SlideShare a Scribd company logo
1 of 6
Download to read offline
1
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය
මාධ්‍ය අනාවරණය
2018.04.18
1. විදුලි ජනන වියදම සහ ජාතික ආර්ථිකය
වර්ථතමානනේ වසරකට විදුලි පද්ධ්‍තිය තුළ ජනනය වන සමස්ථ විදුලි ඒකක ගණන
බිලයන 15 ක් පමණ වන අතර එය වසරක් පාසා ඒකක බිලියනයකිේ පමණ වැඩිනේ.
එම නිසා ජනනය කරන එක ඒකකයක වියදම රුපියලකිේ වැඩි වූවත් වර්ථතමානනේ
රටට ඇතිවන මූලයමය පාඩුව රුපියල් බිලියන 15 කි.
අඩුම වියදමකිේ හා පද්ධ්‍තිනේ තාක්‍ෂණික අවශ්‍යතා වලට අනුකූලව බලාගාර
සැලැස්මක් සැකසීම ලංකා විදුලිබල මණ්ඩලනේ කාර්ථයභාර්ථයකි. නේ අනුව ලංවිම
සැලසුේ මගිේ හඳුනාගත් පරිදි පද්ධ්‍තියට එකතු වූ නනානරාච්ච්නචෝනල් බලාගාරය
ඉදිකිරීමට නපර, 2012 වසනර්ථ දී නපර කී ජනන වියදම ඒකකයට රු. 23.66 ක් වූ අතර
එම බලාගාරය පද්ධ්‍තියට එකතු වූ පසු 2015 වසනර්ථදී රු. 15.07 ක් දක්වා අඩුවිය. මීට
සමගාමීව ඉතිහාසනේ ප්‍රථම වතාවට රජය විදුලිබිල 25% කිේ අඩුකරන ලදි. එනහත්
2014 ේ පසු විශ්‍ාල ප්‍රමාණනේ අඩු වියදේ තාප බලාගාර පද්ධ්‍තියට එකතුනනාවිම
නේතුනවේ, වැඩිපුර ඩිසල් දහනය කිරීමට සිදුවූ නිසා (උදාහරණ: හදිසි විදුලිය)
නැවත එය 2017 වනවිට රු. 21.32 දක්වා ඉහල නගාස් ඇත. නමම නේතුනවේ
නනානරාච්ච්නචෝනල් බලාගාරනේ ආගමනය සමග 2015 වසනර්ථ ලාභ ලැබූ විදුලිබල
මණ්ඩලය 2017 වසනර්ථදී රු. බිලියන 45 ක් (නකෝටි 4500) පාඩු ලැබීය.
වසර 10ක් පමණ කාලයක් පුරාවට සියලු සමාජීය, නද්ශ්‍පාලනික, පාරසරික ගැටළු
විසඳා 2015 වසනර්ථදී නටේඩර්ථ කැඳවීමට දින කීපයක් පමණක් තිනබන අවසේ
නමානහානත්දි සාේූර්ථ බලාගාරය නවතා දැමුවද එමගිේ ඇතිවූ විදුලි අර්ථුධ්‍යට
විසඳුමක් වියහැකි කිසිඳු බලාගාරයක් නේ වනවිට සැදීමට සූදානමක් වත් නනාමැත.
නමම තත්වය යටනත් නමවැනි බලාගාරයක් සාදන නතක් මණ්ඩලය ඉදිරිවසර 6-7 තුල
සෑම වසරකම වසරකට රු. බිලියන 50 කට වැඩි මුදලක් පාඩු ලැබීම කිසිනවකුටත්
නැවැත්විය නනාහැක.
නනානරාච්ච්නචෝනල් බලාගාරය ඉදිකිරීම වසර 15 කිේ පමා කිරීම නිසා ඩීසල් මගිේ
විදුලි උත්පාදනනයේ ආර්ථිකයට වු පාඩුව රුපියල් බිලියන 900 කි. එය දකුණු අධිනේගී
මාර්ථගයට සමාන තවත් මාර්ථග 8 ක් ඉදිකිරිමට නයදවිය හැකිව තිබූ මුදලකි. එනමේම
සාේූර්ථ බලාගාරය අවසාන නමානහානත් නැවැත්වීම නිසා වසර 5 ක් තුළ සිදුවන
2
පාඩුව ආසේනව රුපියල් බිලියන 200 කි. නමය කටුනායක අධිනේගී මාර්ථගය නමේ
තවත් මාර්ථග 4 ක් ඉදිකිරීමට නයාදාගතව හැකිව තිබූ මුදලකි. නේ අනුව රනේ
ප්‍රධ්‍ානීේ ගේනා වැරදි තීේදු තීරණ නිසා බලශ්‍ක්ති නක්‍ෂත්‍රය නමේ ප්‍රමාණාත්මකව
රනේ ආර්ථිකයට නේතරේ දැඩි බලපෑමක් ඇතිකළහැකි නවනත් කිසිදු නක්‍ෂත්‍රයක්
නනාමැත.
2. ජනන සැලැස්නේ අර්ථුදය
ලංකා විදුලිබල මණ්ඩලය විසිේ අවුරුදු නදකකට වරක් ඉදිරි අවුරුදු 20 සඳහා
ජනතාවට අඩු මිලට සහ සුරක්ෂිතව විදුලිය සැපයීම සඳහා වු ‘අඩු වියදේ දිගු කාලීන
ජනන සැලැස්ම සකසනු ලැනේ. මහජන උපනයෝගිතා නකාමිසනේ කාර්ථයභාරය
වේනේ එය රජනේ ප්‍රතිපත්තිය සහ නීති රාමුව තුල සකසා ඇතිදැයි නසායා බලා
අනුමත කිරීමයි.
