SlideShare a Scribd company logo
මිනිස් කශ ේරුව .
කශ ේරුව ක්තිමත් නැශවන සුළු දණ්ඩකි.
මිනිසාශේ පැහැදිලිව ශවන් කර හඳුනාගත හැකි අස්ථි සංඛ්‍යාව 26 ක්
වුවද එය සමන්විත වන්ශන් ශේඛීයව සකස් වූ අස්ථි 33 ක් මඟිනි.
ඉතිරි අස්ථි කශ ේරුකා ශෙස හඳුන්වයි.
කශ ේරුකා 33 න් 24 ක් චෙනය කළ හැකිය
කශ ේරුශේ ශමම කශ ේරුකා පිහිටන ප්‍රශේ අනුව ඒවා වේග 5 කට
ශෙදයි
ග්‍රෛවී කශ ේරුකා - 7
උරස් කශ ේරුකා- 12
කටී කශ ේරුකා - 5
ත්‍රිකාස්ථිය - 5
අනුත්‍රිකාස්ථිය- 4
33
කශ ේරුශේ වක්‍රවීම්
මිනිස් කශ ේරුව පාේ ්විකව නිරීක්ෂණය කළ විට වක්‍ර වීම් 4 කි.
මින් 2 ක් ප්‍රාථමික 2ක් ේවිතික ශේ
ේවිතික වක්‍රවීම ශදක විකසනය වූ විට ප්‍රාථමික වක්‍ර ,උරස් හා කශ ේරුකා
ප්‍රශේ වෙට සීමා ශේ.
කශ ේරුකාව ශමශෙස වක්‍ර 4 ක් පිහිටා තිබීම නිසා මිනිසාට පූේණ සෘජු කය
විොසය පවත්වා ගැනීමට හැකි වී ඇත.
ප්‍රාථමික වක්‍ර
භ්‍රෑණ අවධිශේ සිටම කශ ේරුශේ පිහිටන වක්‍රවීම්.
පූේව ශදසින් අවතෙ ශේ
ේවිතික වක්‍ර
 ග්‍රෛවි වක්‍රය.
ළදරුවාට මාස තුනක් පමණ වන විට පළමු ේවිතික වක්‍රය ඇතිශේ.
කෘතය-: ළදරුවාට හිස ශකලින් තො ගැනීමට හා හිශසේ චෙනයන් කිරීමට
හෑකියාව ෙැශේ
 කටී වක්‍රය.
මාස 8 ක් පමණ වන විට ශදවන වක්‍රය ඇතිශේ
කෘතය-: දරුවාට කඳ ශකලින් තෙශගන හිඳ ගැනීමට හැකිශේ.
දර්ශීය කශ ේරුකාවක වුහය-(කටී කශ ේරුකාව)
කශ ේරුකා ශේහය -:දේශීය කශ ේරුකාවක ඝන ශෙර හැඩැති
ශකොටස,උත්තර ප්‍රශේ ය පැතලි මඬෙක් වැනිය.
• කෘතයය -සෘජු කාය විො ය සඳහා සෑම කශ ේරුකාවකම ඊට ඉහලින් ඇති
කශ ේරුකා වෙ ෙර දරා ගැනීම.
කශ ේරුශේ පහෙට යත්ම කශ ේරු ශේහ ක්‍රමශයන් වි ාෙ ශේ.
ස්නායු මාේග වක්‍රය-කශ ේරුකා ශේහශයන් හටගන්නා ප්‍රසර 2 ක් අපර ශදසට
විහිදී ඒවා එකිශනක සම්ෙන්ධ වී සෑශේ.
කණ්ඨක ප්‍රසරය- ප්‍රසර සම්ෙන්ධවන ස්ථානශේ ස්නායු මාේග ඛ්‍ණ්ථකය
හටගනී.
කශ ේරුකා ජිද්‍රය-: ස්නායු මාේග වක්‍රය හා කශ ේරුකා ශේහය අතර පිහිටන
විවරය.
කෘතයය :- සුෂුම්නාව පහතට විහිශේ.
කශ ේරුකා නාෙය :- සියලුම කශ ේරුකාවෙ කශ ේරුකා ජිද්‍ර එක් වීශමන්
සුෂුම්නාවට ගමන් කළ හැකි ශවන ශසේ තැශනන නාෙය.
තීරයක් ප්‍රසර :-ස්නායු මාේග වක්‍රශේ පාේ ්වික ශෙස ඇතිශේ.
කෘතයය:-ශේශි සවිවීමට.
ස්නායු මාේග වක්‍රශේ සන්ධාන ප්‍රසර යුගල් ශදකකි.
1)උත්තර සන්ධාන ප්‍රසර:-ඊට ඉහළින් පිහිටි කශ ේරුකාව සමඟ සන්ධානය
ශේ.
2)අධර සන්ධාන ප්‍රසර:- පහලින් පිහිටින් කශ ේරුකාව සමඟ සන්ධානය ශේ.
මිනිස් ග්‍රෛවී කශ ේරුකා
කශ ේරුකා ශේහය සාශේක්ෂව කුඩයි.
ස්නායු මාේග වක්‍රය හා කශ ේරුකා ශේහය වි ාෙයි.
ශහේතුව-:ග්‍රෛවී කශ ේරුකා තුලින් ගමන් කරන සුෂ්යුම්නාශේ වි ාෙවීම.
තීේයක් ප්‍රසර ශකටියි
කශ ේරු ධමනි නෙ පිහිටයි
කෘතය- ස්නායු හා රුධිර නාෙ ගමන් කිරීම.
ශෙොශහෝ ග්‍රෛවී කශ ේරුකා වෙ ඛ්‍ණ්ඨක ප්‍රසරය ශදකට ශෙදුනු ස්වභාවක්
දරයි
පළමු ග්‍රෛවී කශ ේරුකාව- ඇට්ෙස් කශ ේරුකාව
කශ ේරුකා ශේහය ක්ෂීණ වී ඇත.(ශනොමැත )
කණ්ඨක ප්‍රසරය ක්ෂීණ වී ඇත.
වි ාෙ කශ ේරුකා ජිද්‍රය- සුෂුම්නාශේ ආරම්භක ශකොටස වි ාෙ වීම.
