භාෂාවක් ( Language) එකක් කියලා කියන්ෙන් ෙමොකක්ද?භාෂාව කියන එක සරලවම කිව්ෙවොත් භාෂාවක් කියලා අපිට කියන්න ෙවන්ෙන් පුද්ගලෙයකු...
දැන් අපි පරිගණක භාෂා ගැන විස්තරාත්මකව කතා කරමූ.ඊට කලින් අපි ෙලෝකයට බිහිවූ computer languages වල නම් ලැයිස්තුවකුත් ඒවාට නමහ...
අපි දැන් බලමු ඉහත දක්වා ඇති chart එෙක් විස්තර වන Software වල packages /languages මිනිසා හා computer එක අතර පිහිටන්ෙන් ෙකොෙ...
High Level Languagesයම්කිසි පරිගණක භාෂාවක, ඒ කියන්ෙන් computer languages එකක පාවිච්චි ෙවන වචනමිනිසා එදිෙනදා පාවිච්ච් කරන ව...
High level & Low level languagesඅපි High level & Low level languages computer එක හා මිනිසා අතර පිහිටන්ෙන්ෙකොෙහොමද කියලා රූ...
Translatorsසුදු මහත්තෙයක් ලංකාවට ආවා. ඒ සුදු මහත්තයා කතාකරන්ෙන් ඉංගීසි. එයා සිංහල දන්ෙන්නැහැ. ලංකාව වෙට්ම රවුමක් ගහන්න තමය...
Compilerභාෂා පරිවර්තකෙයෝ වර්ග ෙදකක් ඉන්නවා. එක වර්ගයකට කලින් කතාව ලියලා දුන්නහම ඒෙගොල්ෙලෝ කතාෙව් වැරදි එෙහම තිෙයනවනම් ඒවා ...
Interpretersහිතන්න භාෂා පරිවර්තනය කිරීෙම්දී බැරි ෙවලාවත් කතාව කරන ෙකනා ෙකොලයක්බලන්ෙන් නැතිව එෙව්ෙල් හිතලා කතා කරනවා කියල. ...
Upcoming SlideShare
Loading in …5
×

Introduction to programming languages

763 views

Published on

Published in: Education, Technology
0 Comments
0 Likes
Statistics
Notes
  • Be the first to comment

  • Be the first to like this

No Downloads
Views
Total views
763
On SlideShare
0
From Embeds
0
Number of Embeds
1
Actions
Shares
0
Downloads
36
Comments
0
Likes
0
Embeds 0
No embeds

