ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3

266 views

Published on

Published in: Education
0 Comments
0 Likes
Statistics
Notes
  • Be the first to comment

  • Be the first to like this

No Downloads
Views
Total views
266
On SlideShare
0
From Embeds
0
Number of Embeds
2
Actions
Shares
0
Downloads
1
Comments
0
Likes
0
Embeds 0
No embeds

No notes for slide

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.3

  1. 1. මිනිස් සිත අසිරිමත්ය.එහි කියාකාරීත්වය පහසුෙවන් වටහාගත ෙනොහැක.බාහිරව විද මාන ෙබෙහෝලක්ෂණ අභ න්තරව පතිවිරුද්ධ විය හැක.යටිසිෙතහි ගැබ්වන විවිධ ආශා,අවිද ා,තණ්හා බඳු දුර්වලතාඇතැම්විටක ෙහොඳ ෙද් වශෙයන් ෙපනී යා හැකිය.එබඳු අවස්ථා එකවර හඳුනාගැනීම තරමක් දුෂ්කර වියහැක.අවශ වනුෙය් අවධි සිහිෙයන් හා අඛණ්ඩ නිරීක්ෂණෙයන් පසුවීමයි.එවිට තමාටම එබඳු අවස්ථා වඩාත්පහසුෙවන් හඳුනාගත හැක.එෙසේම ඒපිළිබඳ කිසියම් දැනුවත්කමක් ඇතිව සිටීමද ෙමහිදී තම දුර්වලතා නිසිෙසේහඳුනාගැනීමට උපකාරවත්ෙව්.ෙමය විදර්ශනා භාවනාවක් වැනිය.තමාෙග් සිත නිරීක්ෂණය කිරීමට ඇතිවනමානසික හුරුව නිසා චිත්තානුපස්සනා භාවනාව වැෙඩ්.පඥාසම්පන්න කියැවීම ද භාවනාවකි. තණ්හාව දුරුවීමට ෙනක්ඛම්ම සංකල්පය වැඩිය යුතුය.කාමෙයහි විරතිය ෙනක්ඛම්මයයි. සියළු කුශලපාක්ෂික සිතිවිලි කාම විරතිය අරමුණු කරඇත.ෛනෂ්කම කාමතා නම් ගිහිෙගය හැර පැවිදිවීමට ඇතිකැමැත්තයි.එහිදී පහළවන කුශල පාක්ෂික ෙච්තනාවයි.සාමාන අය සිල්වත් ගුණවත් නැණවත් භික්ෂූන්ටෙබොෙහෝෙසේ ගරු බුහුමන් සම්මාන දක්වති. එයදකින ඇතැම් ගිහිඅයතුළ පැවිදිව පුදසත්කාරලැබීෙම් ෙලෝභෙච්තනාව ෛනෂ්කම කාමතා ෙව්ශෙයන් ඇති ෙව්.එයට රැවටුන ෙමමගිහිඅය සසරට කළකිරුණු ස්වභාවයක්අඟවා පැවිදිවීමට උත්සහකරනුෙය් තමාතුළ සැබවින්ම ඇත්ෙත් ෛනෂ්කම කාමතා සාරධර්මය යැයි සිතාය. පැවිදි බව ලැබීෙම් මූලික අභිපාය අපිරිසිදු නිසා පැවිද්ද සාර්ථක කරගැනීමට ද ෙමොවුහු අසමත් ෙවති.ගුණ ධර්ම වර්ධනය කරගැනීමට හා සසරින් එෙතරවීමට භික්ෂුත්වය ලැබීම අනිවාර්ය ෙනොෙව්. කිසියම් ශිලපතිපදාවක පිහිටා සිල්වත්වී සමාධිය හා පඥාව උපදවා ගැනීමට හැකිය. විදර්ශනා ඥාණය උපදවා එම ඥාණයමාර්ග ඥාණය දක්වා වර්ධනය කරගැනීමට පවා ශීලයක පිහිටීම උපනිශය ෙව්. e ªÚ ª ª ª ශීල පතිපදාව අනුව කියාකරන ෙමවන් අය උපාසක හා උපාසිකා ෙලස ෙබෞදු සිව් වනක් පිරිස අතරෙබෙහවින් සම්මානයට පාතෙව්.