Successfully reported this slideshow.
We use your LinkedIn profile and activity data to personalize ads and to show you more relevant ads. You can change your ad preferences anytime.
කතෘ :ආචාර්ය සුජිත් නිශාන්ත ෙහේවෙග්                  03.පරිච්ෙඡ්දය             සංජානනය : ඉන්දීය ඥානය             3.1.දැනුම ...
කමික පියවර ගණනාවකට ෙබදා ඉන් අනතුරුව වටහාගැනීමට වෑයම් කිරීමද විශ්ෙල්ෂණකමෙව්දයයි.18 විශ්ෙල්ෂණ යන්න තුළ විගහ කිරීම අන්තර්ගතය....
සමාෙයෝජන කාර්යභාරයටය.36ෙම් සමාෙයෝජන කාර්යභාරය සරළ බෙව් සිට සංකීර්ණ බව දක්වාවිවිධ පරාසවලින් යුක්තය.යම්කිසි දත්ත සම්ෙපේෂණයක්...
ළදරු පාසැල්වල දරුවන්ට එක්වරම අකුරු ඉලක්කම් නූගැන්විය යුත්ෙත් ඔවුන් ඉක්මනින්එබඳු ඉගැන්වීම් වලින් ෙවෙහසට පත්වන නිසාය. එෙසේ ක...
තහවුරු කරගත යුතුය.ෙකෙනකු උපන් ෙමොෙහොෙත් සිට මියයන තුරුම ෙමම කියාවළිය අඛණ්ඩවසිදුෙව්.ෙම් අනුව දැනුම ෙගොඩනැඟීම සරළ ෙර්ඛීයව සි...
විදර්ශනා භාවනාෙව්දී සප්ත විශුද්ධිය නාමෙයන් ගැෙනන අවස්ථා සතක් පසුකරයි.ෙමහිදීසීල, දිට්ඨි, චිත්ත, කංඛාවිතරණ, මග්ගාමග්ගඤාණදස්ස...
ෙමහි තව විධිකම ෙබොෙහොමයක්ම ඇත.බුදුන්වහන්ෙසේ චූලපන්ථකෙතරුන්ට වදාළ කර්මස්ථානයද එබඳු එක් කමෙව්දයකි.එනම් සංජානනය අපවිතවන ආකාරය...
පැහැදිලිය.ෙම් ඉන්දයන්ෙගන් අරමුණු ලබාගැනීම යනු දැනීම ලබාගැනීමයි.දැනුම ලබා ගැනීෙම්දීභාවිතාවන ශිල්පකමෙව්ද යනුෙවන් අදහස්වනුෙය්...
පවතින සජීවීභාවය බිඳවැෙට්.එෙසේම එහිදී නිවැරදි සංජානනයක් කියාත්මක ෙනොෙව්.එහිපවතිනුෙය් සංස්කරණයකළ විකෘතිවීමකට ලක්වූ හැඩතලය.එය...
දැනුම ඉන්දිය අනුසාරෙයන් ලබාගැනීෙම්දී බාහිර ෙලෝකය සංජානනය කරන ආකාරයවැදගත්ය.මන්ද සැබවින්ම අපෙග් ආකල්ප, ආෙව්දන, හා චර්යා සකස්...
වඩාත් පාෙයෝගික වූ විට එය තමාෙග්ම දැනුමක් බවට පත්ෙව්.ෙමම පාෙයෝගික දැනුම තමාෙග්අවශ තා සඳහා භාවිතා කළහැකිය.තමාෙග් අවශ තාවයන් ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
Upcoming SlideShare
Loading in …5
×

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

450 views

Published on

  • Be the first to comment

  • Be the first to like this

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

  1. 1. කතෘ :ආචාර්ය සුජිත් නිශාන්ත ෙහේවෙග් 03.පරිච්ෙඡ්දය සංජානනය : ඉන්දීය ඥානය 3.1.දැනුම ෙගොඩනැෙඟන පිළිෙවල දැනුම ෙගොඩනැෙඟනුෙය් තමාට අනන මානසික හැඩතලයට අනුරූපවය.1ෙම් නිසාදැනුම ෙගොඩනැෙඟන පිළිෙවල පුද්ගලානුබද්ධව ෙවනස් මුහුණුවරක් ගනියි.දැනුම යනු සංඥා යම්කිසි පිළිෙවළකට අනුව මනස තුළම සංවිධානයවීමකි.2 එමඟින් ෙමොළෙය් නව ස්නායු ව හයන්හිදත්ත තැන්පත්වනුෙය් නිශ්චිත රටාවකට අනුවය. යම්කිසි දත්ත සමුදායක් ෙමොළෙය් ගබඩා වීඇත්ෙත් සංවිධානාත්මක ස්වරූපයකිනි.3 ෙම් සංවිධානාත්මක ස්වරූපය නිසා ෙමොළෙය් සංකීර්ණව හ ෙගොඩනැෙඟ්.4 ෙම් නව ව හ ෙගොඩනැඟීෙමන් ඒවා අතර නව අන්තර් සබඳතා ඇතිවීමසංශ්ෙල්ෂණ කමෙව්දයක් අනුව සිදුෙව්.5සංශ්ෙල්ෂණ කමෙව්දය යනු පවතින ෙදය අනුසාරෙයන්ඇති වන විවිධ දැනුම් ක්ෙෂේත ෙගොඩනැඟීමයි.එවිට අභිනව ක්ෙෂේත අර්ථකථනයවනුෙය්ද පවතිනක්ෙෂේත වලට සමානුපාතිකවය. ෙම් කමෙය් පබල ස්ථාන ෙමන්ම දුබල ස්ථානද තිෙබ්.6ෙමහි පබලස්ථාන නම් නිරතුරුව පවතින දැනුම ආශෙයන් නව දැනුම ෙගොඩනැෙගන නිසා දැනුම තහවුරුවීමට වැඩි ඉඩකඩක් සැලසිය හැකි බවයි.7එෙසේම පවතින දැනුම ඔස්ෙසේ නව දැනුම විචාරපූර්වකව සලකා බැලීමට ෙමහිදී වැඩි ඉඩක් හිමි ෙව්.8එෙසේම පවතින දැනුම සංස්කරණය කිරීම්වලට ලක්ෙව්.ඇතැම්විට පවතින දැනුම පිළිබඳව වැඩිදුර ව තිෙර්ක කරුණු පවා එක්රැස් කරගැනීමට ෙමකී කමෙව්දය ඔස්ෙසේ වැඩි ඉඩක් හිමිෙව්.9 එබැවින් ෙමබඳු අවස්ථාවන්හි පවතිනමූලික දැනුම තව තවත් තහවුරුවීමට අවකාශ සැලෙසේ.10 සංශ්ෙල්ෂණ කමෙව්දෙය් දක්නට ලෙබන දුබලතාවය නම් පවතින දැනුමට ෙවනස් ෙද්සංජානනය වීෙම්දී පවතින දැනුම පතික්ෙෂේපවීමකට ලක්විය හැකි බවයි.11සාරධර්ම ෙලස කලකසිට පිළිගැනී පැවතුනු ෙදයක් තවත් අවස්ථාවකදී සාරධර්ම ෙනොවන ෙලස වැටහිය හැකිය.12ඒකීෙහේතුව නිසා මුලින් සාරධර්ම ෙලස සැලකූ ෙද්වල් අත්හැර දැමීමට පවා ඉඩ තිෙබ්.13ෙපොල්ෙතල්ආහාරයට ගැනීම නිසා රුධිරෙය් අන්තර්ගත ෙම්ද පමාණය වැඩිෙවතැයි යන දැනුම ලබයි.පසුඅවස්ථාවකදී ෙපොල්ෙතල් ආහාරයට ගැනීම එතරම් අෙයෝග ෙනොවන බවක්ද දැනගනියි. ෙපොල්ෙතල් ආහාරයට ගැනීම ෙනොව සත්ව ෙම්දය ආහාරයට ගැනීම අදාළ ෙරෝගී තත්වයට ෙහේතුව බවනිසැක ෙලස දැන ගනියි.ෙම් සමඟම ෙපොල්ෙතල් ශරීර ෙසෞඛ යට අහිතකර යන දැනුම පතිෙක්‍ෂේපෙව්. ෙම් නිසා යම් කිසි ෙදයක් පිළිබඳ ඇති පිලිගැනීම වඩාත් තහවුරුවීම ෙමන්ම පතික්ෙෂේපවීමයන පතිකියා ෙදකම සංශ්ෙල්ෂණ කමෙව්දයතුළ විද මානබව පැහැදිලිෙව්.14 දැනුම ෙගොඩනැඟීෙම්දී භාවිතාවන අෙනක් ආකාරය නම් විශ්ෙල්ෂණ කමෙව්දයයි.15ෙමහිදී දැනුම ෙගොඩනැෙඟනුෙය් විගහයතුළිනි.16විශ්ෙල්ෂණ කමෙව්දෙය් පබල බව නම් ෙමහිදීඋපෙයෝගී කරගන්නා දත්ත ගැඹුරින් විශ්ෙල්ෂණය කිරීමට ඇති හැකියාවයි.17ෙමහිදී තාර්කිකස්වරූපය භාවිතා කරන අවස්ථාද ඇතිෙව්.යමක මතුපිට ස්ථරෙය් සිට ඊට පහතින් පිහිටි යට ස්ථරකරා අනුකමිකව ගැඹුරට පිවිෙසමින් සිදුකරන විගහයන් මීට ඇතුළත්ය.නිදසුනක් ෙලස යම්විශාල සංඛ ාවක් තව ඊට වඩා කුඩා සංඛාවකින් ෙබදූවිට අවසානෙය්දී ලැෙබන දුරටත් ෙනොෙබදියහැකි සංඛ ාත්මක වූ පිළිතුර දැක්විය හැකිය.එෙසේම විසඳීමට දුෂ්කර ගැටළුවක පියවරගණනාවකින් පසුව විසඳුම ෙවත ළඟාවීමද නිදසුනකි.එෙසේම එක්වරම වටහාගැනීමට අසීරු යමක් 1