නමම ජනන සැලැස්ම සැකසීමට දැනීම, තිස් වසරකට අධික පළපුරුද්ද හා විදුලිබල
පනත අනුව අයිතිය ඇත්නත් ලංකා විදුලිබල මණ්ඩලයටයි. නමුත් ලං.වි.ම. විසිේ
සකසූ 2018 - 2037 දක්වා වු 20 අවුරුදු ජනන සැලැස්ම ඉවත දමන මහජන
උපනයෝගිතා නකාමිසම පුද්ගලික බලාගාර හිමියේට අවශ්‍ය අේදමට ඉතා මිල අධික
ජනන සැලැස්මක් ඔවුේම සකසා එවා ඇත. නකාමිසම ප්‍රධ්‍ාන වශ්‍නයේ නීතිඥ
මහතුේනගේ සමේවිත වන අතර ඔවුේට තාක්‍ෂණික වශ්‍නයේ සහය වීමට ජනන
සැලැස්මක් පිළිබඳ ප්‍රානයෝගික දැනීමක් තබා බලාගාරයක් සැබැවිේ නනාදැක ඇති
කණිෂ්ඨ ඉංජිනේරුවේ කිහිපනදනනකු ඇත. ඔවුේ තමේනේ රාජකාරිය අමතක කර
පුද්ගලික විදුලි මාෆියාවට වාසි නගනනදන ආකාරනේ සැලැස්මක් සකසා ඇත.
සැලැස්ම සකස්කිරීමටත් අනුමත කිරිමටත් වගකීේ, පනතිේම ආයතන නදකකට
නබදාදී තිබියදී සියළු කටයුතු නකාමිසම කිරීමට යාම සුදුසු නනාවන බව ඉතා
පැහැදිලිය. එම සැලැස්ම නීති විනරෝධී නමේම මුලයමය සහ තාක්‍ෂණික වශ්‍නයේ රට
විශ්‍ාල අර්ථුදයකට තල්ලු කරන සැලැස්මකි.
ලං.වි.ම. සකස්කරන ලද සැලැස්ම ගල් අඟුරු, ස්වාභාවික වායු, සුර්ථය, සුළං, ජල විදුලි
ආදී සියලු ප්‍රබවයේනේ මනා සංකලනයකිේ සමේවිත එකකි. මහජන උපනයෝගිතා
නකාමිසම මගිේ සකස් කරන ලද සැලැස්මට අනුව අනාගතනේ සියළු තාප බලාගාර
ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරනේ . එම සැලැස්ම ක්‍රියාවට නැංවුවනහාත්
මුළු රටම එකම එක ඉේධ්‍නයක් මත යැනපන අතර එය බලශ්‍ක්ති සුරක්‍ෂිතතාවට
දැඩිවම එල්ලවන මරු පහරකි.
3
ලං.වි.ම. සැලැස්නේ ඇති 300MW ප්‍රමාණනේ බලාගාර නුසුදුසු යැයි ඉවත්කරන
නකාමිසම එම බලාගාර 150MW ප්‍රමාණනේ ස්වාභාවික වායු බලාගාර බවට පත්කර
ඇත. 300MW ඉවත්කර 150MW සැලසුමට දමන නකාමිසම, නනානයකුත්
වයාපාරිකයේ විසිේ රජයකිේ රජයට යන නබෝඩ් ලෑල්ලට මුවාවී නගන එන 400MW
හා 500MW ප්‍රමාණනේ LNG බලාගාර, තාක්ෂණික නේතුේ මත පද්ධ්‍තියට විශ්‍ාල
වැඩිබව ලං.වි.ම නැවත නැවත පවසද්දී, ඒවා සුදුසු යැයි පුදුම සහගත නලස රජයට
නිර්ථනද්ශ්‍කර ඇත. මහජන උපනයෝගිතා නකාමිසනේ වංක නිලධ්‍ාරිේ වැඩ කරේනේ
මහජනතාව නවනුනවේද නැතිනේ LNG වයාපාරිකයේ නවනුනවේද යන වග නමයිේ
මනාව තහවුරු නවයි.
3. ජනන සංයුතියට ගල් අඟුරුද ඇතුළත් විය යුත්නත් ඇයි?
3.1 නතල් සහ බැඳුණු තවත් ඉේධ්‍නයක් මත පමණක් යැපීනමේ විය
හැකි අනතුර හඳුනා ගමු
නකාමිසනේ මාෆියා නිලධ්‍ාරිේ නයෝජනා කරේනේ අනාගත සියළු තාප
බලාගාර ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) පමණක්ම විය යුතු බවයි. නමනස්
ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) වැනි එක් ඉේධ්‍නයක් මත පමණක් යැපීම
රනේ බලශ්‍ක්ති සුරක්ෂිතතාවයට (Energy Security) මරුපහරකි. ද්‍රවිකෘත
ස්වාභාවික වායු (LNG) යනු, නතල් මිල සමග බැදුණු (Oil indexed), නතල්
නිෂ්පාදිත කලාපවලිේම ලැනබන නපේනරෝලියේ ඉේධ්‍නයකි.
ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) ඉේධ්‍නය ලබාගැනීමට සිදුවේනේ නගෝලීය
නද්ශ්‍පාලනය අතිේ අස්ථාවර මැද නපරදිග (කටාර්ථ වැනි රටවල්)
කලාපනයනි. එනමේම ඩීසල් /නපට්‍රල් ලබාගැනීමට සිදුවේනේද එම
කලාපනයේම වන බැවිේ මැද නපරදිග කලාපීය අස්ථාවර අවස්ථාවක රනේ
මූලික ඉේධ්‍න ප්‍රභව සියල්ල එකවිට අර්ථුධ්‍යකට ලක්විය හැක.
