාහු රජ්‍තුමා වහවත් මහා
විජ්‍යබාහු ලංකා ඉතිහාසවේ වශ්‍රේෂ්ඨ
ොලකවයකි.
• මව වලෝකිතා වේවියයි
• පියා මහාසාමි වමොේගල්ලාන වේ.
• කුඩා කාලවේ දී කිත්ති කුමරු වලස හඳුන්වා ඇත.
විජ්‍යබාහු රජු පිළිබද වතොරතුරු සඳහන් වන මූලාශ්‍ර
• මහාවංශය
• ෙනාකඩුව තඹ සන්නස
• අඹගමුව ශිලා ලිපිය
71
ෙනාකඩුව තඹ සන්නස
72
අඹගමුව ශිලා ලිපිය
73
74
75
ක්‍රි.ව.1017 දී වචෝල අධිරාජ්‍යවේ
ොලකවයකු වු 1 වන රාවේන්ද්‍ර රජු
ලංකාව ආක්‍රමණය කිරීම.
• ෙස්වන මිහිඳු රජු සිරකරුවවකු වලස වචෝල වේශයට රැවගන යාම.
• ක්‍රි.ව.1070 දක්වා වචෝල ොලකයන් රට ොලනය කිරීම.
• ක්‍රි.ව.1029 දී, 5 වන මිහිඳු රජු වචෝල වේශවේ දී මිය ගිවේය.
• අනුරාධපුර රාජ්‍ධානිවේ අවසන් ොලකයා වන්වන් 5 වන මිහිඳු
රජුය.
76
විජ්‍යබාහු රජුට රාජ්‍ය උරුමය ලබා ගැනීමට හා
තම රජ්‍ ෙවුල ආරක්ෂා කිරිමට බුේධරාජ්‍ වහවත්
සිත්නාරුබිම බුදල්නා නැමැති වසන්ෙතිවයකු
උෙකාර කර ඇත.
• ඒ පිළිබඳ වතොරතුරු ෙනාකඩුව තඹ සන්නවසහි සඳහන්
වේ.
77
විජ්‍යබාහු රජුවගන් ඉටු වු වසේවාවන්
• මැනවින් සටන් වයාොරයක් සංවිධානය වකොට වචෝල ොලකයින්
ෙරදා රට එක්වසේසත් කිරීම
• වචෝල ොලන සමවේ ෙරිහානියට ෙත් වබෞේධ වවවහර විහාර
ප්‍රතිසංස්කරණය කිරීම
• වෙොවළොන්නරුව ප්‍රථමවරට සිය ොලන මධයස්ථානය වලස වතෝරා
ගැනීම
( වෙොවලොන්නරුව ොලන මධයස්ථානය වලස වතෝරා ගැනීමට බල ෙෑ
වහේතුව වන්වන් වගෝකණ්ණ තිත්ථ වරායවේ වවළඳ කටයුතු වඩා
ෙහසුවවන් වෙොවළොන්නරුවේ සිට ොලනය කළ හැකි වු නිසාය.)
78
විජ්‍යබාහු රජ්‍තුමාවේ වසේනා ගමන්
ගත් මාර්ගය
79
විවාහ සම්බන්ධතා මගින් රට
ශක්තිමත් කිරීමට පියවර ගැනීම
• දකුණු ඉන්දියාවවන් එල්ල විය හැකි ආක්‍රමණ වලින් රට
ආරක්ෂා කර ගැනීමට දකුණු ඉන්දියාව සමඟ විවාහ සබඳතා
ෙැත්වීය.
උදා-
• කාලිංග වේශවයන් තිවලෝක සුන්දරී නම් කුමාරිකාවක් විවාහ
කර ගැනීම
• තම නැගණිය වු මිත්තා කුමරිය ොණ්ඩය කුමාරවයකුට විවාහ
කර දීම.
80
1
සවියෙන් යෙරට අපි එකට
e - ඉයෙනුම් ොසල
ය ොරණ අධ්‍යාෙක කලාෙෙ
සැකසුම - වයි.ඩී. ප්‍රිේශනී
බෙ/ය ො/ ෙැල්යෙොල ක.වි. ෙල්ොත
01.පූර්ව රාජසමය යනු කුමක්ද?
02.ගෘහපති යනු කවුරුන්දැයි හඳුන්වන්න.
03. ගම් ප්‍රධානියාට අයත් කාර්යයභාරය කුමක්ද?
04.ගෘහපතින් අතරින් ගමිකයින් පත් වු බවට තතොරතුරු සදහන් වන මුලාශ්‍රය කුමක්ද?
05.පැරණි ගම්වැසියන් මුහුණ දුන් අභිතයෝග තමොනවාද?
06.වැව් හා ඇළමාර්ග ඉදි කිරිතම් අරමුණු තදකක් සඳහන් කරන්න.
07.වැව් ප්‍රපතනය තහවත් එල්ලංගාව යනු කුමක්දැයි සඳහන් කරන්න
08.පරුමකතේ කාර්යභාරය පිළිබඳ කරුණු තදකක් සඳහන් කරන්න.
09.පරුමකලු යනු කවතරක්ද?
10.ඇතැම් අවස්ථාවල ප්‍රාතිය ය පාලකයන් රජ තලස හදුන්වා ඇත. ප පිළිබඳ තතොරතුරු
සඳහන් මුලාශ්‍ර හමුවන ස්ථාන තදකක් නම් කරන්න.
11.බලය මධයගත ීමම යනු කුමක්ද?
12.ඓතිහාසික මුලාශ්‍රවලට අනුව තමරට පාලනය කළ ප්‍රථම රු  කවුද? එම රජතුමා කරන
ලද තසේවාවන් තුනක් සඳහන් කරන්න.
13.තිවානම් පියතිස්ස රජතුමා ප්‍රාතිය ය පාලකයන් සමග හදහදව කටතුතු කිරිමට ගත් ‍රියා
මාර්ග තමොනවාද?
යරේණිෙ විෂෙෙ වාරෙ ොඩම
10 ඉති ාසෙ 1 3. පූශනව රාජ්‍ය සමෙ- ඇෙයීම
2
14.ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්තසේසත් කළ රජතුමා කවුද?
15.දුටුගැමුණු රජතුමා රට තුළ මධයගත පාලනයක් ස්ථාපිත කිරිමට සහාය වූ පරුමකවරු
තිතදතනක් නම් කරන්න.
16.දසමහ තයෝධයන් පිළිබද තතොරතුරු සදහන් වන්තන් කුමන් තසල්ලිපිතේද?
17.දුටුගැමුණූ රජතුමාතගන් ඉටු වු තසේවාවන් තුනක් සඳහන් කරන්න.
