SlideShare a Scribd company logo
1 of 2
Download to read offline
මිනිසුන් තුළ කැපී ෙපනීෙම් ආශාව ෙබොෙහෝ ඇත.ඒ නිසාම කිසිදු අර්ථයක් ෙනොමැති ෙද් සඳහා ඉතා
නිෂ්ඵල ෙලස මිළමුදළ් වියපැහැදම් කරති.තමා ළඟ ෙනොමැති නම් ණය ෙවති.රන්බඩු ෙද්පළ උගසට තබති.
ජීවත් වියයුත්ෙත් තෘප්තිමත්ෙසේ වුවද අනුන්ට ෙපෙනන්ට ෙබොරුෙසෝබන පුරාෙජ්රුකම් ෙපන්වීමට ඇවැසි නිසා
ජීවිතය නිකරුෙන් විඳවති.අල්ෙප්ච්ඡ සැහැල්ලු ගතිගුණ ජීවිත තෘප්තිය ළඟාකර ෙදනමුත් ඒවාට පිටිපාකියාකර
පසුව පසුතැවිලිවීම සහජ මිනිස් ලක්ෂණයකි.කාන්තා පාර්ශවයතුළ ෙමබඳු අනුන්ට ෙපෙනන්නට ජීවත්වීෙම්
අවශ තාව ෙබොෙහෝඅධිකය.විවාහ දිවිෙය් සමඟිය තිබිය යුතු නිසා පුරුෂ පාර්ශවයටද ඊට අනුගතවීමට සිදු ෙව්.
        සැපසම්පත් විඳීෙම් ආශාව අධික අයතුළ ඇති ෙලෝභය අෙලෝභතා ෙව්ශෙයන් ව ා සාරධර්මයක් ෙසේ
කියා කරයි.ඊට මුළාවූ ෙබොෙහෝ ෙදනා තමා සතු වස්තුව පමණට වඩා විය පැහැදම් කර කා බී ඉන්දීය පීණනය
කරමින් සතුටු ෙවති. සකසුරුවම් කරමින් ඉතිරි කරන අන යන්හට ෙලෝභී තැනැත්තන් යැයි පවසමින් නින්දා
කරති. පමණ දැන වියදම් පාලනය කරමින් පිළිෙවළකට කටයුතු කරන අයහට මසුරු තැනැත්තන් යැයි අවලාද
ඇණුම් බැණුම් වලින් ගර්භාවට ලක් කරති.මුදල් වියපැහැදම් කළ යුත්ෙත් අත වශ ෙදයකටය.තමා හා අනුන්
විෂෙය් සමජීවිකතාව ඉතාමත්ම ෙයෝග ය.සෑම ෙදයකම කිසියම් පමාණයක් තිබිය යුතු බව බුදුදහම ෙපන්වයි.
        තමන් උපයන පමාණයට අනුව වියදම් කළ යුතුය.අනුන්ට ෙදෙවනිෙනොවීමට වියදම් කිරීම නිෂ්ඵලය.
සමහරු අද වාසය කිරීම සඳහා ඉදිකරන්ෙන් නිවාස ෙනොව මාළිගාය.මුළු ජීවිත කාලය පුරාම ඉපැයූවත් රැස්කර
ගත ෙනොහැකි ධනස්කන්ධයක් ෙමබඳු මාළිගා ඉදිකිරීමට කැපකරති.ඒ සඳහා විවිධ ආයතන හා පුද්ගලයින්ට
ණය ෙවති.අවසානෙයහි ණය ෙගවාගත ෙනොහැකිව උසාවි නඩුහබවල පැටලී සිරගතවීමට පවා සිදුෙව්.යම්තම්
ෙව්ල පිරිමසාෙගන ඉතා දුකෙසේ සමහරු ණය ෙගවති.ජීවත්ව ඉන්නා සුළු කාලයට ෙමෙලස දුක්විඳින්ෙන් ඇයි?
                                                    кª      e
        තමාෙග් පතිපත්තිෙයහි උසස් බව හුවා දක්වමින් අන යන්ෙග් මසුරුබව තවත් පුද්ගලයන් සමඟ පවසා
ඔවුන් සමාජෙයහි අවඥාවට පත් කරති. ඔවුහු තමන් විසින් එදිෙනදා උපයනු සපයනු ලබන සියළු ධනය කා බී
ඉන්දියයන් පීණනෙයහි ෙයොදවා ඒ ෙවලාවට සතුටු වන නමුත් ධනය සපයා ගැනීමට ෙනොහැකි අපහසු කාලෙය්
දුකෙසේ ජීවත්ෙවති.නිතර නිතර තමාෙග් අතීත කාමසුඛල්ලිඛානු පිළිෙවත පිළිබඳව අතිශයින්ම පසුතැවීමට පත්
ෙවති.ෙම් ව ාජ සාරධර්මය නිර්ෙලොභතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය බව බුදුදහෙමහි විස්තරකර තිෙබ්.
        තමා කලින් නුදුටු ස්ථාන හා පෙද්ශ,නුදුටු වස්තූන්,උත්සව, ෙබොෙහෝ ස්තී පුරුෂ පිරිස්,අලංකාර සැරසිලි
ආදී ෙනොෙයක් ෙද් දැකීම පිළිබඳ ආශාව පුද්ගලයන්ෙග් චිත්ත සන්තානය තුළ පුණ කාමතා ෙව්ශෙයන් ව ාජ
සාරධර්මයක්ව උපදී. එයට රැවටුනු ෙබොෙහෝ ෙදෙනක් මුළාවට පත්ව හැසිෙරති. ඊට අනුගතව කියා කරති.
