SlideShare a Scribd company logo
1 of 3
Download to read offline
අනාගාමී උතුමාෙග් සිෙත් ස්වභාවය
         අනාගාමී මඟඵල අවෙබෝධය පිළිබඳව පවතින ෙනොදැනුවත්කම නිසා සාමාන සමාජය
තුළ ෙම් පිළිබඳ පචලිතව ඇති ඇතැම් මතවාද හා දෘෂ්ටි ධර්මානූකූලව නිවැරදි ෙනොවන බවක් ෙපනී
යයි.ගිහි ජීවිතයක් ගතකරන අනාගාමී උතුමා ලිංගික ජීවිතෙය් අභ වෙයක් වුවද වෘත්තීය ජීවිතයක්
ගතකළහැකි අෙයකි. අනාගාමීවීෙම්දී සම්ච්ෙඡ්ද වශෙයන් පහාණය කරන කාමරාග හා පටිඝ යන
සංෙයෝජන නිසා අනාගාමී මාර්ගඵල ලාභියා ගිහිෙයකු වුවද විවාහ ජීවිතයක් ගත ෙනොකරන්ෙන්කු
බවට දක්වා ඇත.අනාගාමී මාර්ගඵලය දක්වා පහීණවන සංෙයොජන ධර්ම පහක් ඇත.ෙම්වා පංච
ඕරම්භාගීය සංෙයෝජන නම්ෙව්.සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාසය, විචිකිච්ඡාව,කාමරාගය හා
පතිඝය එම පංච ඕරම්භාගීය සංෙයෝජනයි.යම්කිසි පුද්ගලෙයකු කාමෙලෝක ෙලස හැඳින්ෙවන සතර
අපාය, මනුෂ ෙලෝකය හා සෙදව් ෙලෝකය යන භවවල උත්පත්තිය ලබාදීමට ෙහේතුවනුෙය් ෙම් පංච
ඕරම්භාගීය සංෙයෝජනයි.යම් පුද්ගලෙයකු ෙසෝවාන්වීමත් සමඟම කාම දුගති ෙලස හැඳින්ෙවන සතර
අපාෙයහි උපතලැබීමට ඉවහල්වන සංෙයෝජන තිත්වය වන සක්කායදිට්ඨි,සීලබ්බත පරමාස හා
විචිකිච්ඡා යන සංෙයෝජන පහීණවී යන බැවින් කාමෙලෝකෙය් උපතලැබුවත් කාමසුගතියකම මිස
කාමදුගතියක උත්පත්තිය ෙනොලබයි.අභිධර්ම න ායයට අනුව ෙලෝභ සිත් හා දිට්ඨි සිත් ෙමහි දී
පහීණවී යන බැවින් සතර අපාෙයහි නූපදියි.ෙමහිදී දැක්වියයුතු විෙශේෂ කරුණක් නම් මිච්ඡාදිට්ඨි වැනි
අකුසල සිත් උපදිනුෙය් ෙලෝභ මූලෙය් හා ෙලෝභ සිත්වල බලපෑම නිසාවන බවයි.ෙදෝසමූලය මූර්තිමත්
කරන පටිඝ සිත්වලින් මිච්ඡා දිට්ඨිය ෙනොඋපදවන අතර ෙලෝභ මූලය මූර්තිමත් කරවන සරාගී හා
ෙලෝභ සිත්වලින් මිච්ඡා දිට්ඨිය උපදවනබව දක්වා ඇත.ෙම් ෙහේතුව නිසා කාමෙය්වරදවා හැසිරීම පාණ
ඝාතනයට වඩා මාර්ග ආවරණ අකුසලයන්ට ෙහේතුවීෙම් වැඩි සම්භාවිතාවක් පවතින බවක් ෙහළි ෙව්.
මන්ද ෙලෝභය ෙයදුනු දිට්ඨිගත සම්පයුක්ත සිත් සතරක් හා විචිකිච්ඡා සිතක් මුල් වරට ෙසෝවාන්වීම
සමඟ පහීණව යන බැවිනි.සතර අපාෙයහි නූපදින්ෙන් ෙලෝභ සිත්හි අපායගාමී ශක්තිය සිඳීෙමනි.
ෙසෝවාන් පුද්ගලයාට අපහීණව ඇත්ෙත් දිට්ඨිගත විපයුක්ත ෙලෝභ සිත් පමණි.එ දිට්ඨිගත විපයුක්ත
සිත්වලින් හරි අඩක් සකෘදාගාමී මාර්ගඵල අවෙබෝධෙය්දීද ෙසස්ස අනාගාමීමඟ ඵල අවෙබෝධෙය්දීද
සිඳී යයි.අනාගාමී මාර්ගඵල ලාභීවූ උතුමාතුළ පවා තවම අපහීණව පවතින සංෙයෝජන පසක් ඇත.
ෙම්වා උද්ධම්භාගීය සංෙයෝජන නම්ෙව්.ෙමම උද්ධම්භාගීය සංෙයෝජන ධර්ම නම් රූපරාග, අරූපරාග,
ඉස්සා, මච්ඡරිය හා අවිජ්ජා ෙව්.ෙම් අභිධර්ම කමයටයි.ෙමහි සඳහන් ඉස්සා යනු ඊර්ෂ ාවයි. මච්ඡරිය
යනු සිය සම්පත් අනුන්ෙගන් සඟවන ස්වභාවයයි.මසුරුබව ෙසේ හැඳින්ෙවන්ෙන්ද ෙමයයි. අවිජ්ජා නම්
චතුරාර්ය සත ය අවෙබෝධය පරිපූර්ණ නැතිබවයි.ෙම් අනුව අනාගාමී පුද්ගලයාතුළ පවා මානසික
දුබලතා ෙලස ඊර්ෂ ාව හා මසුරුබව පවතිනබවයි.ෙමබඳු වූ සංෙයෝජන ෙදෙකහි පබලත්වය පිළිබඳව
මනා වැටහීමක් ෙමයින් ඇතිකරගත හැකිය.