  2. 2. කමික පියවර ගණනාවකට ෙබදා ඉන් අනතුරුව වටහාගැනීමට වෑයම් කිරීමද විශ්ෙල්ෂණකමෙව්දයයි.18 විශ්ෙල්ෂණ යන්න තුළ විගහ කිරීම අන්තර්ගතය.යමක් වටහාගැනීමට නම් ඒපිලිබඳ විගහයක ෙයදීම අවශ වනුෙය් ෙම්නිසාය. ෙමහිදී දැනුම ෙගොඩනැෙඟනුෙය් පියවර කමයටඅනුවය. ඒ අනුව මුලින් ඇති වූ දත්ත සංඥා වලටම පසුව ලැෙබන දත්ත සංඥා එක්වීම නිසා මූලිකහැඩෙය් සංකීර්ණත්වයක් විද මානෙව්.19එවිට මූලික හැඩයද පවා ෙවනස්වී යන අවස්ථා තිෙබ්.නිතරම දත්ත සංඥා විශ්ෙල්ෂණෙය්දී පියවරවල සමාන බව ෙමන්ම කමික බවද තිබිය යුතුය.ෙමහිදී ෙමොළෙය් ස්නායු ව හ ෙගොඩනැෙඟනුෙය් මුලික ව හ සියල්ල සම්බන්ධ කරෙගනෙනොෙව්. එහිදී සම්බන්ධ වනුෙය් අවසාන පියවරට ආසන්නතම පියවර ෙව්.ෙම් අනුව පියවරරාශියකින් සමන්විත ස්නායු ව හයක එක් එක් පියවර පාසා කමික සම්බන්ධ වීමක් ආසන්නතමපියවර තුළ ඇත.20එෙසේම මුල්පියවර සමඟ අවසානපියවර සෘජුව අසම්බන්ධිතය. අවසාන පියවෙර්සිට මුල් පියවරට යාහැකිවනුෙය් ඊළඟ ආසන්නතම පියවර ඔස්ෙසේ වීමද ෙමහිදී විද මාන එක්සුවිෙශේෂීත්වයකි.ෙම්කමයට අනුව දැනුම ජාලගතව සම්බන්ධවන බැවින් අවශ වන අවස්ථාවන්හිවිචාරපූර්වකව විකල්ප අවස්ථා කරා පහසුෙවන් ළඟාවිය හැකිය.ෙම් කමෙය්දී මුලික දැනුමෙදවනුවට ලබාගන්නා දැනුම මඟින් පතික්ෙෂේප ෙනොෙව්.එෙසේම දැනුම අනවශ පරිදි යළිඳුවාරයක් තහවුරුවීමක්ද ෙනොෙව්.ෙම් නිසා කිසිදු අධානගාහී බවක් ෙනොමැතිව මධ ස්ථව විචාරශීලීඅයුරින් කටයුතු කළ හැකිවීම ෙම් කමෙව්දෙය් විද ාමාන වාසි සහගත තත්වයකි.21 දැනුම ව හාත්මකව ෙගොඩනැෙඟන්නක්ය යන මෙනෝවිද ාඥයින්ෙග් පිළිගැනීම නූතනපර්ෙය්ෂණ නිසා ඇතැම්විට අභිෙයෝගයට ලක්වී තිෙබ්.22ෙම් පර්ෙය්ෂණ නූතන මෙනෝ විද ාත්මකහැඩතලෙය් සුවිශාල ෙපරලියක් ඇතිකිරීමට සමත්වී ඇත.23මන්ද අදාළ ව හයන්ෙගන් පරිබාහිරවපවා දැනුම ෙගොඩනැඟිය හැකිබව පැහැදිලිවී ඇති බැවිනි.24ෙමය මනෙසේ රසායනික දව වලසංකීර්ණ වූ පතිකියාවක් නිසා ඇතිවන්නක් බවට නුතන මෙනෝවිද ාඥයින් විසින් අර්ථදක්වනුලැෙබ්.25 මතකය, දැනුම හා ආවර්ජනය යන කියාවළි සිදුවනුෙය් සීඝ රසායනික පතිකියාවන්මඟින් බව ෙම් පිළිබඳව පර්ෙය්ෂණවලදී ෙසොයාෙගන තිෙබ්.26 දැනුම නිරතුරුව ලැබීම නිසා මනසතුළ සංකීර්ණ ව හ ෙගොඩ නැෙඟතැයි මුලින් විශ්වාස කරන ලදී.27 ෙමොළය විශාල පරිපථයක්ෙලස සැලකූ විට ඒ තුළ තව ක්ෂද පරිපථ ඇතිවීම දැනුම ගබඩාවීෙම්දී සිදුෙව්.සැබවින්මෙමොළෙයන් කුඩා විද ත් ධාරාවක් නිකුත්ව එය ෙසසු පෙද්ශ කරා ව ාප්තවී යයි.28අවදිෙයන්සිටීෙම්දී නිදාවට පත්වීෙම්දී නිදාෙව් විවිධ අවස්ථා වලදී, සිත සමාධිගතව පවතිද්දී ෙමොළෙයන්නිකුත් වන ෙමකී විද ත් ධාරාෙව් තරංග ආයාමය ඊට අනුරූප වන පරිදි සුසර කිරීමකට ලක් ෙව්.29ෙම් අනුව ෙමොළෙයහි කියාකාරීත්වය මැන ගැනීම සඳහා ෙමකී තරංග ආයාමය සුපරීක්ෂණයටලක් කිරීම ෙබොෙහෝවිට නූතන ෛවද විද ා පර්ෙය්ෂණවලදී සිදුෙව්.30ෙමොළයතුළ හා ඉන් පිටතටවිහිද යන ෙමකී විද ත් ධාරාව ෙමොළෙය් විවිධ ස්ථාන උත්ෙත්ජනය කිරීමට උපකාරී ෙව්.ෙමොළෙය් කියාකාරීත්වය නිෙරෝගීව පවත්වා ගැනීමට ෙමකී විද ත් ධාරාව ෙමොළය තුළව ාප්තවීම අවශ ය.31එෙසේ ෙනොමැති වුවෙහොත් ෙමොළෙයහි හා ස්නායු කියාකාරීත්වෙයහි කටයුතුඅකර්මණ ය විය හැකිය.ඒ නිසා නිරතුරුවම ෙමොළෙයන් නිකුත්වන ෙමකී විද ත් ධාරාව එයනීෙරෝගීව පවතින අවස්ථාවලදී කිසියම් නියත මට්ටමකින් පැවතිය යුතුය.32 එහි නියත අගය අඩුවැඩි වීම ෙමොළය නිසි ආකාරෙයන් කියා ෙනොකරන බවට සාධකයකි. එෙසේම ෙමොළෙය් ෙමකීවිද ත් කියාකාරීත්වය ෙමොළයතුළ ඇති ස්නායු සම්ෙපේෂණ සංඥා දත්ත ගබඩාවීම හා යළි අවශ වූවිට ඒවා සිහි කැඳවීම ආදී ෙබොෙහෝෙද් සමඟ සම්බන්ධය.33 ෙම් විද ත් ධාරාව සමඟ ෙමොළයකියාත්මක වීෙම්දී ෙමොළෙය් ව හවල රසායනික පතිකියා ෙලස ගබඩාවී තිෙබන දැනුමදෙමොළයට අවශ අවස්ථාවලදී විටින් විට කැඳවාගැනීමද සිදුෙව්.34දැනුම ෙගොඩනැඟීෙම් කියාවළියසිදුවන්ෙන් ෙමෙසේ ආපසු මතක ගබඩා වලින් කැඳවනු ලැබූ මතක දත්ත හා ෙමොළය ෙවත අලුතින්සම්ෙපේෂණය වූ සංඥා දත්ත අතර සමාෙයෝජනය නිසාය.ෙමොළෙය් ඇති සංකීර්ණ කියාවළිය නම්ෙමකී සමාෙයෝජනයයි. 35 අපට ෙලෝකෙය් ජීවත්වීෙම්දී අවශ කරන්නා වූ සෑම දැනුමක්මලැෙබන්ෙන් ෙම් සංකීර්ණ සමාෙයෝජන කියාවළිය හරහාය.ඉෙගනීම,දැනුම ලැබීම පුරුදු පුහුණුවෙලස සාමාන ව වහාරය අනුව හදුන්වනු ලබන්ෙන් ඉතා සංකීර්ණව ෙමොළය තුළදී සිදුවන ෙම් 2
  3. 3. සමාෙයෝජන කාර්යභාරයටය.36ෙම් සමාෙයෝජන කාර්යභාරය සරළ බෙව් සිට සංකීර්ණ බව දක්වාවිවිධ පරාසවලින් යුක්තය.යම්කිසි දත්ත සම්ෙපේෂණයක් ෙමොළයට ලැබීෙම්දී ෙමොළය ඒ පිලිබඳවඅදහසක් ඇති කරගන්ෙන් මීට ෙපර අවස්ථාවකදී අදාළ සංඥාවට ෙහෝ ඊට සමාන දත්ත සංඥාවන්ෙමොළය ෙවත ලැබී එය මතකෙය් ගබඩාකර තිබුණෙහොත් පමණි.එවිට ෙමොළය ඒපිළිබඳ සුපරීක්ෂාකර අදාළ මතකය තැන්පත්ව ඇතිනම් යළිආපසු කැඳවාගැනීම සිදුකරයි.37ෙමෙසේ ආපසු කැඳවාගනු ලැබූ මතකය ආගන්තුක දත්ත සංඥාව හා මනා ෙසේ සසඳා බැලීමකට ලක් කරයි.ෙමහිදීආගන්තුක දත්ත සංඥා ෙමෙසේ ආපසු කැඳවාගනුලැබූ මතක දත්තවලට සමාන නම් ෙමොළය විසින්අදාළ ආගන්තුක දත්ත සංඥා හඳුනාගැනීමකට ලක්ෙකෙර්.අනතුරුව දත්ත වර්ගීකරණයදෙකෙර්.38 ෙමොළෙය් තැන්පත්වූ දත්ත යළි සිහිකැඳවීම හා සැසඳීම වැනි කියාවළි මඟින් යමක් පිළිබඳහඳුනාගැනීමට අවශ මූලික පුහුණුවක් ඇතිෙව්.39හඳුනාගැනීම පිළිබඳ ඇතිවන ෙම් මුලික පුහුණුවඉතා සංකීර්ණ ඉෙගනුමක පාථමික හැඩතලයයි.40පුහුණුව නිසා ඉෙගනීමද, ඉෙගනීම නිසාපුහුණුවද ලැෙබ්.41පුහුණුව ඉෙගනීෙම්ම ෙකොටසකි.42චර්යාෙව් ඇතිවන ෙවනස්වීම ඉෙගනීමකි.43ෙමය සිදුවනුෙය් පුහුණුව නිසාය.44ෙම් අනුව එම පුහුණුව ඕනෑම ආකාරයක ෙදයක් විය හැකිය.ආකල්ප පිළිබඳ ඇති කළ පුහුණුවක් විය හැකිය.එවිට එය ආකල්ප ඉෙගනීමකි.එෙසේම ආෙව්දනයහා චර්යාව පිළිබඳව ද මීට සමාන පුහුණුවක් ඇති කළ හැකිය.එවිට එබඳු පුහුණුකිරීම ආෙව්දනඉෙගනීමක් හා චර්යා ඉෙගනීමක් බවට පත්ෙව්.යෙමකු යම්ෙදයක් ඉෙගනීම නිසා ලැෙබනපුහුණුව එපරිදි විවිධ හැඩතල වලට අයත්ෙව්.45ඕනෑම පුහුණුවක් ආකල්ප, ආෙව්දන හා චර්යා යනෙතෙකොටසකට ෙබෙද්. පළමුව දත්ත සංඥා නිසා මනෙසේ ඇතිවනුෙය් ආකල්පයි.ෙමය සූක්ෂමය.ෙත්රුම් ගැනීම තරමක් අපහසුය. ෙම් සඳහා ජීවිවිද ාත්මක වර්ධනයක් ලබා තිබිය යුතුය.ළමාවිෙය්දී ආකල්ප පුහුණුව තරමක් දුරට දුෂ්කරය.