හිස්කෙශල් අපර කපාෙ සන්ධාන අෛ සමඟ සන්ධානය වීම සඳහා ශමහි
ඉහෙ පෘෂ්ඨශේ අවතෙ වූ සන්ධාන මුහුණත් 2 ක් පිහිටයි.
ශදවන ග්‍රෛවී කශ ේරුකාව( අක්ෂ කශ ේරුකාව)
කශ ේරුකා ශේහය කුඩාය.
දන්තාකර ප්‍රසරය-කශ ේරුකා ශේහශයන් ඉහළට විහිශදන.
කෘතයය-
ප්‍රසරය ඇට්ෙස් කශ ේරුකාව සමඟ සන්ධානය වීම.
හිස ශදපසට හැරවීම සඳහා ශමම සන්ධිය වැදගත් ශේ.
කශ ේරුශේ උපරිම භ්‍රමණයක් ඇත-විවේතිත සන්ධියකි.
තීේයක් ප්‍රසර ශකටිය.
උත්තර හා අධර සන්ධාන ප්‍රසර යුගෙ ෙැගින් ඇත.
ේවිභින්න ඛ්‍ණ්ඨක ප්‍රසරය ශදශකෙවර ශෙදුනු ස්වභාවයක් දරයි.
උරස් කශ ේරුකා
ග්‍රෛවී කශ ේරුකා වෙට වඩා ප්‍රමාණශයන් වි ාෙය.
කශ ේරුකා ජිද්‍ර සාශේක්ෂව කුඩයි.
මුල් උරස් කශ ේරුකා 10 හි ඛ්‍ණ්ඨක ප්‍රසරය ශික්වී පාේ ්විකව පැතලි වී
පහළ ශදසට ශයොමු වී ඇත.
පේශු සන්ධානය වීම සඳහා සන්ධාන මුහුණත් යුගල් ශදකක් ඇත.
අවසාන උරස් කශ ේරුකා ශදශකහි 11 හා 12 පේශු සන්ධාන මුහුණත්
ඇත්ශත් කශ ේරු ශේහශේය.
ත්‍රිකාස්ථිය
ත්‍රිකාස්ථික කශ ේරුකා 5ක් පෑහීශමන් පසු සෑදුනු ත්‍රිශකෝණාකර අස්ථියකි.
සුෂුම්නා ස්නායු පිටවීම සඳහා සිදුරු යුගල් 4 ක් පවතී.
කෘතයය:-සෘජු කය විො ය නිසා කශ ේරුශේ හා ශේහශේ අභයන්තර අවයව
වෙ ෙර දරා ගැනීම.
අනුත්‍රිකාස්ථිය
අනුත්‍රිකාස්ථික කශ ේරුකා 4ක් එකට පෑහීශමන් සෑදුනු කුඩා ත්‍රිශකෝණාකර
අස්ථියකි.
(අවශිෂ්ට වලිගය ශෙසද හඳුන්වයි.)
අන්තේ කශ ේරුක මඬල්
කශ ේරුශේ යාෙද කශ ේරුකා ශේහ අතර පිහිටන පැතලි ඵෙක .
වුහය-:පේයන්තය තන්තුමය කාටිශල්ජ වලිනුත් මධය ප්‍රශේ ය මෘදු ශජෙටිනීමය
ද්‍රවය මඟින් සෑශේ.
කෘතයයන්-:
කශ ේරුශේ සුනමය හා ක්තිමත් භාවය වැඩිවී ඇත.
කශ ේරුවට ඇතිවන කම්පන අවශ ෝෂණය කරයි.
මානව කශ ේරුශේ කෘතයන්
හිස් කෙෙ දරා සිටීම.
ශේහයට සන්ධාරණයක් ෙො දීම.
සෘජු කාය විො ය පවත්වා ගැනීම .
සුෂුම්නාව ගමන් කිරරම සඳහා මාේගයක් තැනීම.
සුෂුම්නාවට ආරක්ෂාව ෙො දීම.
පේශු සවිවීමට පෘ ්ඨ සපයා දීම.
ශේශී සවිවීමට පෘෂ්ථ සපයා දීම.
උශරෝස්ථිය ( උරතෙය )
පිහිටීම-:පපුශේ මැද ප්‍රශේ ශේ
ශකොටස් -:උශරෝස්ථි මිට, උශරෝස්ථි ශේහය, අසිපත් ප්‍රසරය.
කෘතය-: හෘදයට ආරක්ෂාව සැපයීම.
උරස් කුහරශේ පාේ ්විකව පිහිටි පේශු සම්ෙන්ධ ශේ
පේශු
වුහය:-යුගල් 12 කි.
වක් වූ අස්ථි දඬු අපර ශදසින් උරතෙය සමඟ සවිශේ.
පළමු පේශු යුගල් 10 පූේව ශදසින් පේශුක කාටිශල්ජ හා උරතෙය සමඟ
සම්ෙන්ධ ශේ.
අවසාන පේශු යුගල් ශදක පූේව ශදසින් කිසිවක් සමඟ සන්ධානය
ශනොශේ.(මුක්තාෛ පේශු)
කෘතයය :- ශපනහැලි වෙට ආරක්ෂාව සපයයි.
අන්තේ පේශුක ශේශි -:පේශු අතර අවකා ශේ පිහිටන ශේශි.
කෘතයය :- ්වසන චෙන සඳහා ආධාර ශේ.
 පසුගිය විභාග ෙහුවරණ අභයාසය.
(01)මිනිස් කශ ේරුශවහි අන්තේ කශ ේරුක මඬෙ ,
1.ඝනකමින් වැඩිම වන්ශන් උරස් කශ ේරුකා අතශේ දිය.
2.කශ ේරුවට දෘඪතාවය සපයයි.
3.කශ ේරුකා ශේහවෙ ශගවී යාම වළකයි.
4.තිගැසුම් අවශ ෝෂක ශෙස ක්‍රියා කරයි.
5.කශ ේරුකා අතර සන්ධානය සපයයි. (1986)
(02) මිනිසාශේ පේශු දරන කශ ේරුකා සංඛ්‍යාව වනුශේ,
1.4 ය 2. 5 ය 3. 7 ය 4. 10 ය 5. 12 ය. (1994)
