සංෙයෝජන පහාණය හා මඟඵල ලැබීම         ඕනෑම පුද්ගලෙයකු තුළ ඇති සියළු දෘෂ්ටි වාද බිහිවීමට ෙහේතුවනුෙය් සක්කායදිට්ඨිය නිසාෙව්.ෙම...
සමුච්ෙඡ්ද වශෙයන් පහාණය වන සක්කායදිට්ඨිය,සීලබ්බත පරාමාසය හා විචිකිච්ඡාව දක්වාතිබීමයි.ෙම් පිළිබඳව ගැඹුරින් සලකා බැලුවෙහොත් එ...
ෙව්.සකෘදාගාමී මාර්ගඵල අවෙබෝධය මැන ගන්නා සන්ධිස්ථානය නම් පුද්ගලෙයකුතුළ ඇති ෙපොදුදුබලතා ෙදකක් අඩු කිරීමට සමත්වීමයි.එම දුබලතා...
Upcoming SlideShare
Loading in...5
×

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.2

141

Published on

Published in: Education
0 Comments
0 Likes
Statistics
Notes
  • Be the first to comment

  • Be the first to like this

No Downloads
Views
Total Views
141
On Slideshare
0
From Embeds
0
Number of Embeds
0
Actions
Shares
0
Downloads
2
Comments
0
Likes
0
Embeds 0
No embeds

No notes for slide

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.2

  1. 1. සංෙයෝජන පහාණය හා මඟඵල ලැබීම ඕනෑම පුද්ගලෙයකු තුළ ඇති සියළු දෘෂ්ටි වාද බිහිවීමට ෙහේතුවනුෙය් සක්කායදිට්ඨිය නිසාෙව්.ෙම් සක්කායදිට්ඨිය රූප,ෙව්දනා,සංඥා,සංඛාර හා විඤ්ඤාණ යන පංඤ්චස්කන්ධෙය් සිව්අයුරුවශෙයන් විසි ආකාරයට ෙබදා විගහකර දැක්වියහැකිය.ඕනෑම පුද්ගලෙයකුෙග් දෘෂ්ටිය නැතිනම්නිරීක්ෂණය කරන ෙකෝණය පධාන දෘෂ්ටි කඳවුරු ෙදකකට අයත්ය.ඉන් පළමුවැන්න ශාස්වතවාදීඅන්තයයි.ෙදවැන්න වනුෙය් උච්ෙඡ්දවාදී අන්තයයි.ශාස්වතවාදී අන්තය අත්තකිලමථානුෙයෝගයටසම්බන්ධය.උච්ෙඡ්දවාදී අන්තය කාමසුඛල්ලිකානුෙයෝගයට සම්බන්ධය.ෙම් අන්තවාද ෙදකටමඉවහල්වනුෙය් පුද්ගල චිත්ත සන්තානගතව පවතින ආත්ම දෘෂ්ටියයි.ආත්ම දෘෂ්ටිය මනසතුළ දරාෙගන එය බිහිවනුෙය් ෙභෞතික පපංචයන් ෙහේතුෙකොටෙගන පමණකැයි වටහාගැනීම උච්ෙඡ්දවාදීඅන්තයයි.උච්ෙඡ්දවාදී ආකල්ප ඇති පුද්ගලයා විඳීම ෙකෙරහි පමාණ ඉක්මවා අසීමාන්තිකව ඇලී ගැලීවාසය කිරීම කාමසුඛල්ලිකානුෙයෝගයයි.ෙභෞතික කය බිඳීෙමන් ආත්ම ස්වරූපය විනාශයට පත්වනබැවින් ඉන්දිය ආශ්වාදයන් විඳීෙම්දී පමාණ ඉක්මවා කියාකරයි.