Rcc
- 5. ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි විසින් 1962 පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ඉදිරිපත් කල අදහස් 1. ආරක්‍ෂාව පිළිබඳ අයිතිය - ජීවිතයට හා සෞඛ්‍යට හානිකර නොවන භාණ්ඩ හා සේවා ලබා ගැනීම 2. තොරතුරු ලබා ගැනීම - භාණ්ඩ හා සේවා පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම . 3. වරණීය අයිතිය - තම රුචිකත්වය මත භාණ්ඩ හා සේවා තෝරා ගැනීමට ඇති අයිතිය . 4. අවධානය යොමු නරවා ගැනීමට ඇති අයිතිය - පාරිභෝගිනයාට වන අසාධාරණයකදී නීතියේ ආරක්‍ෂාවට ඇති අයිතිය .