SlideShare a Scribd company logo
1 of 13
මහා ඉතිහාසය -1 
විශ්වයේ බිහිවීම 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © 
thathu.com 
1 
විශ්වය බිහිවීයේ කතන්දරය 
ස්ලයිඩ් යදොලහකින්
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම 
විදයාඥයන් කල්පනා කරන අන්දමට විශ්වය බිහිවුයේ මීට 
අවුරුදු බිලියන 13.7 කට පමණ යපර ඇතිවූ බිග්බෑන්ග් 
(Big-bang) නමින් හඳුන්වන මහා පිපිරීමත් සමගයි - 
කාලය (time) අවකාශය (space) පදාර්ථ (matter) ආදි 
සියල්ල ඒ මහා පිපිරුම තුළම ඇති වූ යේවල්. යේ අන්දමට 
කල්පනා කිරීමට විදයාඥයන්ට සිදුවුයේ විශ්වයේ ඇති 
යබොයහෝ ගැලැක්සි එකියනකින් ඈත්යවමින් පවතින බව 
දැක ගැනීමට හැකි වූ නිසයි. (ගැලැක්සි යනු තාරකා 
බිලියන ගණනාවකින් සමන්විත යපොදියක් යැයි කිව 
හැකියි.) - 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
2
විශ්වයේ වයස 
විශ්වයේ ඇති ගැලැක්සි අතර ඇති පරතරය යකයමන් 
යකයමන් වැඩියවමින් යනවා යන්යනන් යත්රුේ ගත 
හැක්යක් මුල සිටම විශ්වය ප රසාරණය යවමින් පවතින 
බවයි- කාලය ඔස්යසේ ආපස්සට ගමන් කිරීමට හැකි නේ යේ 
ගැලැක්සි සියල්ලම යකයමන් යකයමන් එකියනකට ලංවී 
යහවත් සංයකෝචනය වී අවසානයේ වැලි කැටයකටත් වඩා 
කුඩාවට හැකිළී එක්යවන හැටි දැන ගන්නට ලැයේවි. 
ගැලැක්සි එකියනකින් ඈත්වන යේගය අනුව ඒවා එකට 
එක්ව පැවුතුයේ යකතරේ කලකට ඉහතදී දැයි ගණනය 
කළ හැකියි. ඒ අනුවයි විශ්වයේ වයස අවුරුදු බිලියන 
13.7ක් පමණ වන බව දැනගත්යත්. 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
3
විශ්ව නියාම 
 බෑන්ග්! (තාම විශ්වයේ වයස තත්පරයක්වත් නැහැ.) විශ්වය යදොඩේ 
යගඩියක් තරේ වූ විට මුළු විශ්වයටම යපොදු ය ෞතික විදයානුකූල 
නියාම ධර්ම ඇති වී තිබුණා. එවිට විශ්වයේ වයස තත්පර 10-36 
යි(එයහම තමයි ඉතාම කුඩා සංඛ්‍යා ලියන්යන්. යමතනදී 
දශමස්තානයට දකුණින් ස්ථාන 36ක් සහිතවයි 1ක ලියන්යන්. 
සාමානය අන්දමට ලිේයවොත් යේ සංඛ්‍යාව 
000000000000000000000000000000000001 යි. ඔබ 
දැක්කා යන්ද? යමතැන දශම බිංදුයේ ඒවා තිස්පහක් නැත්නේ 36 
අඩුකිරීම 1ක් (36-1) තියයනවා. හරියටම බැලූයවොත් යේ සංඛ්‍යාව 
ටි රලියනයයන් එකක් අරයගන ඒ එකත් ටි රලියනකට යබදුවම එන එක 
යකොටසක් තවත් ටිරලි යනයකට යබදුවාම ඇතිවන එක යකොටසකට 
සමානයි. 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
4
මහා පිපිරීම යනු කුමක්ද? 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © 
thathu.com 
5 
 මුලින්ම අනන්තයට ලංවී තිබුණු විශ්වයේ උෂ්ණත්වය යේ 
යවනයකොට අංශක 1028 දක්වා අඩුයවලා(ඉතා කුඩා සංඛ්‍යා දහයේ 
ඍණ බලය යයොදා දක්වනවා වයග්ම ඉතා විශාල සංඛ්‍යා ලියන්යන් 
ඍණ ලකුණ යනොදා අවශය කරන බලයේ අගය පමණක් දහයට 
මඳක් ඉහළින් ලිවීයමන්. යමහිදී 1028 කියන්යන් දශමස්තානයට 
වයමන් 1 හා සමග බිංදුයේ ඒවා 28ක් තිබීමයි. යවනත් විදියකින් 
කිේයවොත් යේ කියන්යන් අංශක ටි රලියන 10,000 ඒවා ටි රලියනයක්. 
