SlideShare a Scribd company logo
1 of 3
Download to read offline
1 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching
(Merit)
f;dr;=re yd ikaksfõok ;dlaIKh
wfmdi Wiia fm< úNd.h -2018
jHqy.; rpkduh m%Yak
B fldgi
1- නිවාස ය ෝජනා ක්‍රම කින් එක් රැස් වන කැලිකසල දවාලීම මගින් විනාශ යකයෙනු ලබන පද්ධති ක්
ගැන සිතන්න. එහි දහන සඳහා අවශය ඉන්ධන ලබා දීම, කසල ඇතුළු කිරීමට කපාට විවෘත වීම හා
විදුලි සැපයීයේ ක්‍රි ාවලි සංයේදක මගින් පාලන කෙනු ලැයේ. කසල දහන වීම සඳහා තෘප්ත වි
යුතු සාධක කිහිප ක් තියේ.
• දහන සඳහා අවශය කසල කපාට තුළින් ලබා දීම.
• දහන සඳහා අවශය දැල්ල නිසි පරිදි ක්‍රි ාත්මක වීම.
• දහන සඳහා අවශය ඉන්ධන නිසි පරිදි ලැබීම.
• ඉන්ධන සැපයුම ස්ථාවෙ යනාමැති විට දී විදුලි ලබා දීම.
• ඉන්ධන හා විදුලි න යදකම ලබා දීම
කසල නිසි පරිදි දහන කිරීයේ කාර් සාර්ථක කෙ ගැනීමට ඉහත පි වෙ වැදගත් යේ. යම ද්විම
පද්ධති ක් යලස සැලකුව යහාත් දහන සඳහා අවශය ඉන්ධන ලබා දීම 1 යලස ද , දැල්ල නිසි පරිදි ක්‍රි ාත්මක
වීම 1 මගින් ද කසල කපාට තුළින් ලබා දීම 1 මගින් යමන්ම විදුලි සැපයුම නිසි පරිදි සිදුවීම 1 මගින් ද දැක්යේ.
කසල දහන ක්‍රි ාවලි නිසි පරිදි ක්‍රි ාත්මක වීම 1 මගින් නිරූපණ යේ.
i. යමම ක්‍රි ාවලි නිසි පරිදි නිරූපණ කිරීමට සතයතා වගුවක් යගාඩනඟන්න.
ii. එ ඇසුරින් ගුණිතයේ එකතුව භාවිත යකාට ( Sum of Product (SOP) )බූලි ානු වීජ ගණිතම
සමීකෙණ ක් යගාඩ නඟන්න.
iii. ඉහත ඔබ ලබා ගත් සමීකෙණ බූලි ානු නීති භාවිත යකාට සුළු කෙන්න.
iv. ඔබ ලබා ගත් සමීකෙණ සඳහා මූලික තාර්කික ද්වාෙ පමණක් භාවිත යකාට තාර්කික පරිපථ ක්
නිර්මාණ කෙන්න.
2- අභිනවය න් තනන ලද ජාතයන්තෙ සේමන්රණ ශාලාවක් සේබන්ධ කටයුතු පහසු කෙ ගැනීම සඳහා
දත්ත පාදක ක් නිර්මාණ කිරීමට ඔබට පවො ඇතැයි සිතන්න.
• සෑම වැඩමුළුවක් සඳහා ම සිදුවන ස්ථාන ක්, දින ක් යහෝ දින කිහිප ක් තියේ. ඇතැේ වැඩමුළු
දිනකට වඩා වැඩි කාල ක් පැවති හැකි .
• සහභාගිවන්නන් එක් අය කුට වඩා වැඩි පිරිසක් වැඩමුළු සඳහා සහභාගි වන අතෙ ඇතැේ අ වැඩමුළු
කිහිපකට සහභාගි වන අවස්ථා ද දැකි හැකි .
• සහභාගිවන්නන්යේ අතයවශය දත්ත වන නම,විදුත් තැපැල් ලිපින හා ඔවුන් සහභාගි වන වැඩමුළුව