ෙබෞද්ධ පතිපදාව සම්පූර්ණ කරගැනීමට එෙසේ අල්ෙප්ච්ඡව කියා කළහැකිවතිබියදී මහත්ව පුහුෙඝෝෂා නඟමින් උපසම්පදාව ෙහෝ භික්ෂූත්වය ලබාගැනීෙම් පරමාර්ථය හුෙදක් ස්වකීයෙපෞද්ගලික කීර්තිය සුරක්ෂිත කරගැනීමට බව ෙහොඳින්ම වැටෙහේ.ඇතැම් විටක පැවිද්ද ලබා දීමට පුරාණෙයහිබුදුරදුන් විසින් පණවා ඇති විනය නීති රීති හරස් විය හැකිය.එවැනි ෙද් උල්ලංඝනයවීම ෙනොසුදුසුය. එවන් අවස්ථාවල දී විනය ව වස්ථාවට පරිබාහිරව ෙකෙසේ ෙහෝ පැවිද්ද ලබා ගැනීමට වෑයම් කරති.ෙථේරවාදෙයන් ලබාගත ෙනොහැකි වූ ෙදය මහායානෙයන් ෙහෝ ලබා ගැනීමට උත්සුක ෙවති.ඒ පිණිස මුදල්හදල් ඥාතී මිත සබඳතා වැනි විවිධ අයථාකම භාවිතා කිරීමට තරම් සැහැසි ෙවති. සමහරු ෙකෙසේ ෙහෝ පැවිදිබව ලැබීම පමණක් තමන්ෙග් එකම අභිලාෂය කරගනිති.නිවන් අවෙබෝධයට එෙලස උත්සහවත් ෙනොෙවති. ස්තීන්ට පැවිදිඋපසම්පදාව ලබාදීමට ධර්ම විනයානූකූලව අපහසුම නම් ඒ බැව් ෙබොෙහෝම විනීතවඅදාළ නිකායන්හි මහ නායක ස්ථවිරයන් වහන්ෙසේලා විසින් පකාශ කළ විටක උන්වහන්ෙසේලා ෙකෙරහි පවාඅෙහේතුකව උරණ ෙවති. උන් වහන්ෙසේලාහට අපහසුතා ඇතිවන විවිධ පකාශ පසිද්ධිෙය් සිදු කිරීමට තරම් අතිධාවනකාරී ද ෙවති. ෙම් තත්වය ෙබෞද්ධ භික්ෂුත්වය සම්බන්ධෙයන් ෙසේම අෙනකුත් ආගම්වල පූජක වරයසම්බන්ධෙයන්ද විද මාන විය හැකිය. ඒ පූජ ත්වය ෙහෝ පූජක බව එක්තරා ෙලසකට සමාජමය ආභරණයක්ෙසේ ෙම් අය කල්පනා කර ෙහයිනි.පිරිමින්ට කැපෙද් අපට අකැප මන්දැයි ස්තීවාදීහු මන්දබුද්ධිකව සිතති. ඇතැම්විටක එය ස්වකීය සම අයිතිවාසිකමක ස්වරූපෙයන් ලැබිය යුත්තකැයි විශ්වාස කිරීමට පවාෙමවන් අය පසුබට ෙනොෙවති. සමාජෙයහි ෙවනත් ස්ථානවල දී තමන්හට හිමිවිය යුතු සම අයිතිය පූජ ෙහෝපූජකවරය සම්බන්ධෙයන්ද හිමිවිය යුතු අනිවාර්ය ෙදයක්ෙසේ ෙමොවුන් විසින් උපකල්පනය කරන බව ෙපෙන්.නමුත් තමා තුළ සැබවින්ම ඇත්ෙත් ෛනෂ්කම කාමතා ස්වරූපෙයන් ඇති ව ාජ සාරධර්මයක් බව ෙමොවුහුෙනොදනිති. ෙමම ව ාජ සාරධර්මය ෛනෂ්කම කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලස දහෙම්අර්ථ දක්වා තිෙබ්.