No notes for slide

Introduction to programming languages

  1. 1. භාෂාවක් ( Language) එකක් කියලා කියන්ෙන් ෙමොකක්ද?භාෂාව කියන එක සරලවම කිව්ෙවොත් භාෂාවක් කියලා අපිට කියන්න ෙවන්ෙන් පුද්ගලෙයකුහා තවත් පුද්ගලයකු අතර සන්නිෙව්දනයක් ඇතිවීමට උදව්වන මාධ ක් අපි ට භාෂාවක්(Language) කියලා කියන්න පුළුවන්.අපි ජීවත්වන ෙලෝකෙය් විවිධ භාෂාවන් කතා කරන අය ඉන්නවෙන්. අපි ලංකාව ගත්ෙතොත්ලංකාෙවම ඉන්නවෙන් භාෂාවන් කීපයක් කතා කරන අය. ඒ අතර සිංහල දමිළ, කියනභාශාවන් තමයි අෙප් රෙට් ෙගොඩාක් අය වැඩිපුර කතා කරන්ෙන්.ඒ වෙග්ම තමයි computer එකත්. Computer එකටත් එයාටම කියලා භාෂාවක් තිෙයනවා.Computer එක අපි දන්න භාෂාවන් එකක්වත් දන්ෙන් නැහැ. සරලවම කිව්ෙවොත් අඩුමතරෙම් English කියන භාෂාවවත් දන්ෙන් නැහැ. Computer එක දන්ෙන් binary (2 පාදෙය් සංඛයා) විතරයි. සිංහල ෙහෝඩිෙය් නම් අකුරු 60ක් තිෙයනවා. English ෙහෝඩිෙය්ත් අකුරු 26 ක් තිෙයනවා. ඒත් Computer එක දන්නභාෂාෙව් අකුරු ෙදකයි තිෙයන්ෙන්. ඒ කියන්ෙන් 0 සහා 1 විතරයි.ඒකියන්ෙන අපිට පරිගණකය හා අදහස් හුවමාරු කර ගත හැකිවන්ෙන් 0 හා 1 යන සංඛ ාභාවිතෙයන් පමණී. ඒත් binary අපිට ෙත්රුම් ගන්න අමාරුයි. එම නිසා අපිට Computerඑක සමඟ communicate කරන්නත් භාෂාවන් භාවිතා කරන්න සිදුෙවනවා. ඒකට ෙහේතුවඅපි තරම් computer බුද්ධිමත් ෙනොවීමයී.ඉතින් අපිට සිද්ධ ෙවනවා computer programming language එකක් පාවිච්චි කරන්න.හැම language එකකම තියනවා key words, symbols සහ syntaxes කියලා ෙද්වල් ටිකක්.අපි ඉස්සරහට බලමු ඒෙමොනවාද කියලා. programming කිරීෙම්දී සිද්ධ කරන්ෙන් ෙම්ෙද්වල් පාවිච්චි කරලා අපිට අවශ output එක ලබාගන්න වුවමනා පියවර ටික codingකිරීමයී.විවිධ languages වල විවිධ keywords syntaxes තියනවා.
  2. 2. දැන් අපි පරිගණක භාෂා ගැන විස්තරාත්මකව කතා කරමූ.ඊට කලින් අපි ෙලෝකයට බිහිවූ computer languages වල නම් ලැයිස්තුවකුත් ඒවාට නමහැදුන හැටිත් කතා කරමූ Name Description BASIC Beginners All-purpose Symbolic Instruction Code COBOL COmmon Business Oriented Language RPG Report Program Generator FORTRAN FORmula TRANslation ALGOL ALGOrithmic Language LISP LISt Processing HTML Hyper Text Mark-up Language XML eXtensible Mark-up Language ASP Active Server Pages JSP Java Server Pages PHP PHP Hypertext Preprocessorෙම් ෙවලාෙව් Software ගැන ටිකක් කතා කෙලොත් පහත දැක්ෙවන විදිහට computersoftware ෙකොටස් කීපයකට ෙබෙදනවා කියලා ඉහත පාඩමකින් කතාකලා මතක ඇති.
  3. 3. අපි දැන් බලමු ඉහත දක්වා ඇති chart එෙක් විස්තර වන Software වල packages /languages මිනිසා හා computer එක අතර පිහිටන්ෙන් ෙකොෙහොමද කියලා බලමූ. Man Packages Languages Computerඔබට රූප සටහනින් ෙපෙනනවා ඇති Packages මිනිසාට කිට්ටු අතර languages කියනඒවා computer එකට කිට්ටු බව.අපි programming languages ෙකොටස් ෙදකකට ෙබදනවා. 1. High Level Programming languages 2. Low Level Programming languages