නා දී දත්ත ගබඩා කෙ තබා ගත යුතු .
• සේමන්නරණ ශාලායේ සේමන්රණ පැවැත් වීම සැඳහා කාමෙ කිහිප ක් ඇති අතෙ ඒවා අනනයව
කාමෙ අංක හා මහයලන් හඳුනා ගැයන්. සෑම කාමෙ කට ම සහභාගි වි හැකි උපරිම ධාරිතාවක්
ඇත.
• සෑම සේමන්රණ ක් සඳහා ම නිශ්ිත වූ එක් කාමෙ ක් පැවති යුතු අතෙ දින යදකක කාල ක්
පැවැත්යවන සේමන්රණ වල දී එකම කාමෙ භාවිත සඳහා ලබා දීම සිදුයේ.
ඉහත යතාෙතුරු විස්තෙ කෙ දැක්වීම සඳහා වස්තු සේබන්ධතා ආකෘති ක් අඳින්න. අවශය උපකල්පන
යවයතාත් සඳහන් කෙන්න.
2 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching
(Merit)
3- කෑෂ් වැගන් නු අන්තර්ජාල හෙහා ණ ලබා යදන සමාගමකි. යකටි කාලීන රු 30000 ක් දක්වා වූ
ණ ලබා යදන යමහි ණ 1.5% ක මාසික යපාලි ක් සහිතව දින 55 ක් තුළ යගවා නිම කළ යුතු .
ණ ලබා ගැනීම සඳහා ොජය යහෝ යපෞද්ගලික අංශයේ වැටුප් යල්ඛන කින් වැටුප් ලබාගන්නා
ඕනෑම යකයනකුට ඉල්ුේ කළ හැකි . ණ ලබා ගැනීමට පළමුව කෑෂ් වැගන් ලි ාපදිංි නේ වූ
පද්ධති ට සේබන්ධ වී ලි ා පදිංි ලබා ගත යුතු . එම පද්ධතියේ ලි ා පදිංි වන අ යේ අතයවශය
දත්ත සාමාජිකය ෝ නේ දත්ත පාදක ක සටහන් කෙනු ලැයේ. ඉන් අනතුරු එම පද්ධති මගින් ණ
ඉල්ුේ පර ණ සැපයුම නේ පද්ධති ට ය ාමු කෙනු ලැයේ. ලි ා පදිංි වූ සෑම අ කුටම ණ
ඉල්ුේ කළ හැකි වුවද ණ ඉල්ුේපර අනුව ණ ලබා දි හැකි ද නැත් ද න්න ණ ඉල්ුේකරු
යවත දන්වා වනු ලැයේ. ණ ලබා ගත් පසුව එම දත්ත ණ කරුයවෝ නේ දත්ත පාදක ක සටහන්
කෙනු ලැයේ. එම ණ කරුවන් පිළිබඳ විස්තෙ ආ තනයේ කලමනාකාරීත්ව ට ලබා ගත හැකි .
ණ යනායගවන ලද අ පිලිබඳ යතාෙතුරු යවන ම දත්ත පාදක ක සටහන් කෙ තැයබන අතෙ ඒ අ
සඳහා මතක් කිරිමක් කළමනාකාරීත් ව මගින් දැනුේ යදනු ලැයේ.
• ඉහත විස්තෙ නිරූපණ වන යස් දත්ත ගැලීේ සටහනක් ( Data Flow Diagram – Level 1
) අඳින්න.
4- පරිගණක විදයාව හදාෙණ විශ්ව විදයාල ශිෂය ශිෂයාවන් 100 යදයනකු අතරින් ඔවුන් කැමැත්තක්
දක්වන පරිගණක භාෂාව පිළිබඳව යසා ා ගැනීම සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණ කිරීමට
අවශය වුයේ ැයි සිතන්න. එක් එක් ශිෂයාව යහෝ ශිෂය ායගන් වඩා කැමති පයිතන් ද නැතයහාත්
ජාවා දැයි අසනු ලැයේ. ඔවුන් පයිතන් ැයි නේ කළ යහාත් අංක 1 ද ජාවා නේ අංක 2 ද සලකුණු