එය හිතාගැනීමටත් යනොහැකි අධික උෂ්ණත්වයක්. යේ යවන යකොට 
විශ්වයේ ඝණත්වය ජලයේ ඝණත්වය වයග් 1078 ගුණයක්. ඊළඟට 
තත්පරයකින් අංශූමාතරය කදී විශ්වයේ පරම ාණය 1050 ගුණයකින් 
පමණ, එනේ විශ්වය ගැලැක්සියක් තරමට ප රමාණයයන් වැඩිවුණා. 
සාමානයයයන් යේ ප රසාරණය තමයි බිග් බෑන්ග් යනොයහොත් මහා 
පිපිරීම යනුයවන් හැඳින්යවන්යන්.
අමතරඅංශුව 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © 
thathu.com 
6 
 මහාපිපිරීම සිදුවී ගතවූ පළමු තත්පරය තුළදී ශක්තිය මගින් අංශු 
(particles) යමන්ම ප රතිඅංශු (anti-particles) ද බිහිවුණා. එයහත් 
එයසේ බිහිවූ අංශු ප රතිඅංශු සමග එකියනක හා ගැටුනු සැනින් ඒ 
යදවර්ගයම එකියනකා විනාශ කළා. එයහත් යමහිදී අංශුවලට තරමක 
වාසියක් සැළසුයේ සෑම අංශු හා ප රති අංශු කුට්ටේ බිලියනයකටම 
එක් අමතර අංශුවක් බිහිවූ නිසයි. යමයසේ බිහිවූ අමතර අංශු යනොනැසී 
යේරුණාඒ අන්දමින් අමතර අංශුවක් බිහිවුයන් ඇයිදැ’යි විදයාඥයන් 
හරියටම දන්යන් නැහැ. යමයසේ යනොනැසී යේරුණු අංශු යනොවන්නට 
බිහිවී තත්පරයක්වත් ගතයවන්නටත් යපරාතුව පදාර්ථ විශ්වය 
(material universe) නිමාවට පත්ව යාමට ඉඩ තිබුණා. අප අද 
දක්නා සමස්ත පදාර්ථ විශ්වයම ඇති වුයේ එයසේ යනොනැසී යේරුණු 
අංශු වලිනුයි. යේ අංශූ විශ්වය පවතිනතුරු පවතීවි. ඒ අනුව විශ්වයේ 
ඇති පදාර්ථ ප රමාණය සදාකාලිකවම එක සමානයි.
හීලියේ හා හයිඩ්‍ර ජන් නයෂ්ටි ඇතිවීම 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © 
thathu.com 
7 
 ආරේ යේදී ළදරු විශ්වයේ උෂ්ණත්වය ඉතාමත් ඉහළ මට්ටමකයි 
පැවතුයේ. ඒ උෂ්ණත්වය අංශක ටි රලියනයේ ඒවා ටි රලියන 10,000 ට 
වැඩියි. පදාර්ථ ඇතිකරගැනීමට යනොහැකිව ‘ක්වාර්ක්’ 
(quarks)යනුයවන් හැඳින්යවන මූලික අංශු ඒ යවන විට ඉතා උකු 
අංශු සූපයක තදින් කැළයතමින් තිබුණා. ඉන්පසු විශ්වයේ වයස 
තත්පරයකින් අංශුමාත රයක් වූ විට විශ්වයේ උණුසුම අංශක ටි රලියන 
10 දක්වා අඩුවුණා. එයසේ උෂ්ණත්වය අඩුවූ විට ක්වාර්ක් නමැති 
මූලික අංශු එකතුවීයමන් යරෝයටෝන් සහ නියුයරෝන බිහිවුණා. 
ඉන්පසු විශ්වය බිහිවී විනාඩි තුනක් ගතයවන විට විශ්වයේ 
උෂ්ණත්වය අංශක බිලියන 10ක් දක්වා අඩුවුණා. යේ උෂ්ණත්වයේදී 
යරෝයටෝන් සහ නියුයරෝන එකතුවීයමන් හීලියේ නයෂ්ටිත්, 
ඉතුරුවුණ යරෝයටෝන් වලින් හයිඩ රජන් නයෂ්ටිත් හැදුනා.
ර ථම පරමාණු 
 විශ්වයේ වයස අවුරුදු 300,000ක් වූ විට විශ්වයේ උෂ්ණත්වය අංශක 
3,000 කට පමණ අඩු වුණා. එවිට යරෝයටෝන් තවත් අංශු වර්ගයක් 
වන ඉයලක්යරොන සමග එක්වී ප රථම පරමාණු, එනේ හීලියේ සහ 
හයිඩරජ න් පරමාණු සැදුවා. එක යරෝයටෝනයක් සහ එක 
නියුයරොනයක් සහිත වූ හයිඩරජ න් තමයි ඉතාමත් සරලම පරමාණුව. 