(03)පහත සඳහන් ඒවා අතුරින් නිශරෝගී වැඩිහිටි මිනිශසකුශේ උරස් කශ ේරුකා පිලිෙඳ අසතය
වනුශේ කුමක් ද?
1.ඒවා සියල්ෙම ප්‍රමාණශයන් සමාන ශේ.
2.කශ ේරුශවහි උරස් කශ ේරුකා 12 ක් ඇත.
3.ඒවාශේ තීේයක් ප්‍රසර වෙ ජිද්‍ර ශනොමැත.
4.කශ ේරුශවහි ප්‍රාථමික වක්‍රය සෑදීම සඳහා ඉවහල් ශේ.
5.ඒවාශේ තීේයක් ප්‍රසරවෙ හා කශ ේරුකා ශේහවෙ සන්ධාන මුහුණත් ඇත. (1999)
(04)මිනිසාශේ උරස් කශ ේරුකාවක් අනිත කශ ේරුකා වලින් ශවන් කර හඳුනාගත හැක්ශක්,
1.එහි තරම වි ාෙ වීමනිසාය.
2.කශ ේරු ධමනි නාෙ පිහිටීම නිසාය.
3.ේවිභින්න ස්නායු මාේග ඛ්‍ණ්ඨකයක් තිබීම නිසාය.
4.දුන්නකාර ප්‍රසරයක් ශනොතිබීම නිසාය.
5.කශ ේරුකා ශේහය මත සන්ධාන මුහුණත් තිබීම නිසාය. ( 2003)
(05) මිනිසාශේ කශ ේරුව ,
1.අක්ෂකාස්ථිය හා පේශු සන්ධානය වීම සඳහා සහ ඝන ශේශි සවිවීම සඳහා පෘෂ්ඨ සපයයි.
2.කශ ේරුකා 33 කින් සමන්විත වන අතර ඉන් 26 ක් චෙනය කෙ හැකිය.
3.එය තුෙ පිහිටන රතු ඇටමිදුළු තුළ ජීවිත කාෙය මුළුල්ශල්ම රතු රුධිරාණු නිපදවයි.
4.වක්‍ර හතරකින් සමන්විත වන අතර ඉන් 3 ක් ප්‍රාථමික වක්‍ර ය.
5.කම්පන අවශ ෝෂණය සඳහා කාටිශල්ජ හා ශජෙටිනිමය ද්‍රවය වලින් සෑදුනු අන්තේ කශ ේරුක
මඬල් දරයි. (2004)
(06) තීේයක් ප්‍රසර වෙ පිහිටි ජිද්‍ර යුගෙක් දක්නට ෙැශෙනුශේ මිනිසාශේ,
1.ග්‍රෛවී කශ ේරුකා වෙය
2.උරස් කශ ේරුකාවෙය
3.කටී කශ ේරුකාවෙය
4.ත්‍රිකාස්ථික කශ ේරුකා වෙය
5.අනුත්‍රිකාස්ථිශේ කශ ේරුකාවෙය (2006)
(07)පහත සඳහන් ප්‍රකා අතුරින් මිනිසාශේ කශ ේරුව පිළිෙඳ නිවැරදි වන්ශන් කුමක් ද?
i. එය ශේඛීයව පිහිටි කශ ේරුකාවලින් සමන්විතයි
ii. ත්‍රිකාස්ථික වක්‍රය උපතින් පසුව ඇතිශේ
iii. පළමු වැනි ග්‍රෛවී කශ ේරුකාව අක්ෂ කශ ේරුකාවයි
iv. වි ාෙම හා ක්තිමත්ම කශ ේරුකා කටී කශ ේරුකාය
v. ත්‍රිකාස්ථිය සෑදී ඇත්ශත් කශ ේරුකා හතරක් හා අන්තේ කශ ේරුක ම්ඬෙ තුනක් හා
වීශමනි. (2008)
(08) මිනිසාශේ කටී කශ ේරුකා පිලිෙඳ නිවැරදි වන්ශන් කුමක් ද?
කටී කශ ේරුකා 7 ක් ඇත
ඒවශේ කශ ේරු ධමනි නාෙ ශදකක් ඇත.
වි ාෙම හා ක්තිමත්ම ඒවා ශේ.
එක් එක් කශ ේරුකාව ශේහය ඉදිරියට හා පසුපසට ගැනීම අවම කරයි.
ඒවා ඉතා දිග ස්නායු මාේග කණ්ඨක දරයි. (2009)
(09) මිනිසාශේ ශහොඳින් වැඩුණු කශ ේරුකා ශේහයක් දිගු ස්නායු මාේග ඛ්‍ණ්ඨකයක් සහ
දිග තීේයක් ප්‍රසර දක්නට ෙැශෙනුශේ,
කටී කශ ේරුකාවෙ පමණි
උරස් කශ ේරුකාවෙ පමණි
කටී හා උරස් කශ ේරුකාවෙ පමණි
6 වැනි ග්‍රෛවී,කටී හා උරස් කශ ේරුකාවෙ පමණි
උරස්, කටී හා ත්‍රිකාස්ථික කශ ේරුකාවෙ පමණි (2011)
(10)මිනිසාශේ දේශීය කශ ේරුකාවක ,
i. කශ ේරුකා ශේහශයන් හටගන්නා ප්‍රසර ශදකක් පාේ ්විකව විහිදී තීේයක් ප්‍රසර තනයි.
ii. එක් එක් තීේයක් ප්‍රසර සන්ධාන මුහුණත ෙැගින් දරයි.
iii. ස්නායු මාේග වක්‍රශේ සන්ධාන ප්‍රසර යුගල් ශදකක් පිහිටයි.
iv. එක් එක් තීේයක් ප්‍රසරශේ කශ ේරු ධමනිය සඳහා ජිද්‍රයක් ෙැගින් ඇති.
v. ස්නායු මාේග ඛ්‍ණ්ඨකය ේවිභින්නය. (2015)
පිළිතුරු
1) 2
2) 5
3) 1
4) 5
5) 5
6) 1
7) 4
8) 3
9) 3
10)3