        අභිධර්ම කමයට ෙමන්ම සූතාන්ත කමයට අනාගාමී පුද්ගලයාතුළ ෙශේෂව ඇති සංෙයෝජන
දක්වා ඇත.සූතාන්ත කමයට නම් ෙමහි සඳහන් රූපරාග හා අරූපරාග ෙවනුවට භව තණ්හා හා විභව
තණ්හා යන්නද ඉස්සා මච්ඡරිය ෙවනුවට මාන හා උද්ධච්ච යන සංෙයෝජනද ෙයෙද්.මාන යනු යමක්
මනින ස්වභාවයයි.ෙමහිදී අනුන් හා තමා අතර ෙවනස්කම් පිළිබඳ සැලකිලිමත්වීම හා ඒ පිළිබඳ
අතිමාත අවධානයක් දැක්වීම ෙමහිදී මාන සංෙයෝජනය ෙලස සැලකියහැකිය.එෙසේම උද්ධච්චය නම්
එල්බීමයි.උඩන නැඟ එන,ඉපිෙලන ස්වභාවය උද්ධච්චෙයහි ඇත.චංචලත්වය උද්ධච්චෙයහි
ලක්ෂණයයි.සමාධියට බාධා ඇති කරවයි.ෙමහිදී දැක් විය යුතු තවත් විෙශේෂ කරුණක් ඇත.එනම්
අනාගාමී පුද්ගලයා දක්වා වූ ආර්ය පුද්ගලයින්හට එකී මාර්ගඵල අවෙබෝධය නිසාම ගෘහස්ථ ජීවිතය
ගතකිරීමට බාධාවක් නැත.ගිහි ජීවිතයක් ගත කිරීෙම්දී පධාන වශෙයන් විවාහ ජීවිතය හා වෘත්තීය
ජීවිතය යන ජීවිත ෙදකට අතර මැදිව වාසයකිරීමට ගිහියාට සිදුවීම වැළැක්විය ෙනොහැකිය.එබැවින්
ෙසෝවාන් පුද්ගලයාෙග් සිට අනාගාමී පුද්ගලයා දක්වා ෙම් ජීවිත ෙදකම මාර්ගඵල අවෙබෝධය ලබා
වුවද කිසිදු අපහසුතාවයක් නැතිව පුද්ගලෙයකුට වාසය කළහැකිය.ෙසෝවාන්වීෙම්දී කාමාරාගෙයහි
සිඳීයනුෙය් අපායගාමී ශක්තිය පමණි.ෙමය එක්තරා ෙලසකින් කාමරාගෙය් පවතින තිරශ්චාන
ස්වරූපය ෙසෝවාන් පුද්ගලයාෙග් ඉවත්වීයෑමක් ෙලසට සැලකිය හැකිය.එහිදී ෙසෝවාන් පුද්ගලයා
කාමෙයහි වරදවා හැසිරීමට අභ වෙයක්වීම විනා කාම ආශාව ෙනොදැෙනන මට්ටමට ලඟා ෙනොෙව්.
යම් පුද්ගලෙයකුෙග් සිෙත් කාමරාගය සහ ෙකෝධය අඩුෙවමින් යන්ෙන් සකෘදාගාමී මට්ටෙම් සිට
අනාගාමී මට්ටම දක්වාය.ෙම් අනුව සකෘදාගාමී අෙයකුට සිය සිතිවිලිවල පවතින අවම කාමරාග හා
පටිඝ චිත්තාෙව්ගවල නිවුණු ස්වභාවය දැකිය හැකිවනු ඇත.එෙසේම සකදෘගාමී මට්ටෙම්දී ඒ
පුද්ගලයාටම සිය සිත්හි පවතින කාමරාග හා පටිඝ සිතිවිලි හරි අඩකින් පමණ ඉවත්ව ගියාක් ෙමන්
මහත් මානසික සහනයක් ඇතිවීමට ඉඩ ඇත.එම කාමරාග හා පටිඝ සිතිවිලි හරි අඩ ඉවත්වීම
යටපත්වීමක් ෙනොෙව්.ඒ ෙකොටස පහාණයවීමකි.ෙම් මට්ටෙම්දී ඇතිවන මානසික සහනය වූකලී
විඳීෙමන් ලබන වින්දනයක් ෙනොෙව්.අත්හැරීම නිසාම මනසට ඇතිවන සැහැල්ලුවකි.ඒ සැහැල්ලුව
විඳීෙමන් ඇතිවන වින්දනයට වඩා සියුම් හා සැහැල්ලු ෙව්.ෙම් නිසා සකෘදාගාමී පුද්ගලයාට ඒ
සැහැල්ලුව පමණ විඳීෙමන්ලබන සතුට රිසි ෙනොෙව්.ෙමම තත්වයට මනස පත්වූ පුද්ගලයාෙග් සිත්හි
කාමරාග හා පටිඝ ඇතිවනුෙය් අණුක මාත වශෙයන්ම පමණි.එයද මානසික ධර්මෙලස විනා කායික
ධර්ම ෙසේ ෙනොෙව්.ෙමහිදී විඳීම අත්හැරීම පධානෙව්.

