Successfully reported this slideshow.
We use your LinkedIn profile and activity data to personalize ads and to show you more relevant ads. You can change your ad preferences anytime.

It & mrc for management reforms

603 views

Published on

Published in: Business, Technology
• Be the first to comment

• Be the first to like this

It & mrc for management reforms

1. 1. කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද හා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය වසන්ත දේශප්‍රිය අධ්‍යක්‍ෂ රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩ සටහන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය
2. 2. න්‍යාය පත්‍රය

ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය
3. 3. හඳුන්වා දුන් ඉ-රාජ්‍ය විසඳුම් හා ඒවායේ ප්‍රතිඵළ
4. 4. ඒවායේ (තොරතුරු තාක්‍ෂණ භාවිතය හා තොරතුරු හුවමාරු කර ගැනීමේ) අඛණ්ඩතාවය
5. 5. මුහුණ දුන් ගැටළු හා අභියෝග

6. 6. ඉ-රාජ්‍ය හා පරිපාලන ප්‍රතිසංස්කරණ

“ඉ-රාජ්‍ය” පරිපාලන ප්‍රතිසංස්කරණ සදහා වූ මූලික මෙවලමකි.
7. 7. ඉ-රාජ්‍ය යනු සේවා ලබා දිමේ, තොරතුරු හවුලේ භාවිතා කිරීමේ හා රජය ක්‍රියා කරන අයුරු හා බැදුනු ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකි - සුභාෂ් බාට්නගර් (“ඉ-රාජ්‍ය – දැක්මෙන් ක්‍රියාවට”)
8. 8. රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහන රාජ්‍ය ක්‍රියාදාම ප්‍රතිනිර්මාණය මත තරයේ විශ්වාසය දරන ඒ මත පදනම් වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි!

9. 9. ICT-enabled administrative policies that we rely on

a citizen rather than organizational design of work;
10. 10. government accountability for service level standards to its clients;
11. 11. electronic sharing of data across agencies;
12. 12. always-on, user-friendly, distance-neutral information and service facilities to citizens ad businesses;
13. 13. transparency in government operations.

14. 14. Our Strategies

Interconnect government agencies to achieve a higher level of productivity through improved interaction
15. 15. Ensure that the stock of ICT equipment required for an efficient and effective e-government program is available
16. 16. Ensure public service personnel are imparted with appropriate ICT skills required for an efficient and effective e-Government
17. 17. Create a “ single window ” for the citizens to access eservices provided by the few selected government organizations, making those public services “ truly citizen centric ”: ensuring geographically non-discriminate delivery

18. 18.
ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය

ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු වූයේ
පුරවැසි කේන්‍දීය, මිත්‍රශීලී රාජ්‍ය සේවයක්
19. 19. රාජ්‍ය සේවා කරා ප්‍රවේශ වීමේ හැකියාව පහසු කිරීම
20. 20. රාජ්‍ය සේවය කාර්යක්‍ෂම හා සඵළදායී කිරීම

21. 21. ඒ සඳහා ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති උදාහරණ කිහිපයක්

සියළු පරිගණක කටයුතු සඳහා සිංහල හා දමිළ යුනිකේත භාවිතා කිරීම
22. 22. නිල සන්නිවේදන කටයුතු සඳහා ඉ-තැපෑල භාවිතය
23. 23. ජනතාවට තොරතුරු ලබා දීමට වෙබ් අඩවි භාවිතය
24. 24. සේවා තොරතුරු දුරකථන මාර්ගයෙන් ලබා දීමට 1919-රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය වෙතින් ලබා දීම
25. 25. සියළු ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවා සඳහා 1919-GovSMS භාවිතා කිරීම
26. 26. සියළු ඉලෙක්ට්‍රොනික සේවා ලබා දීමට ලංකා ද්වාරය භාවිතා කිරීම

27. 27. ආයතනික මට්ටමේ ඉ - රාජ්‍ය විසඳුම්
28. 28. ඉ-මානව සම්පත් කළමනාකරණය

මොඩියුල 9 කින් යුතු සංකීර්ණ පද්ධතියකි.
29. 29. “අඩු කඩදාසි” (paper-less) විසඳුමකි.
30. 30. දියත් කරන ලද්දදේ 2009 පෙබරවාරි මස වුව ද තවමත් භාවිතා වන්නේ විසඳුමෙන් 60% පමණි.
31. 31. වාර්ෂික ස්ථාන මාරු සඳහා ඉතා උපකාරීයි. 50% කින් මානව සම්පත් ද 95% කින් කඩදාසි ද භාවිතය අඩු විය