තවද 2014 අග භාගනයේ පසු පහත වැටුණු නලෝක නතල් මිල සමඟ LNG මිල
ද නමම කාලසීමානේදී තරමක අඩුවක් දක්නට ඇතත් නතල් මිල නැවත ඉහළ
ගිය දිනක නතල් සමග LNG මිලද ද ඉහළ යනු ඇති නිසා නතල් මිල හා සබැඳි
LNG මත පමණක් යැපීම රට විශ්‍ාල මිල කේපනයකට (Price Shock) ලක් විය
හැක. එනහත් ගල් අඟුරු ලැනබේනේ නලෝකනේ භූ නද්ශ්‍පාලන වශ්‍නයේ
ස්ථාවර ඔස්නේලියාව ඉේදුනීසියාව වැනි රටවලිේ බැවිේ සහ ඉතිහාසය
පුරාවට ගල් අඟුරු මිල, LNG, නතල් ඇතුළු සියලු නපාසිල ඉේධ්‍න අතුරිේ
අවමය නලස පැවතීම නිසා ස්ථාවර බලාගාර සඳහා (Firm Energy Power
4
Plants) ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) , ගල් අඟුරු, නතල් සහ පුනර්ථජනනීය
මිශ්‍රණයක් පැවතීම ඉතා වැදගත්ය.
3.2 ආනයෝජන සඳහා අප සමඟ තරඟ කරන කලාපනේ රටවල් ගල්
අඟුරු සහිත අඩු වියදේ ජනන මිශ්‍රණයකට
තම රනේ LNG ඉේධ්‍න නිධි තිබියදී සහ ගල්අඟුරු ආනයනය කරමිේ
තිබියදීත් බංගලානද්ශ්‍ය තවත් විශ්‍ාල ගල්අඟුරු බලාගාර ප්‍රමාණයක්
ඉදිකරමිේ තිනේ. ඉංදුනීසියාව, මැනල්සියාව, වියේනාමය වැනි අප කලාපනේ
නේගනයේ සංවර්ථධ්‍නය වන සියළු රටවල් වල සැලසුේ වල 2030/40 වන විට
50% කට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය ගල්අඟුරු මගිේ නිෂ්පාදනය කිරීමට
නියමිතය. නමහි තවත් විනේෂත්වයක් වේනේ මැනල්සියාව සහ
ඉේදුනීසියාව LNG අපනයනය (විකුණුේ) කරුවේ අතර තුේ වැේනා සහ
පස්වැේනා වීමයි. තවද ඉේදියානේ 175,000 MW ක්, චීනනේ 275,000 MW ක්,
ඉේදුනීසියානේ 45,000 MW ක් වනේම ජපානය ආදී සංවර්ථධිත රටවල්ද විශ්‍ාල
වශ්‍නයේ ගල් අඟුරු බලාගාර ඉදිනවමිේ පවතයි. නලෝකනේ අනනකුත්
රටවල් ගල් අඟුරු බලාගාර ඉදිකරේනේ නැතැයි අේතවාදීේ නගන යේනේ
නබාරු ප්‍රචාරයේය. නලෝකනේ LNG සැපයුේකරුවේනගේ නදවනියා
ඕස්නේලියාවයි. නමුත් ඔවුේනේ විදුලි සැපයුනමේ 64% ක් ජනනය කරේනේ
ගල් අඟුරු නයාදානගනයි. නේ අනුව අපද සංවර්ථධ්‍නය වන රටක් වශ්‍නයේ
ධ්‍නවත් යුනරෝපා රටවල් අනුකරණය නනාකර අඩුමිලට විදුලිය නිපදවීම
පිළිබඳ අවධ්‍ානය නයාමුකළ යුතුය.
3.3 පැරිසිනේ COP 21 ගිවිසුේ වලට අනුගත නවමිේ යහපත් නගෝලීය
පුරවැසිනයක් නවමිේ රට දිළිඳු බවිේ මුදවා ගැනීමට අඩු මිල
විදුලිය සපයමු
අප රට COP 21 ගිවිසුමට අත්සේ තබා ඇති අතර එමගිේ ගල්අඟුරු
බලාගාර තහනේ වන බව අමුලික නබාරුවකි. ලං.වි.ම. (2018-2037)
දිගුකාලීන ජනන සැලැස්ම, COP 21 මගිේ බලානපානරාත්තුවන වායු
විනමෝචන සීමාවේ හා අනනකුත් සියළු ඉලක්ක සපුරන ආකාරයට සකසා
ඇත. ලං.වි.ම. ජනන සැලැස්ම අනුව ඉදිරි වසර 20 තුල පමණක් විදුලි
පද්ධ්‍තියට එක්වන බලාගාරවලිේ 40% ක් සුලo, සූර්ථය බලය ආදී
පුනර්ථජනනීය බලාගාර නවයි. නමුත් නිරතුරුව නවනස්වන (fluctuating)
පුනර්ථජනනීය බලශ්‍ක්තිය පද්ධ්‍තියට ආර්ථික අතිේ සහ තාක්ෂණික අතිේ
සාර්ථථකව එක් කිරීමට නහාඳ ජනන මිශ්‍රණයකිේ යුතු ස්ථාවර බලාගාර
5
(firm energy) තිබිය යුතුය. නේ පිළිබඳව අප සංගමය අතිගරු ජනාධිපතිතුමා
සමඟ සාකච්ඡා වාර නදකක්ම පවත්වා ඇති අතර ජපානනේ නටෝකිනයෝ
නුවර සමීපනේ ඇති ආකාරනේ දියුණු තාක්‍ෂණනයේ පරිසර බලපෑම අවම
වන ආකාරනේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම පිළිබඳ එතුමානේ විනරෝධ්‍යක්
නනාමැති බව පැහැදිලිවම ප්‍රකාශ්‍ කර ඇත.