මන්ද දරුවාෙග් ෙමොළය ඊට සරිලන ෙලස ජීවවිද ාත්මක වර්ධනය වී නැති බැවිනි. වයසින් වැෙඩත්ම ආකල්ප පුහුණුවට දරුෙවකු ෙයොමුකළහැකිය.46 ආෙව්දන පැතිකඩ අපෙග් චිත්තෙව්ග හා සම්බන්ධය.හැඟීම් දැනීම්වලට සම්බන්ධකරපතිචාර ඇති වනුෙය් ෙම් අංශයන්ෙගන් සිදුවන දැනුම සංසරණය මඟිනි.නිදසුනක් ෙලස මිතශීලීආකල්පමය දැනුම ලැබීම නිසා සිතට පීතියක් ඇතිෙව්. තමාට සිදුවූ පාඩුවක් පිළිබඳ දැනුමකදීසිතට දුකක් ඇති ෙව්. තමා දරා සිටින අදහසක් අනුන් විසින් විෙව්චනය කරනු ඇසූ විට තරහව,ෙදොම්නස ෙහෝ කළකිරීම ඇති විය හැකිය. ෙම්වා හැඟීම් ආෙව්ග වැනි සිෙත් භාවාත්මක පැතිකඩහා සම්බන්ධ දැනුමකි.එම නිසා ෙම්වා හැඟීම් ඉෙගනීම යනුෙවන් ද හැඳින්ෙව්.47 විෙශේෂෙයන්මකුඩාදරුවන්ෙග් ආකල්ප පිළිබඳ වටහා දීම අසීරුය.එබැවින් ඔවුන්හට ඉගැන්විය යුතු වන්ෙන්දඉගැන්වීමට වඩාත් පහසු වන්ෙන්ද ආෙව්දන පැතිකඩ මඟිනි.ෙමහිදී ඇති වන ගැටළුවක් නම් කුඩාදරුවන්ෙග් මනස සංකල්ප, ආකල්ප වැනි වියුක්ත අදහස් ෙත්රුම්ගැනීමට තරම් ෙමෝරා වැඩීෙනොතිබීමයි.48 වියුක්ත සංකල්ප යනු බාහිර ෙලෝකෙය් විද මාන සම්මුති, පඥප්ති ආදියට සෘජුවසම්බන්ධ ෙනොවන අදහස්ය.එනම් කාලය, දුර, ගුණිතය වැනි සංකල්පයි.ෙම්වා වුවද වැඩිහිටියන්ටඑතරම් ගැඹුරු ෙද් ෙනොෙව්.නමුදු නිවන බඳු ෙදයක් වැඩිහිටිෙයකුට පවා ෙත්රුම්ගත ෙනොහැකිය.49මන්ද එය ෙත්රුම්ගැනීමට තණ්හා, දෘෂ්ටි, මාන ආදිෙයන් කිළිටිවූ සාමාන පෘථග්ජන මනසකටෙනොහැකි බැවිනි.50ඊට සුවිෙශේෂී සංජානන කුසලතා කමානූකූලව වර්ධනය කරගත යුතුය.විදර්ශනා භාවනාෙව්දී සිදුකරනුෙය් ෙමකී සංජානන කුසලතා කමානූකූලව වර්ධනය කිරීමකි.එහිදීදැනුම ලබාෙදනුෙය් අභ න්තර කුසලතා අවධි කර ගැනීම සඳහාය. ෙපොත්පත්වල ඇති ෙද්ධාරණය කර ගැනීමද දැනුමකි.ඇසීමද දැනුමකි. නමුදු ෙමබඳු දැනුම මඟින් සිදුවනුෙය් විෂයකරුණු රැසකින් මනස පුරවා දැමීම පමණකි. තිපිටක සූතෙද්ශනාද අෙයකුට ෙමබඳු දැනුම ලැබීමසඳහා භාවිතා කළ හැකිය. එවිට සිදුවනුෙය්ද එෙසේ ලැෙබන දැනුම නිසා මනස විෂය කරුණු වලින්පිරවීයාම පමණකි. ඊට අමතරව අධ ාපන සහතික ෙගොන්නට තවත් සහතික එකතුවීම පමණි.නමුදු අවශ නම් අෙයකු හට තිපිටක සූත ෙද්ශනා අභ න්තර කුසලතා අවධිකරන දැනුම ලැබීමපිණිසද භාවිතා කළ හැකිය.51 3
  4. 4. ළදරු පාසැල්වල දරුවන්ට එක්වරම අකුරු ඉලක්කම් නූගැන්විය යුත්ෙත් ඔවුන් ඉක්මනින්එබඳු ඉගැන්වීම් වලින් ෙවෙහසට පත්වන නිසාය. එෙසේ කිරීම ඵලදායකද නැත. ඉගැන්වීමසමබරව යා යුතුවන්ෙන් ඔවුන්ෙග් ජීවවිද ාත්මක වර්ධනයට අනුකූලවය.52එෙසේ ෙනොවුවෙහොත්පසු කාලීනව එය ඔවුන්ෙග් මනසට හානිකර ෙලස බලපෑ හැකිය. කුඩාදරුෙවකු තුළ බිළිඳු විෙය්දීවර්ධනය වීමට පටන් ගනුෙය් ආෙව්දන පැතිකඩ වන නිසාය.කුඩාදරුෙවකු සිය අවශ තා වැඩිහිටිසමාජය ෙවතට සන්නිෙව්දනය කරනුෙය් හැඬීම මඟිනි. දුක, ෙව්දනාව, ෙනොරිස්සීම, මානසිකකායික අපහසුතා බඳු අවශ තා සිය මවට සන්නිෙව්දනය කිරීම සඳහා කුඩාදරුෙවෝ හැඬීම එක්තරාමාධ යක් කරගනිති. හැඩීම නම් චිත්තාෙව්ග සම්බන්ධ ජීවවිද ාත්මක ශාරීරික කියාවළියකි.ෙම්නිසා කුඩා දරුවන්ෙග් මුල්ම පුහුණුව හැඬීමයි.53 එය මනුෂ ළඳරුවා ජන්මෙයන්ම ලබනදායාදයක් වැනිය. මන්ද කිසිෙවකු හැඬීම ළඳරුවන්ට පුහුණු ෙනොකරවන බැවිනි. 54 නමුදුජන්මෙයන් ලද හැඬීම සිය අවශ තා පකාශයට පත්කිරීම පිණිස මාධ යක් කරගැනීමට හුරුවීමත්සමඟ ළඳරුවන් එය පුහුණු වන බව ෙපෙන්.55ෙමය ළඳරුවන්ෙග් මුල්ම ඉෙගනීමයි. ෙම් ෙහේතුවනිසා කුඩාදරුවන්ට පුහුණු කරවීම පහසු චිත්තෙව්ගික වූ කරුණු බව පැහැදිලිය. ඔවුන්ෙග්ෙමොළෙය් චිත්තෙව්ගාත්මක ෙකොටස වඩාත් ෙව්ගවත්ව වර්ධනය ෙව්.එෙසේම කුඩාදරුවන් චලනයසම්බන්ධ කියාකාරකම් පහසුෙවන් පුහුණුෙව්.ෙමොළෙය් චලනයට සම්බන්ධ පෙද්ශ වර්ධනයවීමආරම්භවනුෙය් දරුෙවකුෙග් කුඩා කාලෙය්දීමය. අත්පාවලින් යම්කිසි ෙදයක් අල්ලා බලමින්චාලක කුසලතා වර්ධනය කර ගැනීමට කුඩාදරුෙවෝ දැඩි උනන්දුවක් ගනිති.56 චර්යා පැතිකඩ හඳුන්වනු ලබන්ෙන් මෙනෝචාලක අංශය වශෙයනි.57අතහුරු කුසලතාවයවශෙයන්ද ෙමය හැඳින්ෙව්.58ෙමොළෙය් යාන්තික හැකියාවට සම්බන්ධ ෙකොටෙසේ සිදුවන වර්ධනයඇති වනුෙය් මෙනෝචාලක අංශය නිසාය.59ෙමය ෙබොෙහෝවිට චර්යාවට සම්බන්ධය.විෙශේෂෙයන්මකාර්මික හැකියාව වැඩි අය තුළ ෙම් අංශය පබලව වර්ධනය වී තිෙබ්.කුඩා දරුෙවකුෙග් ෙමොළයවැඩීෙම්දී පළමුව වර්ධනයවන එක් කුසලතාවයක් නම් මෙනෝචාලක අංශයයි. 60 ෙම් නිසාදරුෙවකුට වැඩීෙම්දී කමානූකූලව සිය ඇඟිලි හුරුකර ගැනීම සඳහා කතුෙරන් කැපීම, වැලි පීලිමත ලිවීම, ඇඟිල්ෙලන් ඇඳීම ආදී කියාකාරකම් පවරා ෙදනු ලැෙබ්.ලමුන් ෙමහිදී මෙනෝචාලකඅංශය දැඩිව වර්ධනය කර ගනිති.61 සාමූහික කියාකාරකම්, කණ්ඩායම් හැසිරීම් මඟින් ලබනදැනුම අයත් වන්ෙන් ෙමකී මෙනෝචාලක අංශයටය.ෙමමඟින් ලබන දැනුම වඩාත් තහවුරුවනුෙය්ශාරීරික කියාකාරීත්වය සමඟ මනස එක් වී කියාත්මකවීම තුළින් ෙමම දැනුම ලබන බැවිනි.මෙනෝචාළක අවධියතුළ දරුෙවකුෙග් වර්ධනය වඩාත් අධික අවදියයි.ෙම් අවදිෙය් අදාළ මෙනෝචාළක හැකියාව වැඩිදියුණු කර විය හැකි පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්ය. මන්ද දරුවාතුළසැඟව ඇති නිර්මාණශීලී කුසලතාව මතුවනුෙය් නිසිෙලස එබඳු පුහුණුවක් ලබාදුනෙහොත් පමණක්බැවිනි. 62 පසුකාලයකදී නීෙරෝගීමත් සමබර ෙපෞරුෂයකින් සමන්විත දරුෙවකු බිහිවීමටදරුෙවකුෙග් මෙනෝචාළක කුසලතාව නිසි අයුරු පුබුදු කළයුතුය.එය ෙවනස් කිරීමට ෙහෝ යටපත්කිරීමට වෑයම් කිරීම නිසා අහිතකර ලක්ෂණ දරුවා වැඩීෙම්දී මතුවිය හැකිය.63එබැවින් ළඳරුපාසැල් වලදී දරුවන්ට අකුරු, ඉලක්කම් ඉගැන්වීමට ඉක්මන් ෙනොවී මූලිකව අවශ මෙනෝචාළකකුසලතාවය පමණක් ලබා ෙදන ෙලස උපෙදස් සපයනු ලැෙබ්.64 යම් දරුෙවකු කමානූකූලවවැඩීෙම්දී අදාළ එක්එක් වයස් පියවෙරහිදී ඒ වැඩීමට අදාළ පුහුණුව පමණක් ලබාදීම ඉතාවැදගත්ය.මන්ද මානසික ෙසෞඛ සම්පන්න නීෙරෝගී දරුෙවකු බිහිකරගත හැක්ෙක් එෙලසටකියාකිරීම මඟින් පමණක් වන ෙහයිනි.දරුෙවකුෙග් වයස් මට්ටම අනුව බුද්ධි හැකියාව වර්ධනයවන බැවින් එය ෙනොතකා කරන ඉෙගනීම ෙහෝ පුහුණුව ඵලදායී ෙනොෙව්.බුද්ධිය,නිර්මාණශිලීබව,මතකය,දැනුම ෙගොඩ නැඟීෙම් පිළිෙවල ආදී අංශ එක්එක් වයසට අනුකූලව තීරණයවී තිෙබ්.ෙමයෙනොතකා වයසට වඩා බලෙයන් දැනුම පැටවීමටයාම නිසා දරුවාෙග් නිර්මාණශීලීහැකියාව ෙමොටවී දරුවා ඵලදායී ෙනොවන පුද්ගලෙයකු බවට පත්විය හැකිබව අවෙබෝධ කරගත යුතුය.65 දැනුම ෙගොඩනැෙඟන පිළිෙවළ අවෙබෝධ කරගැනීෙම්දී උපෙයෝගී වන ෙමම ලක්ෂණසියල්ලම සැලකිල්ලට ගැනීම අවශ ය.දැනුම නිතරම යාවත්කාලීන ෙව්.එෙසේම යථාවත් කිරීෙමන් 4