More Related Content

What's hot

Concept of Crime and Punishment.pdf
Concept of Crime and Punishment.pdfConcept of Crime and Punishment.pdf
Concept of Crime and Punishment.pdf
RKSKR
 
slide show
slide showslide show
slide show
callen63
 
Theories of Punishment in Penology and Victimology
Theories of Punishment in Penology and VictimologyTheories of Punishment in Penology and Victimology
Theories of Punishment in Penology and Victimology
VelikaDsouza1
 
Terrorism causes, effects, and solutions
Terrorism causes, effects, and solutionsTerrorism causes, effects, and solutions
Terrorism causes, effects, and solutions
Srun Sakada
 
Concept of probation and parole a critique
Concept of probation and parole  a critiqueConcept of probation and parole  a critique
Concept of probation and parole a critique
Vinaya Joseph
 
Crime and criminal law
Crime and criminal law Crime and criminal law
Crime and criminal law
Md.Rezaul Hoque Razu
 
Repeat offenders presentation
Repeat offenders presentationRepeat offenders presentation
Repeat offenders presentation
Roel Palmaers
 
Presentation on crime
Presentation on crimePresentation on crime
Presentation on crime
Rizwan Khan
 
Amnesty international
Amnesty internationalAmnesty international
Amnesty international
David Schmidl
 