4. සාකච්ඡාමය වශ්‍නයේ අර්ථුධ්‍ය නිරාකරණය කර ගැනීමට උත්සාහය
පසුගිය වසර 2 තුළ ජනන සැලැස්ම පිළිබඳව ඇතිවී තිනබන අර්ථුධ්‍ය විසදා
ගැනීමට රජය සමග සාකච්ඡා වාර ගණනාවක් පවත්වා ඇත. නේ කාලය තුළ
ජනාධිපති වරයා සමග දීර්ථඝ සාකච්ඡා 2 ක්ද අගමැතිවරයා සමඟ සාකච්චා 3 ක්ද
පවත්වා ඇත. නේ සියළු සාකච්චා අප සාමාජිකයිේනේ වෘත්තීය අයිතිවාසිකේ
දිනාගැනීම පනසකලා රනේ අනාගත අභිවෘධිය නවනුනවේ ඇතිවී තිනබන නමම
ප්‍රේණය නිරාකරණය කර ගැනීමට සේූර්ථණ වශ්‍නයේ නයාදවන ලදි. තවත්
ඇමතිවරු ගණනාවත් සමඟ සාකච්චා කර ඇති අතර සියලු ඇමති වරුේ හා
පාර්ථලිනේේතු මේීවරුේ ලිපි මගිේ දැනුවත් කර ඇත. (Annex 1,2,3)
5. වෘත්තීය සමිති ක්‍රියාමාර්ථග
සාධ්‍ාරණ පිළිතුරු නනාලැුන නිසා 2017 සැප්. 07 දින සිට අප සාමාජකයේ
නයාජිත බලාගාර සඳහා වූ තාක්‍ෂණික කමිටු වලිේ ඉවත් විය. නමුත් ලැුණූ
ප්‍රතිචාර යහපත් නනාවූ නිසා 2017 ඔක්. 21 දින සිට සියළු බලාගාර නයෝජනා සඳහා
වූ තාක්‍ෂණික කමිටු වලිේ ඉවත් විය. ඉේපසු 2018 නපබ. 06 දින අගමැතිවරයා
සමඟ කළ සාකච්චානේදී නමම ප්‍රේණය කඩිනේව නිරාකරණය කරන බවට
නපානරාේදු ලබා දුනි. නමුත් නේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් දක්නට නනාමැති බැවිේ
අඛණ්ඩව අකුරට වැඩ කිරීනේ ක්‍රියාමාර්ථගයකට එළඹවීමට තිරණය කරන ලදි.
රජය තවදුරටත් ජනතාව අමතක කර වයාපාරිකයේනේ රටට අහිතකර විදුලි
ජනන සැලසුේ ක්‍රියාත්මක කිරීනේ ප්‍රතිපත්තිනේම සිටීනේ නමය දැඩි වෘත්තීය
සමිති ක්‍රියාමාර්ථගයක් බවට පත්වනු ඇත.
විදුලිය අඛේඩව පැය 24 ම පවත්වානගන යාමට අප සාමාජිකයේනේ දායකත්වය
අතයාවශ්‍ය වන අතර අකුරට වැඩ ක්‍රියාමාර්ථගය ආරේභ වූ පසු සාමානය වැඩ
කරන නවලාවල් වන සතිනේ දිනවල නප.ව 8.30 සිට ප.ව 4.15 දක්වා කාලනයේ
පරිභාහිරව කිසිදු රාජකාරියක නිරත නනාවීම නිසා විදුලි සැපයුම අඩාල වනු
ඇත.නේ නිසා මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවේ ගැන අප ඉතා කනගාටු
වන අතර නමම වෘත්තීය සමිති ක්‍රියාමාර්ථග වලට පිවිනසනුනේ අපනේ වෘත්තීය
6
අයිතාවාසිකේ දිනාගැනීමට නනාව අනාගත දූ දරුවේ නවනුනවේ බව ජනතාව
වටහා ගනු ඇත. නකනස් නවතත් මුල් අදියනර්ථදී පද්ධ්‍තිය සේූර්ථණනයේ බිඳවැටීම
වැලැක්වීමට බලාගාර සහ නමනහයුේ මධ්‍යස්ථාන ආදිනේ රාත්‍රි වාර නස්වා
රාජකාරිනේ නිරත වීමට අප සමාජිකයිේ කටයුතු කරනු ඇත. තවද නරෝහල් සහ
ජාතික ආරක්‍ෂාවට වැදගත් වන ස්ථාන වලට අවම බලපෑමක් වන ආකාරයට
කටයුතු නයාදනු ඇත.
අපනේ ඉල්ලීේ
 ලං.වි.ම සකස් කරන ලද දිගුකාලීන අඩුවියදේ විදුලි ජනන සැලැස්ම වහා
අනුමත කර බලාගාර ඉදිකිරීම ආරේභ කිරිම.
 විදුලි අර්ථුදයට විසදුේ විය හැකි විශ්‍ාල අඩුවියදේ බලාගාර ඉදිකිරිමට සුදුසු
ස්ථාන නවේකර ඉඩේ ලබා දීම.
 අඩු වියදේ බලාගාර ඉදිකිරීමට ඉඩ නනාදීම නිසා ඉහළ යන විදුලි බිල දුප්පත්
ජනතාව නවත නනාපටවා සහන මිලට විදුලිය ලබා දීමට ලංවිම දරණ
වැඩිපුර මුදල භාණ්ඩාගාරනයේ ලබා නදන ක්‍රමවත් ක්‍රමනේදයක්
සකස්කිරීම.