  5. 5. තහවුරු කරගත යුතුය.ෙකෙනකු උපන් ෙමොෙහොෙත් සිට මියයන තුරුම ෙමම කියාවළිය අඛණ්ඩවසිදුෙව්.ෙම් අනුව දැනුම ෙගොඩනැඟීම සරළ ෙර්ඛීයව සිදුවන්නක් ෙනොවන බව අවෙබෝධ කරගතයුතුය. ෙමොළෙය් දත්ත තැන්පත් වන්ෙන් නිශ්චිත රටාවකටය.එයද මනෙසේ ඊට අදාළ ව හ ෙගොඩනැඟී ඇති අන්දමටය.සංජානනය පිළිබඳ මූලධර්ම දැනට ෙගොඩනැඟීෙම් පිලිෙවලට බලපානුලබනබව දැක්විය යුතුය.දැනුම ෙමොළෙය් අදාළ ව හතුළ ගබඩාවීෙම්දී එය තැන්පත්ව ඇති පිළිෙවළතුළගැබ්වන කිසියම් නිශ්චිත ෙපොදු රටාවක් පිළිබඳ අවධානය ෙයොමුකළ හැකිය.ෙම් ෙපොදුරටාව තුළඅදාළ සංජානන දත්ත වලින් ෙනොහැඟෙවන තවත් ලක්ෂණ පිළිබඳවද ඉෙගනීමට ලැෙබ්.එෙසේමෙමම ෙපොදු සමානකම පවතිද්දී ඊට ෙවනස්වන ස්ථානද හමුෙව්.එහිදී ඒ ෙපොදු සමානකමට පිටින්ෙවනස්වන අවස්ථා පිළිබඳ විකල්ප අවස්ථාවන්හි ලබන දැනුම ෙලස හැඳින් ෙව්.ෙමය යම්දැනුමක් ෙගොඩනැඟීෙම්දී දැනුමට සාෙප්ක්ෂකව ෙමන්ම නිරෙප්ක්ෂකව ඇති වන දැනුමකට පවාදෙහේතුෙව්. නිදසුනක් ෙලස 1 යන සංඛ ාව තව 1 සංඛ ාවකට එකතුකළ විට පිළිතුර ෙලස 2ලැෙබ්(1+1=2).66 ෙමය සාෙප්ක්ෂ ෙලස ලබන දැනුමකි.මීට ෙවනස් අවස්ථා ආකාර වලින්ද ෙම්දැනුම පකාශ කළ හැකිය.එනම් 1 සංඛ ාවට 1 සංඛ ාව එකතුකළ විට 11 ලැබීමද (1+1=11), 1 ක්තව 1 කට එකතු කළවිට 1 ෙගොඩක් ලැබීමද(1+1=1) විකල්ප දැනුම ඇතිවීෙම් අවස්ථා ෙලසදැක්විය හැකිය.ෙමහිදී පළමු ඉෙගනීම හැෙරන්නට ෙසසු සියළු ඉෙගනීම් කම ගණිතෙය් මූලිකමූලධර්මවලට විෙරෝධීබව ෙකෙනකුට ෙපනී යා හැකිය.67නමුදු ඒවාද දැනුම ලැබීෙම් නව විකල්පහා නිරෙප්ක්ෂ අවස්ථා ෙපන්නුම් කරනබව වටහාගත යුතුය. 68 පළමුකමය නිවැරදි යැයිසලකනුෙය් සමාජ සම්මතය අනුව එය නිවැරදිබවට ෙපොදුපිළිගැනීමක් අති බැවිනි. ෙදවැනිවිකල්ප කමෙදකම ෙපොදු සම්මතෙයන් බැහැර නිර්මාණශීලි ඉෙගනුම් ෙව්.මින් අදහස් වනුෙය්ඉෙගනීෙම්දී දැනුම ලැබීෙම් පිළිෙවළ ෙගොඩ නැඟී ඇත්ෙත් හුෙදක් සම්මත රටාවට අනුවපමණක්ම ෙනොවන බවයි.69විවිධ පුද්ගලයින් සතුව විවිධ මට්ටම්වල නිර්මාණශීලී ආකල්පපවතිනුෙය් ඔවුන්තුළ ඇති ෙමබඳු ස්වභාවයට අනුකූලවය. සාරධර්ම සම්බන්ධෙයන්ද මීට සමානරටාවක් කියාත්මකෙව්.70මිනිස් මනස හැඩගැසී ඇත්ෙත් කිසියම් බාධකයක් පැනනැඟුණු විටකදීඊට පරිබාහිරව ඇති විකල්ප අවස්ථා පිළිබඳව ෙසොයා බැලීමටය.අදාළ සංඛ ාව එක් එක් පුද්ගලයාසංජානන කර ගනුලබන ස්වරූපය හා අර්ථකථනවල ෙවනස්බව අනුව විසඳුම විවිධාකාර ස්වරූපගන්නාබව පැහැදිලිෙව්.71 නිර්මාණශීලී පුහුණුව නම් ෙමයයි.එකම හැඩෙය් ෙහෝ එකම අච්චුවකඉගැන්වීමක් ෙහෝ පුහුණුවක් නිසා නිර්මාණශීලිබවක්ද ඇති ෙනොෙව්.නිර්මාණශීලීබව වර්ධනයකළහැක්ෙක් එක්එක් පුද්ගලයාෙග් විභව ශක්තීන් හඳුනා ෙගන ඊට අනුගතව ලබාෙදන විධිමත්ශික්ෂණයකිනි.සියළු ෙදනාටම එකම අච්චුෙව් ඉගැන්වීමක් කර නිර්මාණාත්මක කුසලතාවර්ධනය කළ ෙනොහැකිය.72 සත අවෙබෝධෙය්දී දැනුම ලබන පිළිෙවළද පුද්ගල ෙභ්දෙයන් විවිධ වියහැකිය.විදර්ශනාභාවනාෙව් අර්ථය පුද්ගලයාතුළ ඇතිවන සංජානන කියාවළිය නිවැරදිව ෙත්රුම්ගැනීමට උත්සාහගැනීමයි.එෙසේ ෙත්රුම්ගැනීමට වෑයම් කිරීම මඟින් වැරදි අවෙබෝධෙයන් මිඳීමට හැකියාව ලැෙබ්.ෙම් වැරදි අවෙබෝධය නිසා සිතු තුළ ඇතිවන ෙකෙළස් නමින් හැඳින්ෙවන සෘණාත්මක මානසිකතත්වයන්ෙගන් මනස අපිරිසිදුෙව්.එය යළි පිරිපහදු කළ හැක්ෙක් විදර්ශනා භාවනාව වැඩීෙමනි.ෙම් සෘණාත්මක මානසික ආකල්ප ෙකෙළස්, පංච නීවරණ, දශ සංෙයෝජන ආදී විවිධ නම්වලින්දඅවස්ථාෙනෝචිතව ෙම්වා හැඳින්ෙව්.ෙම්වාෙය් විද මාන ඉතා සියුම් ෙවනස්කම්ද තිෙබ්.නමුදු ෙපොදුවශෙයන් සැලකූ විට ෙම්වා සෘණාත්මක මානසික ලක්ෂණ ෙලස සැලකිය හැකිය.සාමාන ෙයන්එක්එක් මාර්ගඵලමට්ටම් පිළිබඳ නිශ්චිතව දැක්වීෙම්දී පහාණය කරන සංෙයෝජන ධර්ම කුමක්දැයිසඳහන්වන බැවින් වැඩි අවධානයක් දශසංෙයෝජන ධර්ම ෙකෙරහි ෙයොමුකර ඇතිබව සැලකිල්ලටගැනීම ෙමහිදී වැදගත්ය.ෙමමඟින් අදාළ මාර්ගඵල මට්ටම්වලදී සිෙත් ෙකබඳු පිරිසිදු බවක් ඇතිවීදැයි දැනගත හැකිය.එෙමන්ම සිෙත් පිරිසිදුවීම මඟින් කුමන මාර්ගඵල මට්ටමක පසුෙව්දැයි ඉතාමපහසුෙවන් වටහාගත හැකිය.73 5
  6. 6. විදර්ශනා භාවනාෙව්දී සප්ත විශුද්ධිය නාමෙයන් ගැෙනන අවස්ථා සතක් පසුකරයි.ෙමහිදීසීල, දිට්ඨි, චිත්ත, කංඛාවිතරණ, මග්ගාමග්ගඤාණදස්සන, පටිපදාඤාණදස්සන, ඤාණදස්සන ආදීවිශුද්ධි සතක් ආදී ෙලස අවස්ථා 7ක් අනුව අනුපිළිෙවළින් ගමන්කර සංජානන හැකියාව විෙශෝධකරණයකට ලක්කරනු ලැෙබ්.භාවනානුෙයෝගියාට විදර්ශනා භාවනාෙව්දී භාවිතාවන තාක්ෂණවිධික්රමය පිළිබඳව ෙමහිදී සෘජු වැටහීමක් ලබාෙනොෙද්.ඒ ෙවනුවට ලබාෙදනුෙය් අදාළ කමෙව්දයනිසි ෙලස භාවිතා කිරීමට අවශ පුහුණුවකි.මුල්කාලීනව ඒ අවෙබෝධය ලබාදුන් අතරපසුකාලීනව සිටි ශාවක පිරිස් ධර්මාවෙබෝධය සඳහා මුල් ශාවක පිරිස් පමණට දැඩි වෑයමක්ෙනොදැරූ බැවින් එෙසේ අවෙබෝධය ඇතිකරවීම එතරම් පතිඵලදායී ෙනොවූවා විය හැකිය.ඒ ෙවනුවටසෘජුව භාවනාකමෙය් අන්තර්ගත තාක්ෂණික විධිකමය වටහාදීමට වෑයම් ෙනොකර අදාළ කමෙව්දය පුහුණුකිරීම සඳහාම පුද්ගලයා ෙයොමුකර ඇති ආකාරය ෙමහිදී පැහැදිලිව ෙපනී යයි. නමුදුපථම ශාවක පිරිසට අයත්වූ උපතිස්ස,ෙකෝලිත පරිවාජක ෙදපළට, පසුවග මහණුන්ට, යසකුලපුතයා ඇතුළු ඔහුෙග් යහළුවන් 54 ෙදනා ආදී පිරිස්වලට බුදුරදුන් හුෙදක් විදර්ශනා භාවනාකමෙව්දය පුහුණු කරවීම ෙවනුවට එහි අන්තර්ගත තාක්ෂණික කමෙව්දය වැටහීමට සලස්වාඑතුළින් නිවන් අවෙබෝධය ලබාදීමට වෑයම් කර ඇති ආකාරය තිපිටක ෙද්ශනාතුළ විද මානය.