More Related Content
More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (20)
2
- 1. පිදුම
පුරා දසමස කුස තුළ ෙහොවා
ෙල් කිරි ෙකොට ෙපොවා මා ඇති දැඩි කළ පියා
ෙනොමැති බිලිඳු මා හට පිය ෙසෙනහස ද ලබා ෙදමින්
මෙග් ෙරෝ දුක් පීඩාවන්හි ජීවක ෛව වරයාද ෙවමින්
නිරතුරුවම ඇප උපස්ථාන කරමින් එවන් ෙනොෙයක්
අවස්ථාවල ළඟින් සිටිමින් මා බලා හදා ගනිමින් මෙග්
දුක සැප නිරන්තරෙයන් ෙසොයා බැලූ සාර ගුණ දම්
කියා දී මා ෙලොකු මිනිෙසකු ෙනොව ෙහොඳ මිනිෙසකු
වනු දැකීම සිය එකම අෙප්ක්ෂාව ෙකොට ගත් මෙග්ම
සදාදරණීය රත්තරන් මෑණියන්ෙග් ෙදපා මුල
පුෂ්පයක් ෙකොට පිළිගන්වමි.