Capital punishment
Capital punishment Capital punishment
Capital punishment
Bhavuk Rastogi
 
Victims
VictimsVictims
Victims
pmball2124
 

What's hot (11)

Concept of Crime and Punishment.pdf
Concept of Crime and Punishment.pdfConcept of Crime and Punishment.pdf
Concept of Crime and Punishment.pdf
 
slide show
slide showslide show
slide show
 
Theories of Punishment in Penology and Victimology
Theories of Punishment in Penology and VictimologyTheories of Punishment in Penology and Victimology
Theories of Punishment in Penology and Victimology
 
Terrorism causes, effects, and solutions
Terrorism causes, effects, and solutionsTerrorism causes, effects, and solutions
Terrorism causes, effects, and solutions
 
Concept of probation and parole a critique
Concept of probation and parole  a critiqueConcept of probation and parole  a critique
Concept of probation and parole a critique
 
Crime and criminal law
Crime and criminal law Crime and criminal law
Crime and criminal law
 
Repeat offenders presentation
Repeat offenders presentationRepeat offenders presentation
Repeat offenders presentation
 
Presentation on crime
Presentation on crimePresentation on crime
Presentation on crime
 
Amnesty international
Amnesty internationalAmnesty international
Amnesty international
 
Capital punishment
Capital punishment Capital punishment
Capital punishment
 
Victims
VictimsVictims
Victims
 

Minis Kasheruwa - Human Back Bone - Sinhala Lesson

  • 2. කශ ේරුව ක්තිමත් නැශවන සුළු දණ්ඩකි. මිනිසාශේ පැහැදිලිව ශවන් කර හඳුනාගත හැකි අස්ථි සංඛ්‍යාව 26 ක් වුවද එය සමන්විත වන්ශන් ශේඛීයව සකස් වූ අස්ථි 33 ක් මඟිනි. ඉතිරි අස්ථි කශ ේරුකා ශෙස හඳුන්වයි. කශ ේරුකා 33 න් 24 ක් චෙනය කළ හැකිය කශ ේරුශේ ශමම කශ ේරුකා පිහිටන ප්‍රශේ අනුව ඒවා වේග 5 කට ශෙදයි ග්‍රෛවී කශ ේරුකා - 7 උරස් කශ ේරුකා- 12 කටී කශ ේරුකා - 5 ත්‍රිකාස්ථිය - 5 අනුත්‍රිකාස්ථිය- 4 33
  • 3. කශ ේරුශේ වක්‍රවීම් මිනිස් කශ ේරුව පාේ ්විකව නිරීක්ෂණය කළ විට වක්‍ර වීම් 4 කි. මින් 2 ක් ප්‍රාථමික 2ක් ේවිතික ශේ ේවිතික වක්‍රවීම ශදක විකසනය වූ විට ප්‍රාථමික වක්‍ර ,උරස් හා කශ ේරුකා ප්‍රශේ වෙට සීමා ශේ. කශ ේරුකාව ශමශෙස වක්‍ර 4 ක් පිහිටා තිබීම නිසා මිනිසාට පූේණ සෘජු කය විොසය පවත්වා ගැනීමට හැකි වී ඇත. ප්‍රාථමික වක්‍ර භ්‍රෑණ අවධිශේ සිටම කශ ේරුශේ පිහිටන වක්‍රවීම්. පූේව ශදසින් අවතෙ ශේ