හීලියේ පරමාණුවට යරෝයටෝන යදකකුත්, නියුයරෝන යදකකුත්, 
ඉයලක්යරෝන යදකකුත් තියයනවා. ( විශ්වයේ ඇති සමස්ත පරමාණු 
සංඛ්‍යායවන් 60% ක්ම හයිඩ රජන් පරමාණු වන අතර 8%ක් පමණ 
හීලියේ පරමාණුයි. ජීවය සඳහා අතිශයින් වැදගත්වන මූලද්‍රවයද 
ඇතුළුව අයනකුත් සියළු මූලද්‍රවය 89 ම ඇතිවූයේ ඉනික්බිතිව බිහිවූ 
තාරකා තුළයි. ඒ මූලද්‍රවය 89 ම සතු මුළු පරමාණු ප රමාණය විශ්වයේ 
ඇති මුළු පරමාණු ප රාමාණයයන් 1% කට වඩා වැඩි නැහැ.) 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
8
තාරකා බිහිවීම 
විශවයේ ඇතිවුණු හයිඩරජ න් මුලින්ම මීදුමක් වයග් යවලා ඊට 
පස්යසේ කැළැති කැළති දරණු ගැයහන්නට පටන් ගත්තා. එයසේ 
දරණු ගැහුණු හයිඩරජ න් ගුරුත්වාකර්ෂණ බලය නිසා යගෝල බවට 
පත් යවන්න පටන් ගත්තා. යලොකු යවන්න යලොකු යවන්න යේ 
යගෝලවල ගුරුත්වාකර්ෂණ බලය තව තවත් වැඩි වුණා. 
ගුරුත්වාකර්ෂණය වැඩියවන පමණට තවතවත් හයිඩරජ න් ඒ 
යගෝල කරා ආකර්ෂණය වුණා. එතයකොට ඒ යගෝල තව තවත් 
යලොකු වුණා. එයහම යලොකුයවන්න යලොකු යවන්න යගෝලවල 
සේපීඩනයත් ඒ අනුව රත්වීමත් තව තව වැඩි වුණා. රත්වීම 
අතිශයින් ඉහළ මට්ට්මට පැමිණි විට ඒ දැවැන්ත හයිඩජර න් යගෝල 
ගිනියගන මේ තාරකා බවට පත්වුණා. අවකාශය පුරා හැම 
තැනකම ඒ විදියට දැවැන්ත මේ තාරකා ඇති වුණා. 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
9
සුපර්යනෝවා 
 සියලූම ආකාරයේ තාරකා කිසියේ දිනක මිය යායුතුයි. එයින් ඇතැේ 
තාරකාවක් ඉතාසන්සුන්ව මිලින වී මිය යන අතර ඇතැේ තාරකා 
මියයන්යන් සුපර්යනෝවා නමින් හැඳින්යවන ඉතාමත් ප රචේඩවූ 
අතිශයින් දැවැන්ත පිපිරීමක් සමගයි. සුපර්යනෝවා අවස්ථාවකට පත්වී 
මිය යාමට නේ තාරකාවක ස්කන්ධය අයේ සූර්යායග් ස්කන්ධය 
යමන් අට ගුණයක්වත් විය යුතුයි. සුපර්යනෝවා පිපිරීමක් ඇතිවන්යන් 
තාරකාව සතු හයිඩ රජන් ඉන්ධන ප රමාණය දැවී යායමන් පසු තාරකාව 
රතු දැවැන්තයයකු (Red giant) බවට ප රසාරණය වීම නිසයි. යමයසේ 
ප රසාරාණයවන තාරාකායේ මදය වඩවඩා ගිනියේ වීම නිසා හයිඩරජ න් 
සහ හීලියේ සංඝටනය වීයමන් වඩා සංකීර්ණ වු ඔක්සිජන්, කාබන් 
සහ කැල්සියේ ද අයනකුත් මූල ද්‍රවය 86 ද බිහියවනවා. ඊළඟට 
සිදුවන්යන් තාරකායේ මදය කඩාවැටී සුපර්යනෝවා පිපිරීම සිදුවීමයි . 