        ගෙම් පන්සලට වරක්වත් ෙනො පැමිෙණන සමහරු ඈත පෙද්ශවලට වන්දනාවට යති.ඒ සඳහා ෙබොෙහෝ
ධනය විය පැහැදම් කරති. එයින් ඇතිවන පතිඵලය නම් ඒ යන අයෙග් දර්ශන පිපාසාව සන්සිඳවීම පමණකි. ඒ
සන්දිඳීෙමන් ඒඅය මහා පිනක් සිදුකරගත්තාහ යනුෙවන් පීති ෙවති.ෙමකල වන්දනාෙව් යන ෙබොෙහෝ ෙදනාෙග්
සිෙත් පහළවනුෙය් පුණ කාමතා කුශලච්ඡන්දය වූ පිනක් කරගනිමියි යනකැමැත්ත ෙනොව ෙලෝභ ෙච්තනාවයි.
        මුළාවට වැටී පසුතැවීමයි. ෙමම ව ාජ සාරධර්මය පුණ කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය
ෙලස හැඳින්ෙව්. ඇතැම පුද්ගලයින් විවිධ පින්කම්, වන්දනා ගමන් සංවිධානය කරන්ෙන් හුෙදක් ඉන් අත්පත්
වන කුශල කර්මයම පමණක් අරමුණු කරෙගන ෙනොව එවැනි ෙද් සංවිධානය කිරිම එකි තැනැත්තන්ෙග් ජීවිකා
වෘත්තිය වන ෙහයිනි. ෙමහි දී වඩා වැඩි පිරිසක් තමා විසින් සංවිධානය කරනු ලබන එවැනි පින්කම් හා වන්දනා
චාරිකා සඳහා සහභාගී කරවා ගන්නට විද ත් හා මුදිත සන්නිෙව්දන මාධ තුළින් පචාරණයක් ද ලබා ෙදති. ඒ
වඩාත් ස්වකීය ආදායම තරකර ගැනීෙම් අභිප◌ාෙයනි. ඇතැම් ෙදෙනක් හුෙදක් නිස්සරණධ ාශෙයන්ම ෙමවන්
සමාජ සත්කාර්යයන් සඳහා දායක වනු ලබන බව ද ෙමහි දී අප අමතක කළ යුතු ෙනොෙව්.
        සංවිභාග ශීලතාව නම් තමන්හට ලැබුණු ෙදය පමණක් තමාෙග් පරිහරණය පිණිස ෙනොෙගන අෙනක්
තැනැත්තන්හට ෙබදා හදා ෙදමින් පරිහරණය කිරීමයි. සමහර පුද්ගලයන් තුළ මහ පිරිස් පිරිවරා ෙගන කා බී
පීතිවීෙම් ආශාව සංවිභාග ශිලතා ෙව්ශෙයන් පහළ ෙව්. එයින් මුළාවට පත් තැනැත්ෙත් අෙනක් අයට මසුරු
මිනිසුන් යැයි නින්දා කරමින් යහළුවන් පිරිවරා ෙගන කා බී විෙනෝදවත් වී ධනය අකාලෙයහි විනාශ කරෙගන
අන්තිමට දුකට පත්ෙවයි. පසුව තමා ෙනොකළ යුතු යමක් කළා යැයි සිතා පසුතැෙවමින් කණගාටු ෙවයි.
        මුළින් ධනවත්ව සිට පසුව අන යන් ෙවනුෙවන් ධනය වැයෙකොට ජීවිතෙයහි අග භාගෙයහි පසුතැවීමට
පත්ව නිර්ධනයින්ව දැඩි චිත්ත පීඩාවකින් මිය ගිය පුද්ගලයින් පිළිබඳ විවිධ පුවත් සමාජෙයහි පචලිතව පවතියි.
ෙමවැනි පුද්ගලයින්ෙග් දූ දරුවන් පවා තමාෙග් මව ෙහෝ පියා ධනය නිකරුෙන් නැති නාස්ති කළ නිසා අප ද
දැන් දුකට පත් විය යනුෙවන් සිතමින් පශ්චත්තාපවීමට පවා ෙපළෙඹ්. නමුත් සමහර දූ දරුවන් මවෙග් ෙහෝ
පියාෙග් එකී නාස්තිකාර පිලිෙවතම එෙලසින්ම ෙගනයාමට ඇබ්බැහි වීමට පවා ඉඩ ඇත.
        එවන් දූ දරුවන් තමා විසින් ආවාහ විවාහ කරගන්නා තැනැත්තා ෙහෝ තැනැත්තිය පවා තමා ඇබ්බැහි වී
ඇති ෙමම නාස්තිකාර පිළිෙවතටම ෙයොමු කරගැනීම නිසා ෙමම පිළිෙවෙතහි ඇති අනර්ථකාරී බව සමහර විට
පරම්පරා කිහිපයකටම පවා බලපාන අයුරු නිරීක්ෂණය කළ හැකිය.ෙමකී ව ◌ාජ සාරධර්මය සංවිභාග ශීලතා
ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලස අර්ථ දැක්ෙව්.ගුණමකු බව ෙමහිම ෙවනත් ස්වරූපයකි.
                                              ª e       ªя
                                                        ªя æÚ
        සත්වයන්ෙග් පකෘති සිත ස්වභාවෙයන්ම පභාස්වරය.එය රාගාදී ෙකෙලස් නිසා අපිරිසිදුෙව්.එවිට
සත්වයා සත ය අසත ය ෙහොඳ නරක ෙත්රුම් කර ගැනීමට ෙනො හැකිව අන්ධෙයකු ෙලස කියා කරයි. ඕනෑම
දරුණු කියාවක් වුව ද කිරීමට සැක බිය රහිතවම ඉදිරිපත් ෙව්.සිෙතහි තෘෂ්ණාව ඇතිවීෙමහි ආදීනව ෙබොෙහෝය.