  • 4. ේවිතික වක්‍ර  ග්‍රෛවි වක්‍රය. ළදරුවාට මාස තුනක් පමණ වන විට පළමු ේවිතික වක්‍රය ඇතිශේ. කෘතය-: ළදරුවාට හිස ශකලින් තො ගැනීමට හා හිශසේ චෙනයන් කිරීමට හෑකියාව ෙැශේ  කටී වක්‍රය. මාස 8 ක් පමණ වන විට ශදවන වක්‍රය ඇතිශේ කෘතය-: දරුවාට කඳ ශකලින් තෙශගන හිඳ ගැනීමට හැකිශේ.
  • 5. දර්ශීය කශ ේරුකාවක වුහය-(කටී කශ ේරුකාව) කශ ේරුකා ශේහය -:දේශීය කශ ේරුකාවක ඝන ශෙර හැඩැති ශකොටස,උත්තර ප්‍රශේ ය පැතලි මඬෙක් වැනිය. • කෘතයය -සෘජු කාය විො ය සඳහා සෑම කශ ේරුකාවකම ඊට ඉහලින් ඇති කශ ේරුකා වෙ ෙර දරා ගැනීම. කශ ේරුශේ පහෙට යත්ම කශ ේරු ශේහ ක්‍රමශයන් වි ාෙ ශේ. ස්නායු මාේග වක්‍රය-කශ ේරුකා ශේහශයන් හටගන්නා ප්‍රසර 2 ක් අපර ශදසට විහිදී ඒවා එකිශනක සම්ෙන්ධ වී සෑශේ.
  • 6. කණ්ඨක ප්‍රසරය- ප්‍රසර සම්ෙන්ධවන ස්ථානශේ ස්නායු මාේග ඛ්‍ණ්ථකය හටගනී. කශ ේරුකා ජිද්‍රය-: ස්නායු මාේග වක්‍රය හා කශ ේරුකා ශේහය අතර පිහිටන විවරය. කෘතයය :- සුෂුම්නාව පහතට විහිශේ. කශ ේරුකා නාෙය :- සියලුම කශ ේරුකාවෙ කශ ේරුකා ජිද්‍ර එක් වීශමන් සුෂුම්නාවට ගමන් කළ හැකි ශවන ශසේ තැශනන නාෙය. තීරයක් ප්‍රසර :-ස්නායු මාේග වක්‍රශේ පාේ ්වික ශෙස ඇතිශේ. කෘතයය:-ශේශි සවිවීමට. ස්නායු මාේග වක්‍රශේ සන්ධාන ප්‍රසර යුගල් ශදකකි. 1)උත්තර සන්ධාන ප්‍රසර:-ඊට ඉහළින් පිහිටි කශ ේරුකාව සමඟ සන්ධානය ශේ. 2)අධර සන්ධාන ප්‍රසර:- පහලින් පිහිටින් කශ ේරුකාව සමඟ සන්ධානය ශේ.
  • 7. මිනිස් ග්‍රෛවී කශ ේරුකා කශ ේරුකා ශේහය සාශේක්ෂව කුඩයි. ස්නායු මාේග වක්‍රය හා කශ ේරුකා ශේහය වි ාෙයි. ශහේතුව-:ග්‍රෛවී කශ ේරුකා තුලින් ගමන් කරන සුෂ්යුම්නාශේ වි ාෙවීම. තීේයක් ප්‍රසර ශකටියි කශ ේරු ධමනි නෙ පිහිටයි කෘතය- ස්නායු හා රුධිර නාෙ ගමන් කිරීම. ශෙොශහෝ ග්‍රෛවී කශ ේරුකා වෙ ඛ්‍ණ්ඨක ප්‍රසරය ශදකට ශෙදුනු ස්වභාවක් දරයි
  • 8. පළමු ග්‍රෛවී කශ ේරුකාව- ඇට්ෙස් කශ ේරුකාව කශ ේරුකා ශේහය ක්ෂීණ වී ඇත.(ශනොමැත ) කණ්ඨක ප්‍රසරය ක්ෂීණ වී ඇත. වි ාෙ කශ ේරුකා ජිද්‍රය- සුෂුම්නාශේ ආරම්භක ශකොටස වි ාෙ වීම. හිස්කෙශල් අපර කපාෙ සන්ධාන අෛ සමඟ සන්ධානය වීම සඳහා ශමහි ඉහෙ පෘෂ්ඨශේ අවතෙ වූ සන්ධාන මුහුණත් 2 ක් පිහිටයි.
  • 9. ශදවන ග්‍රෛවී කශ ේරුකාව( අක්ෂ කශ ේරුකාව) කශ ේරුකා ශේහය කුඩාය. දන්තාකර ප්‍රසරය-කශ ේරුකා ශේහශයන් ඉහළට විහිශදන. කෘතයය- ප්‍රසරය ඇට්ෙස් කශ ේරුකාව සමඟ සන්ධානය වීම. හිස ශදපසට හැරවීම සඳහා ශමම සන්ධිය වැදගත් ශේ. කශ ේරුශේ උපරිම භ්‍රමණයක් ඇත-විවේතිත සන්ධියකි. තීේයක් ප්‍රසර ශකටිය. උත්තර හා අධර සන්ධාන ප්‍රසර යුගෙ ෙැගින් ඇත. ේවිභින්න ඛ්‍ණ්ඨක ප්‍රසරය ශදශකෙවර ශෙදුනු ස්වභාවයක් දරයි.