 2009 අංක 20 දරණ විදුලිබල පනත නිරවුල් කර ලං.වි.ම. ක්‍රියාකාරීත්වයට
ඇති අනවශ්‍ය බාධ්‍ා ඉවත් කිරීම.

More Related Content

Featured

How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
ThinkNow
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 

Featured (20)

Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 

Cost of Electricity Generation and the National Economy

  • 1. 1 ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මාධ්‍ය අනාවරණය 2018.04.18 1. විදුලි ජනන වියදම සහ ජාතික ආර්ථිකය වර්ථතමානනේ වසරකට විදුලි පද්ධ්‍තිය තුළ ජනනය වන සමස්ථ විදුලි ඒකක ගණන බිලයන 15 ක් පමණ වන අතර එය වසරක් පාසා ඒකක බිලියනයකිේ පමණ වැඩිනේ. එම නිසා ජනනය කරන එක ඒකකයක වියදම රුපියලකිේ වැඩි වූවත් වර්ථතමානනේ රටට ඇතිවන මූලයමය පාඩුව රුපියල් බිලියන 15 කි. අඩුම වියදමකිේ හා පද්ධ්‍තිනේ තාක්‍ෂණික අවශ්‍යතා වලට අනුකූලව බලාගාර සැලැස්මක් සැකසීම ලංකා විදුලිබල මණ්ඩලනේ කාර්ථයභාර්ථයකි. නේ අනුව ලංවිම සැලසුේ මගිේ හඳුනාගත් පරිදි පද්ධ්‍තියට එකතු වූ නනානරාච්ච්නචෝනල් බලාගාරය ඉදිකිරීමට නපර, 2012 වසනර්ථ දී නපර කී ජනන වියදම ඒකකයට රු. 23.66 ක් වූ අතර එම බලාගාරය පද්ධ්‍තියට එකතු වූ පසු 2015 වසනර්ථදී රු. 15.07 ක් දක්වා අඩුවිය. මීට සමගාමීව ඉතිහාසනේ ප්‍රථම වතාවට රජය විදුලිබිල 25% කිේ අඩුකරන ලදි. එනහත් 2014 ේ පසු විශ්‍ාල ප්‍රමාණනේ අඩු වියදේ තාප බලාගාර පද්ධ්‍තියට එකතුනනාවිම නේතුනවේ, වැඩිපුර ඩිසල් දහනය කිරීමට සිදුවූ නිසා (උදාහරණ: හදිසි විදුලිය) නැවත එය 2017 වනවිට රු. 21.32 දක්වා ඉහල නගාස් ඇත. නමම නේතුනවේ නනානරාච්ච්නචෝනල් බලාගාරනේ ආගමනය සමග 2015 වසනර්ථ ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2017 වසනර්ථදී රු. බිලියන 45 ක් (නකෝටි 4500) පාඩු ලැබීය. වසර 10ක් පමණ කාලයක් පුරාවට සියලු සමාජීය, නද්ශ්‍පාලනික, පාරසරික ගැටළු විසඳා 2015 වසනර්ථදී නටේඩර්ථ කැඳවීමට දින කීපයක් පමණක් තිනබන අවසේ නමානහානත්දි සාේූර්ථ බලාගාරය නවතා දැමුවද එමගිේ ඇතිවූ විදුලි අර්ථුධ්‍යට විසඳුමක් වියහැකි කිසිඳු බලාගාරයක් නේ වනවිට සැදීමට සූදානමක් වත් නනාමැත. නමම තත්වය යටනත් නමවැනි බලාගාරයක් සාදන නතක් මණ්ඩලය ඉදිරිවසර 6-7 තුල සෑම වසරකම වසරකට රු. බිලියන 50 කට වැඩි මුදලක් පාඩු ලැබීම කිසිනවකුටත් නැවැත්විය නනාහැක. නනානරාච්ච්නචෝනල් බලාගාරය ඉදිකිරීම වසර 15 කිේ පමා කිරීම නිසා ඩීසල් මගිේ විදුලි උත්පාදනනයේ ආර්ථිකයට වු පාඩුව රුපියල් බිලියන 900 කි. එය දකුණු අධිනේගී මාර්ථගයට සමාන තවත් මාර්ථග 8 ක් ඉදිකිරිමට නයදවිය හැකිව තිබූ මුදලකි. එනමේම සාේූර්ථ බලාගාරය අවසාන නමානහානත් නැවැත්වීම නිසා වසර 5 ක් තුළ සිදුවන
  • 2. 2 පාඩුව ආසේනව රුපියල් බිලියන 200 කි. නමය කටුනායක අධිනේගී මාර්ථගය නමේ තවත් මාර්ථග 4 ක් ඉදිකිරීමට නයාදාගතව හැකිව තිබූ මුදලකි. නේ අනුව රනේ ප්‍රධ්‍ානීේ ගේනා වැරදි තීේදු තීරණ නිසා බලශ්‍ක්ති නක්‍ෂත්‍රය නමේ ප්‍රමාණාත්මකව රනේ ආර්ථිකයට නේතරේ දැඩි බලපෑමක් ඇතිකළහැකි නවනත් කිසිදු නක්‍ෂත්‍රයක් නනාමැත. 2. ජනන සැලැස්නේ අර්ථුදය ලංකා විදුලිබල මණ්ඩලය විසිේ අවුරුදු නදකකට වරක් ඉදිරි අවුරුදු 20 සඳහා ජනතාවට අඩු මිලට සහ සුරක්ෂිතව විදුලිය සැපයීම සඳහා වු ‘අඩු වියදේ දිගු කාලීන ජනන සැලැස්ම සකසනු ලැනේ. මහජන උපනයෝගිතා නකාමිසනේ කාර්ථයභාරය වේනේ එය රජනේ ප්‍රතිපත්තිය සහ නීති රාමුව තුල සකසා ඇතිදැයි නසායා බලා අනුමත කිරීමයි. නමම ජනන සැලැස්ම සැකසීමට දැනීම, තිස් වසරකට අධික පළපුරුද්ද හා විදුලිබල පනත අනුව අයිතිය ඇත්නත් ලංකා විදුලිබල මණ්ඩලයටයි. නමුත් ලං.