මින් කිසිදු ආධ ාත්මික සංවර්ධනයක්ෙනොලැෙබ්.ෙලෝක සම්මුතියට පමණ ඉක්මවා වහල්වී කියාකරයි.ආත්ම හැඟීම්,විදීම් ඇතිවීමටෙහේතුවන ෙහේතුපත බලපෑම ෙනොදැනීම නිසා ඇතිෙව්.ෙම් කියාවළිය අවෙබෝධය ෙකොට ෙගන ඒකියාවළිෙයන් බැහැරවීෙම් පිළිෙවතක් ඇතැයි ශාස්වතවාදය විශ්වාස ෙනොකරයි.ශාස්වත වාදයට ඇතිනැඹුරුතාව නිසා අත්තකිලමථානුෙයෝගී පතිපත්ති අනුගමනයෙකොට විඳීම් හැකිතාක් සියුම් කිරීමටවෑයම් කරතත්,මුළුමනින්ම විඳීම් ෙකෙරන් මිදීමට අත්තකිලමථානුෙයෝගි පතිපදාෙව් ඉඩක් නැත.මින්ඉහත සාකච්ඡාකරන ලද රූපාවචර හා අරූපාවචර සමාපත්ති අට ෙහවත් අෂ්ට සමාපත්තිය දක්වාෙලෝක සම්මුතියට අනුව විඳීම සියුම්කළහැකි බව පැහැදිලි විය.අටසමවත තුළදී වුවද ෙලෝක සම්මුතියආරක්ෂාවනවා මිස ෙලෝක ව වහාරය ඉක්මවා යෑමක් දැකගත ෙනොහැකිය. සක්කායදිට්ඨිය නමින්හැඳින්ෙවනුෙය් මුලික වශෙයන් ෙලෝක සම්මත ව වහාරය අනුව පුද්ගලයා තුළ ස්වකීය පංචස්කන්ධයෙකෙරහි ඇතිවන දෘෂ්ටිමය බැඳීමයි.ෙලෝකසම්මත ව වහාරය ඉක්මවා කටයුතු කිරීමට හැකියාවලැෙබනුෙය් මාර්ගඵල ලාභී පුද්ගලයින්ටය.මාර්ගඵල අවෙබෝධය ෙලසට දක්වා ඇත්ෙත් ෙලෝකසම්මතය වන ඉපදීෙම් හා මියයෑෙම් චකීය කියාවළිෙයන් බැහැරවීමට හැකි වූ උතුමායි.පරිපූර්ණවශෙයන් ෙලෝක සම්මතෙයන් බැහැරවීම අර්හත් ඵලය අවෙබෝධ කරගැනීම ෙලස දක්වා තිෙබ්.අර්හත්වයට පත්ව ඉපදීම මියයෑම නැමැති කියාවළිය ෙහවත් සසරින් බැහැරවූ උතුමා ඒ තත්වයටපත්වනුෙය් ඊට පථම අවෙබෝධ කළයුතු අවෙබෝධෙය් එක්තරා මට්ටම් සතරක් පසු කිරීෙමනි.ෙම්මට්ටම් සතර නම් ෙසෝවාන්,සකෘදාගාමී,අනාගාමී හා අර්හත් යන අවස්ථාවන්ය. එෙසේම මාර්ගඅවස්ථාව හා ඵල අවස්ථාව වශෙයන් ෙම් මට්ටම් සතර අට වැදෑරුම් ෙව්.ෙම් අනුව ආර්ය පුද්ගලයින්අට ෙදෙනකු දක්වා ඇත.ආර්ය යන නාමය ෙමහිදී ව වහාර කර ඇත්ෙත් මාර්ග ඵල අවෙබෝධයටපත්වූ උතුමා හැඳින්වීම සඳහාය.ෙලෝක සම්මුතිය අනුව කටයුතු කරන සාමාන පුද්ගලයා නම්පෘථග්ජනයායි.ෙමහි පෘථග් යන්න සෑදී ඇත්ෙත් ෙවන්ව දකින ෙවන්ව වැඩ කරන, ෙවන්වූ දෘෂ්ටිපරිහරණය කරන්නාවූ යන්න අදහස්කිරීමටයි.පෘථග් ජන ස්වභාව නිතරම සාමූහිකව කියා කිරීෙමන්වැළකුණු දැඩි ආත්මාර්ථකාමී ෙච්තනාෙවන් තමා පමණකැයි සිතා කටයුතු කිරීෙම් මානසික මට්ටමබව පැහැදිලිෙව්.