         අනාගාමී මඟඵල අවෙබෝධයට පත්වීෙම්දී කාමරාග හා පටිඝ සංෙයෝජන ෙදක මුළුමනින්ම
පහීණ කරදැමීමට සමත්ෙව්.කාමරාගය නැති නිසා ෙම් පුද්ගලයාට ඉන්පසුව ගතකිරීමට හැකියාව
ඇත්ෙත් වෘත්තීය ජීවිතයක් පමණි.මන්ද ජීවිතය ගැටගසාගැනීම පිණිස රැකියාවක්කර මුදල් උපයා
ගැනීමට අවශ නිසාය.කාමරාගය විවාහ ජීවිතයක පදනමයි.විවාහ ජීවිතය සකස්ව ඇත්ෙත්ද කාම
ආශාව යථා ආකාරෙයන් කමවත්ව කියාවට නැඟියහැකි ආකාරෙයනි.ෙම් නිසා මනුෂ යන් අතර කාම
ආශාව සන්සිඳවාගැනීම ෙමන්ම එය උපකාරෙයන් වර්ගයාෙග් අඛණ්ඩ පැවැත්ම රැකගැනීම ද සිදුෙව්.
ෙම් සියල්ල ෙලෝක සම්මුතිය.කාමරාගය,පටිඝය හා විවාහ ජීවිතය ෙම් සියළු ෙද් සම්මුති පමණි. කම
කමෙයන් වඩා උසස් මාර්ගඵල අවෙබෝධ මට්ටම් කරා සම්පාප්ත ෙවත්ම ෙමෙතක් කල් මහත්
ආශාෙවන් රැකෙගන පැමිණි සියළු සම්මුතිවලින් සිත්ෙවන්වීයාමක් සිදුෙව්.එය බාහිරව සිදු වන ෙදයක්
ෙනොව ආධ ාත්මිකව සිදුවන කියාවළියකි.අනාගාමී මාර්ගඵල අවෙබෝධයට පැමිණීම සමඟ හුෙදක්
කායිකව කාමරාග හා පටිඝ ෙදකින් ෙවන්වීම පමණක් ෙනොව එම කායික පැවැත්මට සම්බන්ධ
මානසික පැවැත්ෙමන්ද ෙවන්වීමක් සිදුෙව්.එබැවින් ව වහාර මාතෙයන් වත් පතිවිරුද්ධ ලිංගිකයින්
ෙකෙරහි කිසිදු ආකර්ශණයක් ෙනොෙපන්විය හැකි බැවින් අනිවාර්යෙයන්ම විවාහදිවි ෙපෙවතක් ගත
කිරීමට අභව පුද්ගලෙයකුෙව්.එෙසේම කාමරාග යා පටිඝ යන පබල ස්වරූපෙයහිවූ මෙනෝකායික
විඳීම් ස්වභාවයක් අත්හැරීමට,පහීණ කිරීමට හැකිවූ බැවින් වඩාත් පබල ස්වභාවෙය් සමාධි මට්ටමක්
සිෙත් පවතී.ෙම් ෙහේතුව නිසාම අෂ්ට සමාපත්ති ලැබූ රහතන්වහන්ෙසේ ෙමන්ම අෂ්ටසමාපත්ති ලැබූ
අනාගාමී පුද්ගලයාටත් එක හා සමානව නිෙරෝධ සමාපත්තියට සමවැදියහැකි බව දක්වා ඇත.
අනාගාමී මාර්ගඵල ලාභී පුද්ගලයාහට වෘත්තීය දිවිෙපෙවතක් ෙගනයාහැකි බැවින් ගිහි ජීවිතෙය් රැඳී
සිටීෙම් අපහසුතාවයක් නැත.බුද්ධකාලීන සමාජෙය් පවා මියයන ෙතක් ගිහිබෙව් ගතකළ අනාගාමී
මාර්ගඵලලාභී පුද්ගලයින් පිළිබඳ සඳහන්ය.ඡත්තපාණීඋපාසකතුමා ඊට නිදසුන් ෙලස දැක්විය හැකිය.
ගිහිව සිට අර්හත්වය ලැබියහැකි වුවද රහත්වීෙමන් අනතුරුව පැවිදි ජීවිතයට පත්වීම ෙහෝ සත්දවසක්
තුළ පිරිනිවන්පෑම සිදුවියයුතුබව දක්වා තිෙබ්.මන්ද අර්හත්වය ලැබීම හා සමඟ පහීණ කරන භව
තණ්හා,විභවතණ්හා,මාන,උද්ධච්ච,අවිජ්ජා යන උද්ධධම්භාගීය සංෙයෝජන පහ දුරුකළ පුද්ගලෙයකු
හට ගිහිවත ෙනොසුදුසු බැවිනි.එබඳු අවස්ථාවක ගිහිෙයකු පරිදි තමන්ට ගැලෙපන වෘත්තීමය ජීවිතයක්ද
ගතකළ ෙනොහැකිබව පැහැදිලිෙව්.මන්ද කිසියම් ආකාරයකින් මුදල්ඉපයීම භවතණ්හා හා විභවතණ්හා
යන විඳීම් පක්ෂයටද,සිය අඛණ්ඩ මමායන දෘෂ්ටි බද්ධවූ මාන,උද්ධච්ච හා අවිජ්ජා යන දෘෂ්ටි
පාක්ෂයටද අයත් සියළු මෙනෝකායික පැවතුම් පහීණව යන බැවිනි.අනාගාමීමාර්ගඵලය අවෙබෝධකල
අෙයකු තුළ වුවද භවතණ්හාව ඇත.එනම් සිය අඛණ්ඩ වූ කායික පැවැත්ම පිළිබඳ පවතින සියුම්
අණුමාත ආශාවයි.විභව තණ්හාව යනු සිය මානසික පැවැත්ම පිළිබඳ පවතින සියුම් අණුමාත ආශාවයි.
ෙමහිදී ඇතිවන ගැටළුව නම් ශාස්වත හා උච්ෙඡ්ද දෘෂ්ටි ෙසෝවාන් මාර්ගෙය්දී පහාණය යන සංෙයෝජන
සමඟ සිඳීයන බැවින් භව හා විභව තණ්හා හටගැනීමට ඉවහල්වූ දෘෂ්ටිය කුමක්ද යන කාරණයයි.
සැබවින්ම භව හා විභව තණ්හා හටගනුෙය් ශාස්වත හා උච්ෙඡ්ද දෘෂ්ටීන් නිසා ෙනොෙව්.ශාස්වත
උච්ෙඡ්ද දෘෂ්ටි ඉවත්වුවද සිය මෙනෝකායික අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සිෙත් ඇතිවන සියුම් ජීවිත
ආශාවක් සෑම අෙයකුෙග්ම සිතතුළ ඇත.ෙමය ශාස්වත හා උෙච්ඡ්ද දෘෂ්ටි ෙමන් ඕලාරික දෘෂ්ටියක්
ෙනොෙව්.එෙහත් අති සියුම් අණුසහගත දෘෂ්ටි මාතයකි.මාන නම් මැනීමයි.එය අනුන් හා තමා වශෙයන්
පැවති පබල ෙබදීම ෙනොෙව්.සක්කායදිට්ඨිය පහීණවීෙම්දී පබල මැනීෙම් ෙහේතුව දුරුව යන නමුදු අති
සියුම් වූ මානසික පැවැත්ම හා සම්බන්ධ ෙවනම සැලකීෙම් ස්වභාවය පවතී.ෙමහි දිට්ඨි යනුෙවන්
දක්වා ඇත්ෙත් ෙමෙසේ ෙවන්ව සැලකීෙම් මානසික ලක්ෂණයයි.