විදර්ශනා භාවනා තාක්ෂණික කමෙව්දය කුමක් දැයි වටහාදීම හා ඒ අවෙබෝධයතුළින් නිවන්දැකීමට සැලැස්වීම එක් කමයකි.විදර්ශනා භාවනාෙව් තාක්ෂණික කමෙව්දය කුමක්දැයි වටහාදීමට වෑයම් ෙනොකර අදාළ කමෙව්දය පුහුණූකරවීමතුළින් නිවන් අවෙබෝධයට මඟ සලසා දීමඅෙනක් කමයයි.ෙබොෙහෝවිට මුල්කාලීන ශාවක පිරිසට පළමුව දැක්වූ කමයටද, පසුකාලීන ශාවකපිරිසට ෙදවනුව දැක්වූ කමයටද නිවන් අවෙබෝධය පිණිස මඟ සලස්වා තිෙබ්.74ෙමහිදී දැක්වියයුත්ෙත් විදර්ශනා භාවනාෙව්දී භාවිතාවන තාක්ෂණය පිළිබඳ දැනුම නැතිව වුවද, අදාළ නිෂ්ඨාවෙවත ළඟාවිය හැකි බවයි. ෙමහිදී විදර්ශනාව භාවනා කමයක් අන්දමට වර්ධනය කළයුතුය.නිශ්චිත කාල ෙව්ලාවක් තුළ නියමිත පිලිෙවත් අනුගමනයකර නිශ්චල අයුරින් එක්තැනකටවී සිදුකරන භාවනාවක් ෙලස ෙමහිදී විදර්ශනා භාවනාව සිදුෙව්.භාවනාෙයෝගියාටදභාවනා තාක්ෂණය පිලිබඳ දැනගැනීෙම් වුවමනාවක් ඇතිෙනොෙව්.එෙසේම ෙමහි ඵලදායීතාව අඩුය.භාවනා කරන්නන්ට තමාෙග් භාවනාව මනා සුදුසුකම් සහිත ගුරුවරෙයකු ෙසවෙන් සිටම කළයුතුෙව්.එෙසේම භාවනාෙව්දී සිදුවිය හැකි අත්වැරදීම් සංඛ ාවද අධිකය.ඒවා නිවැරදි කරගනිමින් මුලිකපුහුණුව ගුරු ෙසේවනතුළින්ම ලැබිය යුතුය.තමාෙග් භාවනාව නිවැරදි මාර්ගෙය් ගමන්ගන්ෙන්දැයිදැන ගැනීම සඳහා ගුරුවරයාෙග් උපෙද්ශනය නිරතුරු ලැබීම ෙම් තත්වයතුළ අවශ ම ෙව්.ධර්මයඇසීමතුළින් නිවන් අවෙබෝධයට පත්වීෙම් හැකියාව ෙම්කමෙව්දයතුළ මියයාමට සලස්වා ඇත75. බුදුන් ධරමාන කාලෙය්දී එනම් මුල්බුදු සමයතුළ භාවිතයට ගනුලැබු කමෙව්දය මීට වඩාපාෙයෝගිකය.එහිදී ෙමෙසේ එක්තැන්ව නිශ්චලව භාවනා වැඩීෙමන් සත ය අවෙබෝධ කිරීමට වඩාෙකෙනකුෙග් අවෙබෝධය පුළුල්කිරීම මඟින් නිරායාසව විදර්ශනාව ෙගොඩනැඟීම අරමුණුවී තිබිණ.ෙමහිදී ඇස, කණ, නාසය, දිව, සම යන පසිඳුරන්ෙගන් හා මනසින් ලබාගන්නා ඉන්දිය ඥානෙයහිපවිතතාවය සලකා තිෙබ්.ෙමහිදී මනස මෙනෝ ඉන්දියට හා මනස හැර ෙසසු පංෙච්න්දියන් කායිකඉන්දියන් ෙලසටත් සලකා ඇත.එවිට ඉන්දිය සයකි.ෙම් ෂඩ් ඉන්දියන්ෙගන් ලබන අරමුණු දැනීමනිසා ඇතිවන ෂඩ්විධ සංජානන මමත්වෙයන් දූෂිතවීමට ඉඩෙනොදී තිලක්ෂණ අනුව සලකා බැලීමතුළින් සෘජුව සංජානන විශුද්ධියක් ඇතිකර ගත හැකිය.76ෙමහිදී සප්ත විශුද්ධිෙය්දී ෙමන්සවිස්තරව උපායමාර්ගිකව සංජානන විෙශෝධන කියාවළියකට භාජනය ෙනොවී සෘජුව සිත පිරිසිදුකරගැනීමට ලැෙබ්.ෙමම කමෙව්දය බුදුරදුන් බාහියදාරුචිරිය ෙතරුන්ට ෙද්ශනා කර ඇති අයුරුදක්නට ලැෙබ්. උන්වහන්ෙසේ ෙම් ගාථාව අසා ඒ ක්ෂණෙයන් සියළු ෙකෙලසුන් ෙකෙරන් මිදීඅර්හත්වයට පත් වූ බව සඳහන්ය.77ඉන් පැහැදිලි වනුෙය් හුෙදක් එක් තැනකට වී විදසුන් වඩා සිතසමාධිගත කරමින්ම නිවන් අවෙබෝධය ලැබීමට අවශ ෙනොවනබවයි.ෙමහිදී සප්ත විශුද්ධියවැඩීම සිදුවුවද ක්ෂණකව එය සම්පූර්ණෙව්.සප්ත විශුද්ධිය වැඩීම තුළින් සිදුවන ෙදයම පඥාවෙමෙහයවා ගැඹුරු නුවණින් විමසීම තුළින්ද සිදුවන බවයි.නමුදු ෙමබඳු කමෙව්දයක් භාවිතා කළහැක්ෙක් අධික පඥාවක් හිමි බුද්ධිමතුන්ට බවද අමතක ෙනොකළ යුතුය.78 6
  7. 7. ෙමහි තව විධිකම ෙබොෙහොමයක්ම ඇත.බුදුන්වහන්ෙසේ චූලපන්ථකෙතරුන්ට වදාළ කර්මස්ථානයද එබඳු එක් කමෙව්දයකි.එනම් සංජානනය අපවිතවන ආකාරය ෙරදි කඩක් උපෙයෝගීකරගනිමින් උන්වහන්ෙසේටම වැටෙහන්නට සැලැස්වූ ෙසේක."රෙජෝ හරණං" යන පාඨයද උච්චාරණයකරමින් එය සුදුෙරදි කෙඩ් තැවෙරන ගතරැඳී දහදිය ෙතල් කුණු ආදී අපවිතදෑ මඟින් එය අපිරිසිදුවූඅයුරු නිරීක්ෂණයකරන ෙමන් ෙද්ශනාකර වදාෙල් උන්වහන්ෙසේෙග් වැසී තිබූ පඥාව අවධිකිරීෙම්අරමුණිනි.ෙමහිදී දුවිලි පිස දමමි යනුෙවන් සංජානනය මමත්වෙයන් වරදවා ගැනීමතුළින් සුදුෙරදිකඩ අපවිත වනබව චූලපන්ථක හිමියන් නිරීක්ෂණය කළහ.මමත්වෙයන් සැලකීම නිසා සිය සිතදඅපවිතවන බව උන්වහන්ෙසේට කල්පනා විය.ෙමහිදී සුදුෙරදි කඩ මඟින් පභාෂ්වර සිත සංෙක්තවත්කර තිෙබ්.නිසර්ගෙයන්ම තිබිය යුතු පිරිසිදු සංජානනය පභාෂ්වර සිතයි.ආගන්තුක ෙකෙළස් නිසාපභාෂ්වර සිත කිළුටුවීම යනුෙවන් අදහස්වනුෙය් සාවද සංජානනය නිසා පකෘති පිරිසිදු මානසිකපසුබිම අඳුරුවී යාමයි.ෙමය සිදුවනුෙය් සංජානනෙය්දී මමත්වය බලපෑම නිසාය.ෙමය අපූරු ෙලසසුදුෙරදි කඩ හා එය සිරුෙර් දහදිය ෙතල් කුණු නිසා අපවිතවීම මඟින් නිරූපණය කරතිබීම ෙමහිදීදක්නට ලැෙබන සුවිෙශේෂීත්වය ෙලස දැක්විය හැකිය.චූලපන්ථක හිමියන් සසෙර සිදුකළ පින් ඇතිඅෙයකි.නමුදු කුඩා අකුසල කර්මයක බලපෑමට හසුවීම නිසා එම පුණ ශක්තිය වැසී තිබිණ.ෙමකීසුළු කර්මස්ථානය මඟින් එම පාප ශක්තිෙය් අඳුරු වැස්ම ඉවත්කර ඒතුළ වැසී පැවති සසර පුණශක්තිය මතුකරගැනීමට හැකිවිය.79 තමන්ටවත් අවෙබෝධ ෙනොවුණු ෙදයක් ෙවන අෙයකුට පහදාදිය ෙනොහැකිය.ඒ නිසා තමාපළමුව ෙහොඳින් ධර්මාවෙබෝධය ලැබීම වැදගත්ය.ධර්මය ඉතා සියුම්ය.අති සූක්ෂමය.වචන වලින්මධර්මය නිවැරදිව ෙත්රුම්කරදිය ෙනොහැකි තරමට භාෂාෙව්වචනවල අර්ථය ෙගොෙරෝසුය.ෙලෞකිකසීමාවලින් සීමිතවී තිෙබ්.ඒ නිසා ඉතා සියුම් සූක්ෂම ගැඹුරු ධර්මය තවත් අෙයකුෙග් අවෙබෝධයපුබුදු කළ හැකි අයුරින් සන්නිෙව්දනය කිරීම ඉතා අපහසු කටයුත්තකි.80බුදුරදුන් බුද්ධත්වයටපත්වූ විගස, තමන්වහන්ෙසේ අවෙබෝධ කරගන්නා ලද සූක්ෂම ගම්භීර ධර්මය අනුන්ට ෙද්ශනාකළනමුදු ඔවුන් එය මැනවින් අවෙබෝධ කර ෙනොගන්නා නිසා එබඳු ෙදයක නිරතවීම සිය ෙවෙහසපිණිසම පවතින්ෙන් යැයි සිතා දුර්මුඛවූ බව සඳහන්ය.81එයට ෙහේතුව ෙම් ධර්මය නිසි අයුරින්වටහාගැනීමට තරම් නිරවුල් මනසක් ඇති සියුම් සිතක් ඇති සංෙව්දී මිනිසුන් සමාජෙය් අති දුර්ලභබැවිනි.යම්කිසි ෙහයකින් එබඳු අය සිටියෙහොත් එබඳු අය ගිහිසමාජයට වඩා පැවිදි සමාජයතුළගණනින් අධිකවිය හැකිය.මන්ද ගිහිසමාජෙය් සමාජ පතිමානවලට වඩා පැවිදි සමාජෙය්සමාජපතිමාන සියුම් ධර්මතා වටහාගැනීමට රුකුලක් වන බැවිනි.පැවිදි සමාජ පසුබිම සකස්වඇත්ෙත්ද ෙම් අවෙබෝධය මත රැඳී සිට කියාකිරීම අනුවය.එෙසේම පැවිදි සමාජ පතිමානවල අරමුණපවා ෙම් අවෙබෝධය ලැබීම පිණිස පැවිදි සමාජයට පෙව්ශවන්නන්ට සුදුසු මෙනෝකායික පසුබිමක්සකස්කර දීම බව ෙපනී යයි.82 3.2.