32. 32. ඉ-මෝටර් ආදායම් බලපත්‍ර

පෙර තිබූ විසඳුමෙහි වඩා දියුණු නිමැවුමෙකි.
33. 33. රාජ්‍ය අංශයේ ප්‍රථම සම්පූර්ණ අන්තර්ජාලමය විසඳුමයි.
34. 34. දියත් කිරීමෙන් වසර 2 කට පසුව ද තවමත් ක්‍රියාත්මක වන්නේ ස්ථාන 4 ක පමණි.
35. 35. හිඟ ණය වාර්ථා පිළිබඳ ගැටළු පැන නැග ඇත.
36. 36. අන්තර්ජාලමය අළුත් කිරීම් ඉලක්කය වසරකට 100,000 කි. නමුත් ප්‍රතිඵළය එනම් අළුත් කිරීම් වසරකට 1,000 ක් පමණි.

37. 37. ලක්සල

සියළු භාණ්ඩ කේත ගත කොට පරිගණක ගත කෙරුණි.
38. 38. පුධාන ආයතන 3 ක් ජාල ගත කොට අන්තර්ජාලය හරහා සම්බන්‍ධ කෙරුණි.
39. 39. අවශ්‍ය සියළු උපකරණ, පුහුණුව සැපයුනි.
40. 40. අන්තර්ජාල එනම් ඉ-වෙළඳාමට නොගොස් ඉ-ආයතන මට්ටමින් නැවතුනි.

41. 41. රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය

2006 හි ඇරඹී දැන් ආයතන 200 කට ආසන්න සංඛ්‍යාවක සේවා තොරතුරු ලබා දේ.
42. 42. රාජ්‍ය සේවා හා සම්බන්‍ධ පැමිණිළි හා දුක් ගැනවිලි ද භාර ගනී.
43. 43. භාෂා 3 න් දින 365 ම දිනකට පැය 12 බැගින් සේවය ලබා දේ.
44. 44. බහුතරයත් ආයතන තොරතුරු ලබා දී ඇත්තේ 50% පමණි.

45. 45. උපත්, විවාහ හා මරණ සහතික පරිගණක ගත කිරීම

2006 දි ඇරඹී දැන් සහතික මිලියන 23 ක පමණ පරිගණක ගක කොට ඇත
46. 46. රට පුරාම සියළුම දිස්ත්‍රික්කවල විහිදී ඇත.
47. 47. මධ්‍ය ගත විසඳුමක් අවශ්‍ය ව ඇත

48. 48. ඉ-විශ්‍රාම වැටුප්

2005 වසරේ ආරම්භ විය.
49. 49. 2011 සැප් මස නියමු ව්‍යාපාතිය අවසන් වේ.
50. 50. දීප ව්‍යාප්ත කිරීම ට වසර 2 ක් ගත වනු ඇත.

51. 51. ඉ-ජනගහණ වාපෘතිය

2005 වසරේ ආරම්භ විය.
52. 52. 2011 සැප් මස නියමු ව්‍යාපාතිය අවසන් වේ.
53. 53. දීප ව්‍යාප්ත කිරීම ට වසර 2 ක් ගත වනු ඇත.

54. 54. ලංකා රාජ්‍ය ජාලය

ඉතා අධික වියදමකින් තැනුණු රජයේ පුද්ගලික ජාලයයි.
55. 55. දැනට ආයතන 475 ක් සම්බන්ධ කර තිබේ.
56. 56. ඉ-තැපෑල, අන්තර්ජාලය, අන්තර්ජාල දුරකථන, වෙබ් අඩවි ලබා දුන්නේ මෙය පාදක කර ගැනීමෙනි.
57. 57. සියළු ඉලෙක්ට්‍රොනික රජයේ සේවා සදහා සම්බන්ධතා පදනම මෙය යි.

58. 58. ලංකා ද්වාරය

මෙය රාජ්‍ය ඉලෙක්ට්‍රොනික සේවා සඳහා ඉලෙක්ට්‍රොනික පණිවුඩ හුවමාරු උපරි ව්‍යුහය යි.
59. 59. දැනට සේවා 12 කට පමණ පදනම සපයයි.
60. 60. ණයවර පත් ගෙවීම්, ජංගම දුරකථන හරහා ගෙවීම්, ජංගම කෙටි පණිවුඩ සේවා මෙමගින් ලබා දේ.
61. 61. ජංගම කෙටි පණිවුඩ සේවා පුරවැසියන් අතර මෙන්ම රජයේ ද ඉතා ජනප්‍රිය වෙමින් පවතී.
62. 62. මසකට කෙටි පණිවුඩ 5000 ක් පමණ ලැබේ.

