SlideShare a Scribd company logo
1 of 19
හැඳින්වීම
සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා අතර සම්ප්‍රේෂණ මාධ්‍යයක් හරහා දත්ත සම්ප්‍රේෂණය කර ගැනීම දත්ත
සන්නිප්‍ේදනය ප්‍ේ.
දත්ත සන්නිවේදන පද්ධතියක සංරචක
දත්ත සන්නිප්‍ේදන පද්ධ්‍තියක සංරචක 5 ක් අඩංගු ප්‍ේ. එනම්,
• සම්ප්‍රේෂකය / ප්‍රේෂකයා (SENDER / TRANSMITTER)
• ග්‍රාහකයා (RECEIVER)
• දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය (DATA TRANSMISSION MEDIUM)
• නියමාවලි (PROTOCOLS)
• පණිවිඩය (MESSAGE)
සම්වරේෂකය / වරේෂකයා (SENDER /
SOURCE / TRANSMITTER)
පණිවිඩය ප්‍හෝ දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරනු ලබන තැනැත්තා ප්‍හෝ උපාංගයයි. ප්‍මය ඉප්‍ලක්ප්‍රොනික /
සන්නිප්‍ේදන ක්ප්‍රේත්‍රප්‍ේ දී සම්ප්‍රේෂකය (TRANSMITTER) ප්‍ලස හඳුන්වයි.එප්‍හත් ප්‍රේෂකයා යනු සැමවිටම
දත්ත ආරම්භක ස්ථානය වන අතර සම්ප්‍රේෂකය (TRANSMITTER) යනු අතරමැදිව පිහිටි දත්ත ලබාප්‍ගන
සම්ප්‍රේෂණය කරනු ලබන උපකරණයකි. එනම් ප්‍රේෂකයා විසින් තමන් සතු දත්ත පමණක් සන්නිප්‍ේදනය
කරයි. සම්ප්‍රේෂකය තමන් සතු දත්ත පමණක් ප්‍නොව තමන් හට ලැප්‍බන දත්ත ද සම්ප්‍රේෂණය කරයි.
උදා: ජංගම දුරකථනයකින් දුරකථන ඇමතුමක් ගැනීමට තැත් කරන තැනැත්තා ප්‍රේෂකයා ප්‍ලස හඳුන්වාදිය
හැකිය.
ග්‍රාහකයා (RECEIVER)
• දත්ත ප්‍හෝ පණිවිඩ අවසාන වශප්‍යන් ප්‍ත්රුම් ගන්නා පුද්ගලයා ප්‍හෝ උපකරණයයි.
දත්ත සම්වරේෂණ මාධය (DATA
TRANSMISSION MEDIUM)
• ප්‍රේෂකයාප්‍ේ සිට ග්‍රාහකය දක්වා දත්ත හුවමාරු වන මාධ්‍යයයි. ප්‍මම මාධ්‍ය රැහැන් සහිත ප්‍හෝ රැහැන්
රහිත විය හැකියි.
නියමාවලි (PROTOCOLS)
• දත්ත සම්ප්‍රේෂණප්‍ේ ප්‍යප්‍දන ප්‍රේෂකයා (SENDER) සහ ග්‍රාහකයා (RECEIVER) අතර ඇති කරගන්නා
සම්මුතියක් ප්‍හවත් නීති මාලාවක් (SET OF RULES) නියමාවලියක් ප්‍ලස හන්දුන්වයි. සාර්ථක පණිවිඩ
හුවමාරුවක් යනු ප්‍රේෂකයා විසින් යවනු ලබන පණිවිඩය ඒ ආකාරප්‍යන්ම ග්‍රාහකයා ප්‍වත ලැබීමට
සැලසීමයි. නියමාවලියකදී කිසියම් ආචාර ධ්‍ර්ම (ETHICS) පද්ධ්‍තියක් අනුගමනය කරයි. පරිගණක ආශ්‍රිත
දත්ත සම්ප්‍රේෂණප්‍ේ දී ප්‍මය ඉතාම අතයවශය ප්‍දයකි.
පණිවිඩය (MESSAGE)
• සංඛ්යාංක ප්‍හෝ රතිසම තරංග වලින් නිර්මාණය වී ඇති කිසියම් අදහසක් සහිත දත්ත ප්‍හෝ ප්‍තොරතුරු
සමූහයකි. එනම් අපට සන්නිප්‍ේදනය කළ යුතු ප්‍ද්ය.
පරිගණක ඡාල
• සම්ප්‍රේෂණ මාධ්‍යයක් මගින් එකිප්‍නකට
සම්බන්ධ්‍ව පවතින පරිගණක ප්‍හෝ උපාංග
සමුහයක් පරිගණක ඡාලයක් ප්‍ේ.
සංඥා
• කාලයට අනුරූපව ප්‍වනස් වන ඉප්‍ලක්ප්‍රොනික ප්‍වොල්ටීයතාවයක් ප්‍හෝ ධ්‍ාරිතාවක් සංඥාවක් ප්‍ේ.එක්
ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත සම්ප්‍රේෂණය සඳහා ප්‍මය භාවිතා කරයි.
රතිසම සංඥා (ANALOG SIGNALS)
• ශක්ති මට්ටම් ක්‍රමප්‍යන් ප්‍වනස් ප්‍වමින්
අවිච්ජින්න (CONTINUOUS) ප්‍ලස සම්ප්‍රේෂණය
වන සංඥා විප්‍ශේෂයකි රතිසම සංඥා.
උදා - කටහඬ
සංඛ්‍යයාංක / අංකිත සංඥා (DIGITAL SIGNALS)
• එකිප්‍නකට ප්‍වනස් ශක්ති මට්ටම් ප්‍දකකට
අයත්ව වියුක්තව සම්ප්‍රේෂණය වන සංඥා
විප්‍ශේෂයකි.
• උදා: පරිගණක දත්ත සම්ප්‍රේෂණය
(COMPUTER DATA TRANSMISSION)
සංඥාවක ගුණ
• විස්තාරය (AMPLITUDE)
• සංඛ්යාතය(FREQUENCY)
• කලාව(PHASE)
• තරංග ආයාමය(WAVE LENGTH)
• මාධ්‍යයක රචාරණ ප්‍ේගය(PROPAGATION SPEED IN MEDIA)
විස්තාරය
• තරංගප්‍ේ උස විස්තාරය ප්‍ේ. එය ප්‍ඩසිබල් වලින්
මනිනු ලැප්‍ේ. තරංගප්‍ේ ශක්තිය ප්‍මයින්
නිරූපණයප්‍ේ.
සංඛ්යාතය
• ඒකක කාලයකදි ගමන් ගන්නා තරංග ස්පන්දන
සංඛ්යාව ප්‍ේ. සංඛ්යාතය මැනීම සඳහා හර්ට්ස්
නම් ඒකකය භාවිත කරයි.
කලාව
• සංඥාවක එක් කාල පරිච්ප්‍ඡදයක් තුළ සංඥාප්‍වහි
සාප්‍ේක්ෂ පිහිටීම මැනිමකි.එනම් සංඥාප්‍ේ
ප්‍කෝණය ප්‍ේ.
තරංග ආයාමය
• තරංගයක ශීර්ෂ ප්‍හෝ නිම්න අතර එනම් තරංගප්‍ේ
එකම කලාව සහිත ඕනෑම ලක්ෂය ප්‍දකක් අතර
දුරප්‍ේ.
මාධ්‍යක රචාරන ප්‍ේගය
• මාධ්‍යයක් හරහා සංඥාව රචාරණය කිරිප්‍ම් ප්‍ේගයප්‍ේ.
NEXT PRSENTATION TRANSMISSION MEDIA