එයසේ තාරාකාව පුපුරායායේදී තාරකාව තුළ බිහිවූ සියළු මූලද්‍රවය 
අවකාශයේ විසිරි යගොස් නව තාරකා බිහිකිරීමට දායක යවනවා. එය 
හරියට මිය ගිය සත්ව ශාකාදී ජීවීන් පසට ජීර්ණය වී යලි අළුත් ජීවීන් 
බිහිකිරීමට දායක යවනවා වයගයි. 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
10
ගැලැක්සි යහවත් මන්දාකිණි 
 විශ්වයේ වයස අවුරුදු බිලියනයයි: ගැලැක්සි යනොයහොත් බිලියන ගණන් තරු 
සමූහගත වූ මන්දාකිණි බිහිවීමට පටන් ගත්තා. එතැන් සිට දිගින් දිගටම විවිධ 
ස්වරූපයේ සහ ප රමාණයේ ගැලැක්සි බිහිවුණා. යේ විදියට අප යවයසන 
ක්ෂීරපථ (Milky way) ගැලැක්සියද ඇතුළුව ගැලැක්සි බිලියන ගණනාවක් 
ඇති වුණා. කලුවර රැයක දිලි දිලී මැණික් වයග් දිදුලන තාරකා බිලියන 
ගණනාවක් ඒ හැම ගැලැක්සියකම එක්ව තිබුණා. අයේ ක්ෂීරපත ගැලැක්සිය 
වැනි ඇතැේ ගැලැක්සි මැද ගුරුත්වාකර්ෂණය යකොයිතරේ වැඩි වුණාද 
කිේයවොත් ඒ නිසා ේලැක් යහෝල් එකක් ඒ කියන්යන් ඉමක් යකොණක් නැති 
කලුකුහරයක් ඇතිවුණා. ළඟපාත තිබුණු තාරාකා, ධූලි වලාකුළු පමණක් 
යනොයවයි ආයලෝකය පවා යේ කුහරය ඇතුළට ඇදලා ගත්තා. හරියට දිය 
සුළියකට අසුවුණ සුන්බුන් වයග් ඒ හැම යදයක්ම කුහරයේ අන්ධකාර 
අගාධය තුළ යනොයපනී ගියා. කලුකුහරයේ ගුරුත්වාකර්ෂණයට අසුයවන 
මානයේ තිබුනු සියලූම තාරකා, ධුලි වළාකුලූ ඇද යගන ඉවර වු විට සියල්ල 
සන්සුන් වුණා. දැන් ක්ෂීරපථ ගැලැක්සියත් බිලියන ගණනාවක් වූ අයනක් 
ගැලැක්සි සියල්ලත් යහොඳට යලොකු මහත් යවළා. 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
11
සූර්යා සහ ග්‍ර හයයෝ 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © 
thathu.com 
12 
 විශ්වයේ වයස අවුරුදු බිලියන හතයි: විදයාඥයන්ට නිශ්චිතවම දින 
වකවානු කීමට යනොහැකි වුවද අයේ මේතාරකාව සුපර්යනෝවා 
පිපිරීමට ලක්වන්නට ඇත්යත් යේ අවධියේදී විය යුතුයි. ඇතැේ විට 
එවැනි මේතාරකා එකකට වැඩිගණනක් පිපිරීම නිසා ඇති වූ ධූලි 
වලායවෝ පසු කයලක අයේ යසෞරගරහ මේඩලය ඇති කිරීමට දායක 
යවන්නට ඇතිඒ ගැන තවම අප හරියට දන්යන් නැහැ. 
 විශ්වයේ වයස අවුරුදු බිලියන අටයි: මුලින්ම ධුලි සහ වායු මහා 
වලාවක් යලස ඇරඹී යකයමන් යකයමන් යසෞර ගරහ මේඩලය 
බිහිවීමට සැරයසයි. අති දැවැන්ත ධූලි වලාව යසමින් යසමින් දිගටි 
කවයපත්තක ස්වරූපය ගනී. ගුරුත්වාකර්ෂණයයන් එකියනකා යවත 
ඇදී යන ධූලි පිේඩ ගරහ වස්තුවල මුල් හැඩය ගනී. අධික 
ගුරුත්වාකර්ෂණයයන් ගිනියේ ව ඇතිවන නයෂ්ථික විලයනය 
(nuclear fusion) සමග කවයපත්ත මැද සූර්යා බිහියවයි. හයිඩරජ න් 
හීලියේ බවට හරවමින් සිදුවන නයෂ්ථික විලයනය නිසා සූර්යයා 
දීේතියයන් දිදුලයි.
පෘථිවිය 
13 
මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 
විශ්වයේ වයස අවුරුදු බිලියන අටහමාරයි: 
සූර්යයායේ නයෂ්ටික විලයනය ඇතිවීයමන් 
අවුරුදු මිලියන 500ක් ගතවූ පසු දිගටි 
කවයපත්තක හැඩයයගන තිබූ ග්‍ර හ පිණ්ඩ 
එකතුයේ පිට පැත්යත් සිට ගරහ යලෝක හැඩගැසීම 
ඇරයෙයි. යමයසේ සැදුනු ග රහ වස්තුන් අතරින් තුන් 
වැනි ග රහ වස්තුව වන පෘථිවිය ජීවය ඇතිවීම සඳහා 
සුදුසු තරම් දුරකින් සූර්යයා වටා කක්ෂ ගතවී 
පරිභ‍්රම ණය යවයි.