         එහිදී තමා යනුෙවන් පවති ඕලාරික ආත්ම දෘෂ්ටිය ෙනොව අතිසියුම් අණුසහගත මානසික
ලක්ෂණයක් සලකා ඇත.අවිජ්ජා යනු අවසාන වශෙයන් අර්හත්මාර්ගඵල මට්ටමට පත්වීෙම්දී
චතුරාර්ය සත ය අවෙබෝධය පරිපූර්ණවීම සමඟම දුරුව යන සංෙයෝජනයයි.ෙමහිදී විෙශේෂ වශෙයන්
කිව යුත්තක් ද ඇත.එනම් අනාගාමී මාර්ගඵල මට්ටම හා අර්හත්ව මාර්ගඵල මට්ටම අතර පවතින ෙම්
අති සියුම්වූ සංෙයෝජනධර්ම පහ වචනෙයන් අර්ථදැක්වීමට අපහසුතරම්සියුම්බවයි.වචන මඟින්
විගහකළහැකි ෙද් වචනවල රඵ බවට යටත්ය.රඵ නිසා පංචඕරම්භාගීය සංෙයෝජන වචන මඟින් අර්ථ
දැක්විය හැකි වුවද ඊට සාෙප්ක්ෂව පංච උද්ධම්භාගීය සංෙයෝජන අර්ථදැක්වීම අපහසුය.නිදසුනක්
ෙලසට රූප රාගය නම් රූපාවචර ධ ාන ෙකෙරහි සිෙත් පවතින අති සියුම් ආශාව ෙලසද,අරූප රාගය
නම් අරූපාචර ධ ාන ෙකෙරහි සිෙත් පවතින අති සියුම් ආශාව ෙලසද අර්ථ දැක්විය හැකිය.ඊට සමාන
ෙලස භව තණ්හාව හා විභව තණ්හාව නිවැරදිව අර්ථකථනය කිරීම අපහසුය.නමුදු රූප රාගය හා භව
තණ්හාවද අරූප රාගය හා විභව තණ්හාවද සංසන්දනයක කර සැලකීෙමන් වඩාත් නිවැරදිව භව හා
විභව තණ්හා අර්ථකථනය කළහැකිය.රූපාවචර ධ ාන මට්ටෙම්දී මානසිකව සකස්ව ඇති රූපී
සංඥාව ෙකෙරහි ඇල්මක් ඇතිකර එමඟින් සිය කාමතණ්හාව යටපත් කිරීමට වෑයම් ෙකෙර්.
අරූපාවචර ධ ාන මට්ටෙම්දී මානසික පැවැත්ෙම් යථා ස්වරූපය සලකා බැලීම හා එය විමර්ශනය
කිරීෙමන් රූපී සංඥා ඇල්ම යටපත්කර දැමීමට වෑයම් ෙකෙර්.ෙම් අනුව භව තණ්හාව රූපී සංඥව
පිළිබඳ සිතතුළ ඇති සියුම් ආශාව ෙලසද,විභව තණ්හාව නම් අරූපී සංඥාව ෙකෙරහි සිතතුළ ඇති
සියුම් ආශාව ෙලසද විගහකළ හැකිය.එවිට මාන,උද්ධච්ච හා අවිජ්ජා යන සංෙයෝජන තුන එම භව හා
විභව තණ්හාව ඇතිවීමට ෙහේතුවන දෘෂ්ටි පාක්ෂික කරුණු ෙසේ ෙත්රුම්ගැනීම පහසුය.එෙසේම අභිධර්ම
කමයට අනුව සැලකීෙම්දී ඉස්සා හා මච්ඡරිය යන සංෙයෝන ෙදක සූතාන්ත කමයට අනුව සැලකීෙම්දී
මාන හා උද්ධච්ච යන සංෙයෝජන ධර්ම ෙදකට සමානකර සැලකිය හැකිය.ෙදොෙළොස් අකුසල් සිත්
අතර දිට්ඨිගත විපයුක්ත සිත්වල මානය ෙයෙද්.ෙලෝභ,දිට්ඨි හා මාන යන තුනට ෙලෝභතික යැයි
ව වහාර ෙකෙර්.මානය ෙහවත් මැනීම නිසා ඉස්සා ෙහවත් ඊර්ෂ ාවද, උද්ධච්ච ෙහවත් ඉල්පීම නිසා
මච්ඡරිය ෙහවත් මසුරු බවද ඇතිවන බව සැලකිය හැකිය. නමුදු පැවසිය යුතු සුවිෙශේෂ කරුණ නම්
ෙමහි වචනාර්ථෙයන් දැක්ෙවන ඕලාරික අවස්ථාව ෙනොව පැහැදිලිව පදර්ශනය ෙනොවන සියුම්
අවස්ථාවක් අනාගාමී මාර්ගඵල මට්ටෙම්දී පිළිබිඹු වන බවයි. ෙනොඑෙසේ නම් පුහුදුන් පුද්ගලයාෙග් හා
අනාගාමී උතුමාෙග් ආධ ාත්මික පැතිකඩ තුළ පැහැදිලි ෙවනසක් පිළිබිඹු ෙනොෙව්. අර්හත්වය
ෙකතරම් සියුම් මානසික මට්ටමක්ද යනු ෙම් අනුව පැහැදිලි ෙව්. අනාගාමී හා අර්හත් මාර්ග ඵලයන්
අතර පවතින සියුම් ෙවනස නිසාම ෙම් මාර්ගඵල මට්ටම් ෙදෙක්ම අෂ්ට සමාපත්තිලාභී පුද්ගලයින් හට
සංඥා ෙව්දිත නිෙරෝධ සමාප්තියට සමවැදියහැකි බව දක්වා ඇතිබව පැහැදිලිය.ෙමහිදී දැක්විය යුතු
තවත් සුවිෙශේෂී කරුණක් නම් ෙසෝවාන් මාර්ගෙයහි සිට අනුකමෙයන් වඩා ඉහළ මාර්ගඵල මට්ටම්
කරා පැමිණීෙම්දී සිෙත් විඳීෙම් ශක්තිය අඩු කිරීෙම් හැකියාව මූලික වන බවයි.ෙම් අනුව භාවනානු
ෙයෝගියා තමන්ෙග් ආධ ාත්මික හැකියාව ෙත්රුම් ගනුෙය් ඔහුතුළ ඇති විඳීෙම් හැකියාෙව් පමාණය
තක්ෙසේරු කර බැලීෙමන් අනතුරුවය.ෙමය යම් අෙයකුට පහසුෙවන් ෙත්රුම් ගතහැකි තත්වයක්
ෙනොෙව්. විදීෙම් වුවමනාව දුක් ෙව්දනාෙවකදී දුක් ෙලස වටහාගනු ලැබුවද සැප යැයි ෙලෝක සම්මත
ව වහාරය අනුව යම්කිසි විඳීමක් දැනුන විටකදී ඒ පුද්ගලයා එය දුකක් බව ඒතුළින් වටහා ෙනොගනියි.
මීට ෙහේතුව නම් සැප ෙව්දනාව විඳීමතුළ දුක යටපත්ව එය සැපයක් යැයි ෙත්රුම්ගැනීමයි.නමුත් සැප
යන විඳීමම පසු කලකදී දුකක් වන විටකදී පමණක් යළි එය දුකක් යැයි වැටෙහයි.විඳීම් ෙකෙරහි සිත
පිහිටුවා ඇතිවිට සිත සැප ෙහෝ දුක ෙහෝ කුමන ෙව්දයිත තත්වයක් ඇතිවුවත් එය සාධාරණය බාරගත
යුතුය.නමුත් සියළු විඳීම්වලින් ඉවත් වූ විට දුක ෙහෝ සැප යනුෙවන් ෙලෝක සම්මත ව වහාරය තුළ
පවතින කුමන ස්වරූපෙය් ෙව්දයිත ඇතිවුවද විඳීම් වශෙයන් ෙනොගන්නා මට්ටමට මනස හුරුකර ඇති
නිසා ඒ පුද්ගලයාට කිසිදු විඳීම් ස්වභාවයක් ෙනොදැෙන්.කිසිදු විඳීමක් විඳ ගන්නා ස්වභාවක් නැති
බැවිනි.එය අතිශය සැහැල්ලු වූ නිරාමිස බවක් ඇති මානසික තත්වයකි.නිවන් අවෙබෝධෙය් ගැබ්ව
ඇති පණීතබව නම් ෙමයයි.නිවන් අවෙබෝධය ලබා මිස ෙසසු අෙයකුට අනුමාන වශෙයන් වත් එය
වටහා ගත ෙනොහැකි බව ෙම් අනුව පැහැදිලි විය යුතුය.විඳීම් සියල්ල අත්හැරීමතුළ එය රඳා පවතියි.