ෙබෝධිසත්ව කුස රජුෙග් සිත තුළ පභාවතී ෙද්විය නිසා ඇති වූ රාගය ෙහේතුෙවන් සත් මසක් අරක්කැමිකම්
කෙළේය. ඇතැම් ස්තී පුරුෂෙයෝ රාගය නිසා සිය ෙපම්වතා ෙහෝ ෙපම්වතිය ෙනො ලැබීෙමන් දිවි ෙතොර කර
ගනිති. සමහරු මව්පිය ෙසොහායුරු ෙසොහෙහොයුරියන් පවා ජීවිතක්ෂයට පත් කරති. ෙවන් වශෙයන් ස්තී
පුරුෂයන්හට ඔවුන්ෙග් පති විරුද්ධ ලිංගික පක්ෂෙයහි අය දැකීම ඔවුන්ෙග් කඬ ඇසීම,සුගන්ධය ආඝාණය
කිරීම,රසය විඳීම,පහස ලැබීම යන ෙමකී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස්කම් සැප පිළිබඳවම ස්තී පුරුෂ
සිත්හි හටගනු ලබන සපීතික ෙලෝභය රාගය ෙලස හඳුන්වනු ලැෙබ්.
         රාගය එහි නියම ස්වරූපය සඟවා ව ාජආකාරෙයන් හටගනියි.කරුණාව ශද්ධාව ආදිය සාමාන ෙයන්
සාරධර්ම ෙලස සැලෙක්. රාගය හටගන්ෙන් ෙමකී සාරධර්මයවල ස්වරූපය මතුපිටින් ෙපන්වමින් නිසා ෙමහි දී
ව ාජ සාරධර්මයක්ෙසේ එය සැලෙක්.සාරධර්ම ස්වරූපෙයන් ව ාජව හටගන්නා නිසා පුද්ගලචිත්ත සන්තානෙය්
උපදින රාගය සාරධර්මයක් ෙසේ එකී පුද්ගලයන් පමණක් ෙනොව එබඳු පුද්ගලයින් ඇසුරු කරන ලබන අෙනක්
අය පවා ඉන් මුළාවට පත්ෙවති.පතිවිරුද්ධ ලිංගිකයින් තුළ පහසුෙවන් ෙමබඳු ව ාජ සාරධර්ම ඇතිවිය හැක.
        ෙකෙනකුෙග් චිත්ත සන්තානය තුළ රාග වශෙයන් ඇලුම් කිරීමට යම් කිසිවක් ෙහේතු වූ ෙය් නම් ඒ
තැනැත්තා එකී රාගය දුරු කිරීමට උත්සහ කරයි. දුරු ෙනොවුෙය් නම් එය සිෙතහි වර්ධනයවීමට ඉඩ ෙනොෙදයි.
වැඩුෙන් නම් එය කියාකාරීවීමට ඉඩ ෙනොෙදයි. පසුව එම රාගය පුද්ගලයාෙග් අදහසට ගැලෙපන පරිදි
මිතත්වෙයහි ෙව්ශය ගනියි. එයට පුද්ගලයා රැවෙටයි. ෛමතිය හැමෙදනා විසින්ම ඇති කර ගැනීමට සුදුසු
ෙදයකැයි කියා ෛමතී ෙව්ශෙයන් ව ාජ සාරධර්මයක්ව පැමිෙණන රාගය පිළිගනියි. එයට සමහරු මුළාෙවති.
වරදට ෙපළෙඹති. ඒ නිසා ව ාජ සාරධර්මක් ෙලස ෛමතී ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය සැලකිය යුතුය.
        ෙපොෙහොසත් පිරිමින්හට දිළිඳු ස්තීන් පිලිබඳව ඇතිවන රාගය ෙබෙහවින් කරුණාෙවහි ස්වරූපෙයන්
පහළ ෙව්. එයින් මුලා වූ තැනැත්තා අමාරුෙව් වැෙටයි. ඔවුන් හා ආශයට වැෙටයි. තවත් දුරදිග ෙගොස් තමන්ට
ෙනොගැලෙපන රහස් සම්බන්ධතා පවා ෙගොඩනඟා ගනිති. දුබල ෙරෝගී මැහැල්ලක දුටූ විටක එබඳු කරුණාවක්
නූපදී. ෙහොඳට ඇඳ පැළඳ ගත් ලක්ෂණ තරුණ කාන්තාවක් දුටු විට පමණක් කරුණාව උපදියි.
                                              iк ªк ш e           ª
        ස්තීන් තුළද තරුණ කඩවසම් පිය මනාව පුරුෂයින් පිලිබඳව යටපත් කරගත් රාගය ව ාජ සාරධර්මයක්
ෙසේ කරුණාෙව් ස්වරූපෙයන් ඉස්මතු වන නිරීක්ෂණය කළ හැකිය. ඇතැම් ස්තීන් ජ්ෙයෂ්ඨත්වය සහිත මහලු
වියපත් පිරිමින්ට වඩා ලාබාළ තරුණ කඩවසම් පිරිමින්ට පමුඛතාවය පිරිනමනු දැකිය හැක. උසස් ෙපොෙහොසත්
වැදගත් සමාජ මට්ටම් ඇති පවුල්වල සමහර ස්ත්රීන් තුළ දිළිඳු පුරුෂයින්ට අනුකම්පා කරන විලාශෙයන්
යටපත් කළ රාගය ව ාජ සාරධර්මයක් ෙසේ කරුණාෙව් ස්වරූපෙයන් පහළෙව්.ෙමබඳු සිතිවිලිවලින් මැඩුනු
සිතින් යුතුව කුලීන ස්තීහු දිළිඳු කඩවසම් පුරුෂයින්ට විවිධ උපකාර කරති.ඔවුන්ටද ඉහළ සමාජයට නැඟීමට
ආධාර කරති.