More Related Content

Featured

How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
ThinkNow
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 

Featured (20)

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 

මහා ඉතිහාසය 1 විශ්වය බිහිවීම

  • 1. මහා ඉතිහාසය -1 විශ්වයේ බිහිවීම මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 1 විශ්වය බිහිවීයේ කතන්දරය ස්ලයිඩ් යදොලහකින්
  • 2. මහා ඉතිහාසය - විශ්වය බිහිවීම විදයාඥයන් කල්පනා කරන අන්දමට විශ්වය බිහිවුයේ මීට අවුරුදු බිලියන 13.7 කට පමණ යපර ඇතිවූ බිග්බෑන්ග් (Big-bang) නමින් හඳුන්වන මහා පිපිරීමත් සමගයි - කාලය (time) අවකාශය (space) පදාර්ථ (matter) ආදි සියල්ල ඒ මහා පිපිරුම තුළම ඇති වූ යේවල්. යේ අන්දමට කල්පනා කිරීමට විදයාඥයන්ට සිදුවුයේ විශ්වයේ ඇති යබොයහෝ ගැලැක්සි එකියනකින් ඈත්යවමින් පවතින බව දැක ගැනීමට හැකි වූ නිසයි. (ගැලැක්සි යනු තාරකා බිලියන ගණනාවකින් සමන්විත යපොදියක් යැයි කිව හැකියි.) - මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 2
  • 3. විශ්වයේ වයස විශ්වයේ ඇති ගැලැක්සි අතර ඇති පරතරය යකයමන් යකයමන් වැඩියවමින් යනවා යන්යනන් යත්රුේ ගත හැක්යක් මුල සිටම විශ්වය ප රසාරණය යවමින් පවතින බවයි- කාලය ඔස්යසේ ආපස්සට ගමන් කිරීමට හැකි නේ යේ ගැලැක්සි සියල්ලම යකයමන් යකයමන් එකියනකට ලංවී යහවත් සංයකෝචනය වී අවසානයේ වැලි කැටයකටත් වඩා කුඩාවට හැකිළී එක්යවන හැටි දැන ගන්නට ලැයේවි. ගැලැක්සි එකියනකින් ඈත්වන යේගය අනුව ඒවා එකට එක්ව පැවුතුයේ යකතරේ කලකට ඉහතදී දැයි ගණනය කළ හැකියි. ඒ අනුවයි විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් පමණ වන බව දැනගත්යත්. මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 3
  • 4. විශ්ව නියාම  බෑන්ග්! (තාම විශ්වයේ වයස තත්පරයක්වත් නැහැ.) විශ්වය යදොඩේ යගඩියක් තරේ වූ විට මුළු විශ්වයටම යපොදු ය ෞතික විදයානුකූල නියාම ධර්ම ඇති වී තිබුණා. එවිට විශ්වයේ වයස තත්පර 10-36 යි(එයහම තමයි ඉතාම කුඩා සංඛ්‍යා ලියන්යන්. යමතනදී දශමස්තානයට දකුණින් ස්ථාන 36ක් සහිතවයි 1ක ලියන්යන්. සාමානය අන්දමට ලිේයවොත් යේ සංඛ්‍යාව 000000000000000000000000000000000001 යි. ඔබ දැක්කා යන්ද? යමතැන දශම බිංදුයේ ඒවා තිස්පහක් නැත්නේ 36 අඩුකිරීම 1ක් (36-1) තියයනවා. හරියටම බැලූයවොත් යේ සංඛ්‍යාව ටි රලියනයයන් එකක් අරයගන ඒ එකත් ටි රලියනකට යබදුවම එන එක යකොටසක් තවත් ටිරලි යනයකට යබදුවාම ඇතිවන එක යකොටසකට සමානයි. මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 4
  • 5. මහා පිපිරීම යනු කුමක්ද? මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 5  මුලින්ම අනන්තයට ලංවී තිබුණු විශ්වයේ උෂ්ණත්වය යේ යවනයකොට අංශක 1028 දක්වා අඩුයවලා(ඉතා කුඩා සංඛ්‍යා දහයේ ඍණ බලය යයොදා දක්වනවා වයග්ම ඉතා විශාල සංඛ්‍යා ලියන්යන් ඍණ ලකුණ යනොදා අවශය කරන බලයේ අගය පමණක් දහයට මඳක් ඉහළින් ලිවීයමන්. යමහිදී 1028 කියන්යන් දශමස්තානයට වයමන් 1 හා සමග බිංදුයේ ඒවා 28ක් තිබීමයි. යවනත් විදියකින් කිේයවොත් යේ කියන්යන් අංශක ටි රලියන 10,000 ඒවා ටි රලියනයක්. එය හිතාගැනීමටත් යනොහැකි අධික උෂ්ණත්වයක්. යේ යවන යකොට විශ්වයේ ඝණත්වය ජලයේ ඝණත්වය වයග් 1078 ගුණයක්. ඊළඟට තත්පරයකින් අංශූමාතරය කදී විශ්වයේ පරම ාණය 1050 ගුණයකින් පමණ, එනේ විශ්වය ගැලැක්සියක් තරමට ප රමාණයයන් වැඩිවුණා. සාමානයයයන් යේ ප රසාරණය තමයි බිග් බෑන්ග් යනොයහොත් මහා පිපිරීම යනුයවන් හැඳින්යවන්යන්.