More Related Content

What's hot

What's hot (20)

පද්ධති ඒකකය
පද්ධති ඒකකයපද්ධති ඒකකය
පද්ධති ඒකකය
 
Grade -9 ICT Lesson Notes
Grade -9 ICT Lesson NotesGrade -9 ICT Lesson Notes
Grade -9 ICT Lesson Notes
 
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICTඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
 
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණයපරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
 
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
 
Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)
 
AL ICT -Part 2
AL ICT -Part 2AL ICT -Part 2
AL ICT -Part 2
 
AL ICT Lesson 13
AL ICT Lesson 13AL ICT Lesson 13
AL ICT Lesson 13
 
ICT
ICTICT
ICT
 
පරිගණක පරිණාමය Evolution of Computer sinhala
පරිගණක පරිණාමය Evolution of Computer sinhalaපරිගණක පරිණාමය Evolution of Computer sinhala
පරිගණක පරිණාමය Evolution of Computer sinhala
 
Network Devices
Network DevicesNetwork Devices
Network Devices
 
DFD,Activity Diagram ,Document Flow Diagram
DFD,Activity Diagram ,Document Flow DiagramDFD,Activity Diagram ,Document Flow Diagram
DFD,Activity Diagram ,Document Flow Diagram
 
G.C.E A/L ICT Grade 12 paper
G.C.E A/L ICT Grade 12 paperG.C.E A/L ICT Grade 12 paper
G.C.E A/L ICT Grade 12 paper
 