සත්‍වයාතුළ ෙම් පෘථක් ස්වභාවය ඇතිවනුෙය් දැඩි ආත්මදෘෂ්ටිය පිණිස ඉවහල්වනවිඳීෙම් කැමැත්ත හා ෙලෝලත්වය නිසාබව පැහැදිලිය.දැඩි ආත්මාර්ථකාමීබවට පතිපක්ෂ ධර්මයෙමකුතුළ ඇතිවනුෙය් ඒ පුද්ගලයා ආර්ය භාවයට පත්වීම සමඟය.ෙසෝවාන්බවට පත්වීම මුල්ම ආර්යභූමියට පැමිණීමයි.යෙමකු ෙසෝවාන් යැයි හැඳින්වීමට නම් ඒ පුද්ගලයා තුළ පහත දැක්ෙවන දෘෂ්ටි හාමානසික දුබලතා වලින් ස්ථිරවම ෙතොරවිය යුතුබව දක්වා ඇත.පළමුවන කරුණ නම් සක්කායදිට්ඨියයි.ෙදවැන්න නම් සීලබ්බතපරාමාසයයි.ෙතවැන්න නම් විචිකිච්ඡාවයි. ෙමහි සඳහන්සක්කායදිට්ඨිය දෘෂ්ටි පාක්ෂික කරුණක්බව ෙපනී යයි.එනම් මූලිකව සම්මතිෙයන් බැහැරවීමට දෘෂ්ටිපතිලාභය අත්පත් කරෙගන සිටිය යුතුබව දක්වා ඇති ස්ථානයයි.ෙසෝවාන්වීමට දෘෂ්ටි පතිලාභයලැබීම යැයි දක්වා ඇත්ෙත් ෙම් ෙහේතුව නිසාය.සක්කාය දිට්ඨිය ඉවත්වීම සඳහා ගැඹුරු විදර්ශනා චිත්තසමාධි භාවනාවකට පෙව්ශවීම සෑම ෙදෙනකු විෂෙයහිම අත වශ ෙදයක් ෙනොෙවනබව දක්නටලැෙබ්.මන්ද යත් බුද්ධකාලීන භාරතීය සමාජෙය්දී බුදුරදුන්ෙග් ෙද්ශනාවක් ඇසූ ක්ෂණෙයහි ෙසෝවාන්නැමැති පළමු දහම් ඇස උපන්බව දක්වා තිබීමයි.එෙසේම අභිධර්මෙය්දී සක්කාය දිට්ඨිය පධානෙකොටඇති ෙසසු සංෙයෝජන ධර්ම ෙදක දස්සෙන්න පහාතබ්බ ධම්ම ෙලස හඳුන්වාදී තිබීමයි.එනම්දර්ශනෙයන් පහාණය වන සංෙයෝජන ධර්ම තිත්වයක් ෙලස ෙසෝවාන්මඟ ඵල අවෙබෝධය සමඟ
  2. 2. සමුච්ෙඡ්ද වශෙයන් පහාණය වන සක්කායදිට්ඨිය,සීලබ්බත පරාමාසය හා විචිකිච්ඡාව දක්වාතිබීමයි.ෙම් පිළිබඳව ගැඹුරින් සලකා බැලුවෙහොත් එය සත යක් බව ෙපෙන්. සීලබ්බත පරමාසය නම් පතිපදාව පාෙයෝගිකව ෙනොදන්නාකම නිසා අන්තවාද ෙසේවනයටෙයොමුවීමයි.එනම් ඉහතදී විස්තර කළ ෙලස අත්තකිලමථානුෙයෝගයටත් කාලසුඛල්ලිකානුෙයෝගීපතිපදාවටත් වැටීමයි.දෘෂ්ටි පාක්ෂික ධර්ම ෙසේ ෙමය දැක්වුවෙහොත් ශාස්වතවාදය හා උච්ෙඡ්දවාදයෙවත නැඹුරුවීමයි.ෙහොඳින් සලකා බැලුවෙහොත් ෙම් ද්වි අන්ත ෙකෙරහි සත්‍වයා ආශක්ත වනුෙය්ඉන්දියන් ඇසුෙරන් ලබාගන්නා අරමුණු ෙකෙරහි ආශ්වාද වශෙයන් ඇලීම නිසාබව දැකගතහැකිෙව්.