ෙමබඳු සිතිවිලිවලට මුළාවූ ගිහි අය පැවිදි පක්ෂය ෙකෙරහි ඊර්ෂ ා පරවශව කියාකරති. විවිධ ආගමික ඉගැන්වීම්වල සඳහන් වන සාරධර්ම අන යන්හට කියාදීම ධර්ම සන්නිෙව්දනය ෙලසඅර්ථ දැක්විය හැකිය. ෙබෞද්ධ ඉගැන්වීම් අනුව පවා ධර්ම ෙද්ශනා කිරීම උතුම් ගුණයක් ෙලස සඳහන් කරඇත. “ සබ්බ දානං ධම්ම දානං ජිනාති”ෙසේ අදහස් වනුෙය් සියළුම දානයන් අතර ධර්ම දානයම ෙශේෂ්ඨ බවයි.තමාෙග් ආගම හැර ෙසසු ආගම්වලට ගැරහීමද යහපත් ලක්ෂණයක් ෙනොෙව්.පඥාව ෙනොමැති විට පහසුෙවන්මුළාවට පත්ෙව්.ආෙව්ගශීලීව හා අන්ධභක්තිෙයන් මුසපත්ව කියාකරනුෙය් ෙමබඳු අයය.බුදුදහෙම් අමූලිකශද්ධාවට වඩා අකාරවතීශද්ධාව වැදගත්ෙසේ ෙපන්වාදී ඇත්ෙත් බුදුරදුන්ද විචාරපූර්වකබව අගයනු ලැබූ බැවිනි. e Ú i e ª මන්දයත් ඕනෑම ආගමික ඉගැන්වීමක් සම්බන්ධෙයන් වුවත් සාමාන මිනිසුන්හට ඉන් කියැෙවනසාරධර්ම පිලිබදව සන්නිෙව්දනය කිරීම එකී සාරධර්ම වර්ධනය කිරීමට ඉතා විශාල අනුබලයක් සැලෙසනබව එකී ආගම් කතෘවරුන් හා ශාස්තෘවරුන් විසින් පිළිෙගන ඇති ෙහයිනි. ධර්ම සන්නිෙව්දනය තාක්ෂණිකඅතින් දියුණු වර්තමාන සමාජය තුළ ෙද්ශනා මාධ ෙයන් ෙමන්ම මුදිත හා විද ත් ජන සන්නිෙව්දන මාධ යන්තුළින් ද වඩා පහසුෙවන් එෙමන්ම වඩාත් විශාල පිරිසකට එක්වර සන්නිෙව්දනය කළ හැකිය. එෙලස ධර්මය සන්නිෙව්දනය කිරීමට ස්වකීය සම්පත් දායකත්වය සපයන පුද්ගලයන්හට අනුන්ෙග්කීර්ති,පශංසා,ලාභ,සත්කාර,තුටු පඬුරු,මිළ මුදල්,පුද, පූජා වැනි විවිධ ෙභෞතිකෙද් ලැෙබ්.එබඳුෙද් ලැබීෙම් පටුහැඟීම් ඇති පුද්ගලයාෙග් සිත තුළ ෙලෝභය ධර්ම ෙද්ශනා කාමතා ෙව්ශෙයන් පහළ ෙව්. ධර්ම සන්නිෙව්දෙයහි දී ෙහෝ සන්නිෙව්දන මාධ යන්හි දී පවා ෙබොෙහෝ විට අන යන් පරයා යනතරඟකාරීත්වය විද මාන වන්ෙන් එෙහයිනි. එයට මුළාවූ ඇතැම් අය ධර්ම සන්නිෙව්දෙයහි ෙයෙදමින් සිදු
  2. 2. කරන්ෙන් එකී ධර්ම සන්නිෙව්දෙයහි මුවාෙවන් ස්වකීය ලාභ සත්කාර ෙභෞතික සැප සම්පත් ලැබීෙම් කාර්යයඉටු කරගැනීමයි. නමුත් හුෙදක් නිස්සරණාධ ාශෙයන්ම එවන් මහඟු සත් කාර්යෙයහි නියැෙළන උතුම්ෙබෝසත් පුද්ගලයන් වර්තමාන සමාජෙයහි ෙනොමැති යැයි ෙහෝ දැනටමත් එවන් සමාජ සත්කාර්යයක් සිදුකරන්නා වූ එවන් උදාර පුද්ගලයන්හට නිගරු කිරීමක් ෙමයින් සිදුෙවතැයි වරදවා ෙනො වටහාගත යුතුය. ෙමකී ස්ථාන ඉතාමත්ම සියුම් බැවින් එක්වරම ෙත්රුම් ගැනීම මඳක් දුෂ්කරය. ධර්ම ෙද්ශනා කාමතාකුසලච්ඡන්දෙය් ස්වරූපෙයන් පහළ වූ ෙලෝභෙයන් ෙමෙහයවන අයෙග් ධර්ම සන්නිෙව්දනය අවංක නැත.