My A/L Project for the Technology Section of Ananda College Colombo
My A/L Project for the Technology Section of Ananda College ColomboMy A/L Project for the Technology Section of Ananda College Colombo
My A/L Project for the Technology Section of Ananda College Colombo
 
දත්ත සහ තොරතුරු
දත්ත සහ තොරතුරුදත්ත සහ තොරතුරු
දත්ත සහ තොරතුරු
 
Grade10 ICT model Paper
Grade10 ICT model PaperGrade10 ICT model Paper
Grade10 ICT model Paper
 
Pascal programming language
Pascal programming languagePascal programming language
Pascal programming language
 
Introduction to MS-PowerPoint
Introduction to MS-PowerPointIntroduction to MS-PowerPoint
Introduction to MS-PowerPoint
 
Preparing and Uploading Presentation in SlideShare (Sinhala)
Preparing and Uploading Presentation in SlideShare (Sinhala)Preparing and Uploading Presentation in SlideShare (Sinhala)
Preparing and Uploading Presentation in SlideShare (Sinhala)
 
HTML/Web Development (Grade 11-ICT)
HTML/Web Development (Grade 11-ICT)HTML/Web Development (Grade 11-ICT)
HTML/Web Development (Grade 11-ICT)
 

දත්ත සන්නිවේදනය පළමු කොටස

  • 1.
  • 2. හැඳින්වීම සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා අතර සම්ප්‍රේෂණ මාධ්‍යයක් හරහා දත්ත සම්ප්‍රේෂණය කර ගැනීම දත්ත සන්නිප්‍ේදනය ප්‍ේ.
  • 3. දත්ත සන්නිවේදන පද්ධතියක සංරචක දත්ත සන්නිප්‍ේදන පද්ධ්‍තියක සංරචක 5 ක් අඩංගු ප්‍ේ. එනම්, • සම්ප්‍රේෂකය / ප්‍රේෂකයා (SENDER / TRANSMITTER) • ග්‍රාහකයා (RECEIVER) • දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය (DATA TRANSMISSION MEDIUM) • නියමාවලි (PROTOCOLS) • පණිවිඩය (MESSAGE)
  • 4. සම්වරේෂකය / වරේෂකයා (SENDER / SOURCE / TRANSMITTER) පණිවිඩය ප්‍හෝ දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරනු ලබන තැනැත්තා ප්‍හෝ උපාංගයයි. ප්‍මය ඉප්‍ලක්ප්‍රොනික / සන්නිප්‍ේදන ක්ප්‍රේත්‍රප්‍ේ දී සම්ප්‍රේෂකය (TRANSMITTER) ප්‍ලස හඳුන්වයි.එප්‍හත් ප්‍රේෂකයා යනු සැමවිටම දත්ත ආරම්භක ස්ථානය වන අතර සම්ප්‍රේෂකය (TRANSMITTER) යනු අතරමැදිව පිහිටි දත්ත ලබාප්‍ගන සම්ප්‍රේෂණය කරනු ලබන උපකරණයකි. එනම් ප්‍රේෂකයා විසින් තමන් සතු දත්ත පමණක් සන්නිප්‍ේදනය කරයි. සම්ප්‍රේෂකය තමන් සතු දත්ත පමණක් ප්‍නොව තමන් හට ලැප්‍බන දත්ත ද සම්ප්‍රේෂණය කරයි. උදා: ජංගම දුරකථනයකින් දුරකථන ඇමතුමක් ගැනීමට තැත් කරන තැනැත්තා ප්‍රේෂකයා ප්‍ලස හඳුන්වාදිය හැකිය.