කෙන යලස යමම වැඩසටහන සංවර්ධන කිරීමට අදහස් කෙයි. යේ යදකම පිළිබඳව උනන්දුවක්
යනාදක්වන අ ට අංක 3 සලකුණු කෙන යලස උපයදස් යදනු ලැයේ. සි ුම පිරිස තම මනාප
දැක්වීයමන් අනතුරුව වඩා ජනප්‍රි පරිගණක භාෂාව හා එ ට කැමත්තක් දක්වන ප්‍රමාණ pro.txt
නේ යගාණුවක ලිවීම යමහි අෙමුණයි.
i. යමම විස්තෙ නිරූපණ කිරීම සඳහා ගැලීේ සටහනක් අඳින්න.
ii. ඉහත ගැලීේ සටහන සඳහා ගැලයපන වයාජ යක්ත ලි ා දක්වන්න.
iii. යමම සිද්ි නිරූපණ කිරීම සඳහා පයිතන් යක්ත ලි ා දක්වන්න.
5- නයවෝදාගම ජාතික පාසයලහි අභිනවය න් පරිගණක විදයාගාෙ ක් ස්ථාපිත කෙ ඇති අතෙ වසෙ
කිහිප කට යපෙ සිට පැවති පරිගණක විදයාගාෙයේ පරිගණක 20 ක් ජාලගත කෙ ඇත. නව පරිගණක
විදයාගාෙය හි ද ජාලගත කෙ ඇති පරිගණක 20 ක් ඇති අතෙ යමම පරිගණක විදයාගාෙ යදක
එකියනක සේබන්ධ යකාට එම ජාල යදක සඳහා අන්තර්ජාල සේබන්ධතාව ලබා දීමට
විදුහල්පතිතුමාට අවශයව ඇත. යේ සඳහා සහ වීමට පරිගණක විදයාගෙ භාෙ ගුරුතුමාට උසස් යපළ
යතාෙතුරු තාක්ෂණ හදාෙණ ඔබ යේ සහ ද අවශය යේ. යමම පරිගණක විදයාගාෙ යදක අතෙ
සේබන්ධතාව ඇති කිරීයේ දී ජාල ආෙක්ෂාව ගැන ද සැලකිලිමත් වීමට බලායපායොත්තුයේ.
i. යමම ක්‍රි ාවලි සඳහා අවශය වන ජාලකෙණ උපාංග ලැයිස්තුවක් සකසන්න.
ii. යමම ක්‍රි ාවලි ට අදාල ජාලකෙණ සටහන ඇඳ දක්වන්න.
iii. යමම ජාල යදක සේබන්ධ කිරීම සඳහා ජාලකෙණ මාර්ග ක ක් භාවිත කිරීමට යවනුවට
ද්වාෙ මඟක් ( Gateway ) භාවිත කළ හැකි බව යශෝධො කි යි. යමම ප්‍රකාශ සත්‍ය වන්යන්
කවෙ අවස්ථා වල දී ද?
iv. යමම යභෞතිකව යවන් යවන්ව ඇති ජාල යදයකහි නව ජාලයේ පරිගණක ක ජාල ලිපින
192.168.3.1 යලස සැකුව යහාත් එහි උපජාල වසන යලස ලබා ගත හැක්යක් කුමක්ද?
v. යමම පරිගණක ජාලය හි ආෙක්ෂාව සේබන්ධය න් ඇති වි හැකි ගැටු යදකක් දක්වන්න.
ඉන් එක් ගැටුවක් මඟහෙහා ගැනීමට ජාලය හි භාවිත කළ හැකි දෘඪාංග හා මෘදුකාංග
යමානවාදැයි න්න විස්තෙ කෙන්න.
6- පහත දැක්යවන්යන් අන්ර්ජාල හෙහා දත්ත එක් රැස්කෙ ගැනීමට තනන ලද යපෝෙම කි. එ යගාඩ
නැඟීමට ගැලයපන HTML යල්ඛන ලි න්න.
3 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching
(Merit)
ලැයිස්තුව සඳහා එක් වි යුතු සන්නාම නාම
• Honda
• Ducati
• Kawasaki
• Yamaha
• Aprilia