18.රජතුමාතගන් රට වැසියාට ඉටුවිය තුතු තුතුකම් තමොනවාද?
19.රාජයත්වය පිළිබද පැවති විවිධ සංකල්ප ඇත. පවා තමොනවාද?
20.පැරණි ශ්‍රී ලංකාතව් රාජය රරුමය ලැුනනු කකාර තමොනවාද?
21.පැරණී ශ්‍රී ලංකාතව් රු ට සහය වු රාජය නිලධාීනන් හතර තදතනකු නම් කරන්න.
22.වසභ රජතුමාතගන් ඉටු වු තසේවාවන් තුනක් සඳහන් කරන්න.
23.1 වන විජයබාහු රජතුමාතගන් ඉටු වු තසේවාවන් තුනක් සඳහන් කරන්න.
1
සවියෙන් යෙරට අපි එකට
e - ඉයෙනුම් ොසල
ය ොරණ අධ්‍යාෙක කලාෙෙ
සැකසුම - වයි.ඩී. ප්‍රිේශනී
බෙ/ය ො/ ෙැල්යෙොල ක.වි. ෙල්ොත
01. ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් බිහි විමට වෙර රට ොලනය කළ ආකාරයයි. රජ්‍ හා රාජ්‍ය නැමැති
සංකල්ෙය බිහිවීමට වෙර ෙැවති යුගයයි.
02. ෙවුලක ප්‍රධාාීයයා ගහහෙති ගගහෙති න්  වේ.
03. ගමට අයත් වැේ නඩත්තු කිරීම
වැවේ ජ්‍ලය වෙදා හැරීම
ආවාහ විවාහ කටයුතු සිදු කිරීම
භාණ්ඩ හුවමාරු කර ගැීයම
ආරවුල් විසදීම
ගව්  සාමය හා විනය ෙවත්වා වගන යාම
04. බුද්ධාව ෝෂ හිමියන්වේ සමන්තොසාදිකාව
05. * වැේ වැසි ජ්‍ලවයන් වෙෝෂණය වු අතර එම ජ්‍ලය වකටි කාලයකට ප්‍රමාණවත් වීම
* ෙසු කාලීනව ග් වල ජ්‍නගහනය වර්ධානය වීම නිසා වැේ වල ජ්‍ලය ප්‍රමාණවත් වන වීම
* වැඩිවන ජ්‍නගහනයට අවශ්‍ය ආහාර නිෂපොදන කිිමමට වැඩි භූමි ප්‍රමාණයක් වගා කිිමම
වහේතුවවන් ජ්‍ලය ප්‍රමාණවත් වන වීම
06. * භුමිවේ ඉහළින් පිහිටි වැවක් ජ්‍ලවයන් පිිම ගිය ෙසු ඒ තුළින් පිටතට ගලා යන ජ්‍ලය ෙහල
ඇති වැවට හරවා ජ්‍ලය සංරක්ෂණ කිරීම
* ඇළ මාර්ගවේ නිරන්තරවයන් ජ්‍ලය ගලා යාමට සලසපවා ඇළ වදෙස භුමිවේ වතතමන ඉහල
නැංවීම.ව්  නිසා වියළි කලාෙවේ ෙහසුවවන් වෙෝග වගා කළ හැකි විය.
07. වැේ ෙද්ධාතිය
08. වැේ ෙද්ධාතිය නඩත්තු කිරීම, වැේ ෙද්ධාතිවේ ජ්‍ලය වෙදා හැරීමය
යරේණිෙ විෂෙෙ වාරෙ ොඩම
10 ඉති ාසෙ 1 3. පූශනව රාජ්‍ය සමෙ- පිළිතුරු
2
09. ප්‍රාවද්ය ය ොලනයට ස් ෙන්ධා වු කාන්තාවන් හදුන්වා ඇත්වත් ෙරුමකලු යනුවවනි
10. මාතවල් “ඇඹුල්අවේ” ප්‍රවද්ශ්‍වයන් හු  වු වසල්ිපපිය
කෑගල්ල යටහවලන න්  ෙැරණි වෙෞද්ධා විහාරවේ වසල්ිපපිය
11. වෙදීගිය ගිය ෙැතිරුණු (විවක්න්ද්‍ර ගත) ඒක් පුද්ගලවයකු වටා ඒකරාය  (මධායගත ) වීමයි
12. ෙණ්ඩුකාභය රජ්‍තුමා
*ප්‍රාවද්ය ය ොලකයන් (මාමාවරුන්) සමග සටන් වක ට ඒ ප්‍රවද්ශ්‍ අත්ෙත් කර ගනිමින් රජු
ෙවට ෙත් වීම
*අනුරාධාපුර නගරය ොලන මධායසපාානය වලස වතෝරා ගැීයම හා අනුරාධාපුර නගරය
*මාර්ග,සුසාන භුමී,අංග විපන් සමන්විත සැළසු්  සහගත නගරයක් ෙවට ෙත් කිරීම.