                     ආචාර්ය සුජිත් නිශාන්ත ෙහේවෙග්

More Related Content

Viewers also liked (7)

1.foot notes
1.foot notes1.foot notes
1.foot notes
 
Witek & rudy's global issues presentation
Witek & rudy's global issues presentationWitek & rudy's global issues presentation
Witek & rudy's global issues presentation
 
Hsp pj kbsr
Hsp pj kbsrHsp pj kbsr
Hsp pj kbsr
 
Elektromos médiumok sz v
Elektromos médiumok sz vElektromos médiumok sz v
Elektromos médiumok sz v
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
Review & conclusion
Review & conclusionReview & conclusion
Review & conclusion
 
The Evolution of Social Media
The Evolution of Social MediaThe Evolution of Social Media
The Evolution of Social Media
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3

4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
PERIPATOS SCHOOL
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
grade 10 and grade 11 buddhism for gce ol lesson 04
grade 10 and grade 11 buddhism for gce ol lesson 04grade 10 and grade 11 buddhism for gce ol lesson 04
grade 10 and grade 11 buddhism for gce ol lesson 04
InokaSenevirathna
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
snhewage
 
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
PERIPATOS SCHOOL
 
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් 2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
PERIPATOS SCHOOL
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3 (18)

4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
grade 10 and grade 11 buddhism for gce ol lesson 04
grade 10 and grade 11 buddhism for gce ol lesson 04grade 10 and grade 11 buddhism for gce ol lesson 04
grade 10 and grade 11 buddhism for gce ol lesson 04
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
 
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
 
3
33
3
 
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් 2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
 

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (20)