වි.ම. විසිේ සකසූ 2018 - 2037 දක්වා වු 20 අවුරුදු ජනන සැලැස්ම ඉවත දමන මහජන උපනයෝගිතා නකාමිසම පුද්ගලික බලාගාර හිමියේට අවශ්‍ය අේදමට ඉතා මිල අධික ජනන සැලැස්මක් ඔවුේම සකසා එවා ඇත. නකාමිසම ප්‍රධ්‍ාන වශ්‍නයේ නීතිඥ මහතුේනගේ සමේවිත වන අතර ඔවුේට තාක්‍ෂණික වශ්‍නයේ සහය වීමට ජනන සැලැස්මක් පිළිබඳ ප්‍රානයෝගික දැනීමක් තබා බලාගාරයක් සැබැවිේ නනාදැක ඇති කණිෂ්ඨ ඉංජිනේරුවේ කිහිපනදනනකු ඇත. ඔවුේ තමේනේ රාජකාරිය අමතක කර පුද්ගලික විදුලි මාෆියාවට වාසි නගනනදන ආකාරනේ සැලැස්මක් සකසා ඇත. සැලැස්ම සකස්කිරීමටත් අනුමත කිරිමටත් වගකීේ, පනතිේම ආයතන නදකකට නබදාදී තිබියදී සියළු කටයුතු නකාමිසම කිරීමට යාම සුදුසු නනාවන බව ඉතා පැහැදිලිය. එම සැලැස්ම නීති විනරෝධී නමේම මුලයමය සහ තාක්‍ෂණික වශ්‍නයේ රට විශ්‍ාල අර්ථුදයකට තල්ලු කරන සැලැස්මකි. ලං.වි.ම. සකස්කරන ලද සැලැස්ම ගල් අඟුරු, ස්වාභාවික වායු, සුර්ථය, සුළං, ජල විදුලි ආදී සියලු ප්‍රබවයේනේ මනා සංකලනයකිේ සමේවිත එකකි. මහජන උපනයෝගිතා නකාමිසම මගිේ සකස් කරන ලද සැලැස්මට අනුව අනාගතනේ සියළු තාප බලාගාර ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරනේ . එම සැලැස්ම ක්‍රියාවට නැංවුවනහාත් මුළු රටම එකම එක ඉේධ්‍නයක් මත යැනපන අතර එය බලශ්‍ක්ති සුරක්‍ෂිතතාවට දැඩිවම එල්ලවන මරු පහරකි.
  • 3. 3 ලං.වි.ම. සැලැස්නේ ඇති 300MW ප්‍රමාණනේ බලාගාර නුසුදුසු යැයි ඉවත්කරන නකාමිසම එම බලාගාර 150MW ප්‍රමාණනේ ස්වාභාවික වායු බලාගාර බවට පත්කර ඇත. 300MW ඉවත්කර 150MW සැලසුමට දමන නකාමිසම, නනානයකුත් වයාපාරිකයේ විසිේ රජයකිේ රජයට යන නබෝඩ් ලෑල්ලට මුවාවී නගන එන 400MW හා 500MW ප්‍රමාණනේ LNG බලාගාර, තාක්ෂණික නේතුේ මත පද්ධ්‍තියට විශ්‍ාල වැඩිබව ලං.වි.ම නැවත නැවත පවසද්දී, ඒවා සුදුසු යැයි පුදුම සහගත නලස රජයට නිර්ථනද්ශ්‍කර ඇත. මහජන උපනයෝගිතා නකාමිසනේ වංක නිලධ්‍ාරිේ වැඩ කරේනේ මහජනතාව නවනුනවේද නැතිනේ LNG වයාපාරිකයේ නවනුනවේද යන වග නමයිේ මනාව තහවුරු නවයි. 3. ජනන සංයුතියට ගල් අඟුරුද ඇතුළත් විය යුත්නත් ඇයි? 3.1 නතල් සහ බැඳුණු තවත් ඉේධ්‍නයක් මත පමණක් යැපීනමේ විය හැකි අනතුර හඳුනා ගමු නකාමිසනේ මාෆියා නිලධ්‍ාරිේ නයෝජනා කරේනේ අනාගත සියළු තාප බලාගාර ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) පමණක්ම විය යුතු බවයි. නමනස් ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) වැනි එක් ඉේධ්‍නයක් මත පමණක් යැපීම රනේ බලශ්‍ක්ති සුරක්ෂිතතාවයට (Energy Security) මරුපහරකි. ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) යනු, නතල් මිල සමග බැදුණු (Oil indexed), නතල් නිෂ්පාදිත කලාපවලිේම ලැනබන නපේනරෝලියේ ඉේධ්‍නයකි. ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) ඉේධ්‍නය ලබාගැනීමට සිදුවේනේ නගෝලීය නද්ශ්‍පාලනය අතිේ අස්ථාවර මැද නපරදිග (කටාර්ථ වැනි රටවල්) කලාපනයනි. එනමේම ඩීසල් /නපට්‍රල් ලබාගැනීමට සිදුවේනේද එම කලාපනයේම වන බැවිේ මැද නපරදිග කලාපීය අස්ථාවර අවස්ථාවක රනේ මූලික ඉේධ්‍න ප්‍රභව සියල්ල එකවිට අර්ථුධ්‍යකට ලක්විය හැක. තවද 2014 අග භාගනයේ පසු පහත වැටුණු නලෝක නතල් මිල සමඟ LNG මිල ද නමම කාලසීමානේදී තරමක අඩුවක් දක්නට ඇතත් නතල් මිල නැවත ඉහළ ගිය දිනක නතල් සමග LNG මිලද ද ඉහළ යනු ඇති නිසා නතල් මිල හා සබැඳි LNG මත පමණක් යැපීම රට විශ්‍ාල මිල කේපනයකට (Price Shock) ලක් විය හැක. එනහත් ගල් අඟුරු ලැනබේනේ නලෝකනේ භූ නද්ශ්‍පාලන වශ්‍නයේ ස්ථාවර ඔස්නේලියාව ඉේදුනීසියාව වැනි රටවලිේ බැවිේ සහ ඉතිහාසය පුරාවට ගල් අඟුරු මිල, LNG, නතල් ඇතුළු සියලු නපාසිල ඉේධ්‍න අතුරිේ අවමය නලස පැවතීම නිසා ස්ථාවර බලාගාර සඳහා (Firm Energy Power
  • 4. 4 Plants) ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) , ගල් අඟුරු, නතල් සහ පුනර්ථජනනීය මිශ්‍රණයක් පැවතීම ඉතා වැදගත්ය. 3.2 ආනයෝජන සඳහා අප සමඟ තරඟ කරන කලාපනේ රටවල් ගල් අඟුරු සහිත අඩු වියදේ ජනන මිශ්‍රණයකට තම රනේ LNG ඉේධ්‍න නිධි තිබියදී සහ ගල්අඟුරු ආනයනය කරමිේ තිබියදීත් බංගලානද්ශ්‍ය තවත් විශ්‍ාල ගල්අඟුරු බලාගාර ප්‍රමාණයක් ඉදිකරමිේ තිනේ. ඉංදුනීසියාව, මැනල්සියාව, වියේනාමය වැනි අප කලාපනේ නේගනයේ සංවර්ථධ්‍නය වන සියළු රටවල් වල සැලසුේ වල 2030/40 වන විට 50% කට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය ගල්අඟුරු මගිේ නිෂ්පාදනය කිරීමට නියමිතය. නමහි තවත් විනේෂත්වයක් වේනේ මැනල්සියාව සහ ඉේදුනීසියාව LNG අපනයනය (විකුණුේ) කරුවේ අතර තුේ වැේනා සහ පස්වැේනා වීමයි. තවද ඉේදියානේ 175,000 MW ක්, චීනනේ 275,000 MW ක්, ඉේදුනීසියානේ 45,000 MW ක් වනේම ජපානය ආදී සංවර්ථධිත රටවල්ද විශ්‍ාල වශ්‍නයේ ගල් අඟුරු බලාගාර ඉදිනවමිේ පවතයි. නලෝකනේ අනනකුත් රටවල් ගල් අඟුරු බලාගාර ඉදිකරේනේ නැතැයි අේතවාදීේ නගන යේනේ නබාරු ප්‍රචාරයේය. නලෝකනේ LNG සැපයුේකරුවේනගේ නදවනියා ඕස්නේලියාවයි. නමුත් ඔවුේනේ විදුලි සැපයුනමේ 64% ක් ජනනය කරේනේ ගල් අඟුරු නයාදානගනයි. නේ අනුව අපද සංවර්ථධ්‍නය වන රටක් වශ්‍නයේ ධ්‍නවත් යුනරෝපා රටවල් අනුකරණය නනාකර අඩුමිලට විදුලිය නිපදවීම පිළිබඳ අවධ්‍ානය නයාමුකළ යුතුය. 3.3 පැරිසිනේ COP 21 ගිවිසුේ වලට අනුගත නවමිේ යහපත් නගෝලීය පුරවැසිනයක් නවමිේ රට දිළිඳු බවිේ මුදවා ගැනීමට අඩු මිල විදුලිය සපයමු අප රට COP 21 ගිවිසුමට අත්සේ තබා ඇති අතර එමගිේ ගල්අඟුරු බලාගාර තහනේ වන බව අමුලික නබාරුවකි. ලං.වි.ම. (2018-2037) දිගුකාලීන ජනන සැලැස්ම, COP 21 මගිේ බලානපානරාත්තුවන වායු විනමෝචන සීමාවේ හා අනනකුත් සියළු ඉලක්ක සපුරන ආකාරයට සකසා ඇත. ලං.වි.ම. ජනන සැලැස්ම අනුව ඉදිරි වසර 20 තුල පමණක් විදුලි පද්ධ්‍තියට එක්වන බලාගාරවලිේ 40% ක් සුලo, සූර්ථය බලය ආදී පුනර්ථජනනීය බලාගාර නවයි. නමුත් නිරතුරුව නවනස්වන (fluctuating) පුනර්ථජනනීය බලශ්‍ක්තිය පද්ධ්‍තියට ආර්ථික අතිේ සහ තාක්ෂණික අතිේ සාර්ථථකව එක් කිරීමට නහාඳ ජනන මිශ්‍රණයකිේ යුතු ස්ථාවර බලාගාර