ශුද්ධ ධර්ම සන්නිෙව්දනයක් ෙලස එය පිළිගත ෙනොහැක. සාමාන මහජනතාව සුවර්ග ෙමෝක්ෂ මාර්ගෙයහිපිහිටුවාලන උතුම් අෙප්ක්ෂාවක් එබඳු පුද්ගල චිත්ත සන්තානයක පහළ ෙනොෙව්. ෙමය ධර්ම සන්නිෙව්නසාරධර්ම ස්වරූපව සිතතුළ පහළවන ව ාජ සාරධර්මයකි.ධර්ම ෙද්ශනා කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චකෙලෝභය ෙලස ෙමය බුදුදහෙම් හඳුන්වා දී තිෙබ්. අනුන්ෙග් දුක දැක හදවෙතහි පහළ වන අනුකම්පාව කරුණාවයි. එය දුක්ඛිත සත්වයින් අරමුණුකරෙගන පහළ ෙව්. කරුණාව දැක්වීෙම් ස්වරූපෙයන් අන යන්ෙග් සිත් සතුටු කර එමඟින් ලාභ සත්කාරසම්මාන විවිධ පෙයෝජන ලැබීෙම් ෙලෝභ ෙච්තනාව සමහර අවස්ථාවන්හි ෙලෝභ ෙව්ශෙයන් පහළ ෙවයි. එයපිරිසිදු කරුණාව ෙනොෙව්. ඇතැව්ටක ධනවත් පුද්ගලෙයකු ෙරෝගීව සිටින විට එකී වස්තුව ෙකෙරහි තෘෂ්ණාවනිසා ඒ පුද්ගලයාහට කරුණිකව සැලකිය හැකිය. ෙමය පිරිසිදු කරුණාව ෙනොෙව්.එකී ස්වරූපෙයන් මතුවනව ාජ සාරධර්මයකි.ෙමයින් මුළාවූවිට කරුණාව යැයි සිතා ෙලෝභ තෘෂ්ණා පාක්ෂික සිත් වර්ධනය කරයි. кæ e e ªшª ඇතැම් දූ දරුවන් තම ෙදමව්පියන්හට තමන්හට පුළුවන් කළ ෙනොසලකා පසුව ඔවුන්ෙග් ෙද්ෙපොළෙකෙරහි තණ්හාෙවන් මිය ගිය පසුව අවසාන කැමැත්තට ෙද්ෙපොළවල හිමිකාරත්වය ලබා ගැනීම පිණිසව ාජ කරුණාවක් ෙපන්වති. දරුවන් කිහිපෙදෙනක් ඉන්නා මව් පිය ෙදපළකට වඩා ආදරය කරුණාව සහිතදරුවාට ෙබොෙහෝ විට ඔවුන්ෙග් මිළ මුදල් ෙද් ෙපොළවල හිමිකම්වල වැඩි අයිතියක් පැවෙරන බව දන්නාසමහර දරුවන් ෙසසු දරුවන්ටද වඩා මව්පියන්ට කාරුණික බවක් මතුපිටින් පදර්ශනය කරති. ඇතැම් ෙදමව්පියන් මුළාවී ෙසසු දරුවන්ට වඩා කාරුණිකබව පළකරන දරුවාට විෙශේෂෙයන්සලකති.ඇතැම් ව ාපාරිකෙයෝ තම ලාභ වර්ධනය කරගැනීෙම් පටු අරමුණින් පමණක් පාරිෙභෝගිකයන්ටකරුණාව දක්වති. ෙසේවය යාෙග් ෙහොඳ හිතත් ෙසේවෙයහි උසස්වීම් හා ෙවනත් ෙද්ත් ලබාගනු සඳහා සමහරෙසේවකෙයෝ ඔවුන් ෙකෙරහි කාරුණික බවක් පළ කරති. ඇතැෙමක් තම ලාභ සත්කාර සම්මාන පෙයෝජනයමසඳහා පමණක් යටි අරමුණු සහිතව කාරුණික ෙවති. කරුණාව ෙලස සිත් තුළ ඇතිවන ෙලෝභය සාරධර්මවලස්වරූපෙයන් සිත්හි පහළවන ව ාජ සාරධර්මයකි. ෙ◌මය කරුණා ෙව්ශෙයන් උපදින වඤ්චක ෙලෝභය ෙලසදහෙමහි හඳුන්වා දී ඇත.