Sabawa
SabawaSabawa
Sabawa
 
5
55
5
 
4
44
4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
 
1
11
1
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3

  • 1. අනාගාමී උතුමාෙග් සිෙත් ස්වභාවය අනාගාමී මඟඵල අවෙබෝධය පිළිබඳව පවතින ෙනොදැනුවත්කම නිසා සාමාන සමාජය තුළ ෙම් පිළිබඳ පචලිතව ඇති ඇතැම් මතවාද හා දෘෂ්ටි ධර්මානූකූලව නිවැරදි ෙනොවන බවක් ෙපනී යයි.ගිහි ජීවිතයක් ගතකරන අනාගාමී උතුමා ලිංගික ජීවිතෙය් අභ වෙයක් වුවද වෘත්තීය ජීවිතයක් ගතකළහැකි අෙයකි. අනාගාමීවීෙම්දී සම්ච්ෙඡ්ද වශෙයන් පහාණය කරන කාමරාග හා පටිඝ යන සංෙයෝජන නිසා අනාගාමී මාර්ගඵල ලාභියා ගිහිෙයකු වුවද විවාහ ජීවිතයක් ගත ෙනොකරන්ෙන්කු බවට දක්වා ඇත.අනාගාමී මාර්ගඵලය දක්වා පහීණවන සංෙයොජන ධර්ම පහක් ඇත.ෙම්වා පංච ඕරම්භාගීය සංෙයෝජන නම්ෙව්.සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාසය, විචිකිච්ඡාව,කාමරාගය හා පතිඝය එම පංච ඕරම්භාගීය සංෙයෝජනයි.යම්කිසි පුද්ගලෙයකු කාමෙලෝක ෙලස හැඳින්ෙවන සතර අපාය, මනුෂ ෙලෝකය හා සෙදව් ෙලෝකය යන භවවල උත්පත්තිය ලබාදීමට ෙහේතුවනුෙය් ෙම් පංච ඕරම්භාගීය සංෙයෝජනයි.යම් පුද්ගලෙයකු ෙසෝවාන්වීමත් සමඟම කාම දුගති ෙලස හැඳින්ෙවන සතර අපාෙයහි උපතලැබීමට ඉවහල්වන සංෙයෝජන තිත්වය වන සක්කායදිට්ඨි,සීලබ්බත පරමාස හා විචිකිච්ඡා යන සංෙයෝජන පහීණවී යන බැවින් කාමෙලෝකෙය් උපතලැබුවත් කාමසුගතියකම මිස කාමදුගතියක උත්පත්තිය ෙනොලබයි.අභිධර්ම න ායයට අනුව ෙලෝභ සිත් හා දිට්ඨි සිත් ෙමහි දී පහීණවී යන බැවින් සතර අපාෙයහි නූපදියි.ෙමහිදී දැක්වියයුතු විෙශේෂ කරුණක් නම් මිච්ඡාදිට්ඨි වැනි අකුසල සිත් උපදිනුෙය් ෙලෝභ මූලෙය් හා ෙලෝභ සිත්වල බලපෑම නිසාවන බවයි.ෙදෝසමූලය මූර්තිමත් කරන පටිඝ සිත්වලින් මිච්ඡා දිට්ඨිය ෙනොඋපදවන අතර ෙලෝභ මූලය මූර්තිමත් කරවන සරාගී හා ෙලෝභ සිත්වලින් මිච්ඡා දිට්ඨිය උපදවනබව දක්වා ඇත.ෙම් ෙහේතුව නිසා කාමෙය්වරදවා හැසිරීම පාණ ඝාතනයට වඩා මාර්ග ආවරණ අකුසලයන්ට ෙහේතුවීෙම් වැඩි සම්භාවිතාවක් පවතින බවක් ෙහළි ෙව්. මන්ද ෙලෝභය ෙයදුනු දිට්ඨිගත සම්පයුක්ත සිත් සතරක් හා විචිකිච්ඡා සිතක් මුල් වරට ෙසෝවාන්වීම සමඟ පහීණව යන බැවිනි.සතර අපාෙයහි නූපදින්ෙන් ෙලෝභ සිත්හි අපායගාමී ශක්තිය සිඳීෙමනි. ෙසෝවාන් පුද්ගලයාට අපහීණව ඇත්ෙත් දිට්ඨිගත විපයුක්ත ෙලෝභ සිත් පමණි.එ දිට්ඨිගත විපයුක්ත සිත්වලින් හරි අඩක් සකෘදාගාමී මාර්ගඵල අවෙබෝධෙය්දීද ෙසස්ස අනාගාමීමඟ ඵල අවෙබෝධෙය්දීද සිඳී යයි.අනාගාමී මාර්ගඵල ලාභීවූ උතුමාතුළ පවා තවම අපහීණව පවතින සංෙයෝජන පසක් ඇත. ෙම්වා උද්ධම්භාගීය සංෙයෝජන නම්ෙව්.ෙමම උද්ධම්භාගීය සංෙයෝජන ධර්ම නම් රූපරාග, අරූපරාග, ඉස්සා, මච්ඡරිය හා අවිජ්ජා ෙව්.ෙම් අභිධර්ම කමයටයි.ෙමහි සඳහන් ඉස්සා යනු ඊර්ෂ ාවයි. මච්ඡරිය යනු සිය සම්පත් අනුන්ෙගන් සඟවන ස්වභාවයයි.මසුරුබව ෙසේ හැඳින්ෙවන්ෙන්ද ෙමයයි. අවිජ්ජා නම් චතුරාර්ය සත ය අවෙබෝධය පරිපූර්ණ නැතිබවයි.ෙම් අනුව අනාගාමී පුද්ගලයාතුළ පවා මානසික දුබලතා ෙලස ඊර්ෂ ාව හා මසුරුබව පවතිනබවයි.ෙමබඳු වූ සංෙයෝජන ෙදෙකහි පබලත්වය පිළිබඳව මනා වැටහීමක් ෙමයින් ඇතිකරගත හැකිය. අභිධර්ම කමයට ෙමන්ම සූතාන්ත කමයට අනාගාමී පුද්ගලයාතුළ ෙශේෂව ඇති සංෙයෝජන දක්වා ඇත.සූතාන්ත කමයට නම් ෙමහි සඳහන් රූපරාග හා අරූපරාග ෙවනුවට භව තණ්හා හා විභව තණ්හා යන්නද ඉස්සා මච්ඡරිය ෙවනුවට මාන හා උද්ධච්ච යන සංෙයෝජනද ෙයෙද්.මාන යනු යමක් මනින ස්වභාවයයි.ෙමහිදී අනුන් හා තමා අතර ෙවනස්කම් පිළිබඳ සැලකිලිමත්වීම හා ඒ පිළිබඳ අතිමාත අවධානයක් දැක්වීම ෙමහිදී මාන සංෙයෝජනය ෙලස සැලකියහැකිය.එෙසේම උද්ධච්චය නම් එල්බීමයි.උඩන නැඟ එන,ඉපිෙලන ස්වභාවය උද්ධච්චෙයහි ඇත.චංචලත්වය උද්ධච්චෙයහි ලක්ෂණයයි.සමාධියට බාධා ඇති කරවයි.ෙමහිදී දැක් විය යුතු තවත් විෙශේෂ කරුණක් ඇත.එනම් අනාගාමී පුද්ගලයා දක්වා වූ ආර්ය පුද්ගලයින්හට එකී මාර්ගඵල අවෙබෝධය නිසාම ගෘහස්ථ ජීවිතය ගතකිරීමට බාධාවක් නැත.ගිහි ජීවිතයක් ගත කිරීෙම්දී පධාන වශෙයන් විවාහ ජීවිතය හා වෘත්තීය ජීවිතය යන ජීවිත ෙදකට අතර මැදිව වාසයකිරීමට ගිහියාට සිදුවීම වැළැක්විය ෙනොහැකිය.එබැවින් ෙසෝවාන් පුද්ගලයාෙග් සිට අනාගාමී පුද්ගලයා දක්වා ෙම් ජීවිත ෙදකම මාර්ගඵල අවෙබෝධය ලබා වුවද කිසිදු අපහසුතාවයක් නැතිව පුද්ගලෙයකුට වාසය කළහැකිය.ෙසෝවාන්වීෙම්දී කාමාරාගෙයහි සිඳීයනුෙය් අපායගාමී ශක්තිය පමණි.ෙමය එක්තරා ෙලසකින් කාමරාගෙය් පවතින තිරශ්චාන ස්වරූපය ෙසෝවාන් පුද්ගලයාෙග් ඉවත්වීයෑමක් ෙලසට සැලකිය හැකිය.එහිදී ෙසෝවාන් පුද්ගලයා කාමෙයහි වරදවා හැසිරීමට අභ වෙයක්වීම විනා කාම ආශාව ෙනොදැෙනන මට්ටමට ලඟා ෙනොෙව්. යම් පුද්ගලෙයකුෙග් සිෙත් කාමරාගය සහ ෙකෝධය අඩුෙවමින් යන්ෙන් සකෘදාගාමී මට්ටෙම් සිට අනාගාමී මට්ටම දක්වාය.ෙම් අනුව සකෘදාගාමී අෙයකුට සිය සිතිවිලිවල පවතින අවම කාමරාග හා
  • 2. පටිඝ චිත්තාෙව්ගවල නිවුණු ස්වභාවය දැකිය හැකිවනු ඇත.එෙසේම සකදෘගාමී මට්ටෙම්දී ඒ පුද්ගලයාටම සිය සිත්හි පවතින කාමරාග හා පටිඝ සිතිවිලි හරි අඩකින් පමණ ඉවත්ව ගියාක් ෙමන් මහත් මානසික සහනයක් ඇතිවීමට ඉඩ ඇත.එම කාමරාග හා පටිඝ සිතිවිලි හරි අඩ ඉවත්වීම යටපත්වීමක් ෙනොෙව්.ඒ ෙකොටස පහාණයවීමකි.ෙම් මට්ටෙම්දී ඇතිවන මානසික සහනය වූකලී විඳීෙමන් ලබන වින්දනයක් ෙනොෙව්.අත්හැරීම නිසාම මනසට ඇතිවන සැහැල්ලුවකි.ඒ සැහැල්ලුව විඳීෙමන් ඇතිවන වින්දනයට වඩා සියුම් හා සැහැල්ලු ෙව්.ෙම් නිසා සකෘදාගාමී පුද්ගලයාට ඒ සැහැල්ලුව පමණ විඳීෙමන්ලබන සතුට රිසි ෙනොෙව්.ෙමම තත්වයට මනස පත්වූ පුද්ගලයාෙග් සිත්හි කාමරාග හා පටිඝ ඇතිවනුෙය් අණුක මාත වශෙයන්ම පමණි.එයද මානසික ධර්මෙලස විනා කායික ධර්ම ෙසේ ෙනොෙව්.ෙමහිදී විඳීම අත්හැරීම පධානෙව්. අනාගාමී මඟඵල අවෙබෝධයට පත්වීෙම්දී කාමරාග හා පටිඝ සංෙයෝජන ෙදක මුළුමනින්ම පහීණ කරදැමීමට සමත්ෙව්.කාමරාගය නැති නිසා ෙම් පුද්ගලයාට ඉන්පසුව ගතකිරීමට හැකියාව ඇත්ෙත් වෘත්තීය ජීවිතයක් පමණි.මන්ද ජීවිතය ගැටගසාගැනීම පිණිස රැකියාවක්කර මුදල් උපයා ගැනීමට අවශ නිසාය.කාමරාගය විවාහ ජීවිතයක පදනමයි.විවාහ ජීවිතය සකස්ව ඇත්ෙත්ද කාම ආශාව යථා ආකාරෙයන් කමවත්ව කියාවට නැඟියහැකි ආකාරෙයනි.ෙම් නිසා මනුෂ යන් අතර කාම ආශාව සන්සිඳවාගැනීම ෙමන්ම එය උපකාරෙයන් වර්ගයාෙග් අඛණ්ඩ පැවැත්ම රැකගැනීම ද සිදුෙව්. ෙම් සියල්ල ෙලෝක සම්මුතිය.කාමරාගය,පටිඝය හා විවාහ ජීවිතය ෙම් සියළු ෙද් සම්මුති පමණි. කම කමෙයන් වඩා උසස් මාර්ගඵල අවෙබෝධ මට්ටම් කරා සම්පාප්ත ෙවත්ම ෙමෙතක් කල් මහත් ආශාෙවන් රැකෙගන පැමිණි සියළු සම්මුතිවලින් සිත්ෙවන්වීයාමක් සිදුෙව්.එය බාහිරව සිදු වන ෙදයක් ෙනොව ආධ ාත්මිකව සිදුවන කියාවළියකි.අනාගාමී මාර්ගඵල අවෙබෝධයට පැමිණීම සමඟ හුෙදක් කායිකව කාමරාග හා පටිඝ ෙදකින් ෙවන්වීම පමණක් ෙනොව එම කායික පැවැත්මට සම්බන්ධ මානසික පැවැත්ෙමන්ද ෙවන්වීමක් සිදුෙව්.එබැවින් ව වහාර මාතෙයන් වත් පතිවිරුද්ධ ලිංගිකයින් ෙකෙරහි කිසිදු ආකර්ශණයක් ෙනොෙපන්විය හැකි බැවින් අනිවාර්යෙයන්ම විවාහදිවි ෙපෙවතක් ගත කිරීමට අභව පුද්ගලෙයකුෙව්.එෙසේම කාමරාග යා පටිඝ යන පබල ස්වරූපෙයහිවූ මෙනෝකායික විඳීම් ස්වභාවයක් අත්හැරීමට,පහීණ කිරීමට හැකිවූ බැවින් වඩාත් පබල ස්වභාවෙය් සමාධි මට්ටමක් සිෙත් පවතී.ෙම් ෙහේතුව නිසාම අෂ්ට සමාපත්ති ලැබූ රහතන්වහන්ෙසේ ෙමන්ම අෂ්ටසමාපත්ති ලැබූ අනාගාමී පුද්ගලයාටත් එක හා සමානව නිෙරෝධ සමාපත්තියට සමවැදියහැකි බව දක්වා ඇත. අනාගාමී මාර්ගඵල ලාභී පුද්ගලයාහට වෘත්තීය දිවිෙපෙවතක් ෙගනයාහැකි බැවින් ගිහි ජීවිතෙය් රැඳී සිටීෙම් අපහසුතාවයක් නැත.බුද්ධකාලීන සමාජෙය් පවා මියයන ෙතක් ගිහිබෙව් ගතකළ අනාගාමී මාර්ගඵලලාභී පුද්ගලයින් පිළිබඳ සඳහන්ය.ඡත්තපාණීඋපාසකතුමා ඊට නිදසුන් ෙලස දැක්විය හැකිය. ගිහිව සිට අර්හත්වය ලැබියහැකි වුවද රහත්වීෙමන් අනතුරුව පැවිදි ජීවිතයට පත්වීම ෙහෝ සත්දවසක් තුළ පිරිනිවන්පෑම සිදුවියයුතුබව දක්වා තිෙබ්.මන්ද අර්හත්වය ලැබීම හා සමඟ පහීණ කරන භව තණ්හා,විභවතණ්හා,මාන,උද්ධච්ච,අවිජ්ජා යන උද්ධධම්භාගීය සංෙයෝජන පහ දුරුකළ පුද්ගලෙයකු හට ගිහිවත ෙනොසුදුසු බැවිනි.එබඳු අවස්ථාවක ගිහිෙයකු පරිදි තමන්ට ගැලෙපන වෘත්තීමය ජීවිතයක්ද ගතකළ ෙනොහැකිබව පැහැදිලිෙව්.මන්ද කිසියම් ආකාරයකින් මුදල්ඉපයීම භවතණ්හා හා විභවතණ්හා යන විඳීම් පක්ෂයටද,සිය අඛණ්ඩ මමායන දෘෂ්ටි බද්ධවූ මාන,උද්ධච්ච හා අවිජ්ජා යන දෘෂ්ටි පාක්ෂයටද අයත් සියළු මෙනෝකායික පැවතුම් පහීණව යන බැවිනි.අනාගාමීමාර්ගඵලය අවෙබෝධකල අෙයකු තුළ වුවද භවතණ්හාව ඇත.එනම් සිය අඛණ්ඩ වූ කායික පැවැත්ම පිළිබඳ පවතින සියුම් අණුමාත ආශාවයි.විභව තණ්හාව යනු සිය මානසික පැවැත්ම පිළිබඳ පවතින සියුම් අණුමාත ආශාවයි. ෙමහිදී ඇතිවන ගැටළුව නම් ශාස්වත හා උච්ෙඡ්ද දෘෂ්ටි ෙසෝවාන් මාර්ගෙය්දී පහාණය යන සංෙයෝජන සමඟ සිඳීයන බැවින් භව හා විභව තණ්හා හටගැනීමට ඉවහල්වූ දෘෂ්ටිය කුමක්ද යන කාරණයයි. සැබවින්ම භව හා විභව තණ්හා හටගනුෙය් ශාස්වත හා උච්ෙඡ්ද දෘෂ්ටීන් නිසා ෙනොෙව්.ශාස්වත උච්ෙඡ්ද දෘෂ්ටි ඉවත්වුවද සිය මෙනෝකායික අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සිෙත් ඇතිවන සියුම් ජීවිත ආශාවක් සෑම අෙයකුෙග්ම සිතතුළ ඇත.ෙමය ශාස්වත හා උෙච්ඡ්ද දෘෂ්ටි ෙමන් ඕලාරික දෘෂ්ටියක් ෙනොෙව්.එෙහත් අති සියුම් අණුසහගත දෘෂ්ටි මාතයකි.මාන නම් මැනීමයි.එය අනුන් හා තමා වශෙයන් පැවති පබල ෙබදීම ෙනොෙව්.සක්කායදිට්ඨිය පහීණවීෙම්දී පබල මැනීෙම් ෙහේතුව දුරුව යන නමුදු අති
  • 3. සියුම් වූ මානසික පැවැත්ම හා සම්බන්ධ ෙවනම සැලකීෙම් ස්වභාවය පවතී.ෙමහි දිට්ඨි යනුෙවන් දක්වා ඇත්ෙත් ෙමෙසේ ෙවන්ව සැලකීෙම් මානසික ලක්ෂණයයි. එහිදී තමා යනුෙවන් පවති ඕලාරික ආත්ම දෘෂ්ටිය ෙනොව අතිසියුම් අණුසහගත මානසික ලක්ෂණයක් සලකා ඇත.අවිජ්ජා යනු අවසාන වශෙයන් අර්හත්මාර්ගඵල මට්ටමට පත්වීෙම්දී චතුරාර්ය සත ය අවෙබෝධය පරිපූර්ණවීම සමඟම දුරුව යන සංෙයෝජනයයි.ෙමහිදී විෙශේෂ වශෙයන් කිව යුත්තක් ද ඇත.එනම් අනාගාමී මාර්ගඵල මට්ටම හා අර්හත්ව මාර්ගඵල මට්ටම අතර පවතින ෙම් අති සියුම්වූ සංෙයෝජනධර්ම පහ වචනෙයන් අර්ථදැක්වීමට අපහසුතරම්සියුම්බවයි.වචන මඟින් විගහකළහැකි ෙද් වචනවල රඵ බවට යටත්ය.රඵ නිසා පංචඕරම්භාගීය සංෙයෝජන වචන මඟින් අර්ථ දැක්විය හැකි වුවද ඊට සාෙප්ක්ෂව පංච උද්ධම්භාගීය සංෙයෝජන අර්ථදැක්වීම අපහසුය.නිදසුනක් ෙලසට රූප රාගය නම් රූපාවචර ධ ාන ෙකෙරහි සිෙත් පවතින අති සියුම් ආශාව ෙලසද,අරූප රාගය නම් අරූපාචර ධ ාන ෙකෙරහි සිෙත් පවතින අති සියුම් ආශාව ෙලසද අර්ථ දැක්විය හැකිය.ඊට සමාන ෙලස භව තණ්හාව හා විභව තණ්හාව නිවැරදිව අර්ථකථනය කිරීම අපහසුය.නමුදු රූප රාගය හා භව තණ්හාවද අරූප රාගය හා විභව තණ්හාවද සංසන්දනයක කර සැලකීෙමන් වඩාත් නිවැරදිව භව හා විභව තණ්හා අර්ථකථනය කළහැකිය.රූපාවචර ධ ාන මට්ටෙම්දී මානසිකව සකස්ව ඇති රූපී සංඥාව ෙකෙරහි ඇල්මක් ඇතිකර එමඟින් සිය කාමතණ්හාව යටපත් කිරීමට වෑයම් ෙකෙර්. අරූපාවචර ධ ාන මට්ටෙම්දී මානසික පැවැත්ෙම් යථා ස්වරූපය සලකා බැලීම හා එය විමර්ශනය කිරීෙමන් රූපී සංඥා ඇල්ම යටපත්කර දැමීමට වෑයම් ෙකෙර්.ෙම් අනුව භව තණ්හාව රූපී සංඥව පිළිබඳ සිතතුළ ඇති සියුම් ආශාව ෙලසද,විභව තණ්හාව නම් අරූපී සංඥාව ෙකෙරහි සිතතුළ ඇති සියුම් ආශාව ෙලසද විගහකළ හැකිය.එවිට මාන,උද්ධච්ච හා අවිජ්ජා යන සංෙයෝජන තුන එම භව හා විභව තණ්හාව ඇතිවීමට ෙහේතුවන දෘෂ්ටි පාක්ෂික කරුණු ෙසේ ෙත්රුම්ගැනීම පහසුය.එෙසේම අභිධර්ම කමයට අනුව සැලකීෙම්දී ඉස්සා හා මච්ඡරිය යන සංෙයෝන ෙදක සූතාන්ත කමයට අනුව සැලකීෙම්දී මාන හා උද්ධච්ච යන සංෙයෝජන ධර්ම ෙදකට සමානකර සැලකිය හැකිය.ෙදොෙළොස් අකුසල් සිත් අතර දිට්ඨිගත විපයුක්ත සිත්වල මානය ෙයෙද්.ෙලෝභ,දිට්ඨි හා මාන යන තුනට ෙලෝභතික යැයි ව වහාර ෙකෙර්.මානය ෙහවත් මැනීම නිසා ඉස්සා ෙහවත් ඊර්ෂ ාවද, උද්ධච්ච ෙහවත් ඉල්පීම නිසා මච්ඡරිය ෙහවත් මසුරු බවද ඇතිවන බව සැලකිය හැකිය. නමුදු පැවසිය යුතු සුවිෙශේෂ කරුණ නම් ෙමහි වචනාර්ථෙයන් දැක්ෙවන ඕලාරික අවස්ථාව ෙනොව පැහැදිලිව පදර්ශනය ෙනොවන සියුම් අවස්ථාවක් අනාගාමී මාර්ගඵල මට්ටෙම්දී පිළිබිඹු වන බවයි. ෙනොඑෙසේ නම් පුහුදුන් පුද්ගලයාෙග් හා අනාගාමී උතුමාෙග් ආධ ාත්මික පැතිකඩ තුළ පැහැදිලි ෙවනසක් පිළිබිඹු ෙනොෙව්. අර්හත්වය ෙකතරම් සියුම් මානසික මට්ටමක්ද යනු ෙම් අනුව පැහැදිලි ෙව්. අනාගාමී හා අර්හත් මාර්ග ඵලයන් අතර පවතින සියුම් ෙවනස නිසාම ෙම් මාර්ගඵල මට්ටම් ෙදෙක්ම අෂ්ට සමාපත්තිලාභී පුද්ගලයින් හට සංඥා ෙව්දිත නිෙරෝධ සමාප්තියට සමවැදියහැකි බව දක්වා ඇතිබව පැහැදිලිය.ෙමහිදී දැක්විය යුතු තවත් සුවිෙශේෂී කරුණක් නම් ෙසෝවාන් මාර්ගෙයහි සිට අනුකමෙයන් වඩා ඉහළ මාර්ගඵල මට්ටම් කරා පැමිණීෙම්දී සිෙත් විඳීෙම් ශක්තිය අඩු කිරීෙම් හැකියාව මූලික වන බවයි.ෙම් අනුව භාවනානු ෙයෝගියා තමන්ෙග් ආධ ාත්මික හැකියාව ෙත්රුම් ගනුෙය් ඔහුතුළ ඇති විඳීෙම් හැකියාෙව් පමාණය තක්ෙසේරු කර බැලීෙමන් අනතුරුවය.ෙමය යම් අෙයකුට පහසුෙවන් ෙත්රුම් ගතහැකි තත්වයක් ෙනොෙව්. විදීෙම් වුවමනාව දුක් ෙව්දනාෙවකදී දුක් ෙලස වටහාගනු ලැබුවද සැප යැයි ෙලෝක සම්මත ව වහාරය අනුව යම්කිසි විඳීමක් දැනුන විටකදී ඒ පුද්ගලයා එය දුකක් බව ඒතුළින් වටහා ෙනොගනියි. මීට ෙහේතුව නම් සැප ෙව්දනාව විඳීමතුළ දුක යටපත්ව එය සැපයක් යැයි ෙත්රුම්ගැනීමයි.නමුත් සැප යන විඳීමම පසු කලකදී දුකක් වන විටකදී පමණක් යළි එය දුකක් යැයි වැටෙහයි.විඳීම් ෙකෙරහි සිත පිහිටුවා ඇතිවිට සිත සැප ෙහෝ දුක ෙහෝ කුමන ෙව්දයිත තත්වයක් ඇතිවුවත් එය සාධාරණය බාරගත යුතුය.නමුත් සියළු විඳීම්වලින් ඉවත් වූ විට දුක ෙහෝ සැප යනුෙවන් ෙලෝක සම්මත ව වහාරය තුළ පවතින කුමන ස්වරූපෙය් ෙව්දයිත ඇතිවුවද විඳීම් වශෙයන් ෙනොගන්නා මට්ටමට මනස හුරුකර ඇති නිසා ඒ පුද්ගලයාට කිසිදු විඳීම් ස්වභාවයක් ෙනොදැෙන්.කිසිදු විඳීමක් විඳ ගන්නා ස්වභාවක් නැති බැවිනි.එය අතිශය සැහැල්ලු වූ නිරාමිස බවක් ඇති මානසික තත්වයකි.නිවන් අවෙබෝධෙය් ගැබ්ව ඇති පණීතබව නම් ෙමයයි.නිවන් අවෙබෝධය ලබා මිස ෙසසු අෙයකුට අනුමාන වශෙයන් වත් එය වටහා ගත ෙනොහැකි බව ෙම් අනුව පැහැදිලි විය යුතුය.විඳීම් සියල්ල අත්හැරීමතුළ එය රඳා පවතියි. ආචාර්ය සුජිත් නිශාන්ත ෙහේවෙග්