63. 63. රාජ්‍ය වෙබ් නියෝජනය

ත්‍රෛභාෂික වෙබ් අඩවි 400 ක් (ජූම්ලා මත)
64. 64. ඒවා ලියා පදිංචි කිරීම හා තොරතුරු ිආරක්‍ෂිත විගණන
65. 65. සංග්‍රාහනය (hosting)
66. 66. ජූම්ලා පුහුණුව

67. 67. ගැටළු හා අභියෝග
68. 68. eGov Project Iceberg
69. 69. People/Organization 10% 90% eGovernment Iceberg
70. 70. ප්‍රධාන පොදු ගැටළු

සමස්ථ රාජ්‍ය අංශයේ, විශේෂයෙන්ම කළමනාකාරිත්වයේ අඩු තො.ස.තා. සාක්‍ෂරතාව
71. 71. තො.ස.තා. පරිපාලන ප්‍රතිසංස්කරණවල දී වැදගත් ක්‍ෂේත්‍රයක් වුව ද වාර්ෂික අය වැයේ දී (ආයෝජනයේදී) මෙන් තො.ස.තා. වෘත්තිකයන් බඳවා ගැනීමේ දී නොවැදගත් වීම
72. 72. මහා පරිමාණයේ ඉ-රාජ්‍ය ව්‍යපෘති සඳහා දීර්ඝකාලීන පහසුකම් සදන ආයතනික රාමුවක් නොමැති වීම
73. 73. ඉ-රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ මෙවළමකි. සම්පූර්ණ රාජ්‍ය සේවය හරහා නොයන ක්‍රියා දාම ප්‍රතිනිර්මාණය හා සක්‍රීයණය අවශ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ රාමුවක් නොමැති වීම

74. 74. මානව සම්පත් හා බැඳුනු පොදු ගැටළු

රජයට පොදු, අමතර වගකීමට බැදීමට ඇති අකමැත්ත
75. 75. “වැඩි වැඩ, වැඩි කරදර, වැඩ නැත්නම් නැහැ කරදර”
76. 76. වෙනසට ඇති ප්‍රතිරෝධය; වෙනස විශාල නම් අවදානම ද විශාලයි!
77. 77. වඩා නිවැරදි නොව, වඩා ලෙහෙසි කෙටි මාර්ගය තෝරා ගැනීම (විසඳුම් සමාන්තර ව ක්‍රියාත්මක කිරීම)

78. 78. ඉ - රාජ්‍ය නායකත්වයේ අගය Leadership & vision Management HRD Infrastructure Resources Technology GPR Partnership
79. 79. ව්‍යාපෘති විශේෂිත ගැටළු

ලක්සල

නායකත්ව ගැටළු, පරිපාලන අස්ථාවරතාව
80. 80. තො.ස.තා. වෘත්තිකයන් බඳවා නොගැනීම

ඉ-මානව සම්පත් කළමනාකරණය

නායකත්ව ගැටළු, පරිපාලන අස්ථාවරතාව
81. 81. දත්ත ගැටළු

ඉ-විදේශ රැකියා

ආයතනයට අනවශ්‍ය විසදුමක් ලබා දීම
82. 82. නායකත්ව ගැටළු

83. 83. ව්‍යාපෘති විශේෂිත ගැටළු

රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය

ප්‍රමුඛතාව හා කාර්ය පැවරීමි පිළිබද ගැටළු
84. 84. දමිළ භාෂා අපහසුතාව

ඉ-සේවා (ලංකා ද්වාරය)

දත්ත ගැටළු (දත්තවල හිමිකාරත්වය පිලිබද අපැහැදිලිතාව, බිය හා දත්ත අසම්පූර්ණතාව)
85. 85. ඉ-සේවා පිළිබද නොදුනුවත්කම

86. 86. අඛණ්ඩතාව

සියළු ව්‍යාපෘති සදහා අවබෝධතා ගිවිසුම්
87. 87. ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් අඛණ්ඩ මග පෙන්වීම් හා බල කිරීම්
88. 88. තො.ස.තා. වැය ශීර්ෂයක් හා තො.ස.තා. සැලසුමක් අනියවාර්ය කිරීම
89. 89. ලංකා අන්තර්ක්‍රියාත්මක රාමුව (Lanka Interoperability Framework - www.life.gov.lk ) මත තොරතුරු හුවමාරුව ගැන ඇති විශ්වාසය
90. 90. තො.ස.තා. නායකත්ව පුහුණුව හා ධාරිතා සංවර්ධනය

91. 91. ස්තුතියි ! සාකච්ඡා වාරය .