සමහරු පභූන්ට පක්ෂපාතී බව දක්වනුෙය් ඔවුන්ෙගන් ලැබියහැකි පෙයෝජන නිසාය. ශීලය මනාෙකොට රකිනු කැමති බව ශික්ෂා කාමතාවයි. ෙලෝකෙයහි කවදත් සිල්වතුන්ට ගුණවතුන්ටසැලකීම උතුම් ගුණයක් ෙලස සැලෙක්. සාමාන මහජනයා එබඳු ගුණවත් සිල්වත් උතුමන් ෙකෙරහි පැහැදීපූජා සත්කාර කරති. එය දකින තැනැත්තාෙග් සිෙතහි පූජා සත්කාර පිළිබඳ ෙලෝභය ශික්ෂා කාමතාෙව්ශෙයන් උපදී. ඉන් මුලාවට පත් වූ පුද්ගලෙයෝ සීලය වර්ණනා කරති. අනුන්ට විවිධ ෙසේ ෙදොස් පවරා ගර්භාකර තමන් අනුන්ට වඩා ඉහළ සිල්වෙතකු බව ෙලෝකයාට ෙපන්වයි.මින් ඒ අයෙග් කුහක බව වර්ධනයෙව්. නිතරම අනුන්ෙග් චරිත හා හැසිරිම් රටාව පිලිබඳව විෙව්චනය කරනුෙය් ෙබොෙහෝ ෙසයින්ම ෙමබඳුඅයයි. විනය, නීතිය, ශීලය, ආචාර ධර්ම, චාරිත වාරිත ආදිය අනුන් විසිනුත් අන්තවාදී ෙලස ආරක්ෂා කිරීමටෙපළඹවීමත්,තමන්ෙසේ අන යන් ඒ පිලිබඳව උත්සුක ෙනොවීම පිළිබඳව උරණ වීමත්, ඉතාමත් අගතිගාමී ෙලසකුඩා චාරිතයක් වාරිතයක් අතපසුවීමකින් කඩවීම වැනි සුළු කරුණක් ෙකෙරහි ඉතාමත්ම දැඩි ෙසේ ෙදෝෂදර්ශනයට පැමිණ, මහත් ෙසේ දඬුවම් පමුණවා එකී පුද්ගලයන් අවඥාවට පාත කිරීමට කියා කරනු ලැබිමත්ව ාජ සාරධර්ම නිසා මුලාවට පත් වූ පුද්ගලයන් තුළ විද මාන විය හැකි ෙවනත් ලක්ෂණ ෙවයි. ෙමබඳු තවත් සමහරු අන යන්ට වඩා තමා ඉතාමත්ම සාරධර්ම ගරු කරන පුද්ගලෙයකු බව ෙපන්වාඒ ඔස්ෙසේ කැපී ෙපනීමට ආශා කරති. විවිධ ආගමික වැඩ සටහන්වලට සම්බන්ධ ෙවමින් ශීල,භාවනා,වන්දනා,ෙබෝධිපූජා ව ාපාරවලට සහභාගීෙවමින් සිෙත් මතුවන සෘණාත්මක ආකල්ප මැඬීමට වෑයම් කිරීෙම්දී එය ව ාජ සාරධර්මයක හැඩෙයන් හා පැහැෙයන් යුක්තව සිත තුළ පහළ විය හැකිය. ෙමවැනි ආකල්ප වලින් යුක්තව කියා කරන පුද්ගලයන් තුළ දැකිය හැකි ලක්ෂණය නම් හුෙදක් සිල්ආරක්ෂා කරන්ෙන් ස්වකීය කය හා වචනය පාලනය කරනු ලබන ශීල ශික්ෂණය මඟින් අන යන්හට තමාෙගන් සිදුවිය හැකි හිරිහැර අවම කිරීෙම් ෙච්තනාව ෙපරදැරිව ෙනොව අන යන්ෙගන් කීර්ති පශංසා ඇසීෙම්අභිලාෂෙයන් යුක්තවම පමණක් මතුපිට ඔපයට කටයුතු කිරීමයි. ආගමික අංශෙයන් පූජ හා පූජක උතුමන්ෙකෙරහි පවා ඇතැම් විටක ෙමවැනි ලක්ෂණ විද මාන විය හැකිය. ශිෂ කාමතාවය සාරධර්මයක් වුවත්ෙමහි දී එකී සාරධර්මෙයහි ස්වරූපයට අනුව සිත තුළ පහළ වන ව ාජ සාරධර්ම ශිෂ කාමතා ෙව්ශෙයන්උපදින වඤ්චක ෙලෝභය ෙලස බුදු දහෙමහි අර්ථ දැක්ෙව්. දර්ශනපති සුජිත් නිශාන්ත ෙහේවෙග්

×