යෙමකු ඉන්දිය ආරම්මණයන්ට ඇෙලනුෙය් නිවැරදි දෘෂ්ටියක් නැතිකම නිසාය.නිවැරදි දෘෂ්ටිෙනොපිහිටන්ෙන් ආශ්වාද වශෙයන් ඉන්දියාරම්මණ ෙකෙරහි ඇලීම ෙහවත් තණ්හාව නිසාය.ෙමයනූල් පන්දුවක ගැටගැසී ඇති ෙදෙකළවර ෙමනි.පෙව්ශෙයන් ගැටගැසී ඇති ෙදෙකළවර ලිහාගතෙහොත් මුළු නූල්පන්දුවම ලිහාගත හැකිය.එෙසේම සත්‍වයා සසරට සංෙයෝගකරන සියුම් හුයවල් වැනිඅවිද ාව හා තණ්හාව නැමැති හුය ෙදකින් එක් හුයක ෙහෝ පටලැවී ඇති ස්වභාවය ඉවත්කර නියමඅවෙබෝධෙයන් සලකා බැලුවෙහොත් එහි ෙසසු ෙකළවරද අනායාසෙයන්ම නිරාවරණයෙව්.අශ්වාදවශෙයන් විඳීම(තණ්හාව) ෙහෝ මුළාවීම් වශෙයන් ඇතිවන දෘෂ්ටිය(අවිද ාව) එකිෙනකට ඉතා දැඩිවශෙයන් බැඳී පවතී.එහි කුමන ෙකළවරක් ෙහෝ ගැලවීමට සමත්වුවෙහොත් ෙසසු ෙකළවරද ඉතාමපහසුෙවන් ලිහීයයි.පටිච්ච සමුප්පාදෙය් ෙහේතුපත සමවාය එකිෙනක සංෙයෝගවී පවතින ආකාරයෙදස බැලීෙමන් ෙමය වඩාත් පැහැදිලිව අවෙබෝධකරගත හැකිය.කිසිදු ඉන්දියාරම්මණයක විඳීම්වශෙයන් ෙනොෙගන කිසිවක ෙනොපිහිටා ෙනොගැලී මධ ස්ථව හැකිතාක් විඳීම්වලින් ෙතොරව සිටීමමඟින් සිත නිවන් අවෙබෝධය කරා ෙමෙහයවිය හැකිය.නමුදු නිවන අවෙබෝධවන ෙතක්ම නිවැරදිඅයුරින් දතහැකි ෙනොෙව්.ඊට පධාන ෙහේතුව නම් සිත මුළුමනින්ම විඳීම්වලින් ෙතොරවනුෙය් නිවන්අවෙබෝධය ලැබීෙම්දී පමණක්ම වන බැවිනි.මාර්ගඵල සිතක් උපදවාගැනීෙමන් මිසක අනුමානයභාවිතාෙකොට ෙහෝ සුත දැනුෙමන් ෙහෝ ෙම් තත්වය නිවැරදිව වටහාගත ෙනොහැකිය.නිවන වනාහීසියළු ෙවයිදිත ෙද්වලින් මිඳීම මඟින් ලබන චිත්ත,දෘෂ්ටි,ආෙව්දන විමුක්තියකි.තාවකාලික ෙලසටසියළු විඳීම් සිතට පිවිසෙනොෙගන සිටීම මඟින් විඳීම් ෙකෙරන් දුරස්වීම නිවනට ආසන්න පසුබිමක්දක්වා ෙකෙළස් යටපත්කළ හැකි නමුදු සිෙත් තවම ෙකෙළස් යළි හටගැනීමට ෙහේතුවන දෘෂ්ටියඉතිරිව පවතින බැවින් ෙමයද නියම නිවන ෙනොෙව්.යම් අවස්ථාවකදී සිත දුර්වල වුවෙහොත් යටපත්කළ සියළු අකුසල සිතිවිලි යළි ෙසමින් නැඟී එයි.මීට ෙහේතුව කමානූකූලව සප්තවිශුද්ධිය ෙනොවඩාසිත අනුපියවර කමයට විඳීම් ෙකෙරන් දුරස්කිරීම දුෂ්කර බැවිනි.යම් ෙකෙනකු පූර්වභව වලදී ෙම්අයුරින් සිත පගුණකර පළපුරුදුවී නම් ඒ පුද්ගලයාහට ෙසසු අයට වඩා පහසුෙවන් ඉක්මනින් ෙම්තත්ව කරා සිත පෙව්ශකළ හැකිවීෙම් සම්භාවිතාවක් ඇත.