  • 10. උරස් කශ ේරුකා ග්‍රෛවී කශ ේරුකා වෙට වඩා ප්‍රමාණශයන් වි ාෙය. කශ ේරුකා ජිද්‍ර සාශේක්ෂව කුඩයි. මුල් උරස් කශ ේරුකා 10 හි ඛ්‍ණ්ඨක ප්‍රසරය ශික්වී පාේ ්විකව පැතලි වී පහළ ශදසට ශයොමු වී ඇත. පේශු සන්ධානය වීම සඳහා සන්ධාන මුහුණත් යුගල් ශදකක් ඇත. අවසාන උරස් කශ ේරුකා ශදශකහි 11 හා 12 පේශු සන්ධාන මුහුණත් ඇත්ශත් කශ ේරු ශේහශේය.
  • 11. ත්‍රිකාස්ථිය ත්‍රිකාස්ථික කශ ේරුකා 5ක් පෑහීශමන් පසු සෑදුනු ත්‍රිශකෝණාකර අස්ථියකි. සුෂුම්නා ස්නායු පිටවීම සඳහා සිදුරු යුගල් 4 ක් පවතී. කෘතයය:-සෘජු කය විො ය නිසා කශ ේරුශේ හා ශේහශේ අභයන්තර අවයව වෙ ෙර දරා ගැනීම.
  • 12. අනුත්‍රිකාස්ථිය අනුත්‍රිකාස්ථික කශ ේරුකා 4ක් එකට පෑහීශමන් සෑදුනු කුඩා ත්‍රිශකෝණාකර අස්ථියකි. (අවශිෂ්ට වලිගය ශෙසද හඳුන්වයි.)
  • 13. අන්තේ කශ ේරුක මඬල් කශ ේරුශේ යාෙද කශ ේරුකා ශේහ අතර පිහිටන පැතලි ඵෙක . වුහය-:පේයන්තය තන්තුමය කාටිශල්ජ වලිනුත් මධය ප්‍රශේ ය මෘදු ශජෙටිනීමය ද්‍රවය මඟින් සෑශේ. කෘතයයන්-: කශ ේරුශේ සුනමය හා ක්තිමත් භාවය වැඩිවී ඇත. කශ ේරුවට ඇතිවන කම්පන අවශ ෝෂණය කරයි.
  • 14. මානව කශ ේරුශේ කෘතයන් හිස් කෙෙ දරා සිටීම. ශේහයට සන්ධාරණයක් ෙො දීම. සෘජු කාය විො ය පවත්වා ගැනීම . සුෂුම්නාව ගමන් කිරරම සඳහා මාේගයක් තැනීම. සුෂුම්නාවට ආරක්ෂාව ෙො දීම. පේශු සවිවීමට පෘ ්ඨ සපයා දීම. ශේශී සවිවීමට පෘෂ්ථ සපයා දීම.
  • 15. උශරෝස්ථිය ( උරතෙය ) පිහිටීම-:පපුශේ මැද ප්‍රශේ ශේ ශකොටස් -:උශරෝස්ථි මිට, උශරෝස්ථි ශේහය, අසිපත් ප්‍රසරය. කෘතය-: හෘදයට ආරක්ෂාව සැපයීම. උරස් කුහරශේ පාේ ්විකව පිහිටි පේශු සම්ෙන්ධ ශේ
  • 16. පේශු වුහය:-යුගල් 12 කි. වක් වූ අස්ථි දඬු අපර ශදසින් උරතෙය සමඟ සවිශේ. පළමු පේශු යුගල් 10 පූේව ශදසින් පේශුක කාටිශල්ජ හා උරතෙය සමඟ සම්ෙන්ධ ශේ. අවසාන පේශු යුගල් ශදක පූේව ශදසින් කිසිවක් සමඟ සන්ධානය ශනොශේ.(මුක්තාෛ පේශු) කෘතයය :- ශපනහැලි වෙට ආරක්ෂාව සපයයි. අන්තේ පේශුක ශේශි -:පේශු අතර අවකා ශේ පිහිටන ශේශි. කෘතයය :- ්වසන චෙන සඳහා ආධාර ශේ.
  • 17.  පසුගිය විභාග ෙහුවරණ අභයාසය. (01)මිනිස් කශ ේරුශවහි අන්තේ කශ ේරුක මඬෙ , 1.ඝනකමින් වැඩිම වන්ශන් උරස් කශ ේරුකා අතශේ දිය. 2.කශ ේරුවට දෘඪතාවය සපයයි. 3.කශ ේරුකා ශේහවෙ ශගවී යාම වළකයි. 4.තිගැසුම් අවශ ෝෂක ශෙස ක්‍රියා කරයි. 5.කශ ේරුකා අතර සන්ධානය සපයයි. (1986) (02) මිනිසාශේ පේශු දරන කශ ේරුකා සංඛ්‍යාව වනුශේ, 1.4 ය 2. 5 ය 3. 7 ය 4. 10 ය 5. 12 ය. (1994) (03)පහත සඳහන් ඒවා අතුරින් නිශරෝගී වැඩිහිටි මිනිශසකුශේ උරස් කශ ේරුකා පිලිෙඳ අසතය වනුශේ කුමක් ද? 1.ඒවා සියල්ෙම ප්‍රමාණශයන් සමාන ශේ. 2.කශ ේරුශවහි උරස් කශ ේරුකා 12 ක් ඇත. 3.ඒවාශේ තීේයක් ප්‍රසර වෙ ජිද්‍ර ශනොමැත. 4.කශ ේරුශවහි ප්‍රාථමික වක්‍රය සෑදීම සඳහා ඉවහල් ශේ. 5.ඒවාශේ තීේයක් ප්‍රසරවෙ හා කශ ේරුකා ශේහවෙ සන්ධාන මුහුණත් ඇත. (1999)