More Related Content

What's hot

AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)Mahesh Kodituwakku
 
AL ICT Model Questions and Answers
AL ICT Model Questions and AnswersAL ICT Model Questions and Answers
AL ICT Model Questions and AnswersMahesh Kodituwakku
 
G.C.E A/L ICT- Database Management
G.C.E A/L ICT- Database Management G.C.E A/L ICT- Database Management
G.C.E A/L ICT- Database Management Mahesh Kodituwakku
 
HTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICTHTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICTMahesh Kodituwakku
 
G.C.E O/L Model Papers( for 2019)
G.C.E O/L Model Papers( for 2019)G.C.E O/L Model Papers( for 2019)
G.C.E O/L Model Papers( for 2019)Mahesh Kodituwakku
 
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSG.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSMahesh Kodituwakku
 
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලුඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලුMahesh Kodituwakku
 

What's hot (20)

AL ICT Lesson 1 Questions
AL ICT Lesson 1 QuestionsAL ICT Lesson 1 Questions
AL ICT Lesson 1 Questions
 
AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)
 
AI
AIAI
AI
 
IOT G.C.E AL ICT Questions
IOT G.C.E AL ICT QuestionsIOT G.C.E AL ICT Questions
IOT G.C.E AL ICT Questions
 
AL ICT Model Questions and Answers
AL ICT Model Questions and AnswersAL ICT Model Questions and Answers
AL ICT Model Questions and Answers
 
G.C.E A/L ICT- Database Management
G.C.E A/L ICT- Database Management G.C.E A/L ICT- Database Management
G.C.E A/L ICT- Database Management
 
Logic Gates
Logic GatesLogic Gates
Logic Gates
 
HTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICTHTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICT
 
OSI Model
OSI ModelOSI Model
OSI Model
 
ICT Model Paper
ICT Model PaperICT Model Paper
ICT Model Paper
 
Lesson 12- G.C.E.A/L ICT
Lesson 12- G.C.E.A/L ICTLesson 12- G.C.E.A/L ICT
Lesson 12- G.C.E.A/L ICT
 
G.C.E O/L Model Papers( for 2019)
G.C.E O/L Model Papers( for 2019)G.C.E O/L Model Papers( for 2019)
G.C.E O/L Model Papers( for 2019)
 
AL Questions - Programing
AL Questions - Programing AL Questions - Programing
AL Questions - Programing
 
G.C.E A/L ICT Questions
G.C.E A/L ICT QuestionsG.C.E A/L ICT Questions
G.C.E A/L ICT Questions
 
Ict 2019 second model paper
Ict 2019 second model paperIct 2019 second model paper
Ict 2019 second model paper
 
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSG.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
 
ICT Students Presentations
ICT Students PresentationsICT Students Presentations
ICT Students Presentations
 
AL ICT Questions
AL ICT QuestionsAL ICT Questions
AL ICT Questions
 
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලුඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
 
AL ICT LOGIC GATES
AL ICT LOGIC GATESAL ICT LOGIC GATES
AL ICT LOGIC GATES
 

Similar to AL ICT 2018

Similar to AL ICT 2018 (6)

Unit _ 1
 Unit _ 1 Unit _ 1
Unit _ 1
 
ICT Related Glossary - Letter C
ICT Related Glossary - Letter CICT Related Glossary - Letter C
ICT Related Glossary - Letter C
 
Computer network
Computer networkComputer network
Computer network
 
G.C.E.A/L Operating Systems
G.C.E.A/L Operating Systems G.C.E.A/L Operating Systems
G.C.E.A/L Operating Systems
 
6 ශ්‍රේණිය ICT - Lesson 1.pptx
6 ශ්‍රේණිය ICT - Lesson 1.pptx6 ශ්‍රේණිය ICT - Lesson 1.pptx
6 ශ්‍රේණිය ICT - Lesson 1.pptx
 
Model Queestion Paper for 2017 GCE O/L
Model Queestion Paper for 2017 GCE O/L Model Queestion Paper for 2017 GCE O/L
Model Queestion Paper for 2017 GCE O/L
 

More from Mahesh Kodituwakku

More from Mahesh Kodituwakku (15)

AL ICT -Part 2
AL ICT -Part 2AL ICT -Part 2
AL ICT -Part 2
 
AL ICT -Part 1
AL ICT -Part 1AL ICT -Part 1
AL ICT -Part 1
 
G.C.E O/L and A/L Lessons
G.C.E O/L and A/L LessonsG.C.E O/L and A/L Lessons
G.C.E O/L and A/L Lessons
 
G.C.E. O/L ICT(Lesson 1)
G.C.E. O/L ICT(Lesson 1)G.C.E. O/L ICT(Lesson 1)
G.C.E. O/L ICT(Lesson 1)
 
G.C.E.AL ICT
G.C.E.AL ICT G.C.E.AL ICT
G.C.E.AL ICT
 
G.C.E. O/L ICT
G.C.E. O/L ICTG.C.E. O/L ICT
G.C.E. O/L ICT
 
DFD,Activity Diagram ,Document Flow Diagram
DFD,Activity Diagram ,Document Flow DiagramDFD,Activity Diagram ,Document Flow Diagram
DFD,Activity Diagram ,Document Flow Diagram
 