ගිහිඅය ඉන්නා සමාජය විඳීම් ආශ්වාදයවශෙයන් ගනුලබන බැවින් විදර්ශනාභාවනාවක් පගුණකළද එහි ඉහළ මට්ටම්කරා පෙව්ශවීෙම්දීදුෂ්කරතා මතුෙව්.නමුදු පැවිදි භූමිය සියළු ආශ්වාදවලින් දුරස්වූ භූමියකි.එහි සමස්ත ජීවන පැවැත්මෙකන්දගතවී ඇත්ෙත් ආශ්වාද ෙනොෙගන ෙනොවිඳ ජීවත්වීම පිණිසමය.ෙබොෙහෝ ආශ්වාද ඇතිවීමටබැඳීම් ඉවහල්ෙව්.පැවිදිභූමියට පත්වීෙම්දීම එම බැඳීම්වලින් ඈත්වන බැවින් නියම පැවිදිජීවිතයක් ගතකරන ෙකෙනකුට විදර්ශනාභාවනා වඩා මාර්ගඵල උපදවාගැනීම ඉතා පහසු කරුණකි.එෙසේමමාර්ගඵල උපදවාෙගන කිසිෙවකුට ෙනොඅඟවා සුවෙසේ පළිෙබෝධ රහිතව ගතකිරීමට පැවිදිජීවිතය තුළපහසුකම් ලැෙබන ආකාරයට බුදුරදුන් විසින් පැවිදි සංස්ථාව මැනවින් ෙගොඩනංවා තිෙබ්.එයටපෙව්ශවන්ෙනකුට අත්පත් කරගතයුතු ෙවනත් ෙලෞකික අරමුණක් නැත්නම් ආධ ාත්මික දියුණුවසලසා ගැනීමට වුවමනා තරම් නිදහසක් පැවිදි සංස්ථාෙව් දක්නට තිෙබ්.එබැවින් පිරිසිදු පැවිදිදිවියසංඝ සමාජයතුළ තිෙබනතාක් ෙලොව රහතුන්ෙගන් ෙතොර ෙනොෙවතියි පකාශවී ඇත. විචිකිච්ඡා සංෙයෝජනය නම් බුද්ධ,ධම්ම හා සංඝ යන තිවිධ රත්නය හා නිවැරදි පතිපත්තියපිළිබද සැකයයි.ෙමය ඇතිවනුෙය් මුලින් දැක්වූ සක්කාය දිට්ඨිය හා සීලබ්බත පරාමාසයට අයත් වූකරුණු ෙහේතුෙකොටෙගනය.තමාෙග් දෘෂ්ටිය නිවැරදි කරගැනීම හා ඊට අදාළ පාෙයෝගික පතිපත්තිදැන අවෙබෝධකර ගැනීම විචිකිච්ඡා සංෙයෝජනය දුරුවීමට ෙහේතුෙව්.එබැවින් මුල් සංෙයෝජනධර්මෙදක පහීණවීම විචිකිච්ඡා සංෙයෝජනය ඇති ෙනොවීමට ෙහේතුවකි.මින් පැහැදිලිවනුෙය් මූලිකව ෙම්සංෙයෝජන ධර්ම තුන පහීණවීම මඟින් ෙසෝවාන්මාර්ගඵල අවෙබෝධය ලැබීමට හැකියාව ඇතිබව
  3. 3. ෙව්.සකෘදාගාමී මාර්ගඵල අවෙබෝධය මැන ගන්නා සන්ධිස්ථානය නම් පුද්ගලෙයකුතුළ ඇති ෙපොදුදුබලතා ෙදකක් අඩු කිරීමට සමත්වීමයි.එම දුබලතා ෙදක නම් කාමරාග හා පටිඝ යන සංෙයෝජනෙදකයි.ජීව ෙලෝකෙය් ෙසසු ජීවීන් අතර තමාෙග් අඛණ්ඩ පැවැත්ම ආරක්ෂාකරගැනීමට පුද්ගලයා තුළනිසඟ වශෙයන් සැඟවී පවතින ස්නායුමය ආෙව්ණික මෙනෝභාවයක් නම් පටිඝයයි.ද්ෙව්ෂය ෙලසසාමාන ව වහාරය අනුව දක්වන්ෙන්ද ෙම් පටිඝ සංෙයෝජනයමය.