දැනුම ලබා ගන්නා ශිල්ප කමෙව්ද දැනුම ලබා ගැනීම සඳහා ෂඩ් ඉන්දියන් භාවිතා කිරීෙම්දී ඇතිවන සංජානනෙය් ෙවනස්බවමත එහි ශිල්ප කමෙව්ද ෙගොඩනැඟී තිෙබ්.ඇසින් රූප බැලීෙම්දී ඇස,රූප,ස්පර්ශය,රූප විඤ්ඤාණයන අවස්ථා තුළද, කණින් ශබ්ද ඇසීෙම්දී කණ,ශබ්ද,ස්පර්ශය, ශබ්ද විඤ්ඤාණ යන අවස්ථා තුළද,නාසෙයන් ආඝාණය දැනීෙම්දී නාසය, ආඝාණ, ස්පර්ශය, ආඝාණ විඤ්ඤාණ යන අවස්ථා තුළද,දිවට රස දැනීෙම්දී දිව, රස, ස්පර්ශය, රස විඤ්ඤාණය යන අවස්ථා තුළද, සමට ස්පර්ශ දැනීෙම්දීසම, ෙව්දනා, ස්පර්ශය, ෙව්දනා විඤ්ඤාණය යන අවස්ථාතුළද සංජානනය ෙගොඩනැෙඟ්. ෙම් පංචඉන්දියන් කායික පැතිකඩ හා සම්බන්ධය.ජීවිෙයකුට කායික පැතිකඩ ෙසේම මානසික පැතිකඩක්දතිෙබ්.83එනම් මෙනෝඉන්දියයි.මෙනෝඉන්දියටද සෘජුව ෙසසු ඉන්දියන්ෙගන් බාහිරව අරමුණුදැනීම් ඇත.මෙනෝඉන්දියට අරමුණු පැමිණීෙම්දී මනස,ධම්ම,ස්පර්ශය, මෙනෝවිඤ්ඤාණ යනඅවස්ථාතුළ සංජානනය ෙගොඩනැෙඟ්.ෙම් අනුව ෂඩ් ඉන්දියන්හි කියාකාරීත්වය එක හා සමානබව 7
  8. 8. පැහැදිලිය.ෙම් ඉන්දයන්ෙගන් අරමුණු ලබාගැනීම යනු දැනීම ලබාගැනීමයි.දැනුම ලබා ගැනීෙම්දීභාවිතාවන ශිල්පකමෙව්ද යනුෙවන් අදහස්වනුෙය් උපතින් උරුමව ඇති ජීවවිද ාත්මක පැතිකඩඔස්ෙසේ නව දත්ත මානව ෙමොළය කරා සම්ෙපේෂණවීෙම් කියාවළිෙය් ගැබ්වන සුවිෙශේෂීවූ හැඩතලඅධ යනයයි. ෙමකී අධ යනය මඟින් කිසියම් ඉන්දියක් ෙවතින් ලබාගන්නා දැනුම ෙහවත් දත්තසම්ෙපේෂණය මඟින් ෙමොළයතුළ ඇතිවන සංජානන ව හයන් පිළිබඳව පැහැදිලි අවෙබෝධයක්ලබාගත හැකිය.84 ඉන්දියන් මඟින් දැනුම ලැබීෙම්දී ෙමොළයතුළ එම දැනුම දත්ත අයුරින් සංවිධානාත්මකඅනුපිළිෙවලකට තැන්පත්ෙව්.ෙම් අනුපිලිෙවල අනුව දත්ත අතර සම්බන්ධතා ෙගොඩනැෙඟ්.ෙමමසම්බන්ධතා රටා හඳුනාගැනීම මඟින් අවෙබෝධය ඇතිෙව්.එෙසේම හඳුනාගත් සම්බන්ධතා රටා නවසම්බන්ධතා ෙපළගැස්වීමටද උපකාරීෙව්.පවතින දැනුම ආශිතෙකොටෙගන නව දැනුම නිර්මාණයකර ගැනීමට ෙමය ආධාරයකි.දැනුම ලැබීෙම්දී ෙමොළය ආශිතව ෙගොඩනැඟී පවතින දැනුම ඔස්ෙසේනව දැනුම එක්රැස්ෙව්.85පවතින දැනුමට නව දැනුම එකතුෙව්.එෙසේම පවතින දැනුමට සමානබවක් ගන්නා දැනුම නිසා පවතින දැනුම වඩාත් ෙපෝෂණයෙව්.දැනුම අතීත,වර්තමාන හා අනාගතෙලස වර්ගවී පවතී.මනසට ලැබී තැන්පත්ව ඇති දැනුම අතීත දැනුමයි.ඒ ආශිතව නව දැනුම එක්රැස්වීම වර්තමාන දැනුමයි.එක්රැස්වී ඇති අතීත දැනුම,ලැෙබන වර්තමාන දැනුම යන දැනුම් වර්ගෙදකට සාෙප්ක්ෂකව නව දැනුම උත්පාදනය ෙහෝ එෙසේ උත්පාදනයවීෙම් පිලිෙවළ අනාගතදැනුමයි. ෙම් අයුරින් දැනුම ලැබීෙම් හා එය කමවත්ව සංවිධානගතවීෙම් කමෙව්ද දක්නට තිෙබ්.ෂඩ් ඉන්දියන්ට වර්තමාන දැනුම සංජානනය ෙනොවුවද අතීතෙය්දී ලැබූ දැනුම පිලිබඳසංවිධානාත්මක සටහන් මතු විය හැකිය.එෙසේ මතුවීෙම්දී එය මතුවනුෙය් සත දැනුමක් ෙලසෙනොව ඡායාමාතයක් ෙලසය.ෙම් අයුරින් මෙනෝඉන්දියට ෙගෝචරවන දැනුම පිලිබඳ සෑමඅෙයකුටම ෙහොඳ අවෙබෝධයක් ඇත.එනම් සාමාන ව වහාරය අනුව කල්පනා කිරීම යනුෙවන්හඳුන්වන කියවළිය සම්පූර්ණෙයන් මනෙසේ කියාවළියකි.එහිදී මානව මනසතුළ තැන්පත්ව ඇතිඅතීත මතකෙගොනු පිරික්සා බැලීෙම්දී ඇතිවන සටහන් ෙපළක් මනසට අරමුණුෙව්.ෙම්තුළෙකෙනකුට සැබවින්ම ජීවත්විය හැකිය.එම පුද්ගලයා එවිට ජීවත්වනුෙය් අතීතයතුළය.ෙම්අයුරින්ම අතීතය හා වර්තමාන දැනුම පාදක කරෙගන ඕනෑම අෙයකුහට අනාගතය පිලිබඳ දළසටහනක් මනසතුළ ෙගොඩනඟා ගතහැකිය.86අනාගත සැලසුම්ගත ඉදිරි ඉලක්ක පිලිබඳ සිහිනමැවිය හැකිය.එහිදී ඒ පුද්ගලයා ජීවත්වනුෙය් අනාගතෙයහිය.නමුදු ඒ කියාවළියතුළ පුද්ගලයාඅත්දකිනුෙය් සැබෑව ෙනොව පරිකල්පනයයි.පරිකල්පනය හා සැබෑව අතර ඇත්ෙත් පරතරයකි.ඇතැම් අවස්ථාවකදී ෙම් පරතරය අඩුවැඩි වියහැකිය.නමුදු පරතරය එෙසේ අඩු වැඩි වුවදපරිකල්පනය කිසිවිෙටක සැබෑවක් ෙනොෙව්.පරිකල්පනය සැබෑවක් කරගැනීමට ඕනෑම අෙයකුෙවෙහසන බව සත යකි.නමුදු පරිකල්පනය යන අදහසතුළම ගැබ්වනුෙය් තවම සැබෑවක් බවටපත්ෙනොවූ යන අදහසමය.ඒ නිසා පරිකල්පිත දැනුම කිසිවිටක සෑබෑයැයි සැලකීම සාවද ය.87 පුද්ගලෙයකුෙග් මනස තුළ ඇති දැනුම අඩුවැඩි ෙලසට අතීතය, වර්තමානය හා අනාගතයයන කාලතය සමඟ සබඳතා දක්වයි.ෙමහිදී අප සැලකිලිමත් විය යුත්ෙත් එම දැනුම අතරින් කුමක්සැබෑද යන කරුණ පිලිබඳවය.එහිදී අතීත දැනුම යනු තව දුරටත් සජීව ෙලස ෙනොපවතින දැනුමක්බව පැහැදිලිය.එෙසේම අනාගතයද උදාෙනොවූ පරිකල්පනයකි.එම නිසා එයද අජීවීය.වර්තමානෙය්ඇතිවන දැනුම නම් සජීවීය.එබැවින් කාලතය තුළදී සජීවීව පවතින එකම දැනුම වර්තමාන දැනුමබව පැහැදිලි විය යුතුය.සජීවීබව නිවැරදි බව සමඟද සම්බන්ධෙව්.එෙසේම පාෙයෝගිකබවත් සමඟදසම්බන්ධ ෙව්. යමක් සජීවීව පවතිනුෙය් එය සැබෑෙලෝකය හා සමීපවසම්බන්ධවන විටදීය. ෙම්අනුව ඕනෑම දැනුමක් සෑබෑෙලෝකය හා සම්බන්ධව පවතිද්දී නිවැරදිව උකහාගැනීමට නම් එයපවතින සෑබෑ ස්වරූපයට අනුව ගහණය කරගත යුතුය.එහි ෙවනස්කම් සහිතව උකහාගතෙහොත්එහි සජීවී ස්වරූපය බිඳවැෙට්.ෙම්අනුව ෂඩ් ඉන්දියන්ෙගන් ගහණය කරගන්නා දැනුම ෙලෝකෙය්පවතින්නා වූ යථා ස්වරූපයවීම වැදගත්ය.පිටතින් ෂඩ් ඉන්දියන්ෙගන් ලබාගන්නා දැනුමඅභ න්තරය ෙවතට පැමිණීෙමන් පසුව යම්කිසි විකෘතිවීමකට,සංස්කරණයකට ලක්වුවෙහොත් එහි 8