HTML Questions
HTML QuestionsHTML Questions
HTML Questions
 
G.C.E A/L ICT Grade 12 paper
G.C.E A/L ICT Grade 12 paperG.C.E A/L ICT Grade 12 paper
G.C.E A/L ICT Grade 12 paper
 
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
 
Arduino Basic for Grade 9
Arduino Basic for Grade 9Arduino Basic for Grade 9
Arduino Basic for Grade 9
 
ICT Grade 8 and 9
ICT Grade 8 and 9ICT Grade 8 and 9
ICT Grade 8 and 9
 
Grade 7 ICT
Grade 7 ICTGrade 7 ICT
Grade 7 ICT
 
Grade 10 -ICT
Grade 10 -ICTGrade 10 -ICT
Grade 10 -ICT
 
Grade -9 ICT Lesson Notes
Grade -9 ICT Lesson NotesGrade -9 ICT Lesson Notes
Grade -9 ICT Lesson Notes
 

AL ICT 2018

  • 1. 1 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) f;dr;=re yd ikaksfõok ;dlaIKh wfmdi Wiia fm< úNd.h -2018 jHqy.; rpkduh m%Yak B fldgi 1- නිවාස ය ෝජනා ක්‍රම කින් එක් රැස් වන කැලිකසල දවාලීම මගින් විනාශ යකයෙනු ලබන පද්ධති ක් ගැන සිතන්න. එහි දහන සඳහා අවශය ඉන්ධන ලබා දීම, කසල ඇතුළු කිරීමට කපාට විවෘත වීම හා විදුලි සැපයීයේ ක්‍රි ාවලි සංයේදක මගින් පාලන කෙනු ලැයේ. කසල දහන වීම සඳහා තෘප්ත වි යුතු සාධක කිහිප ක් තියේ. • දහන සඳහා අවශය කසල කපාට තුළින් ලබා දීම. • දහන සඳහා අවශය දැල්ල නිසි පරිදි ක්‍රි ාත්මක වීම. • දහන සඳහා අවශය ඉන්ධන නිසි පරිදි ලැබීම. • ඉන්ධන සැපයුම ස්ථාවෙ යනාමැති විට දී විදුලි ලබා දීම. • ඉන්ධන හා විදුලි න යදකම ලබා දීම කසල නිසි පරිදි දහන කිරීයේ කාර් සාර්ථක කෙ ගැනීමට ඉහත පි වෙ වැදගත් යේ. යම ද්විම පද්ධති ක් යලස සැලකුව යහාත් දහන සඳහා අවශය ඉන්ධන ලබා දීම 1 යලස ද , දැල්ල නිසි පරිදි ක්‍රි ාත්මක වීම 1 මගින් ද කසල කපාට තුළින් ලබා දීම 1 මගින් යමන්ම විදුලි සැපයුම නිසි පරිදි සිදුවීම 1 මගින් ද දැක්යේ. කසල දහන ක්‍රි ාවලි නිසි පරිදි ක්‍රි ාත්මක වීම 1 මගින් නිරූපණ යේ. i. යමම ක්‍රි ාවලි නිසි පරිදි නිරූපණ කිරීමට සතයතා වගුවක් යගාඩනඟන්න. ii. එ ඇසුරින් ගුණිතයේ එකතුව භාවිත යකාට ( Sum of Product (SOP) )බූලි ානු වීජ ගණිතම සමීකෙණ ක් යගාඩ නඟන්න. iii. ඉහත ඔබ ලබා ගත් සමීකෙණ බූලි ානු නීති භාවිත යකාට සුළු කෙන්න. iv. ඔබ ලබා ගත් සමීකෙණ සඳහා මූලික තාර්කික ද්වාෙ පමණක් භාවිත යකාට තාර්කික පරිපථ ක් නිර්මාණ කෙන්න. 2- අභිනවය න් තනන ලද ජාතයන්තෙ සේමන්රණ ශාලාවක් සේබන්ධ කටයුතු පහසු