  • 6. අමතරඅංශුව මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 6  මහාපිපිරීම සිදුවී ගතවූ පළමු තත්පරය තුළදී ශක්තිය මගින් අංශු (particles) යමන්ම ප රතිඅංශු (anti-particles) ද බිහිවුණා. එයහත් එයසේ බිහිවූ අංශු ප රතිඅංශු සමග එකියනක හා ගැටුනු සැනින් ඒ යදවර්ගයම එකියනකා විනාශ කළා. එයහත් යමහිදී අංශුවලට තරමක වාසියක් සැළසුයේ සෑම අංශු හා ප රති අංශු කුට්ටේ බිලියනයකටම එක් අමතර අංශුවක් බිහිවූ නිසයි. යමයසේ බිහිවූ අමතර අංශු යනොනැසී යේරුණාඒ අන්දමින් අමතර අංශුවක් බිහිවුයන් ඇයිදැ’යි විදයාඥයන් හරියටම දන්යන් නැහැ. යමයසේ යනොනැසී යේරුණු අංශු යනොවන්නට බිහිවී තත්පරයක්වත් ගතයවන්නටත් යපරාතුව පදාර්ථ විශ්වය (material universe) නිමාවට පත්ව යාමට ඉඩ තිබුණා. අප අද දක්නා සමස්ත පදාර්ථ විශ්වයම ඇති වුයේ එයසේ යනොනැසී යේරුණු අංශු වලිනුයි. යේ අංශූ විශ්වය පවතිනතුරු පවතීවි. ඒ අනුව විශ්වයේ ඇති පදාර්ථ ප රමාණය සදාකාලිකවම එක සමානයි.
  • 7. හීලියේ හා හයිඩ්‍ර ජන් නයෂ්ටි ඇතිවීම මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 7  ආරේ යේදී ළදරු විශ්වයේ උෂ්ණත්වය ඉතාමත් ඉහළ මට්ටමකයි පැවතුයේ. ඒ උෂ්ණත්වය අංශක ටි රලියනයේ ඒවා ටි රලියන 10,000 ට වැඩියි. පදාර්ථ ඇතිකරගැනීමට යනොහැකිව ‘ක්වාර්ක්’ (quarks)යනුයවන් හැඳින්යවන මූලික අංශු ඒ යවන විට ඉතා උකු අංශු සූපයක තදින් කැළයතමින් තිබුණා. ඉන්පසු විශ්වයේ වයස තත්පරයකින් අංශුමාත රයක් වූ විට විශ්වයේ උණුසුම අංශක ටි රලියන 10 දක්වා අඩුවුණා. එයසේ උෂ්ණත්වය අඩුවූ විට ක්වාර්ක් නමැති මූලික අංශු එකතුවීයමන් යරෝයටෝන් සහ නියුයරෝන බිහිවුණා. ඉන්පසු විශ්වය බිහිවී විනාඩි තුනක් ගතයවන විට විශ්වයේ උෂ්ණත්වය අංශක බිලියන 10ක් දක්වා අඩුවුණා. යේ උෂ්ණත්වයේදී යරෝයටෝන් සහ නියුයරෝන එකතුවීයමන් හීලියේ නයෂ්ටිත්, ඉතුරුවුණ යරෝයටෝන් වලින් හයිඩ රජන් නයෂ්ටිත් හැදුනා.