        ඇතැම් ධනවත් ස්තීන් තුළ ෙපොෙහොසත් පුරුෂයින්ට වඩා දිළිඳු අසරණ පුරුෂයින් පිළිබදව විෙශේෂිත
කරුණාවක් හටගැනීමට ෙහේතුව කරුණාෙව් ව ාජ සාරධර්ම ස්වරූපෙයන් මතුවන යටපත් කළ රාගය වියහැක.
එෙසේම ඇතැම් විටක ස්තීන් තමා යටෙත් ෙසේවය කරන තරුණ පුරුෂ ෙසේවක පක්ෂය ෙකෙරහි ෙසසු අයට වඩා
විශ්වාසයක් හා ළැදියාවක් දැක්වීමට ෙහේතුවද ස්වකීය සමාජතත්වය නිසා යටපත්කළ රාගය ව ාජ සාරධර්මයක්
ෙසේ කරුණාෙව් ස්වරූපෙයන් මතුවීම විය හැකිය.පුරුෂයින්ද ෙමබඳු ස්තීන්ට වඩාත් යටහත්පහත්කම් දක්වති.
        සමාන ලිංගික අය අතර ඊර්ෂ ාව හා ද්ෙව්ෂයද විරුද්ධලිංගික අය අතර ආකර්ශණය හා කරුණාවද හට
ගැනීමට සැඟවුණු රාගය ඉවහල්විය හැක.තවත් සමහරවිටක විරුද්ධ ලිංගිකයින්ට ඇති සැඟවුණු ආකර්ශණය
පතිවිෙරෝධතාවයක් ෙසේ මතු පිටින් පදර්ශනයෙව්.ෙමබඳු හැඟීම්වලින් මුළාවූ ඇතැම් අය විරුද්ධ ලිංගිකයින්ව
නිකරුෙන් ද්ෙව්ෂයට හා පිළිකුළට ලක්කරති.එය තමාෙග්ම සිත අභ න්තරව හටගැනුනු චංචලතාවයකි.පිටත
අය තමාෙග් චංචලතාව හඳුනාගනිතැයි බියට පත්වන ඔවුහු වඩාත් ඇලුම්කරන ෙද් ව ාජව පතික්ෙෂේප කරති.
        සැබවින්ම රාගෙයන් උදාසීන සිතකට චංචලවීමට හා බියවීමට ෙහේතුවක් ෙනොමැත.මධ ස්ථතාව එබඳු
සිෙත් ස්වභාවයයි.මධ ස්ථතාව ඇතිවනුෙය් කායානුපස්සනාව මුල්ෙකොටගත් සතර සතිපට්ඨාන භාවනාව වැඩූ
මනසකින් ස්තී පුරුෂ යනාකාරෙය් අන්තවාදීබවක් රහිතව සමස්ත මානව වර්ගයා සම ෙසේ සැලකිය හැකිවිටය.
එක ෙකොටසකට පක්ෂපාතීව තවත් ෙකොටසක් පතික්ෙෂේප කරනුෙය් ෙබදුනු වික්ෂිප්ත මනසකිනි.විවෘත පුළුල්
මානසික මට්ටමක් ඇතිබව නිර්වාණගාමී පියවෙර් අනිවාර්ය අංගයක්ද ෙව්.සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප ෙලස
අර්ථදැක්ෙවනුෙය් විවෘතමානසික ස්වභාවයයි.සත ාවෙබෝධයට ස්තීපුරුෂ තෘෂ්ණාව සහිතව ලඟාවිය ෙනොහැක.
ජීවවිද ාත්මකව ලිංගික අනන තාව ස්තී පුරුෂ ෙලස පැවතිය හැක.එය මානසික සීමාවක් තුළ ෙකොටුවී සීමාවී
සිටීමට ෙහේතුවක් කරගත යුතු නැත.ෙමහි සැබෑ ගැටළුෙව් ආරම්භය හා වර්ධනය ඇත්ෙත් එතැනය.
        මව්වරු තමාෙග් දරුවන් අතරින් පුතුන්හට විෙශේෂිත කරුණාවක් දක්වන අතර පියවරු එෙසේම තම
දරුවන් අතරින් දූවරුන්හට විෙශේෂිත කරුණාවක් දක්වති. ඇතැම්විටක ෙම් තත්වය සිග්මන් ෙෆොයිඩියානු
මෙනෝ විද ා මූළධර්මවල දැක්ෙවන පරිදි මවකට පුතු පිලිබඳ ඇති ෙසෙනහස ෙහවත් ඉඩිපස් සංකීර්ණය හා
පිෙයකුහට දියණික ෙකෙරහි ඇති ෙසෙනහස ෙහවත් ඉෙලක්ටා සංකීර්ණය වැනි තත්වයක් ද විය හැකිය. ව ාජ
සාරධර්මයක් වූ කරුණාෙව් ස්වරූපෙයන් මතු වන රාගය නිසා පුද්ගලෙයෝ ෙබොෙහෝ ෙසේ මුලාවට පත්ෙවති.
ෙමම ව ාජ සාරධර්මය කරුණා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස දහෙම් අර්ථ දක්වා ඇත.