*දස වැනි රාජ්‍ය වර්ෂවේ දී දිවයිවන් ග්‍රාම සීමා ෙැනවීම
*අභය වැව වහවත් ෙසවක්කුලම වැව ඉදි කිිමම
13. *ශ්‍රී මහාවෙෝධීන් වහන්වසේ වරෝෙණය කරන අවසපාාවේ දි කතරගම හා චන්දනගම ක්ෂත්‍රියන්ට
ආරාධානා කිරීම
*ශ්‍රී මහාවෙෝධීන් වහන්වසේවේ ශ්‍ාඛා දිවයිවන් විවිධා ප්‍රවද්ශ්‍වල වරෝෙණය කිිමම
14. දුටුගැු ණු රජ්‍තුමා
15. ෙරුමක වේළුසුමන , ෙරුමක ඵුසපසවද්ව, ෙරුමක නන්ද්‍රමි්‍ර
16. සිතුල්ෙේව වසල්ිපපිය
17.රට එකිවසේසත් කිරීම , බුදු දහම දියුණු කිරීමට කටයුතු කිරීම, වරෝහල් 18 ක් ඉදිකරවීම
18.රට ආර්ථික වශ්‍වයන් රට දියුණු කිිමම, රටවැසියා ආරක්ෂා කිිමම, රටවැසියාවේ ආධායාත්මික
සංවර්ධානය ඇති කිිමම
19.වද්වත්ව සංකල්ෙය, වෙෝධිසත්ත්ව සංකල්ෙය, චක්‍රවර්තී සංකල්ෙය
20.පියාවගන් පුතාට, සවහෝදරයාවගන් සවහ දරයාට
21.මහමත
22.වශ්‍නෙති, ෙඩගිමක, නගරගුතික
23.* අභයන්තර ොලනය විධිමත් වලස සංවිධාානය කිරීම
*විශ්‍ාල ප්‍රමාණවේ වැේ ඉදි කිිමව්  පුවරෝගාමීයා වලස කටයුතු කිරීම
*උමං ජ්‍ල තාක්ෂණ හදුන්වා දීම
*විධිමත් වලස ෙදු අය කිරීම
3
24. * රට එක්වසේසත් කිරීම
*වගෝකණ්ණ වරාවේ වවළඳ කටයුතු ොලනය කරමින් විවද්ශ්‍ වවළඳාම ශ්‍ක්තිමත් කිරීම
* විවාහ ස් ෙන්ධාතා මඟින් රට වද්ශ්‍ොලන වශ්‍වයන් සපාාවර කිරීම

More Related Content

Featured

PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...DevGAMM Conference
 
Barbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationErica Santiago
 

Featured (20)

PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
 
Barbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy Presentation
 

Local Grade 10 history Lesoon-03 (1).pdf

  • 1. සවියෙන් යෙරට අපි එකට e - ඉයෙනුම් ොසල ය ොරණ අධ්‍යාෙන කලාෙෙ යරේණිෙ විෂෙෙ වාරෙ ොඩම 10 ඉතිහාසය 1 3. පූර්ව රාජ්‍ය සමය සැකසුම - වයි.ඩී. ප්‍රිෙදර්ශනී බෙ/ය ො/ ෙැල්යෙොල ක.වි. ෙල්ොත 1
  • 2. පුර්ව රාජ්‍ය සමය යනු කුමක්ද? • ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් බිහි වීමට වෙර රට ොලනය කළ ආකාරයයි. රජු හා රාජ්‍ය නැමැති සංකල්ෙය බිහිවීමට වෙර ෙැවති යුගයයි. 2
  • 3. පුර්ව රාජ්‍ය සමවේ ශ්‍රී ලංකාවේ නිශ්චිත ොලකවයක් සිටිවේ නැත. • කුඩා ප්‍රවේශවල (ප්‍රාවේශිය වශවයන්) බලය ෙවත්වා වගන යන ලේවේ වත්වෙොවහොසත්කම් ඇති ප්‍රභුන් පිරිසක් විසිනි. වමොවුන් ෙරුමකවරු වහවත් ප්‍රමුඛයා වලස වසල්ලිපි වල සදහන්වේ. • ගම් කිහිෙයක් භාරව කටයුතු කවල් ෙරුමකවරුන්ය. 3
  • 4. ගෘහෙති • ක්‍රි.පු. 900 වන විට වමරට වියළි කලාෙවේ ජ්‍නාවාස වයාප්ත වී ඇත.එක ගමක ෙවුල් 1සිට 30 දක්වා ප්‍රමාණයක් ජීවත් වූහ. • ෙවුල යන්න අතීතවේ හදුන්වා ඇත්වත් “කුල” හදුන්වා ඇත. • ෙවුලක ප්‍රධානීයා ගෘහෙති /ගහෙති නම් වේ. ෙෘ ෙති පිළිබද යතොරතුරු සද න් වන යසල්ලිපි • සුමනවේ ෙවුලට අයත් වලෝහ වැඩවල රැකියාවේ නිරත වු ගෘහෙතිවයකු ගල්ගුහාවක් පිරිසිදු වකොට භික්ෂුන් වහන්වසේලාට පූජ්‍ා කළ බව වෙරිමියන්කුලම් වසල්ලිපිවේ සදහන්වේ. 4
  • 5. 5
  • 6. ගමික (ගමණි/ග්‍රාමවභෝජ්‍ක/ග්‍රාමික) • ගම් ප්‍රධානියා වේ. ෙමිකයේ කාර්ෙභාරෙ • ගමට අයත් වැේ නඩත්තු කිරීම • වැවේ ජ්‍ලය වබදා හැරීම • ආවාහ විවාහ කටයුතු සිදු කිරීම • භාණ්ඩ හුවමාරු කර ගැනීම • ආරවුල් විසඳීම • ගවම් සාමය හා විනය ෙවත්වා වගන යාම • ගම් වැසියන් සමග සාමූහිකව කටයුතු කිරීම හා අසල්වැසි ගම් සමග සුහදව කටයුතු කිරීම • ගවම් ආදායම එකතු කිරීම 6
  • 7. ෙරුමකවරුන් පිළිබඳ වතොරතුරු සදහන් වන වසල්ලිපි • දඹුල්ලට ආසන්න කණ්ඩලම යකොත්ෙල්කන්යේ යසල්ලිපිෙ එහි එම වසල්ලිපිය ක්‍රි.පු. 250ට අයත්වේ. ෙරුමකවරවයකු භික්ෂුන් වහන්වසේලා වවත ගල් ගුහාවක් පුජ්‍ා කළ බව සදහන් වේ. එම වසල්ලිපිවේ වතොටවබොජ්‍ක යනුවවන් හදුන්වා ඇත්වත් එම ෙරුමක වරයායි. වතොටවබොජ්‍ක යනු තීර්ථය අනුභව කරන්නා යන්නයි .එනම් වතොටුෙවල් බදු අය කරන්නා යන්නයි. 7