  • 8. ර ථම පරමාණු  විශ්වයේ වයස අවුරුදු 300,000ක් වූ විට විශ්වයේ උෂ්ණත්වය අංශක 3,000 කට පමණ අඩු වුණා. එවිට යරෝයටෝන් තවත් අංශු වර්ගයක් වන ඉයලක්යරොන සමග එක්වී ප රථම පරමාණු, එනේ හීලියේ සහ හයිඩරජ න් පරමාණු සැදුවා. එක යරෝයටෝනයක් සහ එක නියුයරොනයක් සහිත වූ හයිඩරජ න් තමයි ඉතාමත් සරලම පරමාණුව. හීලියේ පරමාණුවට යරෝයටෝන යදකකුත්, නියුයරෝන යදකකුත්, ඉයලක්යරෝන යදකකුත් තියයනවා. ( විශ්වයේ ඇති සමස්ත පරමාණු සංඛ්‍යායවන් 60% ක්ම හයිඩ රජන් පරමාණු වන අතර 8%ක් පමණ හීලියේ පරමාණුයි. ජීවය සඳහා අතිශයින් වැදගත්වන මූලද්‍රවයද ඇතුළුව අයනකුත් සියළු මූලද්‍රවය 89 ම ඇතිවූයේ ඉනික්බිතිව බිහිවූ තාරකා තුළයි. ඒ මූලද්‍රවය 89 ම සතු මුළු පරමාණු ප රමාණය විශ්වයේ ඇති මුළු පරමාණු ප රාමාණයයන් 1% කට වඩා වැඩි නැහැ.) මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 8
  • 9. තාරකා බිහිවීම විශවයේ ඇතිවුණු හයිඩරජ න් මුලින්ම මීදුමක් වයග් යවලා ඊට පස්යසේ කැළැති කැළති දරණු ගැයහන්නට පටන් ගත්තා. එයසේ දරණු ගැහුණු හයිඩරජ න් ගුරුත්වාකර්ෂණ බලය නිසා යගෝල බවට පත් යවන්න පටන් ගත්තා. යලොකු යවන්න යලොකු යවන්න යේ යගෝලවල ගුරුත්වාකර්ෂණ බලය තව තවත් වැඩි වුණා. ගුරුත්වාකර්ෂණය වැඩියවන පමණට තවතවත් හයිඩරජ න් ඒ යගෝල කරා ආකර්ෂණය වුණා. එතයකොට ඒ යගෝල තව තවත් යලොකු වුණා. එයහම යලොකුයවන්න යලොකු යවන්න යගෝලවල සේපීඩනයත් ඒ අනුව රත්වීමත් තව තව වැඩි වුණා. රත්වීම අතිශයින් ඉහළ මට්ට්මට පැමිණි විට ඒ දැවැන්ත හයිඩජර න් යගෝල ගිනියගන මේ තාරකා බවට පත්වුණා. අවකාශය පුරා හැම තැනකම ඒ විදියට දැවැන්ත මේ තාරකා ඇති වුණා. මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 9
  • 10. සුපර්යනෝවා  සියලූම ආකාරයේ තාරකා කිසියේ දිනක මිය යායුතුයි. එයින් ඇතැේ තාරකාවක් ඉතාසන්සුන්ව මිලින වී මිය යන අතර ඇතැේ තාරකා මියයන්යන් සුපර්යනෝවා නමින් හැඳින්යවන ඉතාමත් ප රචේඩවූ අතිශයින් දැවැන්ත පිපිරීමක් සමගයි. සුපර්යනෝවා අවස්ථාවකට පත්වී මිය යාමට නේ තාරකාවක ස්කන්ධය අයේ සූර්යායග් ස්කන්ධය යමන් අට ගුණයක්වත් විය යුතුයි. සුපර්යනෝවා පිපිරීමක් ඇතිවන්යන් තාරකාව සතු හයිඩ රජන් ඉන්ධන ප රමාණය දැවී යායමන් පසු තාරකාව රතු දැවැන්තයයකු (Red giant) බවට ප රසාරණය වීම නිසයි. යමයසේ ප රසාරාණයවන තාරාකායේ මදය වඩවඩා ගිනියේ වීම නිසා හයිඩරජ න් සහ හීලියේ සංඝටනය වීයමන් වඩා සංකීර්ණ වු ඔක්සිජන්, කාබන් සහ කැල්සියේ ද අයනකුත් මූල ද්‍රවය 86 ද බිහියවනවා. ඊළඟට සිදුවන්යන් තාරකායේ මදය කඩාවැටී සුපර්යනෝවා පිපිරීම සිදුවීමයි . එයසේ තාරාකාව පුපුරායායේදී තාරකාව තුළ බිහිවූ සියළු මූලද්‍රවය අවකාශයේ විසිරි යගොස් නව තාරකා බිහිකිරීමට දායක යවනවා. එය හරියට මිය ගිය සත්ව ශාකාදී ජීවීන් පසට ජීර්ණය වී යලි අළුත් ජීවීන් බිහිකිරීමට දායක යවනවා වයගයි. මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 10