  4. 4. High Level Languagesයම්කිසි පරිගණක භාෂාවක, ඒ කියන්ෙන් computer languages එකක පාවිච්චි ෙවන වචනමිනිසා එදිෙනදා පාවිච්ච් කරන වචන වාෙග් නම් ඒවා පාවිච්ච් කරන ආකාරෙයන් ව ාවහාරිකභාෂා සමග ෙලොකු ගැටුමක් නැත්නම් එය High level languages ෙලස හඳුන්වන්න පුළුවන්.උදාහරණ :-Low Level LanguagesLow level languages වලට අයිති ෙවන්ෙන් 1. Machine code 2. Assembler කියන වර්ග ෙදකයි.අපි High level languages එකකින් program එකක් ලියලා එය කියාවට නැංවීෙම්දී මුලින්මඑය Machine code එකට හැරෙවනවා .Machine code එකට හැරවුනාට පස්ෙසයි ලියපුprogram එක කියාවට නැංෙවන්ෙන්.Assembler language එක ඊට වඩා ෙවනස්. Computer එෙක් නැත්නම් OperatingSystem එෙක් මූලිකම ෙද්වල් එක්ක වැඩ කරන්න හදලා තිෙයන එකකුයි Assemblerlanguage එක කියන්ෙන්. ෙම්ෙකන් program ලිවීම අමාරු වුවත් ෙම් කියාවට නැංවීෙම්දීහුගාක් ෙව්ගවත්.ෙම් Low level Languages වල පාවිච්චි ෙවන නිෙයෝග නිකම්ම අකුරුවල එකතුවක් මිසක්අපිට හුරු පුරුදු ඉංගීසී වචන ෙනමයි.උදාහරණ :- Asm , mov , add , jnz, decෙම් වචන යම් කිසි Program එකක නිෙයෝග. සමහර ඒවා හුරුපුරුදු ඉංගීසී වචන වුවත්හුගාක් ඒවා ඒ වෙග්ම ෙනමයි.
  5. 5. High level & Low level languagesඅපි High level & Low level languages computer එක හා මිනිසා අතර පිහිටන්ෙන්ෙකොෙහොමද කියලා රූප සටහනක් අරෙගන බලමු, Man Packages High level languages Low level Languages Computerඔබට ඉහත රූප සටහනින් ෙපෙනනවා ඇති අපි කතාකල Languages වලින් මිනිසාට කිට්ටුමHigh level languages වන අතර Computer එකට low level languages කිට්ටුම බව
  6. 6. Translatorsසුදු මහත්තෙයක් ලංකාවට ආවා. ඒ සුදු මහත්තයා කතාකරන්ෙන් ඉංගීසි. එයා සිංහල දන්ෙන්නැහැ. ලංකාව වෙට්ම රවුමක් ගහන්න තමයි එයා ඇවිත් තිෙයන්ෙන්. ඉතින් ෙමයා එකගමකට ගියා. යනෙකොට guide ෙකෙනක් අරෙගන තමයි ගිෙය්. එයා සිංහලයි ඉංගීසියි ෙදකමදන්නවා. ඒ ෙදන්නා ගියපු ගෙම් එයාලා කතාකරපු එක්ෙකෙනක්වත් ඉංගීසි දන්ෙන් නැහැ.ඉතින් අර සුදුමහත්තයටයි ගෙම් මිනිසුන්ටයි කතා කිරීෙම්දී ෙලොකු ගැටළුවක් වුනා. ෙමොකදෙදෙගොල්ෙලොම දන්ෙන් එක භාෂාවක් විතරයි. ඒකියන්ෙන් සුදුමහත්තයා දන්ෙන් ඉංගීසි,ගෙම් මිනිසුන් දන්ෙන් සිංහල .අපි කලින් කිව්වෙන් සුදුමහත්තයත් එක්ක තවත් පුද්ගලෙයක් ගියා කියලා. එයා සිංහලයිඉංගීසියි ෙදකම දන්නවෙන්. ඒ නිසා සුදු මහත්තයට ෙල්සිවුනා අර මිනිසුන් එක්ක කතාකරන්න. සුදුමහත්තයා ඉංගීසි වලින් කියන එක අනික් මහත්තයා ගෙම් මිනිසුන්ට ඒ කතාකරපු එක සිංහෙලන් කියනවා. ගෙම් මිනිසුන් සිංහෙලන් කියන එක අෙනක් මහත්තයා ඉංගීසිවලින් සුදුමහත්තයට කියනවා . අපි ඒ අවස්ථාවට කියනවා භාෂා පරිවර්ථනය(Translate)කියලා .සුදු මහත්තයත් එක්ක ගිය අෙනක් මහත්තයට අපි කියනවා භාෂා පරිවර්ථකයා(Translator) කියලා.Computer වලත් එෙහමයි. අපි කලින් කතාකරා මතකෙන් Computer එක අපි දන්න භාෂාදන්ෙන් නැහැ. අපි එයාෙග් භාෂාව දන්ෙන් නැහැ කියලා. ඒක නිසා Computer එක කියනෙද්අපිට ෙත්ෙරන විදිහටත් අපි කියන ෙද් Computer එකට ෙත්ෙරන විදිහටත් කරන්නෙමොකක් හරි කමයක් තිෙයන්න ඕෙන්.අපි ඒ ෙදයට කියනවා Translators කියලා Translator’s වර්ග ෙදකක් තිෙයනවා 1. Compiler 2. Interpreter