  9. 9. පවතින සජීවීභාවය බිඳවැෙට්.එෙසේම එහිදී නිවැරදි සංජානනයක් කියාත්මක ෙනොෙව්.එහිපවතිනුෙය් සංස්කරණයකළ විකෘතිවීමකට ලක්වූ හැඩතලය.එය ගහණයකරෙගන ඊට අනුගතවබාහිර ෙලොව පිලිබඳ නිවැරදිවූ විගහයකට එළඹිය ෙනොහැකිය.වර්තමාන දැනුම ඒ අයුරින්මඉන්දියන් ෙගන් ලැබීම නිසා ඇතිවන සංජානනය පවිතය.එය සෘජුව ෙමොළය ෙවතට පෙව්ශවනඅතර ගබඩාකිරීම් හා පරිකල්පනෙයන්ද ෙතොරය.නමුදු ෙමහිදී පුද්ගල දෘෂ්ටිය වැදගත්ය.මන්දපුද්ගල දෘෂ්ටිය සංජානනෙය්දී වැදගත්කාර්ය භාරයක් ඉටුකරන බැවිනි.ඇතැම් අවස්ථාවලසංජානන කියාවලියට පුද්ගල දෘෂ්ටිය යම් බලපෑමක් සිදු කරන බව පැහැදිලිවී තිෙබ්.ෙමබඳුඅවස්ථාවල සංජානන කියාවළිෙය් ෙවනස්කම් ඇතිවීමට ඉඩ කඩ තිෙබ්.එය සංජානන කියාවළිෙය්පවිතත්වයට හානිකරය. සංජානනෙය්දී දත්ත සම්ෙපේෂණයට බාධා ඇතිවීම නිසා සංස්කරණයවූඅදාළ දත්ත මඟින් නිවැරදි අවෙබෝධයක් ලැබීමට අසීරු බැවිනි. ෙම් සංස්කරණෙය්දී පුද්ගලඅභිලාෂ,සිතුම් පැතුම්, පූර්ව නිගමන ආදිය නිසා දත්ත වලට බලපෑමක්ද ඇතිවිය හැකිය.එබඳුබලපෑමක් සිදුවී සම්ෙපේෂණය වන දත්ත මඟින් ලැෙබනුෙය් තමාෙග් අභිලාෂ අනුව සකස්කරගත්ෙදයකි. එවිට බාහිර දැනුම යනුෙවන් ගහණය කර ගනුෙය් අභ න්තරෙය්ම ඇති සිය පුර්වවිනිශ්චයන් කීපයක් පමණි. ෙම් නිසා ෙලෝකය පිලිබඳ නිසි අවෙබෝධයක් එබඳු සංජානනඇසුෙරන් ෙනොලැෙබන බව වටහා ගැනීම වැදගත්ය.ෙම් නිසා දැනුම ලැබීෙම් ශිල්පකමෙව්දෙයහිදීදත්ත සම්ෙපේෂණවලට බාධාකාරී වන ලක්ෂණවලින් වැළකීමට පයත්න දැරිය යුතුය. ඒ සඳහාඑයට බාධා ඇතිකරවන පූර්ව නිගමන ආදී තමාෙග් පරිකල්පන බැහැරෙකොට මනස පවිතකරවියයුතුය. ඒ සඳහා ෙමබඳු පූර්ව නිගමන ආදී පරිකල්පන බැහැර කරවන කමෙව්ද තිෙබ්.එවැනිකමෙව්දයන් භාවිතා ෙකොට දත්ත සම්ෙපේෂණයට බාධා ඇතිකරවීෙම් අවස්ථා හැකිතාක් මඟහරවාගත යුතුය.88 පවිත මනසට බාධාකරවීමට සමත්වනුෙය් සිතතුළම තැන්පත්ව ඇති ඇතැම් දත්ත සටහන්බව සැලකිල්ලට ගැනීමට වැදගත්ය.එෙසේම මානසික කියාවළියට බාධා පමුණුවනුෙය් නිවැරදිෙසේවටහා ෙනොගැනීම නිසා ඇතිවන සාවද මානසික තත්වයන්ය.ෂඩ් ඉන්දියන් නිසා සංජානනය වනදත්ත සම්ෙපේෂණ කාර්යය ෙකෙරහි පුද්ගලත්වාෙරෝපණයෙකොට සැලකීමද සංජානනය නිවැරදිවගහණය කරගැනීමට බාධාවකි.එය නිවැරදිව ගහණය කරගැනීමට නම් පුද්ගලත්වාෙරෝපණෙයන්බැහැරව සැලකිය යුතුය.ෂඩ් ඉන්දියන්ෙගන් සිදුවන ලැෙබන දැනුම පුද්ගලත්වාෙරෝපණය සමඟමයම් විකෘතිවීමකට ලක්ෙව්.ඉන් ලැෙබනුෙය් සාවද සංජානනය.නිදසුනක් ෙලස ඇස,රූප,ස්පර්ශ,රූප විඤ්ඤාණ යන මඟින් ඇතිවන දැනුම එක්තරා කියාවළියකි.ෙම්තුළ පුද්ගලත්වාෙරෝපණයක්නැත.නමුදු සිදුවනුෙය් නැති පුද්ගලත්වාෙරෝපණයක් ඇතැයි සැලකීමකි.එහිදී රූප දකින අෙයකුවනිර්මාණය ෙකෙර්.ඉන්දියන්හි සමස්ත කියාවළිය පුද්ගලෙයකුට පවරාදීමක් මින් සිදුෙව්.ෙම් වැරදිඅයුරින් සංජානනය කිරීමකි.එෙසේම එහිදී ලැෙබන දත්ත සම්ෙපේෂණය පවා අපවිතවීමකට ලක්ෙව්.ෙම් දත්ත සම්ෙපේෂණය අපවිතවීම නිසා එහි පතිවිපාකය පවා අයහපත් ලක්ෂණ ගන්නාබව ෙපනීයයි.ෙබොෙහෝවිට සාමාන ව වහාරය අනුව දශ සංෙයෝජන නමින් අර්ථදක්වන ලක්ෂණ එෙලසටඇතිවන අයහපත් ලක්ෂණෙව්.දත්ත සංජානනය නිවැරදිවීමට සිදුකළ යුත්ෙත් එකී දත්ත ආෙව්ගයමමත්වෙයන් ගැනීම වැළකීමයි.ඇස,කණ,නාසය,සම,දිව හා මනස යන කිසිදු ඉන්දියක් මම යනාදීපුද්ගලත්වයකින් ෙතොරය.එහි ජීව ස්වභාවයක් ගැබ්වනබව ෙවනම කරුණකි.ෙමකී ජීව ස්වභාවයවුවද සකස්ව ඇත්ෙත් ෙහේතුපත කියාවළියක බලපෑම නිසාය.ඒ මිසක ෙම් ජීව ස්වභාවයතුළ වුවදසත්ව,පුද්ගල,ආත්ම යන ස්වභාවයක් නැත.මම වශෙයන් යම් ෙකෙනකු සලකනුෙය් ෙහේතුපත යසමවාය අනුව සකස්වී පවතින මෙනෝකායික ඉන්දිය ස්වභාවයක් පමණි.ෙම් මෙනෝකායික ඉන්දියස්වභාවය නිසා බාහිර පරිසරයතුළින් අභ න්තරයට දැනුම සංජානනය ෙව්.ඒ දැනුම නිරතුරු වැරදිදෘෂ්ටියකින් ආවරණයවී සංජානනයෙව්.ඒනිසා ෙහේතුපත මඟින් සකස්වූ මෙනෝකායික ස්වභාවයමම,මාෙග් යැයි දැඩිව ගහණය ෙකෙර්.ඉඳුරන්ෙගන් අරමුණු ගැනීම හා ඒඅනුව පතිකියාදැක්වීෙම්දීමම යැයි දැඩිව දෘෂ්ටිගහණය කර තිබීම නිවැරදිව සංජානනය කිරීමට බාධාවකි.දෘෂ්ටිෙයන් මනසආවරණයවී පවතිනවිට ඇතිවන දැනුම සංජානනය විකෘතියකි.එවිට සියළු සංජානන මමත්වෙයන්විකෘතිවී තිෙබ්.89 9
  10. 10. දැනුම ඉන්දිය අනුසාරෙයන් ලබාගැනීෙම්දී බාහිර ෙලෝකය සංජානනය කරන ආකාරයවැදගත්ය.මන්ද සැබවින්ම අපෙග් ආකල්ප, ආෙව්දන, හා චර්යා සකස්වීමට බලපාන්ෙන් බාහිරපරිසරය ෙනොව බාහිර පරිසරය සංජානනය කරගන්නා ආකාරයබව පැහැදිලිව ෙපනී යයි.අෙයකුෙකතරම් දුෂ්කර පරිසරයක් මැද වුවද ස්වකීය අභිෙයෝග ජයගැනීමටද,තව අෙයකුට එබඳු පසුබිමක්බාධා, අවහිරතා ෙසේ දැක ඒ ෙකෙරහි උකටලීවීමද බලපානු ලබන්ෙන් එකී පුද්ගලයාෙග් සංජානනපැතිකඩයි.අෙයකුට වස තව අෙයකුට රස වන්නා ෙසේ සෑම විටම එකම පරිසර පසුබිම සමානෙලසපතිඵල ඇතිකරන්ෙන් නැතිබව වටහාගැනීම වැදගත්ය.ෙලෝකය විවිධ,විචිතවත්වීමට සාෙප්ක්ෂවපුද්ගල සංජානන පැතිකඩද විවිධ හා විචිතවත්ෙව්.නිර්මාණශීලීත්වය ෙගොඩනැඟීමට ෙමය ඉතාමවැදගත් ෙමෙහයක් ඉටුකරන්නකි.මානව සමාජය නානත්ත කාෙය් නානාත්ත සංඥා වනුෙය් ෙමකීවිවිධ හා විචිතත්වය නිසාය.බාහිර පරිසරය ඇසුරින් දැනුම උකහාගැනීෙම්දී හා එෙලස ලැබූ දැනුමව වහාරිකව කියාත්මක කිරීෙම්දී සෑම විටකදීම මානවයා කියාකරනුෙය් සමාන අයුරින් ෙනොෙව්.බාහිර පරිසරය විවිධ ෙලස සංජානනය කරගැනීෙම්දී යම් පුද්ගලෙයකු තුළ උපතින්ම පිහිටා ඇතිසංජානන හැකියාව වැදගත් ෙමෙහයක් ඉටුකරයි.ඇතැම් පුද්ගලයින්ෙග් සංජානන හැකියාව අඩුය.ඇතැම් පුද්ගලයින්ෙග් ෙම් හැකියාව වැඩිය.තවත් ෙකොටසෙග් සම තත්වෙය් පවතී.පුද්ගල ෙභ්දයඅනුව සංජානන හැකියාව අඩුවැඩි වියහැකිබව ෙම් අනුව වටහාගත හැකිය.ඇතැම් අය ඉතා ෙකටිකාලයක් තුළදී ෙවනත් අයට වඩා වැඩි සංජානනයක් අත්පත් කරගන්නා අතර සමහරු ෙසසු අයටවඩා අඩු සංජානනයක් අත්පත් කර ගනිති.පුරාණෙය් විසූ එක්විද්වත් පුද්ගලෙයකුට සිය පෙද්ශෙය්විසූ සෑම අෙයකුෙග්ම ජීව දත්ත එක්වරක් ඇසූ පමණින් කටපාඩමින් කිවහැකි දක්ෂතාවක් තිබිණ.ෙමය ඒ විද්වතාෙග් සංජානන පබලතාව නිසා ලැබූ දක්ෂතාවයකි.තව පුද්ගලෙයකුට මහමඟ යද්දීතමා පසුකර යන ජෙනල් කවුළුවකින් දර්ශනයවන ෙවළඳ සංකීර්ණයක්තුළ අෙලවියට තබා ඇතිසියළුම ෙවළද භාණ්ඩ මතකෙයන් පැවසිය හැකි අපූරු හැකියාවක් පිහිටා තිබිණ.90ඔහුෙග්හැකියාව පිළිබඳ විස්මය පළකළවිට ඒ පිළිබඳ ඔහුෙග් අදහසවූෙය් එහි කිසිම අපූර්වත්වයක්ෙනොමැති බවයි. එනම් මහමඟ ගමන්කරද්දී තමා පසුකර යන ස්තියක් ඇඳ පැළඳ සිටින ආකාරයසංජානනය කරන තවත් ස්තියක ඇෙග් සියළු ෙතොරතුරු එක බැල්මකින් උකහාගැනීමට වඩාතමාෙග් ෙම් හැකියාව කිසිෙසේත් අරුම පුදුම ෙදයක් ෙනොවනබව ෙම් පුද්ගලයාෙග් අදහසවිය.ස්තියකට තව ස්තියකෙග් ඇඳුම් පැළඳුම් පිළිබඳ සංජානනය කිරීෙම් පුදුම හැකියාවක්නිර්සගෙයන්ම පිහිටා ඇත.