කෙ ගැනීම සඳහා දත්ත පාදක ක් නිර්මාණ කිරීමට ඔබට පවො ඇතැයි සිතන්න. • සෑම වැඩමුළුවක් සඳහා ම සිදුවන ස්ථාන ක්, දින ක් යහෝ දින කිහිප ක් තියේ. ඇතැේ වැඩමුළු දිනකට වඩා වැඩි කාල ක් පැවති හැකි . • සහභාගිවන්නන් එක් අය කුට වඩා වැඩි පිරිසක් වැඩමුළු සඳහා සහභාගි වන අතෙ ඇතැේ අ වැඩමුළු කිහිපකට සහභාගි වන අවස්ථා ද දැකි හැකි . • සහභාගිවන්නන්යේ අතයවශය දත්ත වන නම,විදුත් තැපැල් ලිපින හා ඔවුන් සහභාගි වන වැඩමුළුව නා දී දත්ත ගබඩා කෙ තබා ගත යුතු . • සේමන්නරණ ශාලායේ සේමන්රණ පැවැත් වීම සැඳහා කාමෙ කිහිප ක් ඇති අතෙ ඒවා අනනයව කාමෙ අංක හා මහයලන් හඳුනා ගැයන්. සෑම කාමෙ කට ම සහභාගි වි හැකි උපරිම ධාරිතාවක් ඇත. • සෑම සේමන්රණ ක් සඳහා ම නිශ්ිත වූ එක් කාමෙ ක් පැවති යුතු අතෙ දින යදකක කාල ක් පැවැත්යවන සේමන්රණ වල දී එකම කාමෙ භාවිත සඳහා ලබා දීම සිදුයේ. ඉහත යතාෙතුරු විස්තෙ කෙ දැක්වීම සඳහා වස්තු සේබන්ධතා ආකෘති ක් අඳින්න. අවශය උපකල්පන යවයතාත් සඳහන් කෙන්න.
  • 2. 2 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) 3- කෑෂ් වැගන් නු අන්තර්ජාල හෙහා ණ ලබා යදන සමාගමකි. යකටි කාලීන රු 30000 ක් දක්වා වූ ණ ලබා යදන යමහි ණ 1.5% ක මාසික යපාලි ක් සහිතව දින 55 ක් තුළ යගවා නිම කළ යුතු . ණ ලබා ගැනීම සඳහා ොජය යහෝ යපෞද්ගලික අංශයේ වැටුප් යල්ඛන කින් වැටුප් ලබාගන්නා ඕනෑම යකයනකුට ඉල්ුේ කළ හැකි . ණ ලබා ගැනීමට පළමුව කෑෂ් වැගන් ලි ාපදිංි නේ වූ පද්ධති ට සේබන්ධ වී ලි ා පදිංි ලබා ගත යුතු . එම පද්ධතියේ ලි ා පදිංි වන අ යේ අතයවශය දත්ත සාමාජිකය ෝ නේ දත්ත පාදක ක සටහන් කෙනු ලැයේ. ඉන් අනතුරු එම පද්ධති මගින් ණ ඉල්ුේ පර ණ සැපයුම නේ පද්ධති ට ය ාමු කෙනු ලැයේ. ලි ා පදිංි වූ සෑම අ කුටම ණ ඉල්ුේ කළ හැකි වුවද ණ ඉල්ුේපර අනුව ණ ලබා දි හැකි ද නැත් ද න්න ණ ඉල්ුේකරු යවත දන්වා වනු ලැයේ. ණ ලබා ගත් පසුව එම දත්ත ණ කරුයවෝ නේ දත්ත පාදක ක සටහන් කෙනු ලැයේ. එම ණ කරුවන් පිළිබඳ විස්තෙ ආ තනයේ කලමනාකාරීත්ව ට ලබා ගත හැකි . ණ යනායගවන ලද අ පිලිබඳ යතාෙතුරු යවන ම දත්ත පාදක ක සටහන් කෙ තැයබන අතෙ ඒ අ සඳහා මතක් කිරිමක් කළමනාකාරීත් ව මගින් දැනුේ යදනු ලැයේ. • ඉහත විස්තෙ නිරූපණ වන යස් දත්ත ගැලීේ සටහනක් ( Data Flow Diagram – Level 1 ) අඳින්න. 4- පරිගණක විදයාව හදාෙණ විශ්ව විදයාල ශිෂය ශිෂයාවන් 100 යදයනකු අතරින් ඔවුන් කැමැත්තක් දක්වන පරිගණක භාෂාව පිළිබඳව යසා ා ගැනීම සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණ කිරීමට අවශය වුයේ ැයි සිතන්න. එක් එක් ශිෂයාව යහෝ ශිෂය ායගන් වඩා කැමති පයිතන් ද නැතයහාත් ජාවා දැයි අසනු ලැයේ. ඔවුන් පයිතන් ැයි නේ කළ යහාත් අංක 1 ද ජාවා නේ අංක 2 ද සලකුණු කෙන යලස යමම වැඩසටහන සංවර්ධන කිරීමට අදහස් කෙයි. යේ යදකම පිළිබඳව උනන්දුවක් යනාදක්වන අ ට අංක 3 සලකුණු කෙන යලස උපයදස් යදනු ලැයේ. සි ුම පිරිස තම මනාප දැක්වීයමන් අනතුරුව වඩා ජනප්‍රි පරිගණක භාෂාව හා එ ට කැමත්තක් දක්වන ප්‍රමාණ pro.txt නේ යගාණුවක ලිවීම යමහි අෙමුණයි. i. යමම විස්තෙ නිරූපණ කිරීම සඳහා ගැලීේ සටහනක් අඳින්න. ii. ඉහත ගැලීේ සටහන සඳහා ගැලයපන වයාජ යක්ත ලි ා දක්වන්න. iii. යමම සිද්ි නිරූපණ කිරීම සඳහා පයිතන් යක්ත ලි ා දක්වන්න. 5- නයවෝදාගම ජාතික පාසයලහි අභිනවය න් පරිගණක විදයාගාෙ ක් ස්ථාපිත කෙ ඇති අතෙ වසෙ කිහිප කට යපෙ සිට පැවති පරිගණක විදයාගාෙයේ පරිගණක 20 ක් ජාලගත කෙ ඇත. නව පරිගණක විදයාගාෙය හි ද ජාලගත කෙ ඇති පරිගණක 20 ක් ඇති අතෙ යමම පරිගණක විදයාගාෙ යදක එකියනක සේබන්ධ යකාට එම ජාල යදක සඳහා අන්තර්ජාල සේබන්ධතාව ලබා දීමට විදුහල්පතිතුමාට අවශයව ඇත. යේ සඳහා සහ වීමට පරිගණක විදයාගෙ භාෙ ගුරුතුමාට උසස් යපළ යතාෙතුරු තාක්ෂණ හදාෙණ ඔබ යේ සහ ද අවශය යේ. යමම පරිගණක විදයාගාෙ යදක අතෙ සේබන්ධතාව ඇති කිරීයේ දී ජාල ආෙක්ෂාව ගැන ද සැලකිලිමත් වීමට බලායපායොත්තුයේ. i. යමම ක්‍රි ාවලි සඳහා අවශය වන ජාලකෙණ උපාංග ලැයිස්තුවක් සකසන්න. ii. යමම ක්‍රි ාවලි ට අදාල ජාලකෙණ සටහන ඇඳ දක්වන්න. iii. යමම ජාල යදක සේබන්ධ කිරීම සඳහා ජාලකෙණ මාර්ග ක ක් භාවිත කිරීමට යවනුවට ද්වාෙ මඟක් ( Gateway ) භාවිත කළ හැකි බව යශෝධො කි යි. යමම ප්‍රකාශ සත්‍ය වන්යන් කවෙ අවස්ථා වල දී ද? iv. යමම යභෞතිකව යවන් යවන්ව ඇති ජාල යදයකහි නව ජාලයේ පරිගණක ක ජාල ලිපින 192.168.3.1 යලස සැකුව යහාත් එහි උපජාල වසන යලස ලබා ගත හැක්යක් කුමක්ද? v. යමම පරිගණක ජාලය හි ආෙක්ෂාව සේබන්ධය න් ඇති වි හැකි ගැටු යදකක් දක්වන්න. ඉන් එක් ගැටුවක් මඟහෙහා ගැනීමට ජාලය හි භාවිත කළ හැකි දෘඪාංග හා මෘදුකාංග යමානවාදැයි න්න විස්තෙ කෙන්න. 6- පහත දැක්යවන්යන් අන්ර්ජාල හෙහා දත්ත එක් රැස්කෙ ගැනීමට තනන ලද යපෝෙම කි. එ යගාඩ නැඟීමට ගැලයපන HTML යල්ඛන ලි න්න.
  • 3. 3 | Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching (Merit) ලැයිස්තුව සඳහා එක් වි යුතු සන්නාම නාම • Honda • Ducati • Kawasaki • Yamaha • Aprilia