  • 8. ගෘහෙතින් අතරින් ගමිකයින් ෙත් වූ බවට වතොරතුරු සදහන් වන මුලාශ්‍රයක් වන්වන්, බුේධව ෝෂ හිමියන්වේ සමන්තොසාදිකාව ය. • ගම්වල නායකයින් අවනකුත් ගම්වල නායකයින් සමග සුහදව කටයුතු කළ බවට වතොරතුරු සදහන් වන මූලාශ්‍රයක් වන්වන් සිතුල්ෙේව ප්‍රවේශවේ වකොරවක්ගල ප්‍රවේශවයන් හමුවන වසල්ලිපියයි. • එහි සදහන් වන්වන් ගමික සුමන,ගමික සිව,ගමික තිදන යන කම් ප්‍රධානින් වසින් ගල්ගුහාවක් පිරිසිදු වකොට භික්ෂුන් වහන්වසේලාට පූජ්‍ා කල බව සදහන්වේ. 8
  • 9. ෙැරණි ගම්වැසියන් මුහුණ දුන් අභිවයෝග • වැේ වැසි ජ්‍ලවයන් වෙෝෂණය වු අතර එම ජ්‍ලය වකටි කාලයකට ප්‍රමාණවත් වීම • ෙසු කාලීනව ගම්වල ජ්‍නගහනය වර්ධනය වීම නිසා වැේ වල ජ්‍ලය ප්‍රමාණවත් වනොවීම • වැඩිවන ජ්‍නගහනයට අවශය ආහාර නිෂ්ොදන කිරිමට වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරිම වහේතුවවන් ජ්‍ලය ප්‍රමාණවත් වනොවීම 9
  • 10. වැේ හා ඇළ මාර්ග ඉදි කිරිවම් අරමුණු • භුමිවේ ඉහළින් පිහිටි වැවක් ජ්‍ලවයන් පිරි ගිය ෙසු ඒ තුළින් පිටතට ගලා යන ජ්‍ලය ෙහල ඇති වැවට හරවා ජ්‍ලය සංරක්ෂණ කිරීම • ඇළ මාර්ගවේ නිරන්තරවයන් ජ්‍ලය ගලා යාමට සලස්වා ඇළ වදෙස භුමිවේ වතතමන ඉහල නැංවීම.වම් නිසා වියළි කලාෙවේ ෙහසුවවන් වබෝග වගා කළ හැකි විය. 10
  • 11. වමවසේ සකස් කළ වැේ ෙේධතිය වැේ ප්‍රෙතනය වහවත් එල්ලංගාව වලස හදුන්වා ඇත. 11
  • 12. ෙරුමකවේ කාර්යභාරය • වැේ ෙේධතිය නඩත්තු කිරීම • වැේ ෙේධතිවේ ජ්‍ලය වබදා හැරීමයි 12
  • 13. 13
  • 14. ෙරුමකවරුන් සදහා භාවිතා කළ සුසාන භුමියක් (ක්‍රි.පු.700-ක්‍රි .පු. 450) 14
  • 15. 15
  • 16. ෙරුමකලු • ප්‍රාවේශිය ොලනයට සම්බන්ධ වු කාන්තාවන් හදුන්වා ඇත්වත් ෙරුමකලු වලසයි. 16
  • 17. 17
  • 18.  ඇතැම් ප්‍රාවේශිය ොලකයන් තමන් රජ්‍ යන නමින් හඳුන්වා ඇත. රජ්‍ යනු සතුටු කරන්නා නම් අදහස වදයි. • වෙොචනි රජ්‍ වලස ප්‍රවේශීය ොලකවයකු හඳුන්වා ඇත. ඒ පිළිබද මාතවල් “ඇඹුල්අවේ” ප්‍රවේශවයන් හමු වු වසල්ලිපිවේ සදහන් වේ. • කෑගල්ල යටහවලන නම් ෙැරණි වබෞේධ විහාරවේ දුහතර රජ්‍ වලස ප්‍රාවේශිය ොලකවයකු හඳුන්වා ඇත. 18
  • 19. රාජ්‍යත්වවේ වර්ධනය රාජ්‍යත්වයේ වර්ධ්‍නෙ ෙනු, • වබදීගිය ගිය ෙැතිරුණු (විවක්න්ද්‍රගත) ඒක් පුේගලවයකු වටා ඒකරාශි (මධයගත ) වීමයි. • බලය විවක්න්ද්‍රගතව ෙැවතිවේ රජ්‍ යන සංකල්ෙය ඇති වීමට වෙරය. 19
  • 21. බලය මධයගත වීම යනු, එනම් රට එක්වසේසත් වීමයි.නැතිනම් බලය එක් පුේගලවයකු වටා ඒකරාශි වීමයි. මධයග තවීම බලය බලය බලය 21
  • 22. උදා: • ෙණ්ඩුකාභය රජ්‍තුමා • වේවානම්පියතිස්ස රජ්‍තුමා • කාවන්තිස්ස රජ්‍තුමා • මුළු ලංකාවටම බලොන අයුරින් රාජ්‍යත්වය පුළුල් වූ ෙසු එම ොලකයන් හැදින් වූවේ මහරජ්‍ යන නාමවයනි. 22
  • 23. මපුරුමුකා වහවත් මහාෙරුමක • ෙරුමකවරුන්වේ නායකයා වහවත් මහා ෙරුමක වහවත් රජ්‍ නමින් හඳුන්වනු ලැබීය. 23
  • 24. මූලාශ්‍රවලට අනුව වමරට ොලනය කළ ප්‍රථම රජු වන්වන් ෙණ්ඩුකාභය රජ්‍තුමාය • ෙණ්ඩුකාභය රජ්‍තුමා, ප්‍රාවේශිය ොලකයන් (මාමාවරුන්) සමග සටන් වකොට ඒ ප්‍රවේශ අත්ෙත් කර ගනිමින් රජු බවට ෙත් වීම • අනුරාධපුර නගරය ොලන මධයස්ථානය වලස වතෝරා ගැනීම හා අනුරාධපුර නගරය මාර්ග, සූසාන භුමී, අංග වලින් සමන්විත සැළසුම් සහගත නගරයක් බවට ෙත් කිරීම. 24
  • 25. • දස වැනි රාජ්‍ය වර්ෂවේ දී දිවයිවන් ග්‍රාම සීමා ෙැනවීම • අභය වැව වහවත් බසවක්කුලම වැව ඉදි කිරිම • අනුරාධපුර නගරවේ වරෝහලක් ඉදි කිරීම • වවනත් ආගමික පුජ්‍කයන්වේ ආගමික කටයුතු සදහා වගොඩනැගිලි ඉදි කිරීම 25
  • 26. වේවානම්පියතිස්ස රජ්‍තුමා ප්‍රාවේශීය ොලකයන් සමග සුහදව කටයුතු කිරිමට ගත් ක්‍රියා මාර්ග ශ්‍රී මහා වබෝධීන්වහන්වසේ වරෝෙණය කරන අවස්ථාවේ දි කතරගම හා චන්දනගම ක්ෂත්‍රියන්ට ආරාධනා කිරීම 26