පටිඝය නිසා සිරුෙරහි පරිවෘත්තීයකියාකාරීත්වය ෙව්ගවත්ෙව්.ඇනඩලීන් ෙහෝෙමෝනය සාවයවීම අධිකෙව්.ෙම් නිසා හෘද ස්පන්දනයවැඩිවීම,මාංශෙප්ශී සවිමත්වීම,ෙප්ශීතුළට වැඩි රුධිරපමාණයක් පැමිණියහැකිවන ෙසේ රුධිර නාළිකාපසාරණයවීම ආදී විවිධ පරිවෘත්තීය කියා රාශියක් පටිඝ සංෙයෝජනය නිසා සිදු ෙව්.ෙම් සෑම ෙදයක්මඟින්ම සිදුකරනුෙය් පුද්ගලෙයකුෙග් මෙනෝකායික ස්වභාවය තවත් ජීවීයකු ෙහෝ ජීවී පිරිසක් සමඟසටනකට පෙව්ශකරවීම සඳහා සූදානමකි.ෙමය තමාෙග් පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ජීවීන්ටසහජෙයන්ම ලැබී ඇති ජීවවිද ාත්මක ෙමවලමකි.එෙසේම ෙමය ස්නායු පද්ධතිෙය් පවතිනෛනසර්ගික සත්‍ව ස්වභාවයට ආෙව්ණික ෙපොදු ලක්ෂණයක් ෙලසද හැඳිනගත හැකිය.කාමරාගසංෙයෝජනය මඟින් සිය වර්ගයාෙග් අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්ෙයොමුෙව්.කාම නම් කැමැත්තයි.ෙමහි කාමරාග යන්ෙනන් අදහස්කරනුෙය් ලිංගික චර්යාව සඳහා වන ෙපළඹවීම ෙව්.ලිංගික සංසර්ගයනමැති සිය වර්ගයාෙග් අඛණ්ඩ පැවැත්ම සඳහා ඇති ජීවවිද ාත්මක උගුල ෙවත සත්‍වයා ෙයොමුකරවීමට අවශ මෙනෝකායික ෙපළඹවීම ලබාගනුෙය් කාමරාග සංෙයෝජනය මඟිනි.කාමරාගසංෙයෝජනය මඟින් ෙටස්ෙටස්ටෙරෝන්,ෙපොෙජස්ටන් බඳු ලිංගික ෙහෝෙමෝනයන් සාවයවීම,ලිංගිකඅවයව උත්ෙත්ජනය,ඊට අදාළ ස්ථාන කරාවන අධිරුධිර සැපයුම,හෘදස්පන්දනය ෙමොළෙය් ලිංගිකහැඟීම් ජනන සඳහාවන රසායන දව සම්ෙපේෂණය (Chemical Transmission) ආදී විශාල කාර්යයපමාණයක් ෙම්තුළින් ඉටුෙව්.ෙමය ජීවවර්ගයාෙග් අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ නව ජීවීන්බිහිකිරීෙම් කාර්යය පහසුෙවන් ඉටුකරගැනීමට අදාළව ස්නායුපද්ධතිෙය් සැඟව පවතින ස්වභාවලක්ෂණයක් ෙලසද හැඳිනගත හැකිය.ද්විතීය මාර්ගඵල මට්ටෙම්දී හරි අඩක් දුරු කරන්නා වූසංෙයෝජන ධර්ම ෙදෙකහි පබලබව ෙකතරම්ද යත් එය එක් මාර්ගඵල මට්ටමක්තුළදී ෙනොව මාර්ගඵලමට්ටම් ෙදකක්තුළදී සමුච්ෙඡ්ද වශෙයන් පහාණය කළයුතුබව දක්වා තිබීම අනුව මනාව පැහැදිලිෙව්.එනම් සකෘදාගාමී මාර්ගඵල මට්ටම හා අනාගාමී මාර්ගඵල මට්ටමයි.