                                        දර්ශනපති
                                සුජිත් නිශාන්ත ෙහේවෙග්

More Related Content

Viewers also liked (6)

4
44
4
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථ
 
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5

4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්PERIPATOS SCHOOL
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5 (20)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
 
1
11
1
 
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
 
3
33
3
 
Praweshaya
PraweshayaPraweshaya
Praweshaya
 
2
22
2
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (17)

Sabawa
SabawaSabawa
Sabawa
 
5
55
5
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5

  • 1. මිනිසුන් තුළ කැපී ෙපනීෙම් ආශාව ෙබොෙහෝ ඇත.ඒ නිසාම කිසිදු අර්ථයක් ෙනොමැති ෙද් සඳහා ඉතා නිෂ්ඵල ෙලස මිළමුදළ් වියපැහැදම් කරති.තමා ළඟ ෙනොමැති නම් ණය ෙවති.රන්බඩු ෙද්පළ උගසට තබති. ජීවත් වියයුත්ෙත් තෘප්තිමත්ෙසේ වුවද අනුන්ට ෙපෙනන්ට ෙබොරුෙසෝබන පුරාෙජ්රුකම් ෙපන්වීමට ඇවැසි නිසා ජීවිතය නිකරුෙන් විඳවති.අල්ෙප්ච්ඡ සැහැල්ලු ගතිගුණ ජීවිත තෘප්තිය ළඟාකර ෙදනමුත් ඒවාට පිටිපාකියාකර පසුව පසුතැවිලිවීම සහජ මිනිස් ලක්ෂණයකි.කාන්තා පාර්ශවයතුළ ෙමබඳු අනුන්ට ෙපෙනන්නට ජීවත්වීෙම් අවශ තාව ෙබොෙහෝඅධිකය.විවාහ දිවිෙය් සමඟිය තිබිය යුතු නිසා පුරුෂ පාර්ශවයටද ඊට අනුගතවීමට සිදු ෙව්. සැපසම්පත් විඳීෙම් ආශාව අධික අයතුළ ඇති ෙලෝභය අෙලෝභතා ෙව්ශෙයන් ව ා සාරධර්මයක් ෙසේ කියා කරයි.ඊට මුළාවූ ෙබොෙහෝ ෙදනා තමා සතු වස්තුව පමණට වඩා විය පැහැදම් කර කා බී ඉන්දීය පීණනය කරමින් සතුටු ෙවති. සකසුරුවම් කරමින් ඉතිරි කරන අන යන්හට ෙලෝභී තැනැත්තන් යැයි පවසමින් නින්දා කරති. පමණ දැන වියදම් පාලනය කරමින් පිළිෙවළකට කටයුතු කරන අයහට මසුරු තැනැත්තන් යැයි අවලාද ඇණුම් බැණුම් වලින් ගර්භාවට ලක් කරති.මුදල් වියපැහැදම් කළ යුත්ෙත් අත වශ ෙදයකටය.තමා හා අනුන් විෂෙය් සමජීවිකතාව ඉතාමත්ම ෙයෝග ය.සෑම ෙදයකම කිසියම් පමාණයක් තිබිය යුතු බව බුදුදහම ෙපන්වයි. තමන් උපයන පමාණයට අනුව වියදම් කළ යුතුය.අනුන්ට ෙදෙවනිෙනොවීමට වියදම් කිරීම නිෂ්ඵලය. සමහරු අද වාසය කිරීම සඳහා ඉදිකරන්ෙන් නිවාස ෙනොව මාළිගාය.මුළු ජීවිත කාලය පුරාම ඉපැයූවත් රැස්කර ගත ෙනොහැකි ධනස්කන්ධයක් ෙමබඳු මාළිගා ඉදිකිරීමට කැපකරති.ඒ සඳහා විවිධ ආයතන හා පුද්ගලයින්ට ණය ෙවති.අවසානෙයහි ණය ෙගවාගත ෙනොහැකිව උසාවි නඩුහබවල පැටලී සිරගතවීමට පවා සිදුෙව්.යම්තම් ෙව්ල පිරිමසාෙගන ඉතා දුකෙසේ සමහරු ණය ෙගවති.ජීවත්ව ඉන්නා සුළු කාලයට ෙමෙලස දුක්විඳින්ෙන් ඇයි? кª e තමාෙග් පතිපත්තිෙයහි උසස් බව හුවා දක්වමින් අන යන්ෙග් මසුරුබව තවත් පුද්ගලයන් සමඟ පවසා ඔවුන් සමාජෙයහි අවඥාවට පත් කරති. ඔවුහු තමන් විසින් එදිෙනදා උපයනු සපයනු ලබන සියළු ධනය කා බී ඉන්දියයන් පීණනෙයහි ෙයොදවා ඒ ෙවලාවට සතුටු වන නමුත් ධනය සපයා ගැනීමට ෙනොහැකි අපහසු කාලෙය් දුකෙසේ ජීවත්ෙවති.