තමා පසු කර යන ස්තිය හැඳපැළඳ සිටි ඇඳුම් පැළඳුම්වල සියළු සූක්ෂ්මස්වභාවය පවා අපූරුවට සංජානනය කිරීෙම් මනා හැකියාවක් තවත් ස්තියකට උපතින්ම ලැබීතිෙබ්. ඇතැම් අවස්ථාවලදී ඇය ඇඳ සිටි ඇඳුම් පැළඳුම්වල වර්ණය,වර්ගය,නිෂ්පාදිත රට,මිළගණන් ආදී සියළු ෙතොරතුරුද, ආභරණයක් නම් එම ආභරණය සකස් කිරීම සඳහා භාවිතාකරනලද රත්රන් පමාණය පවා ආසන්න ෙලසින් පැවසීෙම් පුදුම හැකියාවක් ෙවනත් ස්තියකට ඇත.ඇය හැඳ සිටිෙය් අතින් වියන ලද වස්තයක්ද ෙනොඑෙසේ නම් යන්තයකින් වියනලද්දක්දැයිපැවසීමට තරම් ෙම් දැනුම සූක්ෂමය.දැඩිව මත්පැන් පානය කරන පිරිමිෙයකුට ආඝාණය වන මත්පැන් වල ගන්ධය අනුව අදාළ මත්පැන්වල පදම, මිළ, වර්ගය,නිෂ්පාදිත රට,මධ සාර සාන්දණය,බීෙමන් පසු ඇතිවන මෙනෝකායික උත්ෙත්ජනය,විවිධ සංකූලතා, ෙරෝගාබාධ ආදී විවිධ ෙද්එක්වර සංජානනය ෙව්.ධර්මය අසා පළපුරුදු උගත්,බහුසෘත ධර්මධර සිල්වෙතකුට යම් සුළු ගාථාපදයක් ෙහෝ සූතයක් ශවණයවීෙමන් වුවද ෙසසු අයට අවිෂය වන ඉතා ගැඹුරු වැටහීමක් ඒ පිළිබඳඇති විය හැකිය.දැනුම සංජානනයවීෙම්දී පුද්ගල ෙභ්දය අනුව සංජානන හැකියාව ෙවනස් වන බවමින් මනාව පැහැදිලි ෙව්.91 කිසියම් සුවිෙශේෂි සංජානන හැකියාවක් පගුණ කිරීම මඟින් ෙසසු අයට සාෙප්ක්ෂකව එබඳුෙද් වර්ධනය කරගත හැකිබව විවිධ අය විසින් පගුණකරන ලද සුවිෙශේෂී සංජානන හැකියා අනුවපැහැදිලිෙව්.සංජානනය මඟින් ලබාගන්නා දැනුම විවිධවූ ස්වරූප හා හැඩතල ගනියි. පත ෙපොතින්ලබනදැනුම එකකි.පාෙයෝගික ව වහාරය අනුව ලබන දැනුම අෙනකකි.යමක් පිළිබඳ යෙමකු කීපමණින් නැතෙහොත් පතෙපොතක තිබූ පමණින් පිළිගැනීම විශ්වාසය මත සිදුෙව්.නමුදු එම දැනුමතමාෙග් කරගැනීම තුළින් එය වඩාත් පාෙයෝගික දැනුමක්බවට පත්කරවාගත හැකිය. දැනුම 10
  11. 11. වඩාත් පාෙයෝගික වූ විට එය තමාෙග්ම දැනුමක් බවට පත්ෙව්.ෙමම පාෙයෝගික දැනුම තමාෙග්අවශ තා සඳහා භාවිතා කළහැකිය.තමාෙග් අවශ තාවයන් අනුව දැනුම වඩාත් ෙහොඳින් ගලපාගත හැකිය. නමුදු පතෙපොතින් ලබන දැනුම පාෙයෝගික දැනුමට සාෙප්ක්ෂව වඩාත් අස්ථිරය.අස්ථිර බවකින් යුතු දැනුම ෙකොපමණ තිබුණද එහි ඵලදායීතාවය හීනය.ෙලෝකය ෙකතරම් විශාලදැනුමකින් පිරී ඇතත් සැබවින්ම ඵලදායී වනුෙය් තමාෙග් කරගන්නා ලද සුළු දැනුම් ෙකොට්ඨාශයපමණි.එම නිසා ෙම් ෙහේතුව මත හැකිතාක් දැනුම ලබාගැනීමට ෙමන්ම දැනුම තමාෙග්ම දැනුමක්ෙසේ තහවුරුකර ගැනීම ෙමහිදී ඉතා වැදගත්බව මතක තබාගත යුතුය.ජීවිතෙය් ෙබොෙහෝ ගැටළු හාඅභිෙයෝගවලට විසඳුම් සපයාගත හැකිවනුෙය් එෙසේ පාෙයෝගිකබවට පත් කර ගන්නා ලද දැනුමතුළින්ම පමණකි.92 දැනුම ලබාගන්නා ශිල්පකමෙව්ද අතර ගැටළුවක් විසඳීමතුළින් ලබන දැනුම වඩාසුවිෙශේෂීෙව්.එහිදී පුද්ගලයාට ලැෙබනුෙය්ද වඩාත් පාෙයෝගික දැනුමකි.එෙසේම විසඳීෙම්දී විකල්ප අවස්ථානිරීක්ෂණය කිරීෙම්දී මනෙසහි ව හාත්මක කියාකාරීත්වය දත්ත සුපරීක්ෂකයක (Scanner) ඇතිකියාවළියට සමානය.ෙමොළෙය් දත්ත සුපරීක්ෂණයකරමින්(Scanning) අදාළ විසඳුම පාෙයෝගිකවලබාගැනීම සඳහා දැනට ඇති දත්තවලින් වඩාත්ම ගැලෙපන දත්ත සමූහය ෙතෝරාගැනීමක් සිදුෙව්.අනතුරුව ෙතෝරාගත් දත්ත අවසාන විසඳුම කරා පියවර ගණනක් අනුව ජාලගතව සම්බන්ධකරයි.ෙම් එක් එක් පියවරතුළදී ලැෙබන අවසාන විසඳුෙම් යම්කිසි පතිශතයක් විසඳීම කරා ෙමෙහයෙව්.ෙම් අනුව සමස්ත ගැටළුෙව් සිට අවසාන විසඳුම කරා නිශ්චිත පියවර ගණනක් සමන්විත යම්කිසිසාධනීකරණ දත්ත ජාලයක් ෙලස දැනුම ෙමොළය කරා සම්ෙපේෂණය ෙව්.ඇතැම්විට ෙමහිදී අවශදත්ත බාහිරින් ලබාගැනීමට සිදුවිය හැකිය.ඇතැම් දත්ත ෙමොළයතුළ ගබඩාවීඇති දත්ත වියහැකිය.ෙකෙසේ ෙහෝ දත්ත ෙපළගැස්වීම ඔස්ෙසේ පියවර අනුපිළිෙවළින් අවසාන විසඳුම කරා පුද්ගල මනසෙමෙහයෙව්.ෙම් කමෙව්දය මූලික ගණිත ගැටළු විසඳීෙම් සිට සංකීර්ණ ජීවන ගැටළු විසඳීම දක්වාම එක හා සමානව අදාළ ෙව්.ෙම් මඟින් දත්ත සංශ්ෙල්ෂී හා විශ්ෙල්ෂී කමෙව්ද ෙදක අනුවම ෙපළගැස්වීමට හැකිය.ෙම් අනුව ෙකෙනකු පටිච්ච සමුප්පාදය ෙත්රුම්ගැනීෙම්දී දැනුම ලැෙබනුෙය් ෙම්සංශ්ෙල්ෂී හා විශ්ෙල්ෂී කමෙව්ද ෙදක අනුවමය.පත ෙදකක් අතර ෙහේතුපත සබඳතාව දැකීෙම්දීසංශ්ෙල්ෂී න ාය අනුවද, ෙහේතුපත ඇතිවීෙම් ගැඹුරින් විශ්ෙල්ෂණය කිරීම නිසා විශ්ෙල්ෂී න ායඅනුවද දැනුම ලැබිය හැකිය.පටිච්චසමුප්පාද න ාය අනුව ගැඹුරින් විදර්ශනා නුවණ ෙමෙහයවීෙම්දී සංශ්ෙල්ෂී හා විශ්ෙල්ෂී කමෙව්ද ෙදකම එකහා සමානව කියාත්මක ෙව්.ෙමහි අවසානඉලක්කයට පැමිණීෙම් වීර්යය සමතාවය,උපාය ෙකෞශල ඥාණය, සතිය, සමාධිය ආදී ගුණධර්මවිදර්ශනාෙව්දී වර්ධනයෙව්.එෙසේම විචාරපූර්වක කුසලතාවයද වැඩි දියුණු ෙව්. සතර වැදෑරුම්නාමස්කන්ධය සමඟ එක්වූ අට විසි රූපස්කන්ධය මුළුමනින්ම ඉවත ෙහලා සිත නිදහස් කරගැනීමට ඇති හැකියාෙව් අඩු වැඩිකම මත මාර්ගඵල අවෙබෝධෙය් විවිධ මටටම් තීරණය ෙකෙර්.මුලික දාර්ශනික හැකියාව පළමු ආර්ය මාර්ගඵලය වන ෙසෝතාපත්ති මාර්ගඵලය ලැබීෙම්දී ඇතිකර ගත හැකිය.අර්හත්වය දක්වාම පසුව අනුකමිකව වැඩිදියුණු කරනුෙය්ද මුල්ම පියවර ෙලසලැබූ ෙම් ආධ ාත්මික පසුබිම මය.93 නිර්මාණශීලී කාර්යයක නිරතවීම තුළින් දැනුම ලැබීම තවත් එක් ශිල්ප කමෙව්දයක් ෙසේදැක්විය හැකිය.ෙමහිදී නිර්මාණශීලී හැකියාව ඇතිවීමට තුඩු ෙදන සාධක පිළිබඳව විමසිලිමත්වීමදවැදගත්ය.ෙකෙනකුතුළ උපතින්මද නිර්මාණශීලී හැකියාව පිහිටා තිෙබ්.උපතින් ලැබී ඇති ෙමබඳුනිර්මාණශීලී හැකියාවක් සතතාභ ාසය නිසා දියුණු තියුණු විය හැකිය.නිර්මාණශීලීව සිතීමට පවාෙපළඹවීම, හුරුවීම ආදිය මඟින්ද නිර්මාණශීලීත්වය ෙරෝපණය කරගත හැකිය.ෙම් නිර්මාණශීලීහැකියාව කලා, සාහිත කටයුතුවලදී අතිශය වැදගත්ය.එෙසේම ගණිතය,විද ාව ආදී ශුද්ධ විද ාක්ෙෂේතයන්හිදීද නිර්මාණශීලීත්වය වැදගත්ෙව්.ෙමහිදී ශුද්ධ විද ා ක්ෙෂේතවලදී දත්ත සංශ්ෙල්ෂණකාර්යයට වඩා උපෙයෝගීවනුෙය් දත්ත විශ්ෙල්ෂීකාර්යයි.කලා, සාහිත වැනි කටයුතුවලදී දත්තඋපෙයෝගීවනුෙය් දත්ත විශ්ෙල්ෂී කාර්යයන්වලට වඩා දත්ත සංශ්ෙල්ෂී කාර්යයන්ය.නමුදු මානවෙමොළයතුළ ෙමබඳු කිසිම කාර්යකදී ශුද්ධ වශෙයන් එකම කියාදාමයක් පමණක් කියාත්මක වන 11

×