  • 27. ශ්‍රී මහා වබෝධීන්වහන්වසේවේ ශාඛා දිවයිවන් විවිධ ප්‍රවේශවල වරෝෙණය කිරිම 27
  • 28. වේවානම්පියතිස්ස රජුවගන් ඉටු වසේවාවන් • අවශෝක රජ්‍තුමා එවන ලද රාජ්‍කකුධ භාණ්ඩ වයොදා වගන අභිවෂේක උත්සවය ෙැවැත්වීම. • වදවනපිය අභිධානය භාවිතයට ගැනීම • මිහිදු මහරහතන් වහන්වසේ වමරටට රැවගන ආ බුදු දහම වමරටට වයාප්ත කිරිමට කටයුතු කිරීම • මහාවංශයට අනුව වේවානම්පියතිස්ස රජු එක් වර්ෂයක් තුළ, * මහා විහාරය * ඉසුරුමුණි විහාරය * ථූොරාමය 28
  • 29. වේවානම්පියතිස්ස රජුවගන් ඉටු වසේවාවන් • වවස්සගිරි විහාරය • මහාොලී දාන ශාලාව • තිස්සමහාරාම විහාරය • ශ්‍රී මහාවබෝධිය වරෝෙණය කිරීම හා • තිසා වැව ඉදිකළ බව සඳහන්වේ. 29
  • 30. • ශ්‍රී මහා වබෝධීන් වහන්වසේ වැඩම කිරීවම්දී සං මිත්තා වතරණිය සමග ශිල්ෙ වශ්‍රේණි 18 ක් ෙැමිණ විවිධ කර්මාන්ත ආරම්භ කිරීම • එළාර නම් වසොළී ොලකයා වමරටට ආක්‍රමණය කරන ලේවේ අවසේල රජ්‍තුමාවේ ොලන කාලවේදීය. 30
  • 33. දුටුගැමුණු රජ්‍තුමා • ප්‍රථම වරට රට එක්වසේසත් කර බලය මධයගත කර ොලන කිරීම වම් සදහා දුටු ගැමුණු රජුට වසන්ෙතිවරුන්වේ සහය හිමි විය. ඔවුන් වසල්ලිපිවල හඳුන්වා ඇත්වත් ෙරුමකවරුන් වලසයි. උදා - ෙරුමක වේළුසුමන - වසන්ෙති වේළුසුමන ෙරුමක ඵුස්සවේව - වසන්ෙති ඵුස්සවේව ෙරුමක නන්ද්‍රිමිත්‍ර - වසන්ෙති නන්දිමිත්‍ර ෙරුමක වථරපුත්තාභය - වසන්ෙති වථරපුත්තාභය 33
  • 34. දුටුගැමුණු රජ්‍තුමා • දසමහ වයෝධයන් පිළිබද වතොරතුරු සදහන් වන්වන් සිතුල්ෙේව වසල්ලිපිවේය. • රවේ ෙරිොලන කටයුතු විධිමත් කිරිවම් අරමුණින් අධිකරණ ශාලා පිහිටුවා විනිශ්චය කරුවන් ෙත් කිරීම. 34
  • 35. බුදු සසුන දියුණු කිරිම කටයුතු කිරීම උදා- * රුවන්වැලි මහා සෑය ඉදි කිරිම * වලෝවාමහාොය ඉදිකිරිම * මිරිසවැටිය චචතය ඉදි කිරිම ඇතුළු වවවහර විහාර 99 ක් ඉදිකිරිම • වරෝහල් 18 ඉදි කිරිම • ද්‍රවිඩ ොලනය නිසා අඩෙණ වී ගිය කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවීමට කඩිනමින් පියවර ගැනීම • සතුරාට ෙවා වගෞරව දැක්වීම මියගිය එළාර රජුවේ වසොවහොනක් තනවා එම ස්ථානවයන් යන අය එම වසොවහොනට ගරු කළ යුත්බව සදහන් කිරිම 35
  • 37. රජ්‍තුමාවගන් රට වැසියාට ඉටුවිය යුතු යුතුකම් 1. රට ආර්ථික වශවයන් රට දියුණු කිරිම උදා - වැේ අමුණු සදා කෘෂි කර්මාන්තය නගා සිටුවීම 2. රටවැසියා ආරක්ෂා කිරිම උදා - ෙරසතුරු උවදුරු වලින් 3. රටවැසියාවේ ආධයාත්මික සංවර්ධනය ඇති කිරිම උදා - වබෞේධ ශාසනය වැඩි දියුණු කිරීම 4. රට වැසියාවේ වසෞඛය ෙහසුකම් වැඩි දියුණු කිරිම 37
  • 38. රාජ්‍යත්වය පිළිබද විවිධ සංකල්ෙ • වේවත්ව සංකල්ෙය මහවසන් රජු( මින්වන්රි වදවියන්) • වබෝධිසත්ව සංකල්ෙය සිරිසඟවබෝ රජු • අලකෙ මහරජ්‍ වහවත් ආලකමන්දාෙති 1 වන කාශයෙ රජු • නර ඉවසර (නවර්ශ්වර ) කූටකණ්ණ අභය රජු • චක්‍රවර්ති සංකල්ෙය නිශ්ශංක මල්ල රජු (කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්වසේ) වීරත්වෙ සංකල්ෙෙ 38
  • 39. රුවන්වැලි මහා සෑයට වරෝමවයන් වීදුරු ෙබළු වගන්වා පූජ්‍ා කළ රුවන්වැලි සෑ මළුවේ දක්නට ලැවබන භාතිකාභය රජ්‍තුමාවේ පිළිරුව 39
  • 40. රාජ්‍ය උරුමය • පියාවගන් පුතාට උදා- ෙණ්ඩුකාභය රජුවගන් මුටසිව රජුට • සවහෝදරයාවගන් සවහෝදරයාට උදා- දුටු ගැමුණු රජුවගන් ෙසුව සේධාතිස්ස රජුට • බිසවවේ වසොවහොයුරා මහනුවර යුගවේ රජ්‍කම හිමි විය. • රජුවේ වසොවහොයුරියවේ පුත්‍රයාට රජ්‍කම හිමිවිය. 40
  • 41. රාජ්‍ය තන්ත්‍රය • වේශොලන බලය විමධයගතව ෙැවති අවධිවේ ෙරුමකවරුන්ව සිටි වබොවහෝ වදනා එකට එක් වකොට රාජ්‍ය වගොඩනැගුණු නිසා රජු සියලු ෙරුමකවරුවන්වේ ප්‍රධානියා විය. • එවහයින් රජු හැඳින්වීමට මහාෙරුමක වහවත් මපුරුමුකා යන ෙදය භාවිතා විය. බලය මධයගත වීමට වෙර ද බලවත් ෙරුමකවරුන් රජ්‍ යන වයවහාර නරතිනම් ෙදය භාවිතා කර ඇත. • නමුත් බලය මධයගත වු ෙසු රවේ ොලකයා හැඳින්වීමට භාවිතා කරන ලේවේ මහරජ්‍ යන ෙදයයි. 41