ෙම් මාර්ග ඵල මට්ටම් ෙදකකරා පැමිණීෙම්දී පුද්ගලෙයකුෙග් චිත්ත සමාධිය පරිපූර්ණවනබව පිළිගැනීමයි. ෙම් ෙහේතුව නිසාඅනාගාමී මාර්ගඵල ලාභීන්ට හා රහතුන්ට සඤ්ඤාෙව්දයිත නිෙරෝධසමාපත්තියට සමවැදිය හැකි බවදක්වා තිෙබ්.එයද අෂ්ට සමාපත්තිලාභීවූ රහතුන්ට හා අනාගාමී අයට පමණකි. විඳීම නම් ඉන්දියඅරමුණුවල ගැලීෙම් මෙනෝකායික ස්වභාවය සකෘදාගාමී මට්ටෙම්දී අඩක් පමණ දුරුව යනබව දක්වාඇත.නමුදු විඳීෙම් හැකියාව සම්පූර්ණෙයන් දුරුව ෙනොයන බැවින් සකෘදාගාමී මාර්ගඵල ලාභීන්ටගිහිව සිට විවාහ ජීවිතයක් ගතකිරීෙම් බාධාවක් නැත.නමුදු විවාහයතුළ ලිංගික කාර්යයන් පිණිසපවතින උනන්දුව හා වුවමනාව නම් අවම මට්ටෙම් පැවතිය හැකිය.විවාහය යනු ලිංගිකත්වය මූලිකකරගත්තකි.එෙසේ වුවද සාම්පදායික විවාහ සංස්ථාව යුතුකම් වගකීම් නැමැති පසුබිම ඇසුෙර්ෙපෝෂණයවන බැවින් ලිංගිකත්වය ෙකෙරහි ඇති නැඹුරුතාව අඩුවුවද අෙනකුත් සමාජයීය කාර්යභාරය ෙනොඅඩුව ඉටුවන තත්වයකදී එය විවාහජීවිතයට එතරම් තදබල අඩුපාඩුවක් ෙනොෙව්.එය විවාහජීවිතය ෙනොබිඳී පවත්වා ගැනීමට බාධාවක් ෙනොෙව්.එබැවින් සකෘදාගාමි මාර්ග ඵල මට්ටම දක්වාෙකෙනකුෙග් ගෘහාශිත විවාහ සංස්ථාව පවත්වාගත හැකිබව ෙපනීයයි.නමුදු ඒ තත්වය අනාගාමීමට්ටෙම්දී දැකගත ෙනොහැකිය.මන්ද ෙකෙනකු අනාගාමී මාර්ගඵල අවෙබෝධයට පත්වීෙම්දීමුළුමනින්ම කාමරාග,පතිඝ සංඥා පහීණවී යන බැවින් විවාහජීවිතය හා වෘත්තියජීවිතය යන ෙදෙකන්ඒ උතුමාට ඉතිරිවනුෙය් වෘත්තීය ජීවිතය පමණි.කාමරාග පහීන බැවින් ලිංගිකාශාව නැත.එබැවින්විවාහ සංස්ථාවතුළ ලිංගික සංසර්ගය සඳහා අනාගාමී උතුමා අභව ෙයකි.නමුදු ඒ උතුමා ෙසසුඅයලිංගික ආශාව ලබන තෘප්තියට වඩා ඉතා සියුම් සැහැල්ලුවක් විරාගීවීෙමන් ලබයි.ෙමය නිසි අයුරින්වටහාගත හැක්ෙක් අනාගාමී මාර්ගඵල අවෙබෝධය ලැබූ උතුෙමකු පමණි.කාමආශාව සිතට ඇතිවීමටවිඳීම ෙකෙරහි නැඹුරුතාවය ඉවහල්ෙව්.කාමආශාව නම් විඳීෙම් එක් හැඩතලයකි.ද්ෙව්ෂය නම් තවත්හැඩතලයකි.වීඳීම් ෙකොටෙසහි ඕලාරික ස්වරූපය පහීණ කිරීම නම් ඕරම්භාගීය සංෙයෝජන පහාණයයි.විඳීම් අඩුවීෙම් පමාණය අනුව විදර්ශනා භාවනාව නිසි ෙලස සිදුවන්ෙන්දැයි තමන්ට වටහාගත හැකිය. ආචාර්ය සුජිත් නිශාන්ත ෙහේවෙග්

×