නිතර නිතර තමාෙග් අතීත කාමසුඛල්ලිඛානු පිළිෙවත පිළිබඳව අතිශයින්ම පසුතැවීමට පත් ෙවති.ෙම් ව ාජ සාරධර්මය නිර්ෙලොභතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය බව බුදුදහෙමහි විස්තරකර තිෙබ්. තමා කලින් නුදුටු ස්ථාන හා පෙද්ශ,නුදුටු වස්තූන්,උත්සව, ෙබොෙහෝ ස්තී පුරුෂ පිරිස්,අලංකාර සැරසිලි ආදී ෙනොෙයක් ෙද් දැකීම පිළිබඳ ආශාව පුද්ගලයන්ෙග් චිත්ත සන්තානය තුළ පුණ කාමතා ෙව්ශෙයන් ව ාජ සාරධර්මයක්ව උපදී. එයට රැවටුනු ෙබොෙහෝ ෙදෙනක් මුළාවට පත්ව හැසිෙරති. ඊට අනුගතව කියා කරති. ගෙම් පන්සලට වරක්වත් ෙනො පැමිෙණන සමහරු ඈත පෙද්ශවලට වන්දනාවට යති.ඒ සඳහා ෙබොෙහෝ ධනය විය පැහැදම් කරති. එයින් ඇතිවන පතිඵලය නම් ඒ යන අයෙග් දර්ශන පිපාසාව සන්සිඳවීම පමණකි. ඒ සන්දිඳීෙමන් ඒඅය මහා පිනක් සිදුකරගත්තාහ යනුෙවන් පීති ෙවති.ෙමකල වන්දනාෙව් යන ෙබොෙහෝ ෙදනාෙග් සිෙත් පහළවනුෙය් පුණ කාමතා කුශලච්ඡන්දය වූ පිනක් කරගනිමියි යනකැමැත්ත ෙනොව ෙලෝභ ෙච්තනාවයි. මුළාවට වැටී පසුතැවීමයි. ෙමම ව ාජ සාරධර්මය පුණ කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලස හැඳින්ෙව්. ඇතැම පුද්ගලයින් විවිධ පින්කම්, වන්දනා ගමන් සංවිධානය කරන්ෙන් හුෙදක් ඉන් අත්පත් වන කුශල කර්මයම පමණක් අරමුණු කරෙගන ෙනොව එවැනි ෙද් සංවිධානය කිරිම එකි තැනැත්තන්ෙග් ජීවිකා වෘත්තිය වන ෙහයිනි. ෙමහි දී වඩා වැඩි පිරිසක් තමා විසින් සංවිධානය කරනු ලබන එවැනි පින්කම් හා වන්දනා චාරිකා සඳහා සහභාගී කරවා ගන්නට විද ත් හා මුදිත සන්නිෙව්දන මාධ තුළින් පචාරණයක් ද ලබා ෙදති. ඒ වඩාත් ස්වකීය ආදායම තරකර ගැනීෙම් අභිප◌ාෙයනි. ඇතැම් ෙදෙනක් හුෙදක් නිස්සරණධ ාශෙයන්ම ෙමවන් සමාජ සත්කාර්යයන් සඳහා දායක වනු ලබන බව ද ෙමහි දී අප අමතක කළ යුතු ෙනොෙව්. සංවිභාග ශීලතාව නම් තමන්හට ලැබුණු ෙදය පමණක් තමාෙග් පරිහරණය පිණිස ෙනොෙගන අෙනක් තැනැත්තන්හට ෙබදා හදා ෙදමින් පරිහරණය කිරීමයි. සමහර පුද්ගලයන් තුළ මහ පිරිස් පිරිවරා ෙගන කා බී පීතිවීෙම් ආශාව සංවිභාග ශිලතා ෙව්ශෙයන් පහළ ෙව්. එයින් මුළාවට පත් තැනැත්ෙත් අෙනක් අයට මසුරු මිනිසුන් යැයි නින්දා කරමින් යහළුවන් පිරිවරා ෙගන කා බී විෙනෝදවත් වී ධනය අකාලෙයහි විනාශ කරෙගන අන්තිමට දුකට පත්ෙවයි. පසුව තමා ෙනොකළ යුතු යමක් කළා යැයි සිතා පසුතැෙවමින් කණගාටු ෙවයි. මුළින් ධනවත්ව සිට පසුව අන යන් ෙවනුෙවන් ධනය වැයෙකොට ජීවිතෙයහි අග භාගෙයහි පසුතැවීමට පත්ව නිර්ධනයින්ව දැඩි චිත්ත පීඩාවකින් මිය ගිය පුද්ගලයින් පිළිබඳ විවිධ පුවත් සමාජෙයහි පචලිතව පවතියි. ෙමවැනි පුද්ගලයින්ෙග් දූ දරුවන් පවා තමාෙග් මව ෙහෝ පියා ධනය නිකරුෙන් නැති නාස්ති කළ නිසා අප ද දැන් දුකට පත් විය යනුෙවන් සිතමින් පශ්චත්තාපවීමට පවා ෙපළෙඹ්. නමුත් සමහර දූ දරුවන් මවෙග් ෙහෝ පියාෙග් එකී නාස්තිකාර පිලිෙවතම එෙලසින්ම ෙගනයාමට ඇබ්බැහි වීමට පවා ඉඩ ඇත. එවන් දූ දරුවන් තමා විසින් ආවාහ විවාහ කරගන්නා තැනැත්තා ෙහෝ තැනැත්තිය පවා තමා ඇබ්බැහි වී ඇති ෙමම නාස්තිකාර පිළිෙවතටම ෙයොමු කරගැනීම නිසා ෙමම පිළිෙවෙතහි ඇති අනර්ථකාරී බව සමහර විට පරම්පරා කිහිපයකටම පවා බලපාන අයුරු නිරීක්ෂණය කළ හැකිය.