  • 5. 5 (firm energy) තිබිය යුතුය. නේ පිළිබඳව අප සංගමය අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා වාර නදකක්ම පවත්වා ඇති අතර ජපානනේ නටෝකිනයෝ නුවර සමීපනේ ඇති ආකාරනේ දියුණු තාක්‍ෂණනයේ පරිසර බලපෑම අවම වන ආකාරනේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම පිළිබඳ එතුමානේ විනරෝධ්‍යක් නනාමැති බව පැහැදිලිවම ප්‍රකාශ්‍ කර ඇත. 4. සාකච්ඡාමය වශ්‍නයේ අර්ථුධ්‍ය නිරාකරණය කර ගැනීමට උත්සාහය පසුගිය වසර 2 තුළ ජනන සැලැස්ම පිළිබඳව ඇතිවී තිනබන අර්ථුධ්‍ය විසදා ගැනීමට රජය සමග සාකච්ඡා වාර ගණනාවක් පවත්වා ඇත. නේ කාලය තුළ ජනාධිපති වරයා සමග දීර්ථඝ සාකච්ඡා 2 ක්ද අගමැතිවරයා සමඟ සාකච්චා 3 ක්ද පවත්වා ඇත. නේ සියළු සාකච්චා අප සාමාජිකයිේනේ වෘත්තීය අයිතිවාසිකේ දිනාගැනීම පනසකලා රනේ අනාගත අභිවෘධිය නවනුනවේ ඇතිවී තිනබන නමම ප්‍රේණය නිරාකරණය කර ගැනීමට සේූර්ථණ වශ්‍නයේ නයාදවන ලදි. තවත් ඇමතිවරු ගණනාවත් සමඟ සාකච්චා කර ඇති අතර සියලු ඇමති වරුේ හා පාර්ථලිනේේතු මේීවරුේ ලිපි මගිේ දැනුවත් කර ඇත. (Annex 1,2,3) 5. වෘත්තීය සමිති ක්‍රියාමාර්ථග සාධ්‍ාරණ පිළිතුරු නනාලැුන නිසා 2017 සැප්. 07 දින සිට අප සාමාජකයේ නයාජිත බලාගාර සඳහා වූ තාක්‍ෂණික කමිටු වලිේ ඉවත් විය. නමුත් ලැුණූ ප්‍රතිචාර යහපත් නනාවූ නිසා 2017 ඔක්. 21 දින සිට සියළු බලාගාර නයෝජනා සඳහා වූ තාක්‍ෂණික කමිටු වලිේ ඉවත් විය. ඉේපසු 2018 නපබ. 06 දින අගමැතිවරයා සමඟ කළ සාකච්චානේදී නමම ප්‍රේණය කඩිනේව නිරාකරණය කරන බවට නපානරාේදු ලබා දුනි. නමුත් නේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් දක්නට නනාමැති බැවිේ අඛණ්ඩව අකුරට වැඩ කිරීනේ ක්‍රියාමාර්ථගයකට එළඹවීමට තිරණය කරන ලදි. රජය තවදුරටත් ජනතාව අමතක කර වයාපාරිකයේනේ රටට අහිතකර විදුලි ජනන සැලසුේ ක්‍රියාත්මක කිරීනේ ප්‍රතිපත්තිනේම සිටීනේ නමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ථගයක් බවට පත්වනු ඇත. විදුලිය අඛේඩව පැය 24 ම පවත්වානගන යාමට අප සාමාජිකයේනේ දායකත්වය අතයාවශ්‍ය වන අතර අකුරට වැඩ ක්‍රියාමාර්ථගය ආරේභ වූ පසු සාමානය වැඩ කරන නවලාවල් වන සතිනේ දිනවල නප.ව 8.30 සිට ප.ව 4.15 දක්වා කාලනයේ පරිභාහිරව කිසිදු රාජකාරියක නිරත නනාවීම නිසා විදුලි සැපයුම අඩාල වනු ඇත.නේ නිසා මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවේ ගැන අප ඉතා කනගාටු වන අතර නමම වෘත්තීය සමිති ක්‍රියාමාර්ථග වලට පිවිනසනුනේ අපනේ වෘත්තීය
  • 6. 6 අයිතාවාසිකේ දිනාගැනීමට නනාව අනාගත දූ දරුවේ නවනුනවේ බව ජනතාව වටහා ගනු ඇත. නකනස් නවතත් මුල් අදියනර්ථදී පද්ධ්‍තිය සේූර්ථණනයේ බිඳවැටීම වැලැක්වීමට බලාගාර සහ නමනහයුේ මධ්‍යස්ථාන ආදිනේ රාත්‍රි වාර නස්වා රාජකාරිනේ නිරත වීමට අප සමාජිකයිේ කටයුතු කරනු ඇත. තවද නරෝහල් සහ ජාතික ආරක්‍ෂාවට වැදගත් වන ස්ථාන වලට අවම බලපෑමක් වන ආකාරයට කටයුතු නයාදනු ඇත. අපනේ ඉල්ලීේ  ලං.වි.ම සකස් කරන ලද දිගුකාලීන අඩුවියදේ විදුලි ජනන සැලැස්ම වහා අනුමත කර බලාගාර ඉදිකිරීම ආරේභ කිරිම.  විදුලි අර්ථුදයට විසදුේ විය හැකි විශ්‍ාල අඩුවියදේ බලාගාර ඉදිකිරිමට සුදුසු ස්ථාන නවේකර ඉඩේ ලබා දීම.  අඩු වියදේ බලාගාර ඉදිකිරීමට ඉඩ නනාදීම නිසා ඉහළ යන විදුලි බිල දුප්පත් ජනතාව නවත නනාපටවා සහන මිලට විදුලිය ලබා දීමට ලංවිම දරණ වැඩිපුර මුදල භාණ්ඩාගාරනයේ ලබා නදන ක්‍රමවත් ක්‍රමනේදයක් සකස්කිරීම.  2009 අංක 20 දරණ විදුලිබල පනත නිරවුල් කර ලං.වි.ම. ක්‍රියාකාරීත්වයට ඇති අනවශ්‍ය බාධ්‍ා ඉවත් කිරීම.