  7. 7. Compilerභාෂා පරිවර්තකෙයෝ වර්ග ෙදකක් ඉන්නවා. එක වර්ගයකට කලින් කතාව ලියලා දුන්නහම ඒෙගොල්ෙලෝ කතාෙව් වැරදි එෙහම තිෙයනවනම් ඒවා හදලා මුලු කතාවම ෙවනත් භාෂාවකටහරවනවා. කතාව කරන ෙකනාට තිෙයන්ෙන් පරිවර්තනය කරපු කතාව කියවන එකයි.Compiler කියන වර්ගෙය්දී ඉස්ෙසල්ලාම නිෙයෝග මාලාව ෙහවත් program එක ලියනවා.ෙම්කට අපි source code එක කියලා කියනවා.ෙමහිදී සම්පූර්ණ program එකම Machine code එකට හැරෙවනවාඑහිදී program එෙක් ඇති සියලුම වැරදි ලැයිස්තුව අප ඉදිරිෙය් ෙපන්වනවා. ඒ වැරදි නිවැරදිකරලා ආෙයමත් compile කලහම Compile වූ program එක ලැෙබනවා. දැන් අර මුල්source code එක නැතිව වුවත් අපිට program එක කියාත්මක කරලා අවශ ෙද් ලබාගන්නපුලුවන්.ඒත් යම් විදියකින් අපට අපි ලිව්ව program එෙක් යම් නිෙයෝගයක් ෙවනස් කිරීමට අවශනම් ඒක compile කල program එක පාවිච්චි කරලා කරන්න බැහැ. ආෙයත් අපට sourcecode එක ගන්න ෙවනවා. ඒෙක් අවශ ෙවනස්කම් කරලා ආෙයත් compile කරලයි ෙවනස්කරන ලද program එක පාවිච්චි කරන්න පුලුවන් ෙවන්ෙන්.ඉස්සරනම් අපි යම් ආයතනයකට program එකක් ලිවීෙම්දි compile කල program එකආයතනයට දීලා Source code එක අපි ලඟ තියා ගන්නවා. ඒත් දැන් ෙලොකු ආයතන හුගාක්ෙවලාවට “programmer” ෙගන් source code එකත් ඉල්ලා ගන්නවා.Compiler වලට උදාහරණ:-
  8. 8. Interpretersහිතන්න භාෂා පරිවර්තනය කිරීෙම්දී බැරි ෙවලාවත් කතාව කරන ෙකනා ෙකොලයක්බලන්ෙන් නැතිව එෙව්ෙල් හිතලා කතා කරනවා කියල. එවැනි ෙවලාවක පරිවර්තකයාට මුළුකථාවම පරිවර්තනය කිරීමක් ගැන හිතන්නවත් බැහැ.ෙමොකද එෙහම මුළු කතාවම එෙවෙලමපරිවර්තනය කරන්න බැහැ. එතෙකොට කරන්න තිෙයන්ෙන් කථිකයා කතාකරන ෙප්ලිෙයන්ෙප්ලිය පරිවර්තකයා විසින් අවශ අෙනක් භාෂාවට පරිවර්තනය කිරීමයි. ෙම් වැෙඩ්දී වැරදීඅහුෙවන්ෙන් ඒ ඒ ෙප්ලිය කතා කරනෙකොටයි. ඒ කියන්ෙන් ඒ ෙප්ලියට ආවහමයි.ෙම් වෙග්මයි Interpreters එකත් පවිච්චි කරල High level language එකකින් ලිව්වprogram එකක් Machine code එකට හැරවීෙම්දී ෙවන්ෙනත්.ඇත්තටම compiler එෙක් වෙග් විෙශේෂෙයන් එෙහම Translate කිරීමක් කරන්න අපිට සිද්දෙවන්ෙන් නැහැ. අපි High level language එකකින් program එක ලියලා ඒක කියාත්මකකරනවිට ෙප්ලිෙයන් ෙප්ලියයි Interpreter එක මගින් Machine code එකට හැරෙවන්ෙන්.ඊලඟට ඒ හැරවුනු ෙප්ලිය කියාවට කියාවට නැෙගනවා. ෙමතනදී යම් ෙප්ලියක වරදක්තිෙයනවනම් ඒ ෙප්ලියට ආවහම තමයි ඒ වැරැද්ද ෙපෙනෙන්. ඒ වැරැද්ද නිවැරදි කරලාආෙයත් program එක කියාත්මක කළහම ඊළඟ ෙප්ලිෙය් තවත් වැරැද්දක් තිෙයනවනම් ඒවැරැද්ද ෙපන්වනවාකාෙලකට ඉස්ෙසල්ලා භාවිතෙය් තිබූ “GW BASIC” කියන Language එක Interpretersවලට ෙහොද උදාහරණයක්.Compiler & Interpretersදැන් ඔබට ෙත්ෙරනවා ඇති Compiler එකකින් Translate කරද්දි ඒ වැෙඩ් කරන්න ඕනඑක පාරක් විතරක් හන්දා compile කලායින් පස්ෙසේ අපට ඕෙන් වාර ගණනක් Compileකල program එක කියාත්මක කරන්න පුලුවන් කියලා. ඒ නිසා ෙම් කමය වඩා ෙව්ගවත්ෙවනවා.ඒත් Interpreter එකකින් Translate කරද්දී අපි program එක කියාත්මක කරන වාරයක්වාරයක් ගනෙන් Interpreter ෙවන නිසා ෙම් විදිය ටිකක් ෙවලා යනවා.අද කාෙල් භාවිතා ෙවන වඩා දියුනු නවීන High level languages වල (Visual Basic,Java) ෙම් ලක්ෂණ ෙදකම තිෙයනවා.

×