  • 42. වේශොලන බලය විමධයගත වීමත් සමඟ වගොඩනැගුණු රාජ්‍ය ෙරිොලන සැකැස්ම 42
  • 43. 43
  • 44. අතීතවේ සිටි රාජ්‍ය නිලධාරීන් විසින් භාවිතා කළ මැටි මුද්‍රා කිහිෙයකි. තිස්සමහාරාම ෙැරණි නාගරික වගොඩනැගිල්ලකින් හමු වී ඇත. 44
  • 45. තිස්සමහාරාම ෙැරණි මාගම නගරවයන් හමු වූ මැටි මුද්‍රාවකි. රුහුවණ් රාජ්‍කීයන් භාවිතා කළ සංවක්ත කිහිෙයක් එහි දක්නට ලැවේ. 45
  • 46. යමරට ොලනෙ කළ යරේෂ්ඨ රජ්‍වරු 46
  • 48. දුටුගැමුණු රජ්‍තුමා ඉටු වූ වසේවාවන් • ෙළමුවරට රට එක්වසේසත් කිරීම උදා- ෙරුමක නන්දිමිත්‍ර ෙරුමක වේළුසුමන ෙරුමක වථරපුත්ථාභය • උදා- ප්‍රාවේශිය වශවයන් බලය හිමි කරගත ෙරුමකවරුන්වේ බලය ලබා වගන රට එක්වසේසත් කිරීම. උදා- එළාර නම් වසොළි ොලකයාවගන් රට මුදා ගැනීම. • ප්‍රථමවරට සංවිධානාත්මක සටන් කලාවක් හදුන්වා දීම. 48
  • 50. 50
  • 51. 51
  • 52. • ෙරාජ්‍ෙට ෙත් ප්‍රතිමල්ලවොයේ යසොය ොනට යෙෞරව කිරිමට අණ කිරීයමන් එතුමායේ රාජ්‍යතාන්ත්‍රික බව මනාව කිොොයි. 52
  • 54. ජ්‍නතාව වකවරහි දැක් වූ සහනශිලී ප්‍රතිෙත්තිය උදා - • රුවන්වැලි මහා සෑය ඉදි කරන සමවේ එහි සතර වාසල් වදොරටුවේ දන්සැල් ෙැවැත්වීම. • ස්තූෙ ඉදිකිරීමට සහභාගී වු සියළු වදනාටම වැටුප් වගවීම. 54
  • 55. 55
  • 56. බුදු දහම නගා නගා සිටුවීමට අනගි වමවහවරක් ඉටු කිරීම • රුවන් වැලි මහා සෑය , වලෝවාමහා ප්‍රසාදය මිරිසවැටිය වැනි දාගැේ ඉදි කිරිමට කටයුතු කිරීම • සෑම ගමක ම ධර්ම වේශකයන් වහන්වසේලා ලවා ධර්ම වේශනා ෙැවැත්වීම • තම රාජ්‍ය කාලය තුළ වවසක් උත්සව 24 ක් ෙැවැත්වීම • ආවරෝගයශාලා 18ක් පිහිටුවා වසෞඛය වසේවාව දියුණු කිරිමට දායක වීම • එවමන්ම තමා විසින් කරන ලද සියලු යහෙත් ක්‍රියා පින් වෙොවතහි සටහන් කිරිමට එතුමා අමතක වනොකවළේය. 56
  • 58. 58
  • 59. 59
  • 62. වසභ රජ්‍තුමාවේ වැදගත් තතු • ලම්භකර්ණ වෙළෙවත් ආරම්භක ොලකයා වීම • අභයන්තර ොලනය විධිමත් වලස සංවිධානය කිරීම. එනම් ෙරිොලන දිස්ත්‍රික්ක වවන් වකොට ඒවා ොලනය කිරිමට ඇමතිවරුන් ෙත් කිරීම. උදා- • එතුමා දිවයිවන් විවිධ ප්‍රවේශවල පිහිටුවන ලද වසල්ලිපි වලින් ඒ බව අනාවරණය වේ. 62
  • 63. නකදිව වහවත් යාෙනය ප්‍රවේශය ොලනය කිරීමට ෘෂිගිරිනම් ඇමතිවරයා ෙත්කළ බව වල්ලිපුරම් රන් සංවේශවේ සඳහන්වේ. 63
  • 65. විශාල ප්‍රමාණවේ වැේ ඉදි කිරිවම් පුවරෝගාමීයා වලස කටයුතු කිරීම • වැේ 11 ඉදිකළ බව මූලාශ්‍රවල සඳහන්වේ. උදා- • මහවිලච්චිය වැව • වනොච්චිවෙොතන වැව • ඇළහැර ඇළ ඒ අතර සුවිවශේෂී නිර්මාණ වේ 65
  • 67. උමං ජ්‍ල මාතිකා වහවත් උමං ජ්‍ල තාක්ෂණය හදුන්වා දීම 67 උදා- තිසා වැවේ සිට කුේටම් වෙොකුණට උමං ජ්‍ල තාක්ෂණවයන් ජ්‍ලය වගන යාම
  • 68. වසභ රජ්‍තුමා දුර දක්නා නුවණින් කටයුතු කළ ොලකවයකු වලස වන්වා දිය හැකිය. උදා- • දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නවේ ඇති වූ ආහාර හිඟයක් වහේතුවවන් වමරට නිෙදවන ලද ධානය සඳහා ඉල්ලුමක් ඇති විය. වහා නව ජ්‍ලාශ ඉදි කිරීමට රජ්‍වේ මුදල් වැය කිරිමට වසභ රජ්‍තුමා විසින් ගන්නා ලද තීරණය වදගත් වේ. • විධිමත් වලස බදු අය කිරීම 68
  • 69. වමරට වවවහර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට වසභ රජ්‍තුමා විසින් ක්‍රියා කළ ආකාරය අන් කිසිදු ොලකවයකුට වඩා වනොවදවවනි වේ. උදා- • වබෞේධ විහාරවල දිරූතැන් ප්‍රතිසංස්කරණය කිරීම හා භික්ෂුන් වහන්වසේලාවේ සිේෙස සෙයා ගැනීමටත් එවමන්ම විහාරවලට වදන ලද දීමනා පිළිබඳ වසල්ලිපිවල වතොරතුරු සඳහන් වේ. 69
