මෙහි ඇති දේ තමන් තුලින් නුවණින් විමසල බලන්න.. මතක තබා ගන්න උත්සාහ කරන්න.. වචනයෙන් පුරුදු කරන්න.. නුවණින් විමසන්න.. ගෞතම බුද්ධ ශාසනය වියැකී යන්නට මත්තෙන් තමන්ට පිළිසරණක් ලබා ගන්න උත්සාහ කරන්න.. ඔබට තෙරුවන් සරණයි.. Read less