ෙමකී ව ◌ාජ සාරධර්මය සංවිභාග ශීලතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලස අර්ථ දැක්ෙව්.ගුණමකු බව ෙමහිම ෙවනත් ස්වරූපයකි. ª e ªя ªя æÚ සත්වයන්ෙග් පකෘති සිත ස්වභාවෙයන්ම පභාස්වරය.එය රාගාදී ෙකෙලස් නිසා අපිරිසිදුෙව්.එවිට සත්වයා සත ය අසත ය ෙහොඳ නරක ෙත්රුම් කර ගැනීමට ෙනො හැකිව අන්ධෙයකු ෙලස කියා කරයි. ඕනෑම දරුණු කියාවක් වුව ද කිරීමට සැක බිය රහිතවම ඉදිරිපත් ෙව්.සිෙතහි තෘෂ්ණාව ඇතිවීෙමහි ආදීනව ෙබොෙහෝය. ෙබෝධිසත්ව කුස රජුෙග් සිත තුළ පභාවතී ෙද්විය නිසා ඇති වූ රාගය ෙහේතුෙවන් සත් මසක් අරක්කැමිකම්
  • 2. කෙළේය. ඇතැම් ස්තී පුරුෂෙයෝ රාගය නිසා සිය ෙපම්වතා ෙහෝ ෙපම්වතිය ෙනො ලැබීෙමන් දිවි ෙතොර කර ගනිති. සමහරු මව්පිය ෙසොහායුරු ෙසොහෙහොයුරියන් පවා ජීවිතක්ෂයට පත් කරති. ෙවන් වශෙයන් ස්තී පුරුෂයන්හට ඔවුන්ෙග් පති විරුද්ධ ලිංගික පක්ෂෙයහි අය දැකීම ඔවුන්ෙග් කඬ ඇසීම,සුගන්ධය ආඝාණය කිරීම,රසය විඳීම,පහස ලැබීම යන ෙමකී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස්කම් සැප පිළිබඳවම ස්තී පුරුෂ සිත්හි හටගනු ලබන සපීතික ෙලෝභය රාගය ෙලස හඳුන්වනු ලැෙබ්. රාගය එහි නියම ස්වරූපය සඟවා ව ාජආකාරෙයන් හටගනියි.කරුණාව ශද්ධාව ආදිය සාමාන ෙයන් සාරධර්ම ෙලස සැලෙක්. රාගය හටගන්ෙන් ෙමකී සාරධර්මයවල ස්වරූපය මතුපිටින් ෙපන්වමින් නිසා ෙමහි දී ව ාජ සාරධර්මයක්ෙසේ එය සැලෙක්.සාරධර්ම ස්වරූපෙයන් ව ාජව හටගන්නා නිසා පුද්ගලචිත්ත සන්තානෙය් උපදින රාගය සාරධර්මයක් ෙසේ එකී පුද්ගලයන් පමණක් ෙනොව එබඳු පුද්ගලයින් ඇසුරු කරන ලබන අෙනක් අය පවා ඉන් මුළාවට පත්ෙවති.පතිවිරුද්ධ ලිංගිකයින් තුළ පහසුෙවන් ෙමබඳු ව ාජ සාරධර්ම ඇතිවිය හැක. ෙකෙනකුෙග් චිත්ත සන්තානය තුළ රාග වශෙයන් ඇලුම් කිරීමට යම් කිසිවක් ෙහේතු වූ ෙය් නම් ඒ තැනැත්තා එකී රාගය දුරු කිරීමට උත්සහ කරයි. දුරු ෙනොවුෙය් නම් එය සිෙතහි වර්ධනයවීමට ඉඩ ෙනොෙදයි. වැඩුෙන් නම් එය කියාකාරීවීමට ඉඩ ෙනොෙදයි. පසුව එම රාගය පුද්ගලයාෙග් අදහසට ගැලෙපන පරිදි මිතත්වෙයහි ෙව්ශය ගනියි. එයට පුද්ගලයා රැවෙටයි. ෛමතිය හැමෙදනා විසින්ම ඇති කර ගැනීමට සුදුසු ෙදයකැයි කියා ෛමතී ෙව්ශෙයන් ව ාජ සාරධර්මයක්ව පැමිෙණන රාගය පිළිගනියි. එයට සමහරු මුළාෙවති. වරදට ෙපළෙඹති. ඒ නිසා ව ාජ සාරධර්මක් ෙලස ෛමතී ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය සැලකිය යුතුය. ෙපොෙහොසත් පිරිමින්හට දිළිඳු ස්තීන් පිලිබඳව ඇතිවන රාගය ෙබෙහවින් කරුණාෙවහි ස්වරූපෙයන් පහළ ෙව්. එයින් මුලා වූ තැනැත්තා අමාරුෙව් වැෙටයි. ඔවුන් හා ආශයට වැෙටයි. තවත් දුරදිග ෙගොස් තමන්ට ෙනොගැලෙපන රහස් සම්බන්ධතා පවා ෙගොඩනඟා ගනිති. දුබල ෙරෝගී මැහැල්ලක දුටූ විටක එබඳු කරුණාවක් නූපදී. ෙහොඳට ඇඳ පැළඳ ගත් ලක්ෂණ තරුණ කාන්තාවක් දුටු විට පමණක් කරුණාව උපදියි. iк ªк ш e ª ස්තීන් තුළද තරුණ කඩවසම් පිය මනාව පුරුෂයින් පිලිබඳව යටපත් කරගත් රාගය ව ාජ සාරධර්මයක් ෙසේ කරුණාෙව් ස්වරූපෙයන් ඉස්මතු වන නිරීක්ෂණය කළ හැකිය. ඇතැම් ස්තීන් ජ්ෙයෂ්ඨත්වය සහිත මහලු වියපත් පිරිමින්ට වඩා ලාබාළ තරුණ කඩවසම් පිරිමින්ට පමුඛතාවය පිරිනමනු දැකිය හැක. උසස් ෙපොෙහොසත් වැදගත් සමාජ මට්ටම් ඇති පවුල්වල සමහර ස්ත්රීන් තුළ දිළිඳු පුරුෂයින්ට අනුකම්පා කරන විලාශෙයන් යටපත් කළ රාගය ව ාජ සාරධර්මයක් ෙසේ කරුණාෙව් ස්වරූපෙයන් පහළෙව්.