  • 11. ගැලැක්සි යහවත් මන්දාකිණි  විශ්වයේ වයස අවුරුදු බිලියනයයි: ගැලැක්සි යනොයහොත් බිලියන ගණන් තරු සමූහගත වූ මන්දාකිණි බිහිවීමට පටන් ගත්තා. එතැන් සිට දිගින් දිගටම විවිධ ස්වරූපයේ සහ ප රමාණයේ ගැලැක්සි බිහිවුණා. යේ විදියට අප යවයසන ක්ෂීරපථ (Milky way) ගැලැක්සියද ඇතුළුව ගැලැක්සි බිලියන ගණනාවක් ඇති වුණා. කලුවර රැයක දිලි දිලී මැණික් වයග් දිදුලන තාරකා බිලියන ගණනාවක් ඒ හැම ගැලැක්සියකම එක්ව තිබුණා. අයේ ක්ෂීරපත ගැලැක්සිය වැනි ඇතැේ ගැලැක්සි මැද ගුරුත්වාකර්ෂණය යකොයිතරේ වැඩි වුණාද කිේයවොත් ඒ නිසා ේලැක් යහෝල් එකක් ඒ කියන්යන් ඉමක් යකොණක් නැති කලුකුහරයක් ඇතිවුණා. ළඟපාත තිබුණු තාරාකා, ධූලි වලාකුළු පමණක් යනොයවයි ආයලෝකය පවා යේ කුහරය ඇතුළට ඇදලා ගත්තා. හරියට දිය සුළියකට අසුවුණ සුන්බුන් වයග් ඒ හැම යදයක්ම කුහරයේ අන්ධකාර අගාධය තුළ යනොයපනී ගියා. කලුකුහරයේ ගුරුත්වාකර්ෂණයට අසුයවන මානයේ තිබුනු සියලූම තාරකා, ධුලි වළාකුලූ ඇද යගන ඉවර වු විට සියල්ල සන්සුන් වුණා. දැන් ක්ෂීරපථ ගැලැක්සියත් බිලියන ගණනාවක් වූ අයනක් ගැලැක්සි සියල්ලත් යහොඳට යලොකු මහත් යවළා. මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 11
  • 12. සූර්යා සහ ග්‍ර හයයෝ මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com 12  විශ්වයේ වයස අවුරුදු බිලියන හතයි: විදයාඥයන්ට නිශ්චිතවම දින වකවානු කීමට යනොහැකි වුවද අයේ මේතාරකාව සුපර්යනෝවා පිපිරීමට ලක්වන්නට ඇත්යත් යේ අවධියේදී විය යුතුයි. ඇතැේ විට එවැනි මේතාරකා එකකට වැඩිගණනක් පිපිරීම නිසා ඇති වූ ධූලි වලායවෝ පසු කයලක අයේ යසෞරගරහ මේඩලය ඇති කිරීමට දායක යවන්නට ඇතිඒ ගැන තවම අප හරියට දන්යන් නැහැ.  විශ්වයේ වයස අවුරුදු බිලියන අටයි: මුලින්ම ධුලි සහ වායු මහා වලාවක් යලස ඇරඹී යකයමන් යකයමන් යසෞර ගරහ මේඩලය බිහිවීමට සැරයසයි. අති දැවැන්ත ධූලි වලාව යසමින් යසමින් දිගටි කවයපත්තක ස්වරූපය ගනී. ගුරුත්වාකර්ෂණයයන් එකියනකා යවත ඇදී යන ධූලි පිේඩ ගරහ වස්තුවල මුල් හැඩය ගනී. අධික ගුරුත්වාකර්ෂණයයන් ගිනියේ ව ඇතිවන නයෂ්ථික විලයනය (nuclear fusion) සමග කවයපත්ත මැද සූර්යා බිහියවයි. හයිඩරජ න් හීලියේ බවට හරවමින් සිදුවන නයෂ්ථික විලයනය නිසා සූර්යයා දීේතියයන් දිදුලයි.
  • 13. පෘථිවිය 13 මහා ඉතිහාසය - විශ්වය බිහිවීම © thathu.com විශ්වයේ වයස අවුරුදු බිලියන අටහමාරයි: සූර්යයායේ නයෂ්ටික විලයනය ඇතිවීයමන් අවුරුදු මිලියන 500ක් ගතවූ පසු දිගටි කවයපත්තක හැඩයයගන තිබූ ග්‍ර හ පිණ්ඩ එකතුයේ පිට පැත්යත් සිට ගරහ යලෝක හැඩගැසීම ඇරයෙයි. යමයසේ සැදුනු ග රහ වස්තුන් අතරින් තුන් වැනි ග රහ වස්තුව වන පෘථිවිය ජීවය ඇතිවීම සඳහා සුදුසු තරම් දුරකින් සූර්යයා වටා කක්ෂ ගතවී පරිභ‍්රම ණය යවයි.