  • 5. ග්‍රාහකයා (RECEIVER) • දත්ත ප්‍හෝ පණිවිඩ අවසාන වශප්‍යන් ප්‍ත්රුම් ගන්නා පුද්ගලයා ප්‍හෝ උපකරණයයි.
  • 6. දත්ත සම්වරේෂණ මාධය (DATA TRANSMISSION MEDIUM) • ප්‍රේෂකයාප්‍ේ සිට ග්‍රාහකය දක්වා දත්ත හුවමාරු වන මාධ්‍යයයි. ප්‍මම මාධ්‍ය රැහැන් සහිත ප්‍හෝ රැහැන් රහිත විය හැකියි.
  • 7. නියමාවලි (PROTOCOLS) • දත්ත සම්ප්‍රේෂණප්‍ේ ප්‍යප්‍දන ප්‍රේෂකයා (SENDER) සහ ග්‍රාහකයා (RECEIVER) අතර ඇති කරගන්නා සම්මුතියක් ප්‍හවත් නීති මාලාවක් (SET OF RULES) නියමාවලියක් ප්‍ලස හන්දුන්වයි. සාර්ථක පණිවිඩ හුවමාරුවක් යනු ප්‍රේෂකයා විසින් යවනු ලබන පණිවිඩය ඒ ආකාරප්‍යන්ම ග්‍රාහකයා ප්‍වත ලැබීමට සැලසීමයි. නියමාවලියකදී කිසියම් ආචාර ධ්‍ර්ම (ETHICS) පද්ධ්‍තියක් අනුගමනය කරයි. පරිගණක ආශ්‍රිත දත්ත සම්ප්‍රේෂණප්‍ේ දී ප්‍මය ඉතාම අතයවශය ප්‍දයකි.
  • 8. පණිවිඩය (MESSAGE) • සංඛ්යාංක ප්‍හෝ රතිසම තරංග වලින් නිර්මාණය වී ඇති කිසියම් අදහසක් සහිත දත්ත ප්‍හෝ ප්‍තොරතුරු සමූහයකි. එනම් අපට සන්නිප්‍ේදනය කළ යුතු ප්‍ද්ය.
  • 9. පරිගණක ඡාල • සම්ප්‍රේෂණ මාධ්‍යයක් මගින් එකිප්‍නකට සම්බන්ධ්‍ව පවතින පරිගණක ප්‍හෝ උපාංග සමුහයක් පරිගණක ඡාලයක් ප්‍ේ.
  • 10. සංඥා • කාලයට අනුරූපව ප්‍වනස් වන ඉප්‍ලක්ප්‍රොනික ප්‍වොල්ටීයතාවයක් ප්‍හෝ ධ්‍ාරිතාවක් සංඥාවක් ප්‍ේ.එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත සම්ප්‍රේෂණය සඳහා ප්‍මය භාවිතා කරයි.
  • 11. රතිසම සංඥා (ANALOG SIGNALS) • ශක්ති මට්ටම් ක්‍රමප්‍යන් ප්‍වනස් ප්‍වමින් අවිච්ජින්න (CONTINUOUS) ප්‍ලස සම්ප්‍රේෂණය වන සංඥා විප්‍ශේෂයකි රතිසම සංඥා. උදා - කටහඬ
  • 12. සංඛ්‍යයාංක / අංකිත සංඥා (DIGITAL SIGNALS) • එකිප්‍නකට ප්‍වනස් ශක්ති මට්ටම් ප්‍දකකට අයත්ව වියුක්තව සම්ප්‍රේෂණය වන සංඥා විප්‍ශේෂයකි. • උදා: පරිගණක දත්ත සම්ප්‍රේෂණය (COMPUTER DATA TRANSMISSION)
  • 13. සංඥාවක ගුණ • විස්තාරය (AMPLITUDE) • සංඛ්යාතය(FREQUENCY) • කලාව(PHASE) • තරංග ආයාමය(WAVE LENGTH) • මාධ්‍යයක රචාරණ ප්‍ේගය(PROPAGATION SPEED IN MEDIA)
  • 14. විස්තාරය • තරංගප්‍ේ උස විස්තාරය ප්‍ේ. එය ප්‍ඩසිබල් වලින් මනිනු ලැප්‍ේ. තරංගප්‍ේ ශක්තිය ප්‍මයින් නිරූපණයප්‍ේ.
  • 15. සංඛ්යාතය • ඒකක කාලයකදි ගමන් ගන්නා තරංග ස්පන්දන සංඛ්යාව ප්‍ේ. සංඛ්යාතය මැනීම සඳහා හර්ට්ස් නම් ඒකකය භාවිත කරයි.
  • 16. කලාව • සංඥාවක එක් කාල පරිච්ප්‍ඡදයක් තුළ සංඥාප්‍වහි සාප්‍ේක්ෂ පිහිටීම මැනිමකි.එනම් සංඥාප්‍ේ ප්‍කෝණය ප්‍ේ.
  • 17. තරංග ආයාමය • තරංගයක ශීර්ෂ ප්‍හෝ නිම්න අතර එනම් තරංගප්‍ේ එකම කලාව සහිත ඕනෑම ලක්ෂය ප්‍දකක් අතර දුරප්‍ේ.
  • 18. මාධ්‍යක රචාරන ප්‍ේගය • මාධ්‍යයක් හරහා සංඥාව රචාරණය කිරිප්‍ම් ප්‍ේගයප්‍ේ.