ෙමබඳු සිතිවිලිවලින් මැඩුනු සිතින් යුතුව කුලීන ස්තීහු දිළිඳු කඩවසම් පුරුෂයින්ට විවිධ උපකාර කරති.ඔවුන්ටද ඉහළ සමාජයට නැඟීමට ආධාර කරති. ඇතැම් ධනවත් ස්තීන් තුළ ෙපොෙහොසත් පුරුෂයින්ට වඩා දිළිඳු අසරණ පුරුෂයින් පිළිබදව විෙශේෂිත කරුණාවක් හටගැනීමට ෙහේතුව කරුණාෙව් ව ාජ සාරධර්ම ස්වරූපෙයන් මතුවන යටපත් කළ රාගය වියහැක. එෙසේම ඇතැම් විටක ස්තීන් තමා යටෙත් ෙසේවය කරන තරුණ පුරුෂ ෙසේවක පක්ෂය ෙකෙරහි ෙසසු අයට වඩා විශ්වාසයක් හා ළැදියාවක් දැක්වීමට ෙහේතුවද ස්වකීය සමාජතත්වය නිසා යටපත්කළ රාගය ව ාජ සාරධර්මයක් ෙසේ කරුණාෙව් ස්වරූපෙයන් මතුවීම විය හැකිය.පුරුෂයින්ද ෙමබඳු ස්තීන්ට වඩාත් යටහත්පහත්කම් දක්වති. සමාන ලිංගික අය අතර ඊර්ෂ ාව හා ද්ෙව්ෂයද විරුද්ධලිංගික අය අතර ආකර්ශණය හා කරුණාවද හට ගැනීමට සැඟවුණු රාගය ඉවහල්විය හැක.තවත් සමහරවිටක විරුද්ධ ලිංගිකයින්ට ඇති සැඟවුණු ආකර්ශණය පතිවිෙරෝධතාවයක් ෙසේ මතු පිටින් පදර්ශනයෙව්.ෙමබඳු හැඟීම්වලින් මුළාවූ ඇතැම් අය විරුද්ධ ලිංගිකයින්ව නිකරුෙන් ද්ෙව්ෂයට හා පිළිකුළට ලක්කරති.එය තමාෙග්ම සිත අභ න්තරව හටගැනුනු චංචලතාවයකි.පිටත අය තමාෙග් චංචලතාව හඳුනාගනිතැයි බියට පත්වන ඔවුහු වඩාත් ඇලුම්කරන ෙද් ව ාජව පතික්ෙෂේප කරති. සැබවින්ම රාගෙයන් උදාසීන සිතකට චංචලවීමට හා බියවීමට ෙහේතුවක් ෙනොමැත.මධ ස්ථතාව එබඳු සිෙත් ස්වභාවයයි.මධ ස්ථතාව ඇතිවනුෙය් කායානුපස්සනාව මුල්ෙකොටගත් සතර සතිපට්ඨාන භාවනාව වැඩූ මනසකින් ස්තී පුරුෂ යනාකාරෙය් අන්තවාදීබවක් රහිතව සමස්ත මානව වර්ගයා සම ෙසේ සැලකිය හැකිවිටය. එක ෙකොටසකට පක්ෂපාතීව තවත් ෙකොටසක් පතික්ෙෂේප කරනුෙය් ෙබදුනු වික්ෂිප්ත මනසකිනි.විවෘත පුළුල් මානසික මට්ටමක් ඇතිබව නිර්වාණගාමී පියවෙර් අනිවාර්ය අංගයක්ද ෙව්.සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප ෙලස අර්ථදැක්ෙවනුෙය් විවෘතමානසික ස්වභාවයයි.සත ාවෙබෝධයට ස්තීපුරුෂ තෘෂ්ණාව සහිතව ලඟාවිය ෙනොහැක. ජීවවිද ාත්මකව ලිංගික අනන තාව ස්තී පුරුෂ ෙලස පැවතිය හැක.එය මානසික සීමාවක් තුළ ෙකොටුවී සීමාවී සිටීමට ෙහේතුවක් කරගත යුතු නැත.ෙමහි සැබෑ ගැටළුෙව් ආරම්භය හා වර්ධනය ඇත්ෙත් එතැනය. මව්වරු තමාෙග් දරුවන් අතරින් පුතුන්හට විෙශේෂිත කරුණාවක් දක්වන අතර පියවරු එෙසේම තම දරුවන් අතරින් දූවරුන්හට විෙශේෂිත කරුණාවක් දක්වති. ඇතැම්විටක ෙම් තත්වය සිග්මන් ෙෆොයිඩියානු මෙනෝ විද ා මූළධර්මවල දැක්ෙවන පරිදි මවකට පුතු පිලිබඳ ඇති ෙසෙනහස ෙහවත් ඉඩිපස් සංකීර්ණය හා පිෙයකුහට දියණික ෙකෙරහි ඇති ෙසෙනහස ෙහවත් ඉෙලක්ටා සංකීර්ණය වැනි තත්වයක් ද විය හැකිය. ව ාජ සාරධර්මයක් වූ කරුණාෙව් ස්වරූපෙයන් මතු වන රාගය නිසා පුද්ගලෙයෝ ෙබොෙහෝ ෙසේ මුලාවට පත්ෙවති. ෙමම ව ාජ සාරධර්මය කරුණා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස දහෙම් අර්ථ දක්වා ඇත. දර්ශනපති සුජිත් නිශාන්ත ෙහේවෙග්