  • 71. විජ්‍යබාහු රජ්‍තුමා වහවත් මහා විජ්‍යබාහු ලංකා ඉතිහාසවේ වශ්‍රේෂ්ඨ ොලකවයකි. • මව වලෝකිතා වේවියයි • පියා මහාසාමි වමොේගල්ලාන වේ. • කුඩා කාලවේ දී කිත්ති කුමරු වලස හඳුන්වා ඇත. විජ්‍යබාහු රජු පිළිබද වතොරතුරු සඳහන් වන මූලාශ්‍ර • මහාවංශය • ෙනාකඩුව තඹ සන්නස • අඹගමුව ශිලා ලිපිය 71
  • 74. 74
  • 75. 75
  • 76. ක්‍රි.ව.1017 දී වචෝල අධිරාජ්‍යවේ ොලකවයකු වු 1 වන රාවේන්ද්‍ර රජු ලංකාව ආක්‍රමණය කිරීම. • ෙස්වන මිහිඳු රජු සිරකරුවවකු වලස වචෝල වේශයට රැවගන යාම. • ක්‍රි.ව.1070 දක්වා වචෝල ොලකයන් රට ොලනය කිරීම. • ක්‍රි.ව.1029 දී, 5 වන මිහිඳු රජු වචෝල වේශවේ දී මිය ගිවේය. • අනුරාධපුර රාජ්‍ධානිවේ අවසන් ොලකයා වන්වන් 5 වන මිහිඳු රජුය. 76
  • 77. විජ්‍යබාහු රජුට රාජ්‍ය උරුමය ලබා ගැනීමට හා තම රජ්‍ ෙවුල ආරක්ෂා කිරිමට බුේධරාජ්‍ වහවත් සිත්නාරුබිම බුදල්නා නැමැති වසන්ෙතිවයකු උෙකාර කර ඇත. • ඒ පිළිබඳ වතොරතුරු ෙනාකඩුව තඹ සන්නවසහි සඳහන් වේ. 77
  • 78. විජ්‍යබාහු රජුවගන් ඉටු වු වසේවාවන් • මැනවින් සටන් වයාොරයක් සංවිධානය වකොට වචෝල ොලකයින් ෙරදා රට එක්වසේසත් කිරීම • වචෝල ොලන සමවේ ෙරිහානියට ෙත් වබෞේධ වවවහර විහාර ප්‍රතිසංස්කරණය කිරීම • වෙොවළොන්නරුව ප්‍රථමවරට සිය ොලන මධයස්ථානය වලස වතෝරා ගැනීම ( වෙොවලොන්නරුව ොලන මධයස්ථානය වලස වතෝරා ගැනීමට බල ෙෑ වහේතුව වන්වන් වගෝකණ්ණ තිත්ථ වරායවේ වවළඳ කටයුතු වඩා ෙහසුවවන් වෙොවළොන්නරුවේ සිට ොලනය කළ හැකි වු නිසාය.) 78
  • 80. විවාහ සම්බන්ධතා මගින් රට ශක්තිමත් කිරීමට පියවර ගැනීම • දකුණු ඉන්දියාවවන් එල්ල විය හැකි ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගැනීමට දකුණු ඉන්දියාව සමඟ විවාහ සබඳතා ෙැත්වීය. උදා- • කාලිංග වේශවයන් තිවලෝක සුන්දරී නම් කුමාරිකාවක් විවාහ කර ගැනීම • තම නැගණිය වු මිත්තා කුමරිය ොණ්ඩය කුමාරවයකුට විවාහ කර දීම. 80
  • 81. 1 සවියෙන් යෙරට අපි එකට e - ඉයෙනුම් ොසල ය ොරණ අධ්‍යාෙක කලාෙෙ සැකසුම - වයි.ඩී. ප්‍රිේශනී බෙ/ය ො/ ෙැල්යෙොල ක.වි. ෙල්ොත 01.පූර්ව රාජසමය යනු කුමක්ද? 02.ගෘහපති යනු කවුරුන්දැයි හඳුන්වන්න. 03. ගම් ප්‍රධානියාට අයත් කාර්යයභාරය කුමක්ද? 04.ගෘහපතින් අතරින් ගමිකයින් පත් වු බවට තතොරතුරු සදහන් වන මුලාශ්‍රය කුමක්ද? 05.පැරණි ගම්වැසියන් මුහුණ දුන් අභිතයෝග තමොනවාද? 06.වැව් හා ඇළමාර්ග ඉදි කිරිතම් අරමුණු තදකක් සඳහන් කරන්න. 07.වැව් ප්‍රපතනය තහවත් එල්ලංගාව යනු කුමක්දැයි සඳහන් කරන්න 08.පරුමකතේ කාර්යභාරය පිළිබඳ කරුණු තදකක් සඳහන් කරන්න. 09.පරුමකලු යනු කවතරක්ද? 10.ඇතැම් අවස්ථාවල ප්‍රාතිය ය පාලකයන් රජ තලස හදුන්වා ඇත. ප පිළිබඳ තතොරතුරු සඳහන් මුලාශ්‍ර හමුවන ස්ථාන තදකක් නම් කරන්න. 11.බලය මධයගත ීමම යනු කුමක්ද? 12.ඓතිහාසික මුලාශ්‍රවලට අනුව තමරට පාලනය කළ ප්‍රථම රු කවුද? එම රජතුමා කරන ලද තසේවාවන් තුනක් සඳහන් කරන්න. 13.තිවානම් පියතිස්ස රජතුමා ප්‍රාතිය ය පාලකයන් සමග හදහදව කටතුතු කිරිමට ගත් ‍රියා මාර්ග තමොනවාද? යරේණිෙ විෂෙෙ වාරෙ ොඩම 10 ඉති ාසෙ 1 3. පූශනව රාජ්‍ය සමෙ- ඇෙයීම
  • 82. 2 14.ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්තසේසත් කළ රජතුමා කවුද? 15.දුටුගැමුණු රජතුමා රට තුළ මධයගත පාලනයක් ස්ථාපිත කිරිමට සහාය වූ පරුමකවරු තිතදතනක් නම් කරන්න. 16.දසමහ තයෝධයන් පිළිබද තතොරතුරු සදහන් වන්තන් කුමන් තසල්ලිපිතේද? 17.දුටුගැමුණූ රජතුමාතගන් ඉටු වු තසේවාවන් තුනක් සඳහන් කරන්න. 18.රජතුමාතගන් රට වැසියාට ඉටුවිය තුතු තුතුකම් තමොනවාද? 19.රාජයත්වය පිළිබද පැවති විවිධ සංකල්ප ඇත. පවා තමොනවාද? 20.පැරණි ශ්‍රී ලංකාතව් රාජය රරුමය ලැුනනු කකාර තමොනවාද? 21.පැරණී ශ්‍රී ලංකාතව් රු ට සහය වු රාජය නිලධාීනන් හතර තදතනකු නම් කරන්න. 22.වසභ රජතුමාතගන් ඉටු වු තසේවාවන් තුනක් සඳහන් කරන්න. 23.1 වන විජයබාහු රජතුමාතගන් ඉටු වු තසේවාවන් තුනක් සඳහන් කරන්න.
  • 83. 1 සවියෙන් යෙරට අපි එකට e - ඉයෙනුම් ොසල ය ොරණ අධ්‍යාෙක කලාෙෙ සැකසුම - වයි.ඩී. ප්‍රිේශනී බෙ/ය ො/ ෙැල්යෙොල ක.වි. ෙල්ොත 01. ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් බිහි විමට වෙර රට ොලනය කළ ආකාරයයි. රජ්‍ හා රාජ්‍ය නැමැති සංකල්ෙය බිහිවීමට වෙර ෙැවති යුගයයි. 02. ෙවුලක ප්‍රධාාීයයා ගහහෙති ගගහෙති න් වේ. 03. ගමට අයත් වැේ නඩත්තු කිරීම වැවේ ජ්‍ලය වෙදා හැරීම ආවාහ විවාහ කටයුතු සිදු කිරීම භාණ්ඩ හුවමාරු කර ගැීයම ආරවුල් විසදීම ගව් සාමය හා විනය ෙවත්වා වගන යාම 04. බුද්ධාව ෝෂ හිමියන්වේ සමන්තොසාදිකාව 05. * වැේ වැසි ජ්‍ලවයන් වෙෝෂණය වු අතර එම ජ්‍ලය වකටි කාලයකට ප්‍රමාණවත් වීම * ෙසු කාලීනව ග් වල ජ්‍නගහනය වර්ධානය වීම නිසා වැේ වල ජ්‍ලය ප්‍රමාණවත් වන වීම * වැඩිවන ජ්‍නගහනයට අවශ්‍ය ආහාර නිෂපොදන කිිමමට වැඩි භූමි ප්‍රමාණයක් වගා කිිමම වහේතුවවන් ජ්‍ලය ප්‍රමාණවත් වන වීම 06. * භුමිවේ ඉහළින් පිහිටි වැවක් ජ්‍ලවයන් පිිම ගිය ෙසු ඒ තුළින් පිටතට ගලා යන ජ්‍ලය ෙහල ඇති වැවට හරවා ජ්‍ලය සංරක්ෂණ කිරීම * ඇළ මාර්ගවේ නිරන්තරවයන් ජ්‍ලය ගලා යාමට සලසපවා ඇළ වදෙස භුමිවේ වතතමන ඉහල නැංවීම.ව් නිසා වියළි කලාෙවේ ෙහසුවවන් වෙෝග වගා කළ හැකි විය. 07. වැේ ෙද්ධාතිය 08. වැේ ෙද්ධාතිය නඩත්තු කිරීම, වැේ ෙද්ධාතිවේ ජ්‍ලය වෙදා හැරීමය යරේණිෙ විෂෙෙ වාරෙ ොඩම 10 ඉති ාසෙ 1 3. පූශනව රාජ්‍ය සමෙ- පිළිතුරු
  • 84. 2 09. ප්‍රාවද්ය ය ොලනයට ස් ෙන්ධා වු කාන්තාවන් හදුන්වා ඇත්වත් ෙරුමකලු යනුවවනි 10. මාතවල් “ඇඹුල්අවේ” ප්‍රවද්ශ්‍වයන් හු වු වසල්ිපපිය කෑගල්ල යටහවලන න් ෙැරණි වෙෞද්ධා විහාරවේ වසල්ිපපිය 11. වෙදීගිය ගිය ෙැතිරුණු (විවක්න්ද්‍ර ගත) ඒක් පුද්ගලවයකු වටා ඒකරාය (මධායගත ) වීමයි 12. ෙණ්ඩුකාභය රජ්‍තුමා *ප්‍රාවද්ය ය ොලකයන් (මාමාවරුන්) සමග සටන් වක ට ඒ ප්‍රවද්ශ්‍ අත්ෙත් කර ගනිමින් රජු ෙවට ෙත් වීම *අනුරාධාපුර නගරය ොලන මධායසපාානය වලස වතෝරා ගැීයම හා අනුරාධාපුර නගරය *මාර්ග,සුසාන භුමී,අංග විපන් සමන්විත සැළසු් සහගත නගරයක් ෙවට ෙත් කිරීම. *දස වැනි රාජ්‍ය වර්ෂවේ දී දිවයිවන් ග්‍රාම සීමා ෙැනවීම *අභය වැව වහවත් ෙසවක්කුලම වැව ඉදි කිිමම 13. *ශ්‍රී මහාවෙෝධීන් වහන්වසේ වරෝෙණය කරන අවසපාාවේ දි කතරගම හා චන්දනගම ක්ෂත්‍රියන්ට ආරාධානා කිරීම *ශ්‍රී මහාවෙෝධීන් වහන්වසේවේ ශ්‍ාඛා දිවයිවන් විවිධා ප්‍රවද්ශ්‍වල වරෝෙණය කිිමම 14. දුටුගැු ණු රජ්‍තුමා 15. ෙරුමක වේළුසුමන , ෙරුමක ඵුසපසවද්ව, ෙරුමක නන්ද්‍රමි්‍ර 16. සිතුල්ෙේව වසල්ිපපිය 17.රට එකිවසේසත් කිරීම , බුදු දහම දියුණු කිරීමට කටයුතු කිරීම, වරෝහල් 18 ක් ඉදිකරවීම 18.රට ආර්ථික වශ්‍වයන් රට දියුණු කිිමම, රටවැසියා ආරක්ෂා කිිමම, රටවැසියාවේ ආධායාත්මික සංවර්ධානය ඇති කිිමම 19.වද්වත්ව සංකල්ෙය, වෙෝධිසත්ත්ව සංකල්ෙය, චක්‍රවර්තී සංකල්ෙය 20.පියාවගන් පුතාට, සවහෝදරයාවගන් සවහ දරයාට 21.මහමත 22.වශ්‍නෙති, ෙඩගිමක, නගරගුතික 23.* අභයන්තර ොලනය විධිමත් වලස සංවිධාානය කිරීම *විශ්‍ාල ප්‍රමාණවේ වැේ ඉදි කිිමව් පුවරෝගාමීයා වලස කටයුතු කිරීම *උමං ජ්‍ල තාක්ෂණ හදුන්වා දීම *විධිමත් වලස ෙදු අය කිරීම
  • 85. 3 24. * රට එක්වසේසත් කිරීම *වගෝකණ්ණ වරාවේ වවළඳ කටයුතු ොලනය කරමින් විවද්ශ්‍ වවළඳාම ශ්‍ක්තිමත් කිරීම * විවාහ ස් ෙන්ධාතා මඟින් රට වද්ශ්‍ොලන වශ්‍වයන් සපාාවර කිරීම