  • 18. (04)මිනිසාශේ උරස් කශ ේරුකාවක් අනිත කශ ේරුකා වලින් ශවන් කර හඳුනාගත හැක්ශක්, 1.එහි තරම වි ාෙ වීමනිසාය. 2.කශ ේරු ධමනි නාෙ පිහිටීම නිසාය. 3.ේවිභින්න ස්නායු මාේග ඛ්‍ණ්ඨකයක් තිබීම නිසාය. 4.දුන්නකාර ප්‍රසරයක් ශනොතිබීම නිසාය. 5.කශ ේරුකා ශේහය මත සන්ධාන මුහුණත් තිබීම නිසාය. ( 2003) (05) මිනිසාශේ කශ ේරුව , 1.අක්ෂකාස්ථිය හා පේශු සන්ධානය වීම සඳහා සහ ඝන ශේශි සවිවීම සඳහා පෘෂ්ඨ සපයයි. 2.කශ ේරුකා 33 කින් සමන්විත වන අතර ඉන් 26 ක් චෙනය කෙ හැකිය. 3.එය තුෙ පිහිටන රතු ඇටමිදුළු තුළ ජීවිත කාෙය මුළුල්ශල්ම රතු රුධිරාණු නිපදවයි. 4.වක්‍ර හතරකින් සමන්විත වන අතර ඉන් 3 ක් ප්‍රාථමික වක්‍ර ය. 5.කම්පන අවශ ෝෂණය සඳහා කාටිශල්ජ හා ශජෙටිනිමය ද්‍රවය වලින් සෑදුනු අන්තේ කශ ේරුක මඬල් දරයි. (2004) (06) තීේයක් ප්‍රසර වෙ පිහිටි ජිද්‍ර යුගෙක් දක්නට ෙැශෙනුශේ මිනිසාශේ, 1.ග්‍රෛවී කශ ේරුකා වෙය 2.උරස් කශ ේරුකාවෙය 3.කටී කශ ේරුකාවෙය 4.ත්‍රිකාස්ථික කශ ේරුකා වෙය 5.අනුත්‍රිකාස්ථිශේ කශ ේරුකාවෙය (2006)
  • 19. (07)පහත සඳහන් ප්‍රකා අතුරින් මිනිසාශේ කශ ේරුව පිළිෙඳ නිවැරදි වන්ශන් කුමක් ද? i. එය ශේඛීයව පිහිටි කශ ේරුකාවලින් සමන්විතයි ii. ත්‍රිකාස්ථික වක්‍රය උපතින් පසුව ඇතිශේ iii. පළමු වැනි ග්‍රෛවී කශ ේරුකාව අක්ෂ කශ ේරුකාවයි iv. වි ාෙම හා ක්තිමත්ම කශ ේරුකා කටී කශ ේරුකාය v. ත්‍රිකාස්ථිය සෑදී ඇත්ශත් කශ ේරුකා හතරක් හා අන්තේ කශ ේරුක ම්ඬෙ තුනක් හා වීශමනි. (2008) (08) මිනිසාශේ කටී කශ ේරුකා පිලිෙඳ නිවැරදි වන්ශන් කුමක් ද? කටී කශ ේරුකා 7 ක් ඇත ඒවශේ කශ ේරු ධමනි නාෙ ශදකක් ඇත. වි ාෙම හා ක්තිමත්ම ඒවා ශේ. එක් එක් කශ ේරුකාව ශේහය ඉදිරියට හා පසුපසට ගැනීම අවම කරයි. ඒවා ඉතා දිග ස්නායු මාේග කණ්ඨක දරයි. (2009) (09) මිනිසාශේ ශහොඳින් වැඩුණු කශ ේරුකා ශේහයක් දිගු ස්නායු මාේග ඛ්‍ණ්ඨකයක් සහ දිග තීේයක් ප්‍රසර දක්නට ෙැශෙනුශේ, කටී කශ ේරුකාවෙ පමණි උරස් කශ ේරුකාවෙ පමණි කටී හා උරස් කශ ේරුකාවෙ පමණි 6 වැනි ග්‍රෛවී,කටී හා උරස් කශ ේරුකාවෙ පමණි උරස්, කටී හා ත්‍රිකාස්ථික කශ ේරුකාවෙ පමණි (2011)
  • 20. (10)මිනිසාශේ දේශීය කශ ේරුකාවක , i. කශ ේරුකා ශේහශයන් හටගන්නා ප්‍රසර ශදකක් පාේ ්විකව විහිදී තීේයක් ප්‍රසර තනයි. ii. එක් එක් තීේයක් ප්‍රසර සන්ධාන මුහුණත ෙැගින් දරයි. iii. ස්නායු මාේග වක්‍රශේ සන්ධාන ප්‍රසර යුගල් ශදකක් පිහිටයි. iv. එක් එක් තීේයක් ප්‍රසරශේ කශ ේරු ධමනිය සඳහා ජිද්‍රයක් ෙැගින් ඇති. v. ස්නායු මාේග ඛ්‍ණ්ඨකය ේවිභින්නය. (2015) පිළිතුරු 1) 2 2) 5 3) 1 4) 